Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්නේ වටේ කැරකිලාද, ප්‍රශ්නේ අන්ත දෙකම කියලාද තියෙන්නේ කියල ආයිත් කියවලම බලන්න.  ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට හරි , වැරදි කියන අන්ත 2 දකින්නයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මචන්. නමුත් ඕනෑම ප්‍රශ්නෙකදි සහ අවස්ථාවකදි ඒ අන්ත 2 ඇරුනහම තවත් මානයක් තියෙනවා. හරි සහ වැරදි, හෝ, හරිවත් වැරදිවත් නොවන අවස්ථා බහුලයි.

ඒ අනුව බැලුවහම දුටුගැමුණු රජතුමා කලේ ඒ කාලෙට ඔබින ලෙස වැඩ කරපු එකයි.

නමුත් ක්‍රමයෙන් මිනිසුන්ගේ දියුණුවත් සමඟ, වැඩ කලයුතු විදියත් වෙනස් විය යුතුයි.

අද මිනිස්සු ගෑනියෙක් වෙනුවෙන් කව්බෝයි ච්ත්‍රපටි වල වගේ වෙඩි තියාගන්නේ නැහැනෙ?

ඒ කියුවේ ඔයා අන්තවාදියෙක් කියලා ද?

ඉතින් ඒක නරකයි ද? ඒක තමයි වෙන්නත් ඕනෙ. වැරදි වැඩක් කලොත් ඒකට දඬුවම් නීතියෙන් ලැබිය යුතු යි. පොලීසිය ඉන්නේ ඒකට තමයි. හැබැයි පුරාවස්තු විනාශ කලොත් දැඩි දඬුවම් පමුනුවන්න ඕනෙ. එතකොට තමයි ඕවා කරන අය ඒවා නතර කරන්නේ. නැතුව පොඩි පගාවක් අරගෙන උන්ව නිදහස් කලොත් ඒ මිනිස්සු ආයෙත් බය නැතුව එම වැඩේම කරනවා. ඒක තමයි වෙන්න ඕනෙ. නැතුව "අවම බලේ" යොදලා උන්ගේ පල්ලි කැඩුවොත් වෙන්නේ අපිත් අපේ දර්ශණය පිටුදකිනවා කියලා කෑ ගහල කියන එක විතරයිනෙ.

[QUOTE="x-pert, post: 7319564, member: 837"] [SIZE=3] ප්‍රශ්නේ වටේ කැරකිලාද, ප්‍රශ්නේ අන්ත දෙකම කියලාද තියෙන්නේ කියල ආයිත් කියවලම බලන්න. :) ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට හරි , වැරදි කියන අන්ත 2 දකින්නයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මචන්. නමුත් ඕනෑම ප්‍රශ්නෙකදි සහ අවස්ථාවකදි ඒ අන්ත 2 ඇරුනහම තවත් මානයක් තියෙනවා. හරි සහ වැරදි, හෝ, හරිවත් වැරදිවත් නොවන අවස්ථා බහුලයි. ඒ අනුව බැලුවහම දුටුගැමුණු රජතුමා කලේ ඒ කාලෙට ඔබින ලෙස වැඩ කරපු එකයි. නමුත් ක්‍රමයෙන් මිනිසුන්ගේ දියුණුවත් සමඟ, වැඩ කලයුතු විදියත් වෙනස් විය යුතුයි. අද මිනිස්සු ගෑනියෙක් වෙනුවෙන් කව්බෝයි ච්ත්‍රපටි වල වගේ වෙඩි තියාගන්නේ නැහැනෙ? [/SIZE] [SIZE=3]ඒ කියුවේ ඔයා අන්තවාදියෙක් කියලා ද? [/SIZE]:eek: [SIZE=3]ඉතින් ඒක නරකයි ද? ඒක තමයි වෙන්නත් ඕනෙ. වැරදි වැඩක් කලොත් ඒකට දඬුවම් නීතියෙන් ලැබිය යුතු යි. පොලීසිය ඉන්නේ ඒකට තමයි. හැබැයි පුරාවස්තු විනාශ කලොත් දැඩි දඬුවම් පමුනුවන්න ඕනෙ. එතකොට තමයි ඕවා කරන අය ඒවා නතර කරන්නේ. නැතුව පොඩි පගාවක් අරගෙන උන්ව නිදහස් කලොත් ඒ මිනිස්සු ආයෙත් බය නැතුව එම වැඩේම කරනවා. ඒක තමයි වෙන්න ඕනෙ. නැතුව "අවම බලේ" යොදලා උන්ගේ පල්ලි කැඩුවොත් වෙන්නේ අපිත් අපේ දර්ශණය පිටුදකිනවා කියලා කෑ ගහල කියන එක විතරයිනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom