Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ සිටින තමන්ට හරිහැටි ආදායමක් උපයා ගත නොහැකි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව එම වෙළෙන්දෝ පැවසූහ.

මේ නිසා එම වෙළෙඳ සංකීර්ණයේ බොහෝ වෙළෙඳසල් වසාදමා ගොස් ඇතැයිද ඔවුහු කීහ.

පසුගියදා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ සැරිසැරීමේදී ඔවුහු මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. මෙහිදී අපට වෙළෙඳ මහත්වරු කීපදෙනෙක්ම අදහස් දක්වන්නට වූහ. අපට මුලින්ම හමුවුණේ එම්. ජී. නන්දනී මහත්මියයි.

මගේ මේ පාවෙන කඩේ විකුණන්නේ අච්චාරු. අද අපි බිස්නස් නැතුව වේලි වේලි ඉන්නවා. බස් නැවතුම්පළ හත් ගව්වක් තියලා මේ වගේ තැනකට අපිව ඇදලා දාපු එකෙන් අද අපි ඔක්කොම අනාථයි. මම මාසෙකට රුපියල් 2400 ක් කොළඹ නගර සභාවට දෙන්න ඕනෑ. නමුත් බිස්නස් නැතිකමින් ඒ මුදලවත් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ. මීට පෙර තිබූ ආණ්ඩුවට අපි කීප වරක්ම කිව්වා. මිනිසුන්ට මෙතනට ළඟා වෙන්න ලේසි විදිහට පාලමක් දාන්න කියලා. නමුත් ඒ අය ඇහුවේ නැහැ. දැන් ඒ ආණ්ඩුව ඉවරයි. අලුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් අපේ දුකට ඇහුම්කම් දීලා විසඳුමක් ලබාදේවි කියලා හිතනවා."

ඊළඟට කතා කළේ කේ. ඒ. කල්‍යාණි මහත්මියයි.

මම පිටකොටුව බිස්නස් කරන්නේ අවුරුදු 29 ක ඉඳලයි. මම පළතුරු අලෙවි කරන්නේ. කලින් ආණ්ඩුව නගර සංවර්ධනය කියලා අපේ කඩ කඩාදාලා පාවෙන මාර්කට් එකට දැම්මා. දැන් සතියේ දවස්වලට විතරක් නොවෙයි. නිවාඩු දවස්වලටත් බඩුවක් ගන්න කෙනෙක් එන්නේ නැහැ. නිකන් ඔහේ බඩු දිහා බල බලා යන අය විතරයි එන්නේ.

මී ළඟට කතා කළේ එච්. එච්. සුරවීර මහතායි.

අද දවල් කෑම වේලක් කන්නවත් අපි බිස්නස් කරලා නැහැ. බස් නැවතුම්පළේ ඉඳලා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයට එන්න තියෙන දුර නිසා ජනතාව එන්න කම්මැලියි. හරිනම් කඩ තියෙන්න ඕන බස් නැවතුම්පළ ආසන්නයේ.

ඊළඟට කතා කළ එම්. කන්නා මහතා මෙසේ කීය.

මම චිත්‍රපට, සංගීත සී. ඩී. තැටි විකුණන්නේ. දැන් බලන්න තාම අද දවසට මේ සී. ඩී. එකක් ගන්න කවුරුවත් ආවේ නැහැ. බිස්නස් නැතිකමින් අපි විශාල අමාරුවක වැටිලයි ඉන්නේ.

කෑම වෙළෙඳසලක නලින් හේවාමද්දුම මහතා මෙසේ පැවසීය.

මෙතනට බොහෝ දෙනකු එන්නේ කෑම කඩේකින් කෑම ටිකක් අරන් බංකුවක වාඩිවෙලා කාලා යන්න. හුඟක් අම්මලා තාත්තලා දරුවොත් එක්ක එනවා. නමුත් දැන් මම දැක්කා තරුණ ජෝඩු උදේ ඉඳලා හවස් වෙනකම් මේ බංකුවල වාඩිවෙලා ඉන්නවා. මේ නිසා හුඟක් අම්මලා, තාත්තලා මේ පැත්තට දරුවෝ අරන් එන්නේ නැහැ.

බිස්නස් නැතිවෙන්න බලපානවා. පොලිසියේ මහත්වරුන්ට අපි කියන්නේ මෙන්න මේ වගේ අශෝභන දසුන් නතර කර දෙන්න කියලයි.

අනිත් එක මේ බේරේ වැව වටා ප්‍රමිතියෙන් තොර දම්වැල් දාලා තියෙනවා. ඒවා හයිය මදි. අනාරක්ෂිතයි. දරුවන් බේරේ වැව ළඟට බලන්න ගිහින් වැටී අනතුරක් සිදුවීමේ අවදානමක් තිබෙනවා.

අනිත් එක මේ ස්ථානයේ ආරක්ෂාවත් මදි. මංකොල්ලකාරයෝ, පොකට්කාරයොත් සැරිසරනවා.

අපි මේ ගැටලු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔය කියන පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බිස්නස් නැති එක ගැන මං දන්නවා. කොහොම නමුත් මම නාගරික සංවර්ධන අධිකාරියේ අලුත් ලේකම්තුමා සමග මේ ගැන කතා කරලා මේ වෙළෙඳුන්ට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා.

http://www.divaina.com/2015/01/28/provin02.html

[QUOTE="Truth Hurts, post: 17806655, member: 477372"] [b]පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"[/b] [CENTER][COLOR="Black"][SIZE="6"]පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි" [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2015/01/28/flot444.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ සිටින තමන්ට හරිහැටි ආදායමක් උපයා ගත නොහැකි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව එම වෙළෙන්දෝ පැවසූහ. මේ නිසා එම වෙළෙඳ සංකීර්ණයේ බොහෝ වෙළෙඳසල් වසාදමා ගොස් ඇතැයිද ඔවුහු කීහ. [CENTER][IMG]http://www.divaina.com/2015/01/28/flot2.jpg[/IMG][/CENTER] පසුගියදා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ සැරිසැරීමේදී ඔවුහු මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. මෙහිදී අපට වෙළෙඳ මහත්වරු කීපදෙනෙක්ම අදහස් දක්වන්නට වූහ. අපට මුලින්ම හමුවුණේ එම්. ජී. නන්දනී මහත්මියයි. මගේ මේ පාවෙන කඩේ විකුණන්නේ අච්චාරු. අද අපි බිස්නස් නැතුව වේලි වේලි ඉන්නවා. බස් නැවතුම්පළ හත් ගව්වක් තියලා මේ වගේ තැනකට අපිව ඇදලා දාපු එකෙන් අද අපි ඔක්කොම අනාථයි. මම මාසෙකට රුපියල් 2400 ක් කොළඹ නගර සභාවට දෙන්න ඕනෑ. නමුත් බිස්නස් නැතිකමින් ඒ මුදලවත් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ. මීට පෙර තිබූ ආණ්ඩුවට අපි කීප වරක්ම කිව්වා. මිනිසුන්ට මෙතනට ළඟා වෙන්න ලේසි විදිහට පාලමක් දාන්න කියලා. නමුත් ඒ අය ඇහුවේ නැහැ. දැන් ඒ ආණ්ඩුව ඉවරයි. අලුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් අපේ දුකට ඇහුම්කම් දීලා විසඳුමක් ලබාදේවි කියලා හිතනවා." ඊළඟට කතා කළේ කේ. ඒ. කල්‍යාණි මහත්මියයි. මම පිටකොටුව බිස්නස් කරන්නේ අවුරුදු 29 ක ඉඳලයි. මම පළතුරු අලෙවි කරන්නේ. කලින් ආණ්ඩුව නගර සංවර්ධනය කියලා අපේ කඩ කඩාදාලා පාවෙන මාර්කට් එකට දැම්මා. දැන් සතියේ දවස්වලට විතරක් නොවෙයි. නිවාඩු දවස්වලටත් බඩුවක් ගන්න කෙනෙක් එන්නේ නැහැ. නිකන් ඔහේ බඩු දිහා බල බලා යන අය විතරයි එන්නේ. මී ළඟට කතා කළේ එච්. එච්. සුරවීර මහතායි. අද දවල් කෑම වේලක් කන්නවත් අපි බිස්නස් කරලා නැහැ. බස් නැවතුම්පළේ ඉඳලා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයට එන්න තියෙන දුර නිසා ජනතාව එන්න කම්මැලියි. හරිනම් කඩ තියෙන්න ඕන බස් නැවතුම්පළ ආසන්නයේ. ඊළඟට කතා කළ එම්. කන්නා මහතා මෙසේ කීය. මම චිත්‍රපට, සංගීත සී. ඩී. තැටි විකුණන්නේ. දැන් බලන්න තාම අද දවසට මේ සී. ඩී. එකක් ගන්න කවුරුවත් ආවේ නැහැ. බිස්නස් නැතිකමින් අපි විශාල අමාරුවක වැටිලයි ඉන්නේ. කෑම වෙළෙඳසලක නලින් හේවාමද්දුම මහතා මෙසේ පැවසීය. මෙතනට බොහෝ දෙනකු එන්නේ කෑම කඩේකින් කෑම ටිකක් අරන් බංකුවක වාඩිවෙලා කාලා යන්න. හුඟක් අම්මලා තාත්තලා දරුවොත් එක්ක එනවා. නමුත් දැන් මම දැක්කා තරුණ ජෝඩු උදේ ඉඳලා හවස් වෙනකම් මේ බංකුවල වාඩිවෙලා ඉන්නවා. මේ නිසා හුඟක් අම්මලා, තාත්තලා මේ පැත්තට දරුවෝ අරන් එන්නේ නැහැ. බිස්නස් නැතිවෙන්න බලපානවා. පොලිසියේ මහත්වරුන්ට අපි කියන්නේ මෙන්න මේ වගේ අශෝභන දසුන් නතර කර දෙන්න කියලයි. අනිත් එක මේ බේරේ වැව වටා ප්‍රමිතියෙන් තොර දම්වැල් දාලා තියෙනවා. ඒවා හයිය මදි. අනාරක්ෂිතයි. දරුවන් බේරේ වැව ළඟට බලන්න ගිහින් වැටී අනතුරක් සිදුවීමේ අවදානමක් තිබෙනවා. අනිත් එක මේ ස්ථානයේ ආරක්ෂාවත් මදි. මංකොල්ලකාරයෝ, පොකට්කාරයොත් සැරිසරනවා. අපි මේ ගැටලු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් විමසීමක් කළෙමු. ඔය කියන පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බිස්නස් නැති එක ගැන මං දන්නවා. කොහොම නමුත් මම නාගරික සංවර්ධන අධිකාරියේ අලුත් ලේකම්තුමා සමග මේ ගැන කතා කරලා මේ වෙළෙඳුන්ට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. [/SIZE][/COLOR] [url]http://www.divaina.com/2015/01/28/provin02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom