Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි

මේ දවස්වල ඉතින් ගනිකාවෝ ගැන කතා කරන නිසා මටත් හිතුනා මං ලබපු අත්දැකීමක් කියන්න

අත්දැකීමක්

චීයා ඒ කියන්නේ උඹ ගණිකාවකට ගහපු සින් එකක්ද

නෑ නෑ බන් මං ගහපු එකක් නෙවෙයි

පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්කෝ

අද ටෙලිවිව් එකේ පන්ති ඉවරවෙලා මං පිටකොටුවට ආවා ගුණසේන එකට යන්න

බස් එකෙන් බැහැලා ගුණසේන එක ගාවට පයින් යනකොට මට කෝල් එකක් ආවා

මං පොඩ්ඩක් පැත්තකට වෙලා කෝල් එක ආන්සර් කලා

එතන හිටිය ගෑනියෙක් මගෙත් එක්ක හිනා වුනා

මාත් ඉතින් මනුස්ස කමට හිනා වුනා

මං කෝල් එක අරන් ඉවර වුනහම අර ගෑනි මං ගාවට ඇවිත් කියනවා

"මල්ලි පන් එකක් ගන්නවනම් යමු, පොඩි ගානයි යන්නේ "

මාව නිකන් කරකවලා අතඇරියා වගේ

අවුරුදු 40 ක විතර ගෑනු කෙනෙක්

සායකුයි හැට්ටෙකුයි ඇන්දලා

මුහුණේ පවුඩර් හරි මොනවහරි ගාලා

සෙන්ට් බවුසර් එකක් විතර නාලා

ඒකිගේ හැටි දැක්කම මට අප්පිරියා හිතුනා

කථා විලාශයේ හැටියට දෙමල වගේ

"මල්ලි කැමති සැපක් දෙන්නම්

බය වෙන්න එපා සේප්ටි රූම් එකක් තියනවා වැඩිය ගානක් වෙන්නේ නෑ"

අද සෙනග අඩුයි

මං වහල තිබුන ලොතරැයි කූඩුවක් ගාව හිටියේ

මේකි දැන් මටත් එක්ක කුඩේ අල්ලන් කථාව

අම්මපා ගම් පලාතේ එකෙක් එහෙම දැක්කා නම්

බඩුම තමා ගමේ ගිහින් කියන් මහලොකු සේල්කාරයා කොලඹ ගෑනියෙකුත් තියන් ඉන්නේ කියලා

මේකි අනන් මනන් කතාකියනවා මාව නම්ම ගන්න

මල වදයක් බන්

බැරිම තැන මං කීවා මං ගෑනුන්ට එච්චර කැමති නැ

" කලින් කියන්න එපැයි පොන්න සීන් එකක් තියනවා සෙට් කරන්නම් මටත් ගානක් ඕනි"

කියලා මේකි එතන ටිකක් එහායින් හිටිය ගෑනියෙක්ව පෙන්නුවා

මේ මරාලෙන් බේරෙන්න බැරි නිසා එතන ඉන්නේ නැතුව ගුණසේන එක ඇතුලට ඇවිත් පොත් වගයක් තේරුවා

වැඩේ කරගෙන එලියට එනකොට පේනවා(වැඩේ කිව්වේ ගුනසේන එකේ පොත් ගත්ත වැඩේ) පොන්න සීන් කියලා පෙන්නපු ගෑනි කවුද කොල්ලෙක් එක්ක යනවා

වැඩකුත් නැති එකේ මට හිතුනා පොඩි පලෝ පාරක් දාන්න

මුං දෙන්නා දෙවනි හරස් වීදියෙන් හැරිලා

ඇවිදගෙන ගිහින් එකපාරටහ අතුරු දහන් වුනා

බිල්ඩින් දෙකක් බිත්ති දෙකක් අතරේ හිඩසකින් මුන් රිංගලා

එතන පොඩි පොඩි කාමර තියන තැනක්

කඩ කාරයින්ට හදපු

නිකන් ජොලියටත් එකක් මං ඒ හරියේ ඉදන් ඉස්ටේෂම පැත්තට ඇවිදන් ආවා

ගනිකාවෝ යැයි සැක කලහැකි ගෑණු 10 ක් විතර ඉන්නවා තැන් තැන් වල

එක එක ටයිප් ඒවා

අවුරුදු 20ක විතර කෙල්ලෙක් උන්නා

ඉතුරුවා තිහ පැනලා ලොරි මොඩල්

මේ පොටෝ එකේ ඉන්නෙත් එහෙම සින් එකක්

කලු මහත ගෑනියෙක්

මේකි පේමන්ට් එකේ ඉන්න උන් සේරම අදුරනවා

අවුරුදු 40ක් විතර ඇති

මගේ පෝන් එක පොඩි එකක් බන්

සූම් කරද්දි කචල් වෙලා

එක ගැනියෙක් අර room කියලා බෝඩ් ගහලා තියන තැනට වෙලා පොඩි සගරාවක් බලනවා

පෝන් එකත් අතේ

ටිකක් වෙලා ගියා ටිකක් වයසක ඩයල් එකක් ආවා

කතා කලා

උඩට ගියා

මං ඒ හරියේ පැය බාගයක් විතර උන්නා

පස් හය පාරක් එහා මෙහා ගියා

එක ගැනියෙක් ඉන්නේ උපරිම විනාඩි 5යි

මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා

ටික වෙලාවකින් තව කෙල්ලෙක් බැස්සා සීන් එකට

ටිකක් විමසිල්ලෙන් උන්නොත් මුන්ව අදුන ගන්න පුලුවන්

ලොකුම සාධකේ තමයි පේමන්ට් එකේ අනන් මනන් විකුණන උන් මුන්ව අදුරනවා

අනික තමයි

එක තැනකට වෙලා මිනිස්සු දිහා බල බල හිනා වෙවී ඉන්නවා

වයසට ගැලපෙන්නේ නැති විදිහට සමහර උන් පැෂන් කරලා

අහ් කියන්න ආපු දේ අමතක වෙනවා බන් තව පොඩ්ඩෙන්

මේ කෙල්ල කොහේවත් ගියේ නෑ

එතන නවත්වලා තිබ්බ තිවිල් එකකට වෙලා හිටියා

එතෙන් ට ආපු එකෙක් තීවිල් එකේ අයියා එක්ක කතා කලා

කෙල්ල දිහා තුන් හතර පාරක් බැලුවා

තීවිල් එකට නැග්ගා ගියා

මේ සේරම සීන් දිහා බල බල පිටකොටුවෙන් සමුගන්න හිතලා

ඉස්ටේෂම ඉස්සරහින් තියන මගීපාලමින් එහා පැත්තට පනින්න කියලා යනකොට

ඒක උඩ කෙල්ලෙක් බර දුරකතන සංවාදයක

"ඔයා කොහෙද ඉන්නේ ,මං මේ ඉස්ටේෂම ගාව පාලම උඩ

මොකක්ද නිල්පාට කමිසයක්ද ඇන්දලා ඉන්නේ

හරි හරි මට පේනවා

මෙතන්ට එන්න ඔතන කතා කරන්න බෑ"

අරූ ආවා උන් දෙන්න හැසිරුණු විදිහට නම් මීට කලින් මීට් වෙලා නැති දෙන්නෙක් වගේ

කතාබහෙන් තේරුනේ කෙල්ල ගොන් සීන් එකක් කියලා

ඔන්න මචෝ අද දවසේ ලබපු අත්දැකීම්

ගණිකා වෘත්තිය නීති ගත කලත් නැතත් මේ රටේ ඒක පිලාකවක් වගේ පැතිරිලා කියලා පේනවා නේද

පුදුමේ කියන්නේ මුන් කිසි බයක් සැකක් නැතුව එලිපිට තමන්ගේ වැඩේ කෙරෙන එකනේ

දැන් ඉතින් කාට හරි හිතෙනවනම් මේ නූලට දාපු දේවල් බොරු කියලා

රුපියල් දාහකුත් අරගෙන එන්න මං හෙට පිටකොටුවට ගිහින්ම පෙන්වන්නම්

කැමති එකක් තෝරගනිල්ලා

Teen, Gay, Mature, Granny

ඕනි එකක් තියනවා

ලාබයි ලාබයි

[QUOTE="chanakacm, post: 13926431, member: 9983"] [b]පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි[/b] [SIZE="5"]මේ දවස්වල ඉතින් ගනිකාවෝ ගැන කතා කරන නිසා මටත් හිතුනා මං ලබපු අත්දැකීමක් කියන්න[/SIZE] [SIZE="5"][B]අත්දැකීමක් චීයා ඒ කියන්නේ උඹ ගණිකාවකට ගහපු සින් එකක්ද [/B][/SIZE] [SIZE="4"]නෑ නෑ බන් මං ගහපු එකක් නෙවෙයි පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්කෝ[/SIZE] [SIZE="5"]අද ටෙලිවිව් එකේ පන්ති ඉවරවෙලා මං පිටකොටුවට ආවා ගුණසේන එකට යන්න බස් එකෙන් බැහැලා ගුණසේන එක ගාවට පයින් යනකොට මට කෝල් එකක් ආවා මං පොඩ්ඩක් පැත්තකට වෙලා කෝල් එක ආන්සර් කලා එතන හිටිය ගෑනියෙක් මගෙත් එක්ක හිනා වුනා මාත් ඉතින් මනුස්ස කමට හිනා වුනා මං කෝල් එක අරන් ඉවර වුනහම අර ගෑනි මං ගාවට ඇවිත් කියනවා "මල්ලි පන් එකක් ගන්නවනම් යමු, පොඩි ගානයි යන්නේ " මාව නිකන් කරකවලා අතඇරියා වගේ අවුරුදු 40 ක විතර ගෑනු කෙනෙක් සායකුයි හැට්ටෙකුයි ඇන්දලා මුහුණේ පවුඩර් හරි මොනවහරි ගාලා සෙන්ට් බවුසර් එකක් විතර නාලා ඒකිගේ හැටි දැක්කම මට අප්පිරියා හිතුනා කථා විලාශයේ හැටියට දෙමල වගේ "මල්ලි කැමති සැපක් දෙන්නම් බය වෙන්න එපා සේප්ටි රූම් එකක් තියනවා වැඩිය ගානක් වෙන්නේ නෑ" අද සෙනග අඩුයි මං වහල තිබුන ලොතරැයි කූඩුවක් ගාව හිටියේ මේකි දැන් මටත් එක්ක කුඩේ අල්ලන් කථාව අම්මපා ගම් පලාතේ එකෙක් එහෙම දැක්කා නම් බඩුම තමා ගමේ ගිහින් කියන් මහලොකු සේල්කාරයා කොලඹ ගෑනියෙකුත් තියන් ඉන්නේ කියලා මේකි අනන් මනන් කතාකියනවා මාව නම්ම ගන්න මල වදයක් බන් බැරිම තැන මං කීවා මං ගෑනුන්ට එච්චර කැමති නැ " කලින් කියන්න එපැයි පොන්න සීන් එකක් තියනවා සෙට් කරන්නම් මටත් ගානක් ඕනි" කියලා මේකි එතන ටිකක් එහායින් හිටිය ගෑනියෙක්ව පෙන්නුවා මේ මරාලෙන් බේරෙන්න බැරි නිසා එතන ඉන්නේ නැතුව ගුණසේන එක ඇතුලට ඇවිත් පොත් වගයක් තේරුවා වැඩේ කරගෙන එලියට එනකොට පේනවා(වැඩේ කිව්වේ ගුනසේන එකේ පොත් ගත්ත වැඩේ) පොන්න සීන් කියලා පෙන්නපු ගෑනි කවුද කොල්ලෙක් එක්ක යනවා වැඩකුත් නැති එකේ මට හිතුනා පොඩි පලෝ පාරක් දාන්න මුං දෙන්නා දෙවනි හරස් වීදියෙන් හැරිලා ඇවිදගෙන ගිහින් එකපාරටහ අතුරු දහන් වුනා බිල්ඩින් දෙකක් බිත්ති දෙකක් අතරේ හිඩසකින් මුන් රිංගලා එතන පොඩි පොඩි කාමර තියන තැනක් කඩ කාරයින්ට හදපු නිකන් ජොලියටත් එකක් මං ඒ හරියේ ඉදන් ඉස්ටේෂම පැත්තට ඇවිදන් ආවා ගනිකාවෝ යැයි සැක කලහැකි ගෑණු 10 ක් විතර ඉන්නවා තැන් තැන් වල එක එක ටයිප් ඒවා අවුරුදු 20ක විතර කෙල්ලෙක් උන්නා ඉතුරුවා තිහ පැනලා ලොරි මොඩල්[/SIZE] [IMG]http://www.freeimagehosting.net/newuploads/z6wss.jpg[/IMG] [SIZE="5"] මේ පොටෝ එකේ ඉන්නෙත් එහෙම සින් එකක් කලු මහත ගෑනියෙක් මේකි පේමන්ට් එකේ ඉන්න උන් සේරම අදුරනවා අවුරුදු 40ක් විතර ඇති මගේ පෝන් එක පොඩි එකක් බන් සූම් කරද්දි කචල් වෙලා එක ගැනියෙක් අර room කියලා බෝඩ් ගහලා තියන තැනට වෙලා පොඩි සගරාවක් බලනවා පෝන් එකත් අතේ ටිකක් වෙලා ගියා ටිකක් වයසක ඩයල් එකක් ආවා කතා කලා උඩට ගියා මං ඒ හරියේ පැය බාගයක් විතර උන්නා පස් හය පාරක් එහා මෙහා ගියා එක ගැනියෙක් ඉන්නේ උපරිම විනාඩි 5යි මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා ටික වෙලාවකින් තව කෙල්ලෙක් බැස්සා සීන් එකට ටිකක් විමසිල්ලෙන් උන්නොත් මුන්ව අදුන ගන්න පුලුවන් ලොකුම සාධකේ තමයි පේමන්ට් එකේ අනන් මනන් විකුණන උන් මුන්ව අදුරනවා අනික තමයි එක තැනකට වෙලා මිනිස්සු දිහා බල බල හිනා වෙවී ඉන්නවා වයසට ගැලපෙන්නේ නැති විදිහට සමහර උන් පැෂන් කරලා අහ් කියන්න ආපු දේ අමතක වෙනවා බන් තව පොඩ්ඩෙන් මේ කෙල්ල කොහේවත් ගියේ නෑ එතන නවත්වලා තිබ්බ තිවිල් එකකට වෙලා හිටියා එතෙන් ට ආපු එකෙක් තීවිල් එකේ අයියා එක්ක කතා කලා කෙල්ල දිහා තුන් හතර පාරක් බැලුවා තීවිල් එකට නැග්ගා ගියා මේ සේරම සීන් දිහා බල බල පිටකොටුවෙන් සමුගන්න හිතලා ඉස්ටේෂම ඉස්සරහින් තියන මගීපාලමින් එහා පැත්තට පනින්න කියලා යනකොට ඒක උඩ කෙල්ලෙක් බර දුරකතන සංවාදයක "ඔයා කොහෙද ඉන්නේ ,මං මේ ඉස්ටේෂම ගාව පාලම උඩ මොකක්ද නිල්පාට කමිසයක්ද ඇන්දලා ඉන්නේ හරි හරි මට පේනවා මෙතන්ට එන්න ඔතන කතා කරන්න බෑ" අරූ ආවා උන් දෙන්න හැසිරුණු විදිහට නම් මීට කලින් මීට් වෙලා නැති දෙන්නෙක් වගේ කතාබහෙන් තේරුනේ කෙල්ල ගොන් සීන් එකක් කියලා ඔන්න මචෝ අද දවසේ ලබපු අත්දැකීම් ගණිකා වෘත්තිය නීති ගත කලත් නැතත් මේ රටේ ඒක පිලාකවක් වගේ පැතිරිලා කියලා පේනවා නේද පුදුමේ කියන්නේ මුන් කිසි බයක් සැකක් නැතුව එලිපිට තමන්ගේ වැඩේ කෙරෙන එකනේ දැන් ඉතින් කාට හරි හිතෙනවනම් මේ නූලට දාපු දේවල් බොරු කියලා රුපියල් දාහකුත් අරගෙන එන්න මං හෙට පිටකොටුවට ගිහින්ම පෙන්වන්නම් කැමති එකක් තෝරගනිල්ලා Teen, Gay, Mature, Granny ඕනි එකක් තියනවා ලාබයි ලාබයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom