Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැලුණු තනපුඩු වලට වෙදකමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැලුණු තනපුඩු වලට වෙදකමක්..

තනපුඩු(Nipples) පැලීම කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්වයක්. මේක විවාහක හෝ අවිවාහක භේදයකින් තොරව ඇතිවන තත්වයක්. ඒ කියන්නේ තරුණියන් අතරේ පවා තනපුඩු පැලීම නිසා වේදනාවෙන් ගතකරන අවස්ථා බොහොමයක් හමුවෙනවා.

මේ විදිහට තනපුඩු පැලීයාමට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. මව්කිරි දීමේදී ඇතිවෙන තත්වයන්, අධික ලෙස සම වියලීමට භාජනයවීමේදී, බැක්ටීරියා තත්වයක් හෝ ආසාදනයක් නිසා, පැතලි හෝ නොපිටට පෙරළුනු තනපුඩු සහිතවීම වගේ අවස්ථාවලදි කාන්තාවන්ට මේ තනපුඩු වියලීම හෝ පැලීම කියන රෝගී තත්වයට මුහුණ දෙන්නට වෙනවා.

ඇතැම් කාන්තාවන් මෙය බරපතල රෝගී තත්වයක් කියලා හිතලා බොහොම බයවෙන අවස්ථාත් තිබෙනවා. කොහොම වුනත් මේ තත්වය බරපතල රෝගී තත්වයක ලක්ෂණයක් දක්වා යන්න වුනත් පුළුවන්. හැබැයි මූලික වශයෙන් කරන වෙද හෙදකම් වලදි මේ තත්වය මගහැරෙනවා නම් බයවෙන්න දෙයක් නෑ.

මව්කිරි දීමේදී දරුවා තදින් තනපුඩු ග්‍රහණය කරගැනීම, දරුවාගේ දිවෙහි ඇතිවෙන යීස්ට් සාරය නිසා තනපුඩු ආසාදනයකට පත්වීම, දරුවා තනපුඩු හැපීම නිසා කිරිදෙන මවකගේ තනපුඩු පැලීම සිදුවෙන්න පුළුවන්. බොහෝ විට මේ වගේ අවස්ථාවලදි මවගේ තනපුඩු පැලී ඇති ස්ථානවලින් රුධිරය වහනය වන නිසා මව්කිරි දීමේදී දැඩි අසීරුතාවයකට පත්වෙන්න පුළුවන්.

මුලින්ම දරුවාට කිරිදෙන ස්වභාවය මදක් වෙනස් කරන්න, එක් පියයුරකින් බොහෝ වෙලාවක් කිරි දෙන්නේ නැතිව කෙටි කාල සීමාවකට වරක් පියයුරු මාරු කරන්න. තදින් පියයරු මිරිකීම කරන්නට එපා, ඒ වගේම නිතර දරුවාගේ දිව මදින්න, ඒවායේ මැලියම් බැඳෙන්නට දෙන්න එපා. පැලීම වැඩිවෙලානම් මව්කිරිවලින් ම ඒ තැන් තවන්න. මදක් රස්නේ ජලයෙන් වුණත් හොඳයි.තවත් දෙයක් තමයි දරුවාට දත් එන කාලය වෙද්දි මව්කිරීදීම අඩු කරන්න. මේ දේවල් වලින් මව්කිරි දෙන කාන්තාවකට ඇතිවන තනපුඩු පැලීම වලක්වන්න පුළුවන්.

අනෙක් කාන්තාවන්ට හෝ තරුණියන්ට මේ විදිහට තනපුඩු පැලීම සිදුවෙන්නේ බොහෝ විට සමතුල ජල සාන්ද්‍රණය අඩුනිසා හෝ අධික ලෙස සම වියලීමට භාජනය වීමේ ප්‍රතිඵලයක් විදිහට තනපුඩු පැලීමට ලක්වෙන්න පුළුවන්. තනපුඩු කියන්නේ ඉතා සංවේදී ස්ථානයක් නිසා ඌෂ්ණය, බැක්ටීරියා ආසාදන වලටත් පැලීම සිදුවෙන්න පුළුවන්.

තව ස්වභාවයෙන්ම තනපුඩු පැතලිව හෝ නොපිටට (ඇතුලට නෙරාඇති) කාන්තාවන්ගේ තනපුඩු පැලීයාම දකින්න පුළුවන්. මේකට හේතුව තනපුඩු වල පිහිටීම වගේම අඳින තනපටත් හේතුවක් වෙනවා. ඒ නිසා මේ දේවල් වෙනස් කරලා බලන්න. කෝමාරිකා වගේ දෙයක් පිරිසිදුව ඒ ස්ථානවල ආලේප කිරීමත් හොඳ බෙහෙතක්. ඒ හැරුණම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගෙන තනපුඩුවල විටමින් ඊ කරල්වල ඇති සාන්ද්‍රණය ආලේප කරන්නත් පුළුවන්. මේ වෙදකම් වලින් බොහෝ විට මේ පැලීම් තත්වය නිට්ටාවටම සුවකරගන්න පුළුවන්. නැත්නම් හොඳම දේ නාරිවේදය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන එකයි.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 24000748, member: 421102"] [b]පැලුණු තනපුඩු වලට වෙදකමක්..[/b] [SIZE="4"]තනපුඩු(Nipples) පැලීම කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්වයක්. මේක විවාහක හෝ අවිවාහක භේදයකින් තොරව ඇතිවන තත්වයක්. ඒ කියන්නේ තරුණියන් අතරේ පවා තනපුඩු පැලීම නිසා වේදනාවෙන් ගතකරන අවස්ථා බොහොමයක් හමුවෙනවා. මේ විදිහට තනපුඩු පැලීයාමට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. මව්කිරි දීමේදී ඇතිවෙන තත්වයන්, අධික ලෙස සම වියලීමට භාජනයවීමේදී, බැක්ටීරියා තත්වයක් හෝ ආසාදනයක් නිසා, පැතලි හෝ නොපිටට පෙරළුනු තනපුඩු සහිතවීම වගේ අවස්ථාවලදි කාන්තාවන්ට මේ තනපුඩු වියලීම හෝ පැලීම කියන රෝගී තත්වයට මුහුණ දෙන්නට වෙනවා. ඇතැම් කාන්තාවන් මෙය බරපතල රෝගී තත්වයක් කියලා හිතලා බොහොම බයවෙන අවස්ථාත් තිබෙනවා. කොහොම වුනත් මේ තත්වය බරපතල රෝගී තත්වයක ලක්ෂණයක් දක්වා යන්න වුනත් පුළුවන්. හැබැයි මූලික වශයෙන් කරන වෙද හෙදකම් වලදි මේ තත්වය මගහැරෙනවා නම් බයවෙන්න දෙයක් නෑ. මව්කිරි දීමේදී දරුවා තදින් තනපුඩු ග්‍රහණය කරගැනීම, දරුවාගේ දිවෙහි ඇතිවෙන යීස්ට් සාරය නිසා තනපුඩු ආසාදනයකට පත්වීම, දරුවා තනපුඩු හැපීම නිසා කිරිදෙන මවකගේ තනපුඩු පැලීම සිදුවෙන්න පුළුවන්. බොහෝ විට මේ වගේ අවස්ථාවලදි මවගේ තනපුඩු පැලී ඇති ස්ථානවලින් රුධිරය වහනය වන නිසා මව්කිරි දීමේදී දැඩි අසීරුතාවයකට පත්වෙන්න පුළුවන්. මුලින්ම දරුවාට කිරිදෙන ස්වභාවය මදක් වෙනස් කරන්න, එක් පියයුරකින් බොහෝ වෙලාවක් කිරි දෙන්නේ නැතිව කෙටි කාල සීමාවකට වරක් පියයුරු මාරු කරන්න. තදින් පියයරු මිරිකීම කරන්නට එපා, ඒ වගේම නිතර දරුවාගේ දිව මදින්න, ඒවායේ මැලියම් බැඳෙන්නට දෙන්න එපා. පැලීම වැඩිවෙලානම් මව්කිරිවලින් ම ඒ තැන් තවන්න. මදක් රස්නේ ජලයෙන් වුණත් හොඳයි.තවත් දෙයක් තමයි දරුවාට දත් එන කාලය වෙද්දි මව්කිරීදීම අඩු කරන්න. මේ දේවල් වලින් මව්කිරි දෙන කාන්තාවකට ඇතිවන තනපුඩු පැලීම වලක්වන්න පුළුවන්. අනෙක් කාන්තාවන්ට හෝ තරුණියන්ට මේ විදිහට තනපුඩු පැලීම සිදුවෙන්නේ බොහෝ විට සමතුල ජල සාන්ද්‍රණය අඩුනිසා හෝ අධික ලෙස සම වියලීමට භාජනය වීමේ ප්‍රතිඵලයක් විදිහට තනපුඩු පැලීමට ලක්වෙන්න පුළුවන්. තනපුඩු කියන්නේ ඉතා සංවේදී ස්ථානයක් නිසා ඌෂ්ණය, බැක්ටීරියා ආසාදන වලටත් පැලීම සිදුවෙන්න පුළුවන්. තව ස්වභාවයෙන්ම තනපුඩු පැතලිව හෝ නොපිටට (ඇතුලට නෙරාඇති) කාන්තාවන්ගේ තනපුඩු පැලීයාම දකින්න පුළුවන්. මේකට හේතුව තනපුඩු වල පිහිටීම වගේම අඳින තනපටත් හේතුවක් වෙනවා. ඒ නිසා මේ දේවල් වෙනස් කරලා බලන්න. කෝමාරිකා වගේ දෙයක් පිරිසිදුව ඒ ස්ථානවල ආලේප කිරීමත් හොඳ බෙහෙතක්. ඒ හැරුණම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගෙන තනපුඩුවල විටමින් ඊ කරල්වල ඇති සාන්ද්‍රණය ආලේප කරන්නත් පුළුවන්. මේ වෙදකම් වලින් බොහෝ විට මේ පැලීම් තත්වය නිට්ටාවටම සුවකරගන්න පුළුවන්. නැත්නම් හොඳම දේ නාරිවේදය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන එකයි. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom