Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
පිකාසෝ මැරිලා::death of picaso
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැ ...නැ ඒක ටිකක් දිග කථාවක්

1. o/l කරන කාලේ හරිම හොද ළමයෙක් studies 1st ඒකෙනුත් මට පුදුම සිංහල උණක් තිබ්බේ...මම හිතන් හිටියේ A/L වලට සිංහල විෂයක් විදියට කරන්න අපේ o/l teacher දවසක් මායි මගේ යාළුවගෙනුයි ඇහුවා දැන් ඔයාලා A/L වලට මොනා කරන්නද හිතං ඉන්නේ කියලා යාළුවා ගත් කටටම කිව්වා mathes කියලා teaher ට මාර සතුටුයි මොකද එයත් ගණිත ගුරුවරියක්  මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා

2.A/L වලට මොනවද කරන්නේ කියලා ගෙදරින් ඇහුවම මම කිව්වා....අම්මා ඇහුවා ඇයි homescience වගේ දෙයක් කරන්නේ නැත්තේ කියලා තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක්

3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා  උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා

[QUOTE="maleemsg, post: 2533228, member: 23441"] [SIZE=4]නැ ...නැ ඒක ටිකක් දිග කථාවක් [/SIZE] [SIZE=4]1. o/l කරන කාලේ හරිම හොද ළමයෙක් studies 1st:P ඒකෙනුත් මට පුදුම සිංහල උණක් තිබ්බේ...මම හිතන් හිටියේ A/L වලට සිංහල විෂයක් විදියට කරන්න අපේ o/l teacher දවසක් මායි මගේ යාළුවගෙනුයි ඇහුවා දැන් ඔයාලා A/L වලට මොනා කරන්නද හිතං ඉන්නේ කියලා යාළුවා ගත් කටටම කිව්වා mathes කියලා teaher ට මාර සතුටුයි මොකද එයත් ගණිත ගුරුවරියක් :nerd: මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා:( [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]2.A/L වලට මොනවද කරන්නේ කියලා ගෙදරින් ඇහුවම මම කිව්වා....අම්මා ඇහුවා ඇයි homescience වගේ දෙයක් කරන්නේ නැත්තේ කියලා:baffled: තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක් [/SIZE] [SIZE=4]3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා :( උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා [/SIZE] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom