Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන් ම කියන්න ඕන අර්තාන්විත සංවාදයකට ඔබින කරුණු රාශියකින් සමන්විත ත්‍රේඩ් එකක්. ඒ පිළිබඳ මෙහි රචකයාට මාගේ ප්‍රණාමය.

බුදු දහමට එන භාහිර බලවේගයන්ගෙන් බුදු දහම රැක ගැනීම බෞද්ධයින් වන කාට වුණත් පැවරෙන වගකීමක්. හැබැයි ඒ දේ කළ යුත්තේ බුදු දහම රැකෙන අයුරින් මිස බුදු දහමට අවැඩක් වන අයුරින් නෙමෙයි. උදාහරණයක් වශයෙන් අන්‍ය ආගමක් පැතිරෙන එක වලක්වන්නට ඒ ආගමට සම්බන්ධ ස්ථානයක් විනාශ කිරීම ගමු. එවැනි දේකින් තමන්ගෙ ආගමට වෙන සෙත කුමක් ද? කාට හෝ කියන්න පුලුවන් ඒ දේ නිසා ඒ ආගම ඒ ප්‍රදේශයේ පැතිරීම නැවතුනා කියල. නමුත් ඒ දේ ම සිය ආගමට සම්බන්ධ ස්ථානයකට ඊට පසුව වුවහොත් එවිට තමාගේ වටින කියන ස්ථානය නැති කරගැනීමට තමාත් වක්‍ර ලෙස දායක වී තියනව. මෙය දිගින් දිගට ම සිදු වීමෙන් වෙන්නෙ ආගමික සංවිධාන දෙක කෙරෙහිම කළ කිරෙන එක ජනයා. ඒකට හොඳ ම උදාහරණයක් තමයි අද ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය. ඡන්දයක දී එකී කරුණ මැනවින් පෙන්වනව.

පළමු උදාහරණය ම වෙනත් පැත්තකින් දැන් බලමු. තමා අදහන ආගම රැකගැනීමට කියමින් අනිත් ආගමික ස්ථානයක් විනාශ කරනව. එකී විනාශ කිරීමට ලක්වුන ආගමික සංවිධානයේ පිරිස් හා අනුගාමිකයින් තම ආගමික ස්ථානය විනාශ කරන්නෙ නෑ පළමු අවස්ථාවෙදි මෙන්. එකට එක කිරීමක් නෑ. ඔවුනගේ ආගමික ස්ථානයට වුණු සිදුවීම සම්බන්ධ ක්‍රියාමාර්ගයට ඔවුන් යොදාගන්න මාර්ගය වෙනස්. ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනව. බුද්ධිමත් ජනතාව තුළ අර පහර දුන් ආගමික සංවිධානය කෙරෙහි යම් කළකිරීමක් හටගන්නව. එය අන්‍යාගමිකකරණයට හොඳ තෝතැන්ක් ගොඩ නගනව. එතනදීත් තමාගෙ ආගමේ විනාශයට තමා දායක වෙලා.

අතීතයේ ද්වන්ද සටන්, ආක්‍රමණ ආදී කොට ඇති විවද දේ තිබුණ. එවලදි අපේ ජනතාව නොබියව සටන් කළා. නමුත් කාලයක් යත්ම එකී ශිෂ්ධාචාරයන් කාලානුරූපීව වෙනස් වෙන්නට ගත්ත. මිනිසා වඩා ශිෂ්ටත්වයට පා නැගීම යැයි කියමින් සමහර දේවල් ප්‍රතික්ෂේප කළා. ඒ සමඟ ම කාලානූරූපීව ආක්රමණයන්ගෙත් හැඩය වෙනස් වුණා. එහෙත් ආක්රමණයන්ට පිළිතුරු දීමේ හැඩය වෙනස් කලා ද අප?

අවි හා පිරිස් බලය යොදමින් කරණ ආක්රමනවලට එසේ පිළිතුරු දුන් අප වාග් බලයෙන්, මිනිසුනගේ මූලික අවශ්‍යතා සැපිරීමෙන් කරන්නාවූ අක්රමණයන්ට පිළිතුරු දිය යුත්තෙ අවියෙන් නොව එකී ආක්‍රමණය පැමිණෙන අයුරින්මයි. ඒ දේවලට ලේ කුපිත කොට සියල්ලන් ම එළවා දමන්නට හෝ මරා දමන්නට යෑමෙන් පිළිතුරු දිය නොහැක. අපේ ආදි මුතුන් මිත්තෝ තැනට සුදුසු දේ කළහ. ඒ දේ අපත් කළ යුතුය.

[QUOTE="Malinga, post: 7308971, member: 1829"] [SIZE="3"]පළමුවෙන් ම කියන්න ඕන අර්තාන්විත සංවාදයකට ඔබින කරුණු රාශියකින් සමන්විත ත්‍රේඩ් එකක්. ඒ පිළිබඳ මෙහි රචකයාට මාගේ ප්‍රණාමය. බුදු දහමට එන භාහිර බලවේගයන්ගෙන් බුදු දහම රැක ගැනීම බෞද්ධයින් වන කාට වුණත් පැවරෙන වගකීමක්. හැබැයි ඒ දේ කළ යුත්තේ බුදු දහම රැකෙන අයුරින් මිස බුදු දහමට අවැඩක් වන අයුරින් නෙමෙයි. උදාහරණයක් වශයෙන් අන්‍ය ආගමක් පැතිරෙන එක වලක්වන්නට ඒ ආගමට සම්බන්ධ ස්ථානයක් විනාශ කිරීම ගමු. එවැනි දේකින් තමන්ගෙ ආගමට වෙන සෙත කුමක් ද? කාට හෝ කියන්න පුලුවන් ඒ දේ නිසා ඒ ආගම ඒ ප්‍රදේශයේ පැතිරීම නැවතුනා කියල. නමුත් ඒ දේ ම සිය ආගමට සම්බන්ධ ස්ථානයකට ඊට පසුව වුවහොත් එවිට තමාගේ වටින කියන ස්ථානය නැති කරගැනීමට තමාත් වක්‍ර ලෙස දායක වී තියනව. මෙය දිගින් දිගට ම සිදු වීමෙන් වෙන්නෙ ආගමික සංවිධාන දෙක කෙරෙහිම කළ කිරෙන එක ජනයා. ඒකට හොඳ ම උදාහරණයක් තමයි අද ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය. ඡන්දයක දී එකී කරුණ මැනවින් පෙන්වනව. පළමු උදාහරණය ම වෙනත් පැත්තකින් දැන් බලමු. තමා අදහන ආගම රැකගැනීමට කියමින් අනිත් ආගමික ස්ථානයක් විනාශ කරනව. එකී විනාශ කිරීමට ලක්වුන ආගමික සංවිධානයේ පිරිස් හා අනුගාමිකයින් තම ආගමික ස්ථානය විනාශ කරන්නෙ නෑ පළමු අවස්ථාවෙදි මෙන්. එකට එක කිරීමක් නෑ. ඔවුනගේ ආගමික ස්ථානයට වුණු සිදුවීම සම්බන්ධ ක්‍රියාමාර්ගයට ඔවුන් යොදාගන්න මාර්ගය වෙනස්. ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනව. බුද්ධිමත් ජනතාව තුළ අර පහර දුන් ආගමික සංවිධානය කෙරෙහි යම් කළකිරීමක් හටගන්නව. එය අන්‍යාගමිකකරණයට හොඳ තෝතැන්ක් ගොඩ නගනව. එතනදීත් තමාගෙ ආගමේ විනාශයට තමා දායක වෙලා. අතීතයේ ද්වන්ද සටන්, ආක්‍රමණ ආදී කොට ඇති විවද දේ තිබුණ. එවලදි අපේ ජනතාව නොබියව සටන් කළා. නමුත් කාලයක් යත්ම එකී ශිෂ්ධාචාරයන් කාලානුරූපීව වෙනස් වෙන්නට ගත්ත. මිනිසා වඩා ශිෂ්ටත්වයට පා නැගීම යැයි කියමින් සමහර දේවල් ප්‍රතික්ෂේප කළා. ඒ සමඟ ම කාලානූරූපීව ආක්රමණයන්ගෙත් හැඩය වෙනස් වුණා. එහෙත් ආක්රමණයන්ට පිළිතුරු දීමේ හැඩය වෙනස් කලා ද අප? අවි හා පිරිස් බලය යොදමින් කරණ ආක්රමනවලට එසේ පිළිතුරු දුන් අප වාග් බලයෙන්, මිනිසුනගේ මූලික අවශ්‍යතා සැපිරීමෙන් කරන්නාවූ අක්රමණයන්ට පිළිතුරු දිය යුත්තෙ අවියෙන් නොව එකී ආක්‍රමණය පැමිණෙන අයුරින්මයි. ඒ දේවලට ලේ කුපිත කොට සියල්ලන් ම එළවා දමන්නට හෝ මරා දමන්නට යෑමෙන් පිළිතුරු දිය නොහැක. අපේ ආදි මුතුන් මිත්තෝ තැනට සුදුසු දේ කළහ. ඒ දේ අපත් කළ යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom