Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරසිටමෝල් යනු කවරක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරසිටමෝල් යනු කවරක්ද?

එය වේදනා නාශකයකි (As Analgesic).

ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය – (As Antibiotic)

මෙම බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය.

Paracetamol යනු  “Para acetamino Phenol” නමින් හදුන්වන සංයෝගයකි.

පැරසිටමෝල් ගැන මූලික කරුණු කිහිපයක්

පවුලේ සැමටම සුව ලබා දෙන එකම ඔසුවයි.

උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි.

සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත.

ක්‍රියාකාරීත්වය අතින් නම් ඇස්ප්‍රින් පෙත්ත තරමටම බලවත් කමින් ප්රබලය.

නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත. (NSAID) ගණයට අයත් ඔෟෂධයකි.

Anti-Coagulant effect හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත.

පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.

සමේ පළු දැමීමක් සිදුවේ නම් (Skin Rashes) වහාම බෙහෙත් ගැනීම නතර කොට වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.

මේ බෙහෙත එක විට අධි මාත්‍රාවෙන් (Over dose)කෙනෙකු භාවිතා කලහොත් අක්මාව වහාම අනතුරකට ලක්වනු ඇත. මෙහි දී අධි මාත්‍රාව ලෙස සලකනු ලබන්නේ 10g (පෙති 20ක ප්රමාණයකි.)

එසේ වුවද රෝගියකු රෝහල් ගත වූ වහාම ප්‍රතිකාර වෙත යොමු වුව හොත් ජීවිතය බේරා ගැනීමට හැකියාව අද වන විට ඇත.

භාවිතා කළ යුතු මාත්‍රා පිළිවෙල

දිනකට උපරිම වශයෙන් 4g කි.ඒ අනුව පෙති 2 බැගින් දිනකට 4 වරක් (පැය 6කට වරක්)

ළමයින් සදහා : 80mg පෙති වශයෙන්ද භාවිතා කරන අතර,

වැඩිහිටියන් සදහා : 500mg පෙති භාවිතයට ගැනේ.

දියරමය වශයෙන් ද පැරසිටමෝල් ලබා ගත හැක.

ළමයින් සදහා : 80mg/5ml වශයෙන් ද වැඩිහිටියන් සදහා 125mg/5ml වශයෙන්ය.

මෙහිදී 5ml යනු තේ හැන්දක ප්රමාණයකි.

දැනට වෙළදපොලේ ඇති පැරසිටමෝල් වර්ග කිහිපයක්

Panadol (පැනඩෝල්)

paracetamol (SPC)

Paracetol (පැරසිටෝල්)

Rapisol (රැපිසෝල්)

Vendol An– Gc (වෙන්ඩෝල් ඇන් ජීසි

පෙත්තේ හැඩය අනුව වර්ග කිහිපයක හැඩයන්ගෙන් වෙළදපොලේ ගන්නට ඇත.ප්‍රධාන වශයෙන් ඔබ්ලොන්ග් හැඩය (Oblong shaped) උදාහරණ – දැනට ඇති පැනඩෝල් පෙත්ත Panadol ,පැරසිටෝල් පෙත්ත Paracetol , පැරසිටමෝල් (SPC) පෙත්ත, මේ හැඩය වඩාත් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ ගිලීමට පහසු හැඩය වන බැවින්ය.

source-medicine books

[QUOTE="suresh KARUNANAYAKE, post: 9877558, member: 151532"] [b]පැරසිටමෝල් යනු කවරක්ද?[/b] [LIST] [*][B][SIZE=2][COLOR=#000000]එය වේදනා නාශකයකි (As Analgesic). [/COLOR][/SIZE][/B] [*][SIZE=2][B]ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය[/B][/SIZE] –[B] ([COLOR=#000000][SIZE=2]As Antibiotic)[/SIZE][/COLOR][/B] [/LIST] [B][SIZE=2][COLOR=#000000]මෙම බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය. Paracetamol යනු[/COLOR][/SIZE][/B] [B][SIZE=2][COLOR=#000000] “[B]Para acetamino Phenol”[/B] නමින් හදුන්වන සංයෝගයකි.[/COLOR][/SIZE][/B] [CENTER][B][U][COLOR=#ff0000][SIZE=3][B]පැරසිටමෝල් ගැන[/B] [B]මූලික කරුණු කිහිපයක්[/B][/SIZE][/COLOR][/U][/B][/CENTER] [LEFT][SIZE=3][COLOR=#000000]පවුලේ සැමටම සුව ලබා දෙන එකම ඔසුවයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ක්‍රියාකාරීත්වය අතින් නම් [B]ඇස්ප්‍රින්[/B] පෙත්ත තරමටම බලවත් කමින් ප්රබලය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත[B]. (NSAID) [/B]ගණයට අයත් ඔෟෂධයකි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]Anti-Coagulant effect[/B] හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත. [/COLOR][/SIZE] [/LEFT] [B][U][SIZE=3][COLOR=#ff0000]පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.[/COLOR][/SIZE][/U][/B] [LIST] [*][SIZE=3][COLOR=#000000]සමේ පළු දැමීමක් සිදුවේ නම් [B](Skin Rashes)[/B] වහාම බෙහෙත් ගැනීම නතර කොට වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000]මේ බෙහෙත එක විට අධි මාත්‍රාවෙන් [B](Over dose)[/B]කෙනෙකු භාවිතා කලහොත් අක්මාව වහාම අනතුරකට ලක්වනු ඇත. මෙහි දී අධි මාත්‍රාව ලෙස සලකනු ලබන්නේ [B]10g[/B] (පෙති [B]20[/B]ක ප්රමාණයකි.) [/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=#000000]එසේ වුවද රෝගියකු රෝහල් ගත වූ වහාම ප්‍රතිකාර වෙත යොමු වුව හොත් ජීවිතය බේරා ගැනීමට හැකියාව අද වන විට ඇත.[/COLOR][/SIZE] [U][SIZE=3][COLOR=#ff0000][B]භාවිතා කළ යුතු මාත්‍රා පිළිවෙල[/B][/COLOR][/SIZE][/U] [SIZE=3]දිනකට උපරිම වශයෙන් 4g කි.ඒ අනුව පෙති 2 බැගින් දිනකට 4 වරක් (පැය 6කට වරක්) ළමයින් සදහා : 80mg පෙති වශයෙන්ද භාවිතා කරන අතර, වැඩිහිටියන් සදහා : 500mg පෙති භාවිතයට ගැනේ. දියරමය වශයෙන් ද පැරසිටමෝල් ලබා ගත හැක. ළමයින් සදහා : 80mg/[B]5ml [/B]වශයෙන් ද වැඩිහිටියන් සදහා 125mg/[B]5ml[/B] වශයෙන්ය. මෙහිදී[B] 5ml[/B] යනු තේ හැන්දක ප්රමාණයකි.[/SIZE] [B][SIZE=4][COLOR=#ff0000][U]දැනට වෙළදපොලේ ඇති පැරසිටමෝල් වර්ග කිහිපයක් [/U][/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]Panadol (පැනඩෝල්) [/SIZE] [SIZE=3]paracetamol (SPC) [/SIZE] [SIZE=3]Paracetol (පැරසිටෝල්) [/SIZE] [SIZE=3]Rapisol (රැපිසෝල්) [/SIZE] [SIZE=3]Vendol An– Gc (වෙන්ඩෝල් ඇන් ජීසි[/SIZE] [SIZE=3]පෙත්තේ හැඩය අනුව වර්ග කිහිපයක හැඩයන්ගෙන් වෙළදපොලේ ගන්නට ඇත.ප්‍රධාන වශයෙන් ඔබ්ලොන්ග් හැඩය (Oblong shaped) උදාහරණ – දැනට ඇති පැනඩෝල් පෙත්ත Panadol ,පැරසිටෝල් පෙත්ත Paracetol , පැරසිටමෝල් (SPC)[B] පෙත්ත,[COLOR=#444444] මේ හැඩය වඩාත් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ ගිලීමට පහසු හැඩය වන බැවින්ය.[/COLOR][/B][/SIZE] [IMG]http://newsoverseas.com/wp-content/uploads/2010/11/paracetamol.jpg[/IMG] source-medicine books [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom