Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින උදැසනම ජනාධිපති උපදේශයකයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයෙකුද වන රොනල්ඞ් පෙරේරා කඩුවෙල දිස්ති‍්‍රක් විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවට ගොස් මෙම වැඩසටහන විකාශනය වීම වළක්වන වාරණ නියෝගයක් ලබාගත්තේය.එම නියෝගය රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත භාරදීමට ගෙන ගියද ඒවායේ ප්‍රධාන දොරටු වසා තිබීම නිසා නියෝගය ෆැක්ස් කරනු ලැබිණ.විනිසුරු ජිනදාස මිට සති දෙකකට පමණ පෙර නීතිඥ සංගමයේ ප්‍රධානි ලෙස නිතරගයෙන් පත්වූවෙකි.නියෝගයට අනුව දේශපාලනික මුහුණුවරක් කිසිදු වැඩසටහනක් හෝ විකාශනය කිරීම තහනම් විය.නියෝගයට එවැනි වගන්තියක් අන්තර්ගත වීමට හේතුවූයේ ජනාධිපතිවරයා ඡන්ද ප්රකාශනය කටයුතු නිමවී ඡන්දය ප්‍රකාශය කෙරෙන තෙක් ගතවීමට තිබෙන පැය 48 කාලයේදී එක් අවස්ථාවක ජනතාව අමතමින් සිදුකෙරෙන විශේෂ වැඩසටහනක් විකාශනය කිරීමට සැළසුම් කර ඇතැයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර තිබූ දැනුම්දීමක් අනුවය.එහි ප්‍රධාන වීඩියෝ පටය හිමිව තිබූ දෙරණ හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාවලට එය අනෙක් රූපවාහිනී නාළිකා වෙත ලබාදීමද තහනම් කෙරුණි.විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටත් සම ගුවන්කාලයක් ලබානොදීම මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබෙන නීති උල්ලංඝණයක් කිරීමක් යන මතයේ විනිසුරු ජිනදාස මහතා සිටියේය.

රාජපක්ෂ මහතාගේ උපදේශකයෝ ඔවුන්ගේ උත්සාහය අත් හැරියේ නැත.ඔවුන් මෙම නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා අලූත්කඬේ මහාධිකරණයට ගියේය.ලියෝන් සෙනෙවිරත්න හා රුවන් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙපළ යටතේ එය විභාගයට ගැනුනු අවස්ථාවේ රොනල්ඞ් පෙරේරා මහතා සදහන් කළේ මෙම ගැටලූව නිරාකණය කර ගත යුතුව ඇත්තේ නියෝගය ලබාදුන් අධිකරණයේදීම බවය.එය පිළිගත් විනිසුරු දෙපළ රාජපක්ෂ මහතාගේ උපදේශකයින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම ඉවත දැමූහ.මේ අතර විනිසුරු ජිනදාස මහතාට දුරකථන ඇමතුම් එක පිට එක ලැබෙන්නට පටන්ගෙන තිබුණි.ඉන් එක් ඇමතුමක අනෙක් කෙළවරේ සිටි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු ඔහුට උපදෙස් දී තිබුණේ නඩුව රාජපක්ෂ පාර්ෂවයට වාසි සහගත වන පරිදි පසිදලන ලෙසය.

හදිසියේවත් කඩුවෙල විනිසුරු ලබාදෙන තීන්දුව අයුක්ති සහගත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පැතීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදනම්ව සිටියේය.ශ්‍රේෂ්ඨාධිකරණයද ඔවුන්ට සහතික කර තිබුණේ තීන්දුව පිළිගත නොහැකි නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙට කිසිදු අවහිරයක් නැතිය කියාය.නමුත් විනිසුරු ජිනදාස නඩු විභාගය කැදවීම අද දිනට (12) ට කල්දැමිය.දැන් එම නඩු විභාගයේ වැදගත්ම තිබෙනු ඇත්තේ නීති ක්ෂේත්රය ගැන උනන්දුව ඇත්තෙකුට පමණි.රාජපක්ෂ කදවුර රටේ පාවෙන ඡුන්ද දිනාගැනීමට දියත් කළ තවත් මෙහෙයුමක් නිශ්ඵලව ගියේ මෙලෙසය.

ප්‍රකාශිත ඡුන්ද ආශ්රයෙන් කෙරන විශලේශනාත්මක අධ්‍යනයකදී ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හට ඡන්ද ප්‍රකාශ වී ඇති අන්දම වටහා ගත හැකිය.එවන් විශ්ලේෂණයකින් පැහැදිලිවම පෙනෙන්නේ සිරිසේන මහතාගේ ජයග්‍රහණයට හේතුවී ඇත්තේ බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට ලැබීම බවය.රාජපක්ෂට අනුව නම් සිරිසේන මහතාට වැඩියෙන්ම ලැබී තිබෙන්නේ මුස්ලිම් ඡුන්දය.මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ සහය අහිමිවීමට පසුගිය වසරේ ජූනි මස අලූත්ගම දර්ගා නගරය,බේරුවල, හා අවට ප්‍රදේශයන්හි උද්ගතවූ තත්ත්වයන් ප්‍රධාන වශයෙන්ම හේතුවුනි.දකුණ,නැගෙනහිර පළාත් වල මෙන්ම කොළඹ දිස්ති‍්‍රක්කයේත් මුස්ලිම් ඡුන්ද බහුතරයක් සිරිසේනමහතා වෙත ලැබී ඇත්තේ මේ නිසාය.නමුත් සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශවල සහය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතත් ඒ සියල්ලකගේම පාහේ සිරිසේන මහතා සිටින්නේ තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද සුළු ගණනක් පිටුපසිනි.එය ඔහුට සිංහල ජනතාවගේද කැමැත්ත හිමිව තිබෙන බව පැහැදිලිව පෙන්වා දෙන්නකි.ඡුන්ද විමසුම පැවැත්වුනු දිනයේදී සියයට 81.52 ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් ඡුන්දය භාවිතාවීම සිදුව තිබුණි.ඡුන්ද බල ප්‍රදේශ 160 කින් 90 කගේම බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබුණු අතර දිස්ති‍්‍රක්ක 22 න් 10 කම බහුතර කැමැත්ත ඔහුට විය.නමුත් ජයග්‍රහණය සදහා නියමිත බහුතර ඡුන්ද ප්‍රමාණය දිනාගැනීමට ඔහුට නොහැකි විය.සිරිසේන මහතා ඡුන්ද බල ප්‍රදේශ 70 ක බලය දිනාගනිමින් දිස්ති‍්‍රක්ක 12 ක බලය තහවුරු කරගත්තේය.රාජපක්ෂ මහතාට වඩා ඔහු ලද ජය සුලූ වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය බහුතර ජනතා කැමැත්ත ඔහු කෙරේ විය.ප්‍රකාශිත මුුලූ ඡුන්ද වලින් සියයට 51.28 ක ප්‍රතිශතයක් එනම් ඡන්ද ලක්ෂ 62 කට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට ඔහු සමත්වූ අතර ප්‍රතිවාදියා වූ රාජපක්ෂ මහතාට දිනාගැනීමට හැකිවූයේ සියයට 47.58 ක ඡන්ද ප්‍රතිශතයක් හෙවත් ඡන්ද ලක්ෂ 57 කට ආසන්න ප්රමාණයකි.

වැඩි ඡන්ද 449072 ක් එනම් තම ප්‍රතිවාදියාට වඩා සියයට 3.7 ක් වැඩි ඡුන්ද ප්‍රතිශතයක් ලැබූ සිරිසේන මහතා අවසානයේ ජයග්‍රහණය කළේය.

සිංහල බහුතරයක් වෙසෙන කලූතර,මාතලේ,කුරුණෑගල,රත්නපුරකෑගල්ල,ගාල්ල,මාතර,හම්බන්තොට යන ප්‍රදේශ වල බලය තහවුරු කර ගැනීමට හිටපු ජනපතිවරයා සමත්වුවත් 2010 ජනාධිපතිවරණයේදී ඔහු මහත් ඉහළින් ජයග්‍රහණය කළ කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කයන්ගේ ඔහු සතුව තිබූ ඡන්ද පදනම දැඩිව සෝදා පාලූව ගොස් තිබුණි.

මේ සියල්ල සැළකූ විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ කොළඹ,වන්නි,යාපනය,ති‍්‍රකුණාමලය,දිගාමඩුල්ල,බදුල්ල,පුත්තලම,මඩකළපුව හා නුවරඑළිය වැනි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින් බහුතරය වෙසෙන ප්‍රදේශ වල හා සිංහල,මුස්ලිම්,දෙමළ යන ජාතීන් 3 නම වෙසෙන ප්‍රදේශ වලය.ඊට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඔහු ඉතා තියුණු ජයක් ලැබූ අතර අපේක්ෂා කළ පරිදිම ඔහු උපන් ප්‍රදේශය වන පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ අති බහුතර කැමැත්ත ඔහුට විය.

සිරිසේන මහතාගේ බල ප්‍රදේශය වන පොළොන්නරුවේ සියයට 80 ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.2010 වසරේදීද මෙලෙසම පොළොන්නරුවෙන් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ අතර එවර එම ඡුන්ද වලින් සියයට 65 ක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්පත් කරගත්තේය.ඔහුගේ එවක ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට හිමිවූයේ ඡන්ද සියයට 33.6 ක ප්රතිශතයකි.මෙවර තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරවී තිබෙන අතර මෛති්රීපාල සිරිසෙන මහතා ප්‍රකාශිත ඡුන්ද සියයට 80 න් සියයට 62.8 ක් හිමිකරගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ ඡන්ද සියයට 36.1 ක ප්රමාණයකි.

යාපනය දිස්ති‍්‍රක්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 66.28 ක් වෙද්දී ඉන් සියයට 70 කට ආසන්න ඉහළ ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබෙන්නේ සියයට 21.85 ක ඡන්ද ප්රතිශතයකි.

වන්නි දිස්ති‍්‍රක්කයේද සියයට 78 ක ඡුන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ සියයට 19 ක ඡන්ද ප්රතිශතයකි.දෙමළ ජාතික සන්ධානය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ ප්‍රතිඵලය මෙයින් හොදින් පෙනේ.මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණ තේමා පාඨය වූයේ මහින්ද ඔබට කළ දෙයක් නැත,එනිදා මෛතී‍්‍රට ඡන්දය දී බැලූවොත් නරකද යන්නය.

නැගෙනහිර පළාත සැළකීමේදී මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් සිරිසේන මහතාට ඡන්ද 209422 ක අතිබහුරතයක් ලැබෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ

ඡන්ද 4100 කි.කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රකාශිත මුලූ ඡන්ද වලින් සියයට 83 ක් ම හිමිව ඇත්තේ සිරිසේන මහතාටය.ති්රකුණාමලයේද ජය ඔහු හිමිකරගෙන ඇත්තේ සියයට 71 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙනය.මහින්ද රාජපක්ෂ මහතාට ති‍්‍රකුණාමලයෙන් ලැබී ඇත්තේ සියයට 26 ක් වැනි ඡන්ද ප්රතිශතයකි.

නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේද වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව ඇත.විශේෂයෙන් අම්පාර දිස්ති‍්‍රක්කය සැළකීමේදී සියයට 81 ක් කල්මුණෙන්ද,සියයට 84 ක් සමන්තුරේ ප්‍රදේශයෙන්ද,සියයට 77 ක් පොතුවිල් ප්‍රදේශයෙන්ද ඔහු ලබාගෙන ඇත.එසේවුවත් අම්පාර දිස්ති‍්‍රක්කයේ අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ජය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය.

සිරිසේන මහතා ලැබූ බහුතර ජනතා කැමැත්ත නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයෙන් ලද ඡන්ද 127000 න් තවත් සවිමත් විය.පී.දිගම්බරන් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් නවීන් දිසානායක සන්ධානය අතහැර පොදු විපක්ෂය හා එක්වීමත් මෙසේ විශාල ප්‍රමාණයකින් සිරිසේන මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමට හේතුව ලෙස දැක්විය හැකිය.මෙම ප්‍රදේශයේ රජයේ නියෝජනය හිමිව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හටය.නමුත් වතුකරයේ ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර කී මන්තී‍්‍රවරුන් දෙදෙනා හැරෙන්නට වෙනත් හේතුවක්ද ඇත.රජය ඔවුන්ට පොරොන්දුවූ පරිදි පිටි සළාකයක් ලබා නොදීමද වතුකරයේ ජනතාව මෙසේ රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ප්‍රධාන හේතුවක් බව එම ප්‍රදේශයේ සිටින වෘත්තිය සමිති කි‍්‍රයාධරයෙක් සදහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුනු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ තමන්ගේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ යහපැවැත්ම පවත්වාගැනීමටත් බිය සැක නොමැතිව නිදහස් ශී‍්‍ර ලංකාවක දිවි ගෙවීමටත් බහුරයක් ශී‍්‍ර ලංකා ජාතිකයින් කැමැති බවයි.සිරිසේන මහතාට පළවූ ඡන්ද වලින් එවන් ජනතාව ඔවුන්ගේ දුක කරළියට ගෙනවිත් පෙන්වා තිබෙන බව පැහැදිලිය.මෙය සියලූ දේශපාලඥයින්ට මෙන්ම රජයේ බළධරයින්ටද හොද පාඩමක් කියාදෙන්නකි.කවරෙකුට හෝ නීතිය තමන් අතට ගත හැක්කේ කෙටි කාලයකට පමණි.නීතිය දිගින් දිගටම තමන් සන්තකයේම තබාගැනීමට කිසිවෙකුට හැකියාවක් නැතය.

http://www.lankadeepa.lk/index.php/articles/289128

[QUOTE="gpnuwan, post: 17727259, member: 240656"] [SIZE=5][COLOR=DarkGreen]එදින උදැසනම ජනාධිපති උපදේශයකයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයෙකුද වන රොනල්ඞ් පෙරේරා කඩුවෙල දිස්ති‍්‍රක් විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවට ගොස් මෙම වැඩසටහන විකාශනය වීම වළක්වන වාරණ නියෝගයක් ලබාගත්තේය.එම නියෝගය රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත භාරදීමට ගෙන ගියද ඒවායේ ප්‍රධාන දොරටු වසා තිබීම නිසා නියෝගය ෆැක්ස් කරනු ලැබිණ.විනිසුරු ජිනදාස මිට සති දෙකකට පමණ පෙර නීතිඥ සංගමයේ ප්‍රධානි ලෙස නිතරගයෙන් පත්වූවෙකි.නියෝගයට අනුව දේශපාලනික මුහුණුවරක් කිසිදු වැඩසටහනක් හෝ විකාශනය කිරීම තහනම් විය.නියෝගයට එවැනි වගන්තියක් අන්තර්ගත වීමට හේතුවූයේ ජනාධිපතිවරයා ඡන්ද ප්රකාශනය කටයුතු නිමවී ඡන්දය ප්‍රකාශය කෙරෙන තෙක් ගතවීමට තිබෙන පැය 48 කාලයේදී එක් අවස්ථාවක ජනතාව අමතමින් සිදුකෙරෙන විශේෂ වැඩසටහනක් විකාශනය කිරීමට සැළසුම් කර ඇතැයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර තිබූ දැනුම්දීමක් අනුවය.එහි ප්‍රධාන වීඩියෝ පටය හිමිව තිබූ දෙරණ හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාවලට එය අනෙක් රූපවාහිනී නාළිකා වෙත ලබාදීමද තහනම් කෙරුණි.විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටත් සම ගුවන්කාලයක් ලබානොදීම මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබෙන නීති උල්ලංඝණයක් කිරීමක් යන මතයේ විනිසුරු ජිනදාස මහතා සිටියේය. රාජපක්ෂ මහතාගේ උපදේශකයෝ ඔවුන්ගේ උත්සාහය අත් හැරියේ නැත.ඔවුන් මෙම නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා අලූත්කඬේ මහාධිකරණයට ගියේය.ලියෝන් සෙනෙවිරත්න හා රුවන් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙපළ යටතේ එය විභාගයට ගැනුනු අවස්ථාවේ රොනල්ඞ් පෙරේරා මහතා සදහන් කළේ මෙම ගැටලූව නිරාකණය කර ගත යුතුව ඇත්තේ නියෝගය ලබාදුන් අධිකරණයේදීම බවය.එය පිළිගත් විනිසුරු දෙපළ රාජපක්ෂ මහතාගේ උපදේශකයින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම ඉවත දැමූහ.මේ අතර විනිසුරු ජිනදාස මහතාට දුරකථන ඇමතුම් එක පිට එක ලැබෙන්නට පටන්ගෙන තිබුණි.ඉන් එක් ඇමතුමක අනෙක් කෙළවරේ සිටි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු ඔහුට උපදෙස් දී තිබුණේ නඩුව රාජපක්ෂ පාර්ෂවයට වාසි සහගත වන පරිදි පසිදලන ලෙසය. හදිසියේවත් කඩුවෙල විනිසුරු ලබාදෙන තීන්දුව අයුක්ති සහගත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පැතීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදනම්ව සිටියේය.ශ්‍රේෂ්ඨාධිකරණයද ඔවුන්ට සහතික කර තිබුණේ තීන්දුව පිළිගත නොහැකි නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙට කිසිදු අවහිරයක් නැතිය කියාය.නමුත් විනිසුරු ජිනදාස නඩු විභාගය කැදවීම අද දිනට (12) ට කල්දැමිය.දැන් එම නඩු විභාගයේ වැදගත්ම තිබෙනු ඇත්තේ නීති ක්ෂේත්රය ගැන උනන්දුව ඇත්තෙකුට පමණි.රාජපක්ෂ කදවුර රටේ පාවෙන ඡුන්ද දිනාගැනීමට දියත් කළ තවත් මෙහෙයුමක් නිශ්ඵලව ගියේ මෙලෙසය. ප්‍රකාශිත ඡුන්ද ආශ්රයෙන් කෙරන විශලේශනාත්මක අධ්‍යනයකදී ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හට ඡන්ද ප්‍රකාශ වී ඇති අන්දම වටහා ගත හැකිය.එවන් විශ්ලේෂණයකින් පැහැදිලිවම පෙනෙන්නේ සිරිසේන මහතාගේ ජයග්‍රහණයට හේතුවී ඇත්තේ බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට ලැබීම බවය.රාජපක්ෂට අනුව නම් සිරිසේන මහතාට වැඩියෙන්ම ලැබී තිබෙන්නේ මුස්ලිම් ඡුන්දය.මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ සහය අහිමිවීමට පසුගිය වසරේ ජූනි මස අලූත්ගම දර්ගා නගරය,බේරුවල, හා අවට ප්‍රදේශයන්හි උද්ගතවූ තත්ත්වයන් ප්‍රධාන වශයෙන්ම හේතුවුනි.දකුණ,නැගෙනහිර පළාත් වල මෙන්ම කොළඹ දිස්ති‍්‍රක්කයේත් මුස්ලිම් ඡුන්ද බහුතරයක් සිරිසේනමහතා වෙත ලැබී ඇත්තේ මේ නිසාය.නමුත් සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශවල සහය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතත් ඒ සියල්ලකගේම පාහේ සිරිසේන මහතා සිටින්නේ තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද සුළු ගණනක් පිටුපසිනි.එය ඔහුට සිංහල ජනතාවගේද කැමැත්ත හිමිව තිබෙන බව පැහැදිලිව පෙන්වා දෙන්නකි.ඡුන්ද විමසුම පැවැත්වුනු දිනයේදී සියයට 81.52 ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් ඡුන්දය භාවිතාවීම සිදුව තිබුණි.ඡුන්ද බල ප්‍රදේශ 160 කින් 90 කගේම බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබුණු අතර දිස්ති‍්‍රක්ක 22 න් 10 කම බහුතර කැමැත්ත ඔහුට විය.නමුත් ජයග්‍රහණය සදහා නියමිත බහුතර ඡුන්ද ප්‍රමාණය දිනාගැනීමට ඔහුට නොහැකි විය.සිරිසේන මහතා ඡුන්ද බල ප්‍රදේශ 70 ක බලය දිනාගනිමින් දිස්ති‍්‍රක්ක 12 ක බලය තහවුරු කරගත්තේය.රාජපක්ෂ මහතාට වඩා ඔහු ලද ජය සුලූ වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය බහුතර ජනතා කැමැත්ත ඔහු කෙරේ විය.ප්‍රකාශිත මුුලූ ඡුන්ද වලින් සියයට 51.28 ක ප්‍රතිශතයක් එනම් ඡන්ද ලක්ෂ 62 කට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට ඔහු සමත්වූ අතර ප්‍රතිවාදියා වූ රාජපක්ෂ මහතාට දිනාගැනීමට හැකිවූයේ සියයට 47.58 ක ඡන්ද ප්‍රතිශතයක් හෙවත් ඡන්ද ලක්ෂ 57 කට ආසන්න ප්රමාණයකි. වැඩි ඡන්ද 449072 ක් එනම් තම ප්‍රතිවාදියාට වඩා සියයට 3.7 ක් වැඩි ඡුන්ද ප්‍රතිශතයක් ලැබූ සිරිසේන මහතා අවසානයේ ජයග්‍රහණය කළේය. සිංහල බහුතරයක් වෙසෙන කලූතර,මාතලේ,කුරුණෑගල,රත්නපුරකෑගල්ල,ගාල්ල,මාතර,හම්බන්තොට යන ප්‍රදේශ වල බලය තහවුරු කර ගැනීමට හිටපු ජනපතිවරයා සමත්වුවත් 2010 ජනාධිපතිවරණයේදී ඔහු මහත් ඉහළින් ජයග්‍රහණය කළ කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කයන්ගේ ඔහු සතුව තිබූ ඡන්ද පදනම දැඩිව සෝදා පාලූව ගොස් තිබුණි. මේ සියල්ල සැළකූ විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ කොළඹ,වන්නි,යාපනය,ති‍්‍රකුණාමලය,දිගාමඩුල්ල,බදුල්ල,පුත්තලම,මඩකළපුව හා නුවරඑළිය වැනි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින් බහුතරය වෙසෙන ප්‍රදේශ වල හා සිංහල,මුස්ලිම්,දෙමළ යන ජාතීන් 3 නම වෙසෙන ප්‍රදේශ වලය.ඊට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඔහු ඉතා තියුණු ජයක් ලැබූ අතර අපේක්ෂා කළ පරිදිම ඔහු උපන් ප්‍රදේශය වන පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ අති බහුතර කැමැත්ත ඔහුට විය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]සිරිසේන මහතාගේ බල ප්‍රදේශය වන පොළොන්නරුවේ සියයට 80 ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.2010 වසරේදීද මෙලෙසම පොළොන්නරුවෙන් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ අතර එවර එම ඡුන්ද වලින් සියයට 65 ක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්පත් කරගත්තේය.ඔහුගේ එවක ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට හිමිවූයේ ඡන්ද සියයට 33.6 ක ප්රතිශතයකි.මෙවර තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරවී තිබෙන අතර මෛති්රීපාල සිරිසෙන මහතා ප්‍රකාශිත ඡුන්ද සියයට 80 න් සියයට 62.8 ක් හිමිකරගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ ඡන්ද සියයට 36.1 ක ප්රමාණයකි. යාපනය දිස්ති‍්‍රක්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 66.28 ක් වෙද්දී ඉන් සියයට 70 කට ආසන්න ඉහළ ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබෙන්නේ සියයට 21.85 ක ඡන්ද ප්රතිශතයකි. වන්නි දිස්ති‍්‍රක්කයේද සියයට 78 ක ඡුන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ සියයට 19 ක ඡන්ද ප්රතිශතයකි.දෙමළ ජාතික සන්ධානය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ ප්‍රතිඵලය මෙයින් හොදින් පෙනේ.මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණ තේමා පාඨය වූයේ මහින්ද ඔබට කළ දෙයක් නැත,එනිදා මෛතී‍්‍රට ඡන්දය දී බැලූවොත් නරකද යන්නය. නැගෙනහිර පළාත සැළකීමේදී මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් සිරිසේන මහතාට ඡන්ද 209422 ක අතිබහුරතයක් ලැබෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ ඡන්ද 4100 කි.කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රකාශිත මුලූ ඡන්ද වලින් සියයට 83 ක් ම හිමිව ඇත්තේ සිරිසේන මහතාටය.ති්රකුණාමලයේද ජය ඔහු හිමිකරගෙන ඇත්තේ සියයට 71 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙනය.මහින්ද රාජපක්ෂ මහතාට ති‍්‍රකුණාමලයෙන් ලැබී ඇත්තේ සියයට 26 ක් වැනි ඡන්ද ප්රතිශතයකි. නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේද වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව ඇත.විශේෂයෙන් අම්පාර දිස්ති‍්‍රක්කය සැළකීමේදී සියයට 81 ක් කල්මුණෙන්ද,සියයට 84 ක් සමන්තුරේ ප්‍රදේශයෙන්ද,සියයට 77 ක් පොතුවිල් ප්‍රදේශයෙන්ද ඔහු ලබාගෙන ඇත.එසේවුවත් අම්පාර දිස්ති‍්‍රක්කයේ අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ජය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය. සිරිසේන මහතා ලැබූ බහුතර ජනතා කැමැත්ත නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයෙන් ලද ඡන්ද 127000 න් තවත් සවිමත් විය.පී.දිගම්බරන් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් නවීන් දිසානායක සන්ධානය අතහැර පොදු විපක්ෂය හා එක්වීමත් මෙසේ විශාල ප්‍රමාණයකින් සිරිසේන මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමට හේතුව ලෙස දැක්විය හැකිය.මෙම ප්‍රදේශයේ රජයේ නියෝජනය හිමිව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හටය.නමුත් වතුකරයේ ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර කී මන්තී‍්‍රවරුන් දෙදෙනා හැරෙන්නට වෙනත් හේතුවක්ද ඇත.රජය ඔවුන්ට පොරොන්දුවූ පරිදි පිටි සළාකයක් ලබා නොදීමද වතුකරයේ ජනතාව මෙසේ රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ප්‍රධාන හේතුවක් බව එම ප්‍රදේශයේ සිටින වෘත්තිය සමිති කි‍්‍රයාධරයෙක් සදහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුනු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ තමන්ගේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ යහපැවැත්ම පවත්වාගැනීමටත් බිය සැක නොමැතිව නිදහස් ශී‍්‍ර ලංකාවක දිවි ගෙවීමටත් බහුරයක් ශී‍්‍ර ලංකා ජාතිකයින් කැමැති බවයි.සිරිසේන මහතාට පළවූ ඡන්ද වලින් එවන් ජනතාව ඔවුන්ගේ දුක කරළියට ගෙනවිත් පෙන්වා තිබෙන බව පැහැදිලිය.මෙය සියලූ දේශපාලඥයින්ට මෙන්ම රජයේ බළධරයින්ටද හොද පාඩමක් කියාදෙන්නකි.කවරෙකුට හෝ නීතිය තමන් අතට ගත හැක්කේ කෙටි කාලයකට පමණි.නීතිය දිගින් දිගටම තමන් සන්තකයේම තබාගැනීමට කිසිවෙකුට හැකියාවක් නැතය. [url]http://www.lankadeepa.lk/index.php/articles/289128[/url][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom