Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැහැරගෙන ගොස් විවාහා වීම සම්ප්‍රදායලු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැරගෙන ගොස් විවාහා වීම සම්ප්‍රදායලු...

**---සුපුරුදු පරිදි නෙට්ටුවෙන් සොයාගත්තකි.ලිපියෙ කිසිදු වචනයක් මා විසින් නොලියන ලදි. එලකිරි යලුවන්ටත් එල ලිපියක් වගෙ දැනුන නිසා දැම්මා ඔන්  --**

කිර්ගිස්ථානයේ කඳුකර තරුණයන් තවමත් වඩා කැමති, සම්ප්‍රදායික ක්‍රමයට ආවාහ වන්නට ය. එනම්. තරුණියක් පැහැරගෙන ගොස් ඇය සිය මනාලිය බවට පත් කර ගැනීමයි. එහෙත් ප්‍රශ්නයක් තිබේ. බොහෝ විට එසේ පැහැරගෙන එනු ලබන්නේ නාඳුනන තරුණියකි.

ගතවූ සියවසෙන් වැඩි කොටසක් සෝවියට් සංගමයට අයත් ව පැවැති කිර්ගිස්ථානය දැන් දැවැන්ත චීනයේ හුදෙකලා අසල්වැසියා ය. රාජාලීන් සමඟ අසුපිට දඩයමේ යාම, රණ ශූර රෝමානු ආභාසය යන චිරාගත හුරුකම්වලට සාපේක්ෂව මනාලියන් පැහැරගෙන යාම ද ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බව පෙනේ. එහෙත් එය එසේ නම්, මනාලියන් පැහැරගන්නා අවස්ථාවේ දී ඔවුන් “අනේ මාව අතඇරපල්ලා” යැයි අකමැත්තෙන් කෑ ගසන්නේ ඇයි...?

තරුණිය පැහැරගැනීම සිදුකරන්නේ මනාලයාගේ මිතුරු කණ්ඩායමයි. සිරිත ප්‍රකාරව, මහ මග යනෙන අනපේක්ෂිත වේලාවක පැහැර ගන්නා ඇය වහා ම මනාලයාගේ නිවෙසට හෝ ඔහු සිටිනා තැනකට ගෙන යා යුතු ය. මනාලයාගේ සම්ප්රදායක මවුපියන් මෙය සලකන්නේ සිය පුතා කළ ‘හරි දෙයක්’ වශයෙනි.

කුබාන්ති එවැනි ‘හරි දේ කළ පුතෙකි. ඔහුගේ මාපියන් සහ නෑදෑ හිත මිතුරෝ මනාලිය පැහැරගැනීමෙන් පසුව විසල් වර්ණවත් කූඩාරමක් තුළ භෝජන සංග්‍රහයක් පිළියෙළ කොට එම මංගල්‍යයට සාක්ෂිකරුවන් වීම සඳහා සැදී පැහැදී සිටිති. “අපි හැම දෙයක් ම සූදානම් කරනවා....දැන් මනාලිය විතරයි අඩු..” යැයි ඔහු කියයි. “ඒ කෙල්ල පැනල නොයන්න අපි වගබලා ගන්න ඕනෙ..” යැයි සිය මිතුරා සමඟ ඔහු පහත් හඬින් මුමුණන්නේ සිත් කරදරයෙනි.

එයට හේතුවක් තිබේ. ‘මනාලියන් පැහැර ගැනීම’ යන්න අමුතු ලස්සන යෙදුමක් විය හැකි වුව ද ඇත්ත වශයෙන් ම මෙහිදී හැම විටෙක ම පැහැර ගැනෙන්නේ මනාලිය නොවේ. ඇතැම්විට ඈ ආගන්තුක කෙල්ලකි. වෙනත් අයකුගේ පෙම්වතියකි. ඇතැම්විට මනාලයා ව හඳුනන එකියකවත් නොවේ. එහෙත් ඈ මනාලයාගේ නිවෙසට ගෙන ආ විගස මනාල පාර්ශ්වයේ හැඩි දැඩි ගැහැනුන් කිහිප දෙනෙක් විසින් ඇය අල්ලාගෙන ඇයට බලයෙන් මංගල ඇඳුම් අන්දවනු ලබයි. “මට මේක කරන්න එපා..’ මේ ප්රචණ්ඩ ක්‍රියාව ඉවසිය නොහැකි තැන ඇතැම් තරුණියෝ කෑ මොර දෙති... මාව බලෙන් කසාද බන්දවන්න එපා... මම ඉන්නේ නෑ..”

“නෑ.. එහෙම වෙන්නෙ නෑ..” එවිට වැඩිහිටි ගැහැනු ඇයට සපථ වෙති. සැබවින් ම ඒ බව ඔවුහු අත්දැකීමෙන් දනිති. අතැම්විට මේ නැවත නැවතත් සිදුවන්නේ මෙයට විසි තිස් වසරකට පෙර ඔවුන් ද මුහුණ දුන් එකම සිදුවීමයි.

කිර්ගිස්ථාන නීති දෙකකට අනුව පැහැරගෙන යාම අපරාධයකි. පැහැර ගැනෙන්නේ සිය පෙම්වතියම වුවත් එය එසේ ය. ඇතැම්විට පැහැරගැනීමට ලක්වූ එවැනි මනාලියෝ මෙසේ කියති.

“මාව පැහැරගත් පෙම්වතා මගේ ආදරවන්තයා බව ඇත්ත. ඒත් මම, මාව පැහැරගත්තාට කැමති නැහැ. ඒක අමිහිරි රළු අත්දැකීමක්.” එහෙත් කිර්ගිස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් දෙනා පවා මනාලියන් පැහැරගෙන යාම අපරාධයක් බව දන්නේ නැත. එසේ දන්නා අය පවා, එය පැරණි සිරිතක් ලෙස සිතති.

මදීව් ටින්චැක් තමන් ව ‘පැහැරගන්නකු’ ලෙස හඳුන්වා දෙනවාට අකමැති ය. “අපි කිර්ගිස්. මේක අපේ ලේවල ම තිබෙන දෙයක්. එය නීත්‍යානුකූල නැති බව අපි දන්නවා. ” යැයි ඔහු කියයි. ඔහු විසින් දස වසරකට පෙර පැහැරගත් ඔර්මොනෝවා එල්මිරා, දැන් ඔහුගේ බිරිය යි.

“අපි මුල්ම වතාවට හමුවුණා ම ඔහු මාව පැහැරගන්නා බව කිව්වා. එතකකොට මම කිව්වා, එහෙම කරන්න එපා, මට පෙම්වතෙක් ඉන්නවා කියලා. ඒත් දෙවැනි වතාවෙ මාව හමුවන විට ඔහු සියල්ල සැලසුම් කර තිබුණා. ඔහු මාව පැහැරගෙන ගියා.” ඔර්මොනෝවා එසේ පවසන විට මදීව්, යම්කිසි වරදක් කළ එකකු නියායෙන් බිම බලාගෙන දුම්වැටියක් උරයි.

ඔර්මොනෝවා හිත හදාගෙන මදීව්ගේ බිරියගේ භූමිකාවට අවතීර්ණ වුව ද කම්පනය සහ අසතුට හමුවේ දිවිනසාගන්නා තරුණියෝ ද වෙති. ඇතැම්විට තරුණිය දැනගන්නේ තමන් ව පැහැර ගෙන ඇත්තේ තමන්ට සිතුම්පැතුම්වලින් කිසිසේත් ම නොගැළපෙන පුද්ගලයෙක් බවයි.

මේ අතර මනාලයාගේ පවුල සමඟ පෑහීමට අසමත් වන තරුණියන් පසුව වෛශ්‍යා වෘත්තිය වෙත යොමුවන අවස්ථා ද බහුල ය. ප්රගතිගාමී කිර්ගිස් දේශපාලකයෝ මේ වන විට මනාලියන් පැහැරගැනීමේ සිරිත සමාජයෙන් ඉවත් කිරීම සඳහා හඬ අවදි කරති. සියදිවි නසාගත් මනාලියන්ගේ මවුවරු ද මෙවැනි අවස්ථාවලදී සිය අදහස් දක්වති.

නැවත කුබාන්තිගේ නෑදෑ හිත මිතුරන් වෙත යමු. ඔවුන් කුබාන්ති වෙනුවෙන් කෙල්ලක පැහැරගෙන ඒමට සැලසුම් කළේ මාසයක පමණ කාලයක පටන් ය. රියැදුරා, කෙල්ලට මුලින් ම ගොස් කතා කරන කෙනා, කෙල්ල ව ඔසවා කාරයට ඇදගෙන යන කෙනා, කෙල්ල කාරය තුළට ඇදගන්නා කෙනා යනාදී වශයෙන් ඔවුහු සිය භූමිකා බෙදාගනිති.

තරුණිය කුබාන්ති කුඩා කල පටන් දන්නා එකියකි. එහෙත් ඔවුන් පෙම්වතුන් නොවේ. අවසානයේ ඇය පැහැරගනු ලැබීය. මෝටර් රිය තුළ, තරුණයන් සය දෙනකුට මැදිවූ කෙල්ල මහ හඬින් කෑ ගසන්නටත් වැලපෙන්නටත් පටන් ගත්තා ය. කුබාන්ති ඇය ව සිය ඔඩොක්කුවේ වාඩි කරගෙන සිටි අතර, එක් මිතුරෙක් ඇගේ අත් දෙක ද තවත් මිතුරෙක් ඇගේ නිරාවරණය වූ දෙපා ද ග්‍රහණය කරගෙන සිටියේය.

“අඬන්න එපා. ඔයා සතුටු වේවි. හැම කෙල්ලක්ම කසාද බඳින්න ඕනෙ නෙ. !” කුබාන්ති ඇගේ සිත සනසන නියායෙන් කියන්නට විය. එහෙත් කෙල්ල සැනසිය හැකි ද? ඇය මෝටර් රියේ යන අතර පවා ඔවුන් සමඟ පොර බදමින් පලායන්නට තැත් කළාය.

“මට සමාවෙන්න.. මම ඔයාට ආදරෙයි....”මෙහෙම නොකර බැරි වුණා...” යැයි ඇතැම්විට කුබාන්ති මංගල උත්සවයෙන් පසු ඇයට කියනු ඇත. නමුත් ඊට පෙර කෙල්ල සන්සුන් කර ගත යුතු ය. එය සිදුවන්නේ මනාලයාගේ ඥාති සනුහරයේ කැපවීම සහ දක්ෂතාවය මත වන අතර, ඇතැම්විට ඒ සඳහා පැය ගණනක් හෝ දින ගණනක් ගතවනු ඇත. “මට යන්න දීපල්ලා.....අම්මේ....මාව බේරගන්න.....”යැයි කෙල්ල මුරගායි. මේ අතර මනාලයාගේ පාර්ශ්වයේ ගැහැනු, කෑ ගසන විට ඇරෙන ඇගේ මුවට රසකැවිලි ඔබති. චාරිත්‍රය එයයි.

[QUOTE="HANDY.MERLIN, post: 15636158, member: 484769"] [b]පැහැරගෙන ගොස් විවාහා වීම සම්ප්‍රදායලු...[/b] [SIZE="5"][COLOR="Red"]**---සුපුරුදු පරිදි නෙට්ටුවෙන් සොයාගත්තකි.ලිපියෙ කිසිදු වචනයක් මා විසින් නොලියන ලදි. එලකිරි යලුවන්ටත් එල ලිපියක් වගෙ දැනුන නිසා දැම්මා ඔන් :P --**[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]කිර්ගිස්ථානයේ කඳුකර තරුණයන් තවමත් වඩා කැමති, සම්ප්‍රදායික ක්‍රමයට ආවාහ වන්නට ය. එනම්. තරුණියක් පැහැරගෙන ගොස් ඇය සිය මනාලිය බවට පත් කර ගැනීමයි. එහෙත් ප්‍රශ්නයක් තිබේ. බොහෝ විට එසේ පැහැරගෙන එනු ලබන්නේ නාඳුනන තරුණියකි. ගතවූ සියවසෙන් වැඩි කොටසක් සෝවියට් සංගමයට අයත් ව පැවැති කිර්ගිස්ථානය දැන් දැවැන්ත චීනයේ හුදෙකලා අසල්වැසියා ය. රාජාලීන් සමඟ අසුපිට දඩයමේ යාම, රණ ශූර රෝමානු ආභාසය යන චිරාගත හුරුකම්වලට සාපේක්ෂව මනාලියන් පැහැරගෙන යාම ද ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බව පෙනේ. එහෙත් එය එසේ නම්, මනාලියන් පැහැරගන්නා අවස්ථාවේ දී ඔවුන් “අනේ මාව අතඇරපල්ලා” යැයි අකමැත්තෙන් කෑ ගසන්නේ ඇයි...? තරුණිය පැහැරගැනීම සිදුකරන්නේ මනාලයාගේ මිතුරු කණ්ඩායමයි. සිරිත ප්‍රකාරව, මහ මග යනෙන අනපේක්ෂිත වේලාවක පැහැර ගන්නා ඇය වහා ම මනාලයාගේ නිවෙසට හෝ ඔහු සිටිනා තැනකට ගෙන යා යුතු ය. මනාලයාගේ සම්ප්රදායක මවුපියන් මෙය සලකන්නේ සිය පුතා කළ ‘හරි දෙයක්’ වශයෙනි. කුබාන්ති එවැනි ‘හරි දේ කළ පුතෙකි. ඔහුගේ මාපියන් සහ නෑදෑ හිත මිතුරෝ මනාලිය පැහැරගැනීමෙන් පසුව විසල් වර්ණවත් කූඩාරමක් තුළ භෝජන සංග්‍රහයක් පිළියෙළ කොට එම මංගල්‍යයට සාක්ෂිකරුවන් වීම සඳහා සැදී පැහැදී සිටිති. “අපි හැම දෙයක් ම සූදානම් කරනවා....දැන් මනාලිය විතරයි අඩු..” යැයි ඔහු කියයි. “ඒ කෙල්ල පැනල නොයන්න අපි වගබලා ගන්න ඕනෙ..” යැයි සිය මිතුරා සමඟ ඔහු පහත් හඬින් මුමුණන්නේ සිත් කරදරයෙනි. එයට හේතුවක් තිබේ. ‘මනාලියන් පැහැර ගැනීම’ යන්න අමුතු ලස්සන යෙදුමක් විය හැකි වුව ද ඇත්ත වශයෙන් ම මෙහිදී හැම විටෙක ම පැහැර ගැනෙන්නේ මනාලිය නොවේ. ඇතැම්විට ඈ ආගන්තුක කෙල්ලකි. වෙනත් අයකුගේ පෙම්වතියකි. ඇතැම්විට මනාලයා ව හඳුනන එකියකවත් නොවේ. එහෙත් ඈ මනාලයාගේ නිවෙසට ගෙන ආ විගස මනාල පාර්ශ්වයේ හැඩි දැඩි ගැහැනුන් කිහිප දෙනෙක් විසින් ඇය අල්ලාගෙන ඇයට බලයෙන් මංගල ඇඳුම් අන්දවනු ලබයි. “මට මේක කරන්න එපා..’ මේ ප්රචණ්ඩ ක්‍රියාව ඉවසිය නොහැකි තැන ඇතැම් තරුණියෝ කෑ මොර දෙති... මාව බලෙන් කසාද බන්දවන්න එපා... මම ඉන්නේ නෑ..” “නෑ.. එහෙම වෙන්නෙ නෑ..” එවිට වැඩිහිටි ගැහැනු ඇයට සපථ වෙති. සැබවින් ම ඒ බව ඔවුහු අත්දැකීමෙන් දනිති. අතැම්විට මේ නැවත නැවතත් සිදුවන්නේ මෙයට විසි තිස් වසරකට පෙර ඔවුන් ද මුහුණ දුන් එකම සිදුවීමයි. කිර්ගිස්ථාන නීති දෙකකට අනුව පැහැරගෙන යාම අපරාධයකි. පැහැර ගැනෙන්නේ සිය පෙම්වතියම වුවත් එය එසේ ය. ඇතැම්විට පැහැරගැනීමට ලක්වූ එවැනි මනාලියෝ මෙසේ කියති. “මාව පැහැරගත් පෙම්වතා මගේ ආදරවන්තයා බව ඇත්ත. ඒත් මම, මාව පැහැරගත්තාට කැමති නැහැ. ඒක අමිහිරි රළු අත්දැකීමක්.” එහෙත් කිර්ගිස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් දෙනා පවා මනාලියන් පැහැරගෙන යාම අපරාධයක් බව දන්නේ නැත. එසේ දන්නා අය පවා, එය පැරණි සිරිතක් ලෙස සිතති. මදීව් ටින්චැක් තමන් ව ‘පැහැරගන්නකු’ ලෙස හඳුන්වා දෙනවාට අකමැති ය. “අපි කිර්ගිස්. මේක අපේ ලේවල ම තිබෙන දෙයක්. එය නීත්‍යානුකූල නැති බව අපි දන්නවා. ” යැයි ඔහු කියයි. ඔහු විසින් දස වසරකට පෙර පැහැරගත් ඔර්මොනෝවා එල්මිරා, දැන් ඔහුගේ බිරිය යි. “අපි මුල්ම වතාවට හමුවුණා ම ඔහු මාව පැහැරගන්නා බව කිව්වා. එතකකොට මම කිව්වා, එහෙම කරන්න එපා, මට පෙම්වතෙක් ඉන්නවා කියලා. ඒත් දෙවැනි වතාවෙ මාව හමුවන විට ඔහු සියල්ල සැලසුම් කර තිබුණා. ඔහු මාව පැහැරගෙන ගියා.” ඔර්මොනෝවා එසේ පවසන විට මදීව්, යම්කිසි වරදක් කළ එකකු නියායෙන් බිම බලාගෙන දුම්වැටියක් උරයි. ඔර්මොනෝවා හිත හදාගෙන මදීව්ගේ බිරියගේ භූමිකාවට අවතීර්ණ වුව ද කම්පනය සහ අසතුට හමුවේ දිවිනසාගන්නා තරුණියෝ ද වෙති. ඇතැම්විට තරුණිය දැනගන්නේ තමන් ව පැහැර ගෙන ඇත්තේ තමන්ට සිතුම්පැතුම්වලින් කිසිසේත් ම නොගැළපෙන පුද්ගලයෙක් බවයි. මේ අතර මනාලයාගේ පවුල සමඟ පෑහීමට අසමත් වන තරුණියන් පසුව වෛශ්‍යා වෘත්තිය වෙත යොමුවන අවස්ථා ද බහුල ය. ප්රගතිගාමී කිර්ගිස් දේශපාලකයෝ මේ වන විට මනාලියන් පැහැරගැනීමේ සිරිත සමාජයෙන් ඉවත් කිරීම සඳහා හඬ අවදි කරති. සියදිවි නසාගත් මනාලියන්ගේ මවුවරු ද මෙවැනි අවස්ථාවලදී සිය අදහස් දක්වති. නැවත කුබාන්තිගේ නෑදෑ හිත මිතුරන් වෙත යමු. ඔවුන් කුබාන්ති වෙනුවෙන් කෙල්ලක පැහැරගෙන ඒමට සැලසුම් කළේ මාසයක පමණ කාලයක පටන් ය. රියැදුරා, කෙල්ලට මුලින් ම ගොස් කතා කරන කෙනා, කෙල්ල ව ඔසවා කාරයට ඇදගෙන යන කෙනා, කෙල්ල කාරය තුළට ඇදගන්නා කෙනා යනාදී වශයෙන් ඔවුහු සිය භූමිකා බෙදාගනිති. තරුණිය කුබාන්ති කුඩා කල පටන් දන්නා එකියකි. එහෙත් ඔවුන් පෙම්වතුන් නොවේ. අවසානයේ ඇය පැහැරගනු ලැබීය. මෝටර් රිය තුළ, තරුණයන් සය දෙනකුට මැදිවූ කෙල්ල මහ හඬින් කෑ ගසන්නටත් වැලපෙන්නටත් පටන් ගත්තා ය. කුබාන්ති ඇය ව සිය ඔඩොක්කුවේ වාඩි කරගෙන සිටි අතර, එක් මිතුරෙක් ඇගේ අත් දෙක ද තවත් මිතුරෙක් ඇගේ නිරාවරණය වූ දෙපා ද ග්‍රහණය කරගෙන සිටියේය. “අඬන්න එපා. ඔයා සතුටු වේවි. හැම කෙල්ලක්ම කසාද බඳින්න ඕනෙ නෙ. !” කුබාන්ති ඇගේ සිත සනසන නියායෙන් කියන්නට විය. එහෙත් කෙල්ල සැනසිය හැකි ද? ඇය මෝටර් රියේ යන අතර පවා ඔවුන් සමඟ පොර බදමින් පලායන්නට තැත් කළාය. “මට සමාවෙන්න.. මම ඔයාට ආදරෙයි....”මෙහෙම නොකර බැරි වුණා...” යැයි ඇතැම්විට කුබාන්ති මංගල උත්සවයෙන් පසු ඇයට කියනු ඇත. නමුත් ඊට පෙර කෙල්ල සන්සුන් කර ගත යුතු ය. එය සිදුවන්නේ මනාලයාගේ ඥාති සනුහරයේ කැපවීම සහ දක්ෂතාවය මත වන අතර, ඇතැම්විට ඒ සඳහා පැය ගණනක් හෝ දින ගණනක් ගතවනු ඇත. “මට යන්න දීපල්ලා.....අම්මේ....මාව බේරගන්න.....”යැයි කෙල්ල මුරගායි. මේ අතර මනාලයාගේ පාර්ශ්වයේ ගැහැනු, කෑ ගසන විට ඇරෙන ඇගේ මුවට රසකැවිලි ඔබති. චාරිත්‍රය එයයි.[/SIZE][/COLOR]:oo::oo::oo::oo::P:P:P:P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom