Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළාර දුටුගැමුණු රජවරු ගැන කවදාවත් නැතුව ඇයි මිනිස්සු මේ ළඟදි ඉඳන් වැඩියෙන් කථා කරන්නේ කියලා හිතලා බැලුවාද?

ඔය සංකල්පය ප්රභාගේ අවසාන හරියෙදි අපේ මිනිස්සු කථා කරන්න ගත්තු සංකල්පයක්නෙ මචං.

ඇත්තෙන්ම කියුවොත් දේශපාලනික වාසි තකා දේශපාලුවෝ කියන්න ගත්තු සංකල්පයක්.

ඔව්, දුටුගැමුණු රජ ලංකාවේ බුදු සසුනට ගොඩක් සේවයක් කල කෙනෙක් කියන්න පුළුවන් එතුමා නිම කරපු දාගැබ් දිහා බලපු ගමන්ම. නමුත් දුටුගැමුණු කියන්නේ තම පියාගේ උපදෙසට විරුද්ධ ව වැඩ කරපු තරුණ කාලයේ දී දඩබ්බර පුද්ගලයෙක් යන්න මහාවංශයේත් සඳහන් වෙනවා. මේ හේතුව නිසාම එතුමට කොත්මලේට පැනලා යන්නත් වුනා කියලා කියනවා (කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ ත්‍යාග කල නිසා).

කාවන්තිස්ස රජ එදා එළාර සමඟ සටනට නොපිවිසෙන්න ඇත්තේ යක්ශ ගොත්‍රිකයන්ගේ සහය නොලැබෙන්නට ඉඩ තිබුනු නිසයි කියලත් මතයක් පවතී (පුරාණ ග්රන්ථ වලට අනුව). කෙසේ හෝ කොත්මලයට ගිය ගැමුණු කුමරා (මෙය පලායෑමකටත් වඩා, කාවන්තිස්ස රජුගේ අනුදැනුම යටතේ වුනු දෙයක් විදියටයි මම පෞද්ගලීකව දකින්නේ) යක්ශ ගෝත්‍රයේ සහයත් අරගෙන තමයි එළාර සමඟ සටන් වදින්නේ. නන්දිමිත්ර, ගෝටයිම්භර, සුරනිමල වැනි යෝධයෝ යක්ශ ගෝත්‍රිකයන් බවත් සදහන් වේ.

කොහොමින් කොහොමහරි සොළී පාලකයෙක් වූ එළාර රජතුමාව මර්ධනය කරන්න දුටුගැමුනු රජතුමාට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මෙහිදී යුද්ධය ගැන, මිනිස්සුන් මැරීම ගැන එතුමා සෑහෙන්න කළකිරුනු බවක් දකින්න පුළුවන්. මෙයට මානසීක සහනයක් පිණිස දාගැබ් අති විශාල ගනණක් එතුමා සාදන්නට තීරනය කල බව සිංහල ථූපවංශය, ධාතුවංශය වැනි ග්රන්ථ වල සඳහන් වේ. ඒ විතරක් නෙවෙයි එළාර රජතුමා වෙනුවෙනුත් මෙතුමා සොහොනක් නිමවා ගෞරව කල බවත් සඳහන් වෙනවා.

ඒ කෙසේ වෙතත් බුදු දහමට පිටුපා ජීවිත විනාශ කල දුටුගැමුණු රජ හට දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දුන්නු බවත් පැහැදිලිව පෙනෙන දෙයක්. මොකද එතුමාගේ මහාර්ඝ නිර්මානය වූ මහාථූපය (රුවන්වැලිසෑය) නිම කරන තෙක් ජීවත් වන්නට නොහැකිව රෝගී වී එතුමා අකාලයේ මියගිය බවට ඉතිහාසය සාක්ශි දරනවා.

අනිත් කාරණේ තමයි අපි ජීවත් වෙන්නේ 2010 වසරේ.

රජ කාලයේ කරපු කෙළි හරියන්නේ නැහැනෙ දැන්. මිනිහා දියුනු වෙනකොට ඉහමොළත් දියුනු විය යුතුයි. ඒ කාලේ හැම දෙයකටම කලේ යුද්ධ කරපු එක නිසා එකල දුටුගැමුනු රජ කල දෙයෙහි වරදක් මම දකින්නේ නැහැ කොහෙත්ම. නමුත් මිනිසා දැන් ඉන්නේ ඊට වඩා දියුණු තත්වයක පෙනෙන විදියට. (එක අතකින් එහෙම කියන්නත් බැහැ හැබැයි!)

ඉදින්, එදාට වඩා සිතා බලා ක්‍රියා කල යුතුයි සැමවිටම.

[QUOTE="x-pert, post: 7315410, member: 837"] [SIZE="3"]එළාර දුටුගැමුණු රජවරු ගැන කවදාවත් නැතුව ඇයි මිනිස්සු මේ ළඟදි ඉඳන් වැඩියෙන් කථා කරන්නේ කියලා හිතලා බැලුවාද? ඔය සංකල්පය ප්රභාගේ අවසාන හරියෙදි අපේ මිනිස්සු කථා කරන්න ගත්තු සංකල්පයක්නෙ මචං. ඇත්තෙන්ම කියුවොත් දේශපාලනික වාසි තකා දේශපාලුවෝ කියන්න ගත්තු සංකල්පයක්. ඔව්, දුටුගැමුණු රජ ලංකාවේ බුදු සසුනට ගොඩක් සේවයක් කල කෙනෙක් කියන්න පුළුවන් එතුමා නිම කරපු දාගැබ් දිහා බලපු ගමන්ම. නමුත් දුටුගැමුණු කියන්නේ තම පියාගේ උපදෙසට විරුද්ධ ව වැඩ කරපු තරුණ කාලයේ දී දඩබ්බර පුද්ගලයෙක් යන්න මහාවංශයේත් සඳහන් වෙනවා. මේ හේතුව නිසාම එතුමට කොත්මලේට පැනලා යන්නත් වුනා කියලා කියනවා (කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ ත්‍යාග කල නිසා). කාවන්තිස්ස රජ එදා එළාර සමඟ සටනට නොපිවිසෙන්න ඇත්තේ යක්ශ ගොත්‍රිකයන්ගේ සහය නොලැබෙන්නට ඉඩ තිබුනු නිසයි කියලත් මතයක් පවතී (පුරාණ ග්රන්ථ වලට අනුව). කෙසේ හෝ කොත්මලයට ගිය ගැමුණු කුමරා (මෙය පලායෑමකටත් වඩා, කාවන්තිස්ස රජුගේ අනුදැනුම යටතේ වුනු දෙයක් විදියටයි මම පෞද්ගලීකව දකින්නේ) යක්ශ ගෝත්‍රයේ සහයත් අරගෙන තමයි එළාර සමඟ සටන් වදින්නේ. නන්දිමිත්ර, ගෝටයිම්භර, සුරනිමල වැනි යෝධයෝ යක්ශ ගෝත්‍රිකයන් බවත් සදහන් වේ. කොහොමින් කොහොමහරි සොළී පාලකයෙක් වූ එළාර රජතුමාව මර්ධනය කරන්න දුටුගැමුනු රජතුමාට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මෙහිදී යුද්ධය ගැන, මිනිස්සුන් මැරීම ගැන එතුමා සෑහෙන්න කළකිරුනු බවක් දකින්න පුළුවන්. මෙයට මානසීක සහනයක් පිණිස දාගැබ් අති විශාල ගනණක් එතුමා සාදන්නට තීරනය කල බව සිංහල ථූපවංශය, ධාතුවංශය වැනි ග්රන්ථ වල සඳහන් වේ. ඒ විතරක් නෙවෙයි එළාර රජතුමා වෙනුවෙනුත් මෙතුමා සොහොනක් නිමවා ගෞරව කල බවත් සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් බුදු දහමට පිටුපා ජීවිත විනාශ කල දුටුගැමුණු රජ හට දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දුන්නු බවත් පැහැදිලිව පෙනෙන දෙයක්. මොකද එතුමාගේ මහාර්ඝ නිර්මානය වූ මහාථූපය (රුවන්වැලිසෑය) නිම කරන තෙක් ජීවත් වන්නට නොහැකිව රෝගී වී එතුමා අකාලයේ මියගිය බවට ඉතිහාසය සාක්ශි දරනවා. අනිත් කාරණේ තමයි අපි ජීවත් වෙන්නේ 2010 වසරේ. රජ කාලයේ කරපු කෙළි හරියන්නේ නැහැනෙ දැන්. මිනිහා දියුනු වෙනකොට ඉහමොළත් දියුනු විය යුතුයි. ඒ කාලේ හැම දෙයකටම කලේ යුද්ධ කරපු එක නිසා එකල දුටුගැමුනු රජ කල දෙයෙහි වරදක් මම දකින්නේ නැහැ කොහෙත්ම. නමුත් මිනිසා දැන් ඉන්නේ ඊට වඩා දියුණු තත්වයක පෙනෙන විදියට. (එක අතකින් එහෙම කියන්නත් බැහැ හැබැයි!) ඉදින්, එදාට වඩා සිතා බලා ක්‍රියා කල යුතුයි සැමවිටම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom