Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පැවිදිවූ හිමි නම කූඩු ගහලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැවිදිවූ හිමි නම කූඩු ගහලා

බිරිය මළ ශෝකයෙන් පැවිදිවූ හිමි නම භාවනා මධ්‍යාස්ථානයක නැවතී කූඩු ගහලා

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුන් වහන්සේ නමක් රෝහලේ භික්ෂු වාට්ටුව තුළ පිහිටා ඇති වැසිකිළිය තුළ

මත්කුඩු පානය කරන බවට රෝහල් පොලීසියට ලද තොරතුරකට අනුව එම

භික්ෂුන් වහන්සේ හෙරොයින් පැකට් එකක් සමඟ අත්අඩංගුවට ගත් බව

කොහුවල පොලිසිය පැවැසීය. සැකකාර හිමිනම මතුගම, අගලවත්ත

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් (50) වන අයකු බවත් මීට වසර

තුනකට ඉහත දී විවාහ වී බිරියගේ අභාවයෙන් පසු පැවිදි දිවියට ඇතුළත්ව

ඇති බවත් පොලිසිය පරීක්ෂණවලින් සොයාගත් බවත් පැවැසීය.

තම බිරියගේ අභාවයෙන් පසු ශෝකයෙන් සිටි බැවින් මහණදමට පැමිණි පසු

හොරණ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක නැවතී සිට ඇති බවත් එම කාලය

තුළ දී අධික වශයෙන් හෙරොයින් පානයට ඇබ්බහි වී ඇති බවත්

විමර්ශනවලදී හෙළි වූ බව ද පොලිසිය පැවැසීය.

-නිඳුවර අබේසිංහ-

[QUOTE="apita mokada V5, post: 24219201, member: 570031"] [b]පැවිදිවූ හිමි නම කූඩු ගහලා[/b] [SIZE="5"][COLOR="Navy"]බිරිය මළ ශෝකයෙන් පැවිදිවූ හිමි නම භාවනා මධ්‍යාස්ථානයක නැවතී කූඩු ගහලා[/COLOR][/SIZE] [COLOR="Blue"] [SIZE="4"]දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුන් වහන්සේ නමක් රෝහලේ භික්ෂු වාට්ටුව තුළ පිහිටා ඇති වැසිකිළිය තුළ මත්කුඩු පානය කරන බවට රෝහල් පොලීසියට ලද තොරතුරකට අනුව එම භික්ෂුන් වහන්සේ හෙරොයින් පැකට් එකක් සමඟ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය. සැකකාර හිමිනම මතුගම, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් (50) වන අයකු බවත් මීට වසර තුනකට ඉහත දී විවාහ වී බිරියගේ අභාවයෙන් පසු පැවිදි දිවියට ඇතුළත්ව ඇති බවත් පොලිසිය පරීක්ෂණවලින් සොයාගත් බවත් පැවැසීය. තම බිරියගේ අභාවයෙන් පසු ශෝකයෙන් සිටි බැවින් මහණදමට පැමිණි පසු හොරණ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක නැවතී සිට ඇති බවත් එම කාලය තුළ දී අධික වශයෙන් හෙරොයින් පානයට ඇබ්බහි වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වූ බව ද පොලිසිය පැවැසීය. -නිඳුවර අබේසිංහ- [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom