Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල මහ නගර සභා මන්ත්රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත

2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරන මන්ත්රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත.

2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසක ගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන් ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.

[QUOTE="SLK_sri, post: 28468506, member: 569192"] කුරුණෑගල මහ නගර සභා මන්ත්රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත 2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරන මන්ත්රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත. 2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසක ගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන් ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom