Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පිටකොටුවේ සාප්පු සවාරියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුවේ සාප්පු සවාරියක්

කොටුවෙන් පිටත යන අදහස ඇති පිටකොටුව ලන්දේසි නගර නිර්මාණ සැලසුමකට අනුව නිමවුනු පරිසරයකි. පිටකොටුවට සාප්පු සවාරියකට හෝ ගමනක් අතරමග ගොඩවන ඔබට, ඔබ සොයන දෑ ඇති තැන් නිවැරදිව දැනගැනීම කාලය සහ රස්තියාදුව අඩුකරගැනීමට අනිවාර්යයෙන් සැපිරිය යුතු හේතුවක් වනු ඇත.

පිටකොටුවේ වීදි

පිටකොටුව යනු අහසින් බැලූ විට කුඹුරක ලියැදි පරිදි දිස්වෙන මනාව සැලසුම් කල වපසරියකි. එහි එක් එක් වීදි එක් එක් බඩුබාහිරාදියට පතල වී තිබේ. වර්තමානයේදී නම් වාහන නැවැත්වීම තබා වාහන ගමනාගමනයටවත් ඉඩකඩ නොමැති තරමට මෙම වීදි බෙහෙවින් ජනාකීර්ණය, පටුය. නමුත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ තවමත් පිටකොටුව තොග වෙළඳාම මෙන්ම සිල්ලර වෙළඳාම සලකිමේදීද ලංකාවේ කේන්ද්‍රස්ථානයකි.

http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/29.jpg

එදා පිටකොටුව

කාලයත් සමග මනුෂ්‍යය අවශ්‍යතාවයන් වෙනස් වේ. ඒ අනුව වෙළඳපොලේ ඇති බඩුබාහිරාදියද වෙනස් වේ. ඒ අනුව වෙනස් වූ ජීවන රටා නිසා මීට කලකට පෙර දුටු පිටකොටුවට වඩා වර්තමාන පිටකොටුව සැබැවින්ම වෙනස් වි තිබේ.

ඉලෙක්ට්‍රොනික පිස්සන්ට

ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෙිනික හා ඉලෙක්ට්‍රිකල් විදුලි උපකරණ ආදියට පතල වන්නේ පළමු හරස් වීදියයි. පළමු හරස් විදියට ඕල්කොට් මාවත (කොටුව ස්ටේෂම දෙසින්) පිවිසෙන ඔබට මුලින්ම හමු වන්නේ විශාල ශබ්ධ පරිපාලක උපකරණ සහ ඉලෙක්ට්‍රෙිනික බඩු බාහිරාදිය විකුණන කඩ කිහිපයකි.

කලක් අලංකාර විදුලි බල්බ අලෙවි කල අලෙවිසැල් වල පසුව එක් එක් මාදිලියේ CFL බල්බ් විකිණීමට තිබුනි. දැන්නම් බොහෝ ඉලෙක්ට්‍රොනික් කඩවලදී ඔබට හමුවන්නේ නව LED තාක්ෂණයෙන් නිම වූ විවිධාකරයේ ආලෝක කොටස්ය.

ෆෝන් කෑලි සහ ගැජට්ස්

මොබයිල් ෆෝන් සහ උපාංග ඕල්කොට් මාවතේ ද ස්ටේෂන් එක ඉදිරිපිටද කඩසාප්පු වලද විකිණීමට තිබේ. නමුත් ඒවා තරමක් මිල අධිකය. පළමු හරස් විදියේ මැද හරියේ ඇති ට්‍රාන්ස් ඒෂියා සහ ඒ අසබඩ සාප්පු වල මොබයිල් ෆෝන් වල අමතර කොටස් වැඩිමනක් ලාබෙට ගත හැකිය.

අනෙක් පස ප්‍රධාන විදියේ (මේන් ස්ට්‍රීට්) විශාල හැටන් නැෂනල් බැංකුව පසුකල විට මුහුද පැත්තේ(වරාය පැත්තේ) පොලැක් නමින් සාප්පුවකි. ඒ සාප්පුවේද ඒ අසබඩ වූ අභ්‍යන්තර කුඩා ආගාරයන්හී කඩවලද මොබයිල් ෆෝන් වල අමතර කොටස් ලාබෙට තිබේ. මොබයිල් ෆෝන් වලට භාවිත කරන ස්පීකර,සෙල්ෆි ස්ටික්, චාජර්, බැටරි, කවර, ආදිය පලමු හරස් විදියේ මේන් ස්ට්‍රීට් කෙළවර වූ කුඩා බිංගෙවල් වැනි වූ කඩපේලි වලට රිංගා ගැනීමෙන් ලාබෙටත් පහසුවෙනුත් මිලදිගත හැකි වෙනු ඇත. CD/DVD පරිගණක බඩු පෙන්ඩ්‍රයිව් වැනි උපකරණ පළමු හරස්විදි කෙළවර වූ ස්පෙන්සර් ප්ලාසා හි වඩාත් ලාබදායීය.

මගුල් බඩු බාහිර ආදිය

මංගල උත්සව සඳහා අවශ්‍ය වන කේක් පෙට්ටි, වෙඩින් කාඩ් ආදිය මැලිබන් විදියෙන් ඔබට අවශ්‍ය පරිදි නිමවාගත හැකිය. මැලිබන් විදියේ එවන් කඩයකට පිවිසෙන ඔබට විවිධ ආකාරයේ අරුමෝසම් කාඩ් පැන පැන තෝරන යුවතියන්ද, මේ කුමක් වන්නේදැයි නොදැන මෙන් තුෂ්නිම්භූතව සිටින මනමාලයා යැයි සැක කල හැකි පිරිමි ළමයින්ද ඉදහිට හමුවේ.

උත්සව අවස්ථාවලට ගැලපෙන ප්ලාස්ටික් මල්,මල් වැල් ආදිය ඇත්තේ බංගසාල (Bankshall Street) විදියේය. එය මේන් ස්ට්‍රිට් එකෙනුත් වරාය දෙසට පිහිටි මේන් ස්ට්‍රීට් වලට සමාන්තර වීදියකි. එසේම කණකර අභරන, අරුමෝසම් ආදි බඩුද මැලිබන් විදියේ කෙළවර (පිටකොටු බෝගහ පැත්තට වන්නට) තිබේ. මාල, වලලු, මුදු, කරාබු ආදී අරුමෝසම් භාන්ඩ බොහෝවිට මෙම ස්ථානවල තොග වශයෙන් විකිනේ.

වටිනා ආභරණ ගැන සිතන්නේ නම් ගෑස්පහ හන්දියට ගොස් එතැනින් හෙට්ටි විදියට පිවිසීමෙන් ඔබට රත්තරන් වල ආලෝකයෙන් ප්‍රභාමත් විමට හැකි තරම් රත්තරන් බඩු විශාල ප්‍රමාණයක් දැකබලා ගත හැකිය.

ඊට අමතරව මැලිබන් විදිය යනු ප්‍රධාන කොටම ස්ටේෂනරි බඩු බාහිරාදිය සදහා වෙන්වූ විදියකි. ලිපිද්‍රව්‍ය තොග වශයෙන් මිලදි ගන්නා අය නිතර යන එන තැනක් තමයි මැලිබන් වීදිය.

රෙදි ඇදුම් ආදිය

ඇද ඇතිරිලි, තුවා, බෙඩ්ෂීට් ආදිය දෙවන හරස් විදියේ සහ ඒ යාබද විදිවල උවමනා තරමට තිබේ. ටී ශර්ට් ඇදුම්, සාය හැට්ට, ආදී විවිධ පරාසයක රෙදිපිළි මෙම දෙවන හරස්වීදියේදී මිලදී ගත හැකිය. තෝරමින්, හෙට්ටු කරමින්, උඩ ඇදුම් මිලදී ගන්නා අයට යට ඇඳුම් අමතක වන නිසා දෝ හෝ මෙම වීදිවල ඇවිදින විට පාර දෙපස ලෑලි වල වෙළදාම් කරන අය විවිධ මාදිලියේ කාන්තා යට ඇඳුම් ප්‍රසිද්ධියේම වෙළදාමට තබා තිබේ.

උත්සව අවස්ථාවන්ට ගැලපෙන සාරි, සල්වාර්, කලිසම් , ටයි, කමීස ආදිය හොඳ මට්ටමෙන් මිලදී ගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන විදිය දෙපස ඇති නමගිය වෙළදසැල් වලින් මිලදී ගත හැකිය. සාරි මිලදී ගන්නා තරුණියන් අතර කේසර් විදියේ ඇතුලත පිහිටි අස්ලාම් මාකට්ටුවද ජනප්‍රිය තැනකි.

පිටකොටුව ප්‍රදේශයේ දෙවන තෙවන හරස්විදි සිසාරා බොහෝවිට ඇත්තේ තොග වශයෙන් විකුණන ඇදුම් වෙළඳසැල්ය. තොග වශයෙන් විකුනන වෙලද සැල් ජාලයක වුව අසමින් යද්දි සිල්ලරට විකුනන තැන්ද අතරින් පතර දැකගන්නට තිබේ.

හාල් කරවල සීනි පිටි උත්සව අවස්ථාවකට සිල්ලර

නිවසේ විශාල උත්සව අවස්ථාවක් හෝ දන්සැලක් දානයක් වැනි විශාල අවස්ථාවන් සදහා තොග වශයෙන් සිල්ලර බඩු මිලදී ගැනීම ලාබදායකය. එවැනි අවස්ථාවක හාල්, පිටි, සීනි, පරිප්පු සහ කරවල හාල්මැස්සෝ ආදි බඩු බාහිරාදිය මිලදිගැනීමට 4 වන සහ 5වන හරස්වීදි වලට යොමුවිය හැකිය. කුඩා භාජන වලට සාම්පල් තබා කුඩාවට වෙළඳාම් කරනවා සේ පෙනුනත් මේ කුඩා වපසරිය තුල සිටින වෙලෙන්දෝ ලංකාවේ ජනයාට මාසෙකට දෙකකට සරිලන සිල්ලර බඩු ගබඩාකොට තබාගෙන සිටිති.

හට්ටි මුට්ටි, වලං පිගන් ආදිය බෝධිරාජ මාවතේ කෙළවර තොග වශයෙන් මිලදි ගත හැකිය. තොගේට එලවලු නම් මැනිං මාර්කට්ටුවය. දැන් බෝධිරාජ මාවතේ තැනකත් එලෝලු සිල්ලරේ විකිණීමට තබා තිබේ. උත්සව අවස්ථාවලදට වැදගත් පේපර් ප්ලේට්ස් සර්වියට් දැන් දැන් කුඩා උත්සව වලටද වැදගත් වේ. මේන් ස්ට්ර්ට් එකෙන් මූද දෙසට වන්නට ඇති චීන වීදියට (China Street) පිවිසෙන ඔබට පිරිසිදු කාරක, කෝප්ප, නෙස්කැෆේ කප්ස්,පොලිතින්, කුනු බෑග් ආදී දේ මිලදී ගත හැකිය.

ඇපල් දොඩම් චොකලට් ස්වීට්

පිටකොටුව බෝගහ ආසන්නයේ කඩවල ඇපල් මිදි ආදිය විකිණීමට තිබේ. එහෙත් ඊට අමතරව දරුවන්ට මෙන්ම සදාදර බිරියට අලුත්ම මාදිලියේ චොකලට්, ස්විට්ස්, රට ඉදි, ඇපල්, දොඩම්, දෙලුම් ඇතුලත් ලොකු මල්ලක් උත්සව අවස්ථාවකට හෝ මිලදී ගැනීමට නම් සුදුසු කඩ කිහිපයක්ම රතු පල්ලිය (Red Mosque) ආසන්නයේ තිබේ. ඒවායේ විවිධ මාදිලියේ විදෙස් ජෙලි, චොකලට්, ස්වීට්ස් වර්ග විකිණීමට තිබේ. සුවදින්ද පෙනුමින්ද රසනහර උලුප්පන එම ස්වීට්ස් අලෙවිසැලෙන් කොටසක් එහෙම පිටින්ම ගලවාගෙන ගොස් ගෙදර ශීතකරණයට දමාගෙන ටික ටික ආහාරයට ගත හැකි නම් මනා යැයි එයට ගොඩවූ කල සිතේ.

සපත්තු, බෑග් ආදිය

හෙට්ටු කරමින් සපත්තු, බෑග් ආදිය මිලදි ගන්නට නම් මල්වත්ත පාර තරම් හොද තැනක් තවත් නැත. කලකදී මල්වත්ත පාර කැසට් අලෙවි සැල් වලින් පිරි තිබුනා යැයි කීවද අද නම් එහි වැඩිපුර ඇත්තේ බෑග් සහ සපත්තු වෙළද සැල්ය. මල්වත්ත පාරේ මේන්ස්ට්ර්ට් කෙළවර බෑග් ඇති අන්තය නොව අනෙක් පස කෙළවර කදිම සෙල්ලම් බඩු කඩ කිපයකි. විශාල හෝ කුඩා දරුවන්ට අවශ්‍ය විශාල පරාසයක සෙල්ලම් බඩු මෙම වෙළදසැල් වලින් ලබාගත හැකිය.

ඕලන්ද කෞතුකාගරයේ ඇතුලත භූමිය.

බලන්නට ගිමන් හරින්නට

ලන්දේසි යුගයේ පුරාවස්තු ඇතුලත් අභ්‍යන්තරයට පිවිසි කල පිටකොටුවේ යැයි නොසිතෙන මනරම් භූමි භාගයක් කුමාර වීදියේ (Prince Street) පිහිටා තිබේ. ඒ ලන්දේසි කෞතුකාගාරයයි. ලන්දේසි යුගයේ අපේ රටේ සංස්කෘතිය සහ බඩුබාහිර ගෘහනිර්මාණ ශිල්ප ගැන අවබෝධයක් ගිමන් හරිමින්ම ලබාගන්නට ලන්දේසි කෞතුකාගාරය මහගු ස්ථානයකි. තවත් එවැනි කුඩා කෞතුකාගාරයක් ගෑස්පහ මන්සන්ධියේ (Gas Works Junction) පැරණි නගර ශාලාවේ තිබේ. පිටකොටුවේ සාන්ත බස්තියන් ඇල කෙළවර අභිනවයෙන් ඉදිකරනු ලැබූ පාවෙන වෙළද සැලද (Floating Market) විවේක සුවයෙන් කල් ගෙවීමට සුදුසු තැනකි.

දැනගෙන පිටකොටුවට යන්නත්, උවමනා තැන හරියට දැනගන්නත් මෙම සටහන ඔබට උපකාරී වනු ඇති අපි සිතමු.

http://roarsinhala.com/srilanka-life/a-stroll-through-pettah/

[QUOTE="ghost99, post: 21289096, member: 555775"] [b]පිටකොටුවේ සාප්පු සවාරියක්[/b] [SIZE="5"]කොටුවෙන් පිටත යන අදහස ඇති පිටකොටුව ලන්දේසි නගර නිර්මාණ සැලසුමකට අනුව නිමවුනු පරිසරයකි. පිටකොටුවට සාප්පු සවාරියකට හෝ ගමනක් අතරමග ගොඩවන ඔබට, ඔබ සොයන දෑ ඇති තැන් නිවැරදිව දැනගැනීම කාලය සහ රස්තියාදුව අඩුකරගැනීමට අනිවාර්යයෙන් සැපිරිය යුතු හේතුවක් වනු ඇත. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/30-1024x768.jpg[/IMG] [SIZE="6"]පිටකොටුවේ වීදි [/SIZE] [SIZE="5"]පිටකොටුව යනු අහසින් බැලූ විට කුඹුරක ලියැදි පරිදි දිස්වෙන මනාව සැලසුම් කල වපසරියකි. එහි එක් එක් වීදි එක් එක් බඩුබාහිරාදියට පතල වී තිබේ. වර්තමානයේදී නම් වාහන නැවැත්වීම තබා වාහන ගමනාගමනයටවත් ඉඩකඩ නොමැති තරමට මෙම වීදි බෙහෙවින් ජනාකීර්ණය, පටුය. නමුත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ තවමත් පිටකොටුව තොග වෙළඳාම මෙන්ම සිල්ලර වෙළඳාම සලකිමේදීද ලංකාවේ කේන්ද්‍රස්ථානයකි.[/SIZE] [url]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/29.jpg[/url] [SIZE="3"]එදා පිටකොටුව[/SIZE] [SIZE="5"]කාලයත් සමග මනුෂ්‍යය අවශ්‍යතාවයන් වෙනස් වේ. ඒ අනුව වෙළඳපොලේ ඇති බඩුබාහිරාදියද වෙනස් වේ. ඒ අනුව වෙනස් වූ ජීවන රටා නිසා මීට කලකට පෙර දුටු පිටකොටුවට වඩා වර්තමාන පිටකොටුව සැබැවින්ම වෙනස් වි තිබේ. [/SIZE] [SIZE="6"][COLOR="Red"]ඉලෙක්ට්‍රොනික පිස්සන්ට [/COLOR][/SIZE] [SIZE="5"]ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෙිනික හා ඉලෙක්ට්‍රිකල් විදුලි උපකරණ ආදියට පතල වන්නේ පළමු හරස් වීදියයි. පළමු හරස් විදියට ඕල්කොට් මාවත (කොටුව ස්ටේෂම දෙසින්) පිවිසෙන ඔබට මුලින්ම හමු වන්නේ විශාල ශබ්ධ පරිපාලක උපකරණ සහ ඉලෙක්ට්‍රෙිනික බඩු බාහිරාදිය විකුණන කඩ කිහිපයකි. [/SIZE] [SIZE="5"]කලක් අලංකාර විදුලි බල්බ අලෙවි කල අලෙවිසැල් වල පසුව එක් එක් මාදිලියේ CFL බල්බ් විකිණීමට තිබුනි. දැන්නම් බොහෝ ඉලෙක්ට්‍රොනික් කඩවලදී ඔබට හමුවන්නේ නව LED තාක්ෂණයෙන් නිම වූ විවිධාකරයේ ආලෝක කොටස්ය. [/SIZE] [SIZE="6"][COLOR="red"]ෆෝන් කෑලි සහ ගැජට්ස් [/COLOR][/SIZE] [SIZE="5"]මොබයිල් ෆෝන් සහ උපාංග ඕල්කොට් මාවතේ ද ස්ටේෂන් එක ඉදිරිපිටද කඩසාප්පු වලද විකිණීමට තිබේ. නමුත් ඒවා තරමක් මිල අධිකය. පළමු හරස් විදියේ මැද හරියේ ඇති ට්‍රාන්ස් ඒෂියා සහ ඒ අසබඩ සාප්පු වල මොබයිල් ෆෝන් වල අමතර කොටස් වැඩිමනක් ලාබෙට ගත හැකිය. අනෙක් පස ප්‍රධාන විදියේ (මේන් ස්ට්‍රීට්) විශාල හැටන් නැෂනල් බැංකුව පසුකල විට මුහුද පැත්තේ(වරාය පැත්තේ) පොලැක් නමින් සාප්පුවකි. ඒ සාප්පුවේද ඒ අසබඩ වූ අභ්‍යන්තර කුඩා ආගාරයන්හී කඩවලද මොබයිල් ෆෝන් වල අමතර කොටස් ලාබෙට තිබේ. මොබයිල් ෆෝන් වලට භාවිත කරන ස්පීකර,සෙල්ෆි ස්ටික්, චාජර්, බැටරි, කවර, ආදිය පලමු හරස් විදියේ මේන් ස්ට්‍රීට් කෙළවර වූ කුඩා බිංගෙවල් වැනි වූ කඩපේලි වලට රිංගා ගැනීමෙන් ලාබෙටත් පහසුවෙනුත් මිලදිගත හැකි වෙනු ඇත. CD/DVD පරිගණක බඩු පෙන්ඩ්‍රයිව් වැනි උපකරණ පළමු හරස්විදි කෙළවර වූ ස්පෙන්සර් ප්ලාසා හි වඩාත් ලාබදායීය. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/25-1-1024x768.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]මගුල් බඩු බාහිර ආදිය [/COLOR][/SIZE] [SIZE="5"]මංගල උත්සව සඳහා අවශ්‍ය වන කේක් පෙට්ටි, වෙඩින් කාඩ් ආදිය මැලිබන් විදියෙන් ඔබට අවශ්‍ය පරිදි නිමවාගත හැකිය. මැලිබන් විදියේ එවන් කඩයකට පිවිසෙන ඔබට විවිධ ආකාරයේ අරුමෝසම් කාඩ් පැන පැන තෝරන යුවතියන්ද, මේ කුමක් වන්නේදැයි නොදැන මෙන් තුෂ්නිම්භූතව සිටින මනමාලයා යැයි සැක කල හැකි පිරිමි ළමයින්ද ඉදහිට හමුවේ. උත්සව අවස්ථාවලට ගැලපෙන ප්ලාස්ටික් මල්,මල් වැල් ආදිය ඇත්තේ බංගසාල (Bankshall Street) විදියේය. එය මේන් ස්ට්‍රිට් එකෙනුත් වරාය දෙසට පිහිටි මේන් ස්ට්‍රීට් වලට සමාන්තර වීදියකි. එසේම කණකර අභරන, අරුමෝසම් ආදි බඩුද මැලිබන් විදියේ කෙළවර (පිටකොටු බෝගහ පැත්තට වන්නට) තිබේ. මාල, වලලු, මුදු, කරාබු ආදී අරුමෝසම් භාන්ඩ බොහෝවිට මෙම ස්ථානවල තොග වශයෙන් විකිනේ. වටිනා ආභරණ ගැන සිතන්නේ නම් ගෑස්පහ හන්දියට ගොස් එතැනින් හෙට්ටි විදියට පිවිසීමෙන් ඔබට රත්තරන් වල ආලෝකයෙන් ප්‍රභාමත් විමට හැකි තරම් රත්තරන් බඩු විශාල ප්‍රමාණයක් දැකබලා ගත හැකිය. ඊට අමතරව මැලිබන් විදිය යනු ප්‍රධාන කොටම ස්ටේෂනරි බඩු බාහිරාදිය සදහා වෙන්වූ විදියකි. ලිපිද්‍රව්‍ය තොග වශයෙන් මිලදි ගන්නා අය නිතර යන එන තැනක් තමයි මැලිබන් වීදිය. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/23-1-1024x768.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]රෙදි ඇදුම් ආදිය [/COLOR][/SIZE] [SIZE="5"]ඇද ඇතිරිලි, තුවා, බෙඩ්ෂීට් ආදිය දෙවන හරස් විදියේ සහ ඒ යාබද විදිවල උවමනා තරමට තිබේ. ටී ශර්ට් ඇදුම්, සාය හැට්ට, ආදී විවිධ පරාසයක රෙදිපිළි මෙම දෙවන හරස්වීදියේදී මිලදී ගත හැකිය. තෝරමින්, හෙට්ටු කරමින්, උඩ ඇදුම් මිලදී ගන්නා අයට යට ඇඳුම් අමතක වන නිසා දෝ හෝ මෙම වීදිවල ඇවිදින විට පාර දෙපස ලෑලි වල වෙළදාම් කරන අය විවිධ මාදිලියේ කාන්තා යට ඇඳුම් ප්‍රසිද්ධියේම වෙළදාමට තබා තිබේ. උත්සව අවස්ථාවන්ට ගැලපෙන සාරි, සල්වාර්, කලිසම් , ටයි, කමීස ආදිය හොඳ මට්ටමෙන් මිලදී ගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන විදිය දෙපස ඇති නමගිය වෙළදසැල් වලින් මිලදී ගත හැකිය. සාරි මිලදී ගන්නා තරුණියන් අතර කේසර් විදියේ ඇතුලත පිහිටි අස්ලාම් මාකට්ටුවද ජනප්‍රිය තැනකි. පිටකොටුව ප්‍රදේශයේ දෙවන තෙවන හරස්විදි සිසාරා බොහෝවිට ඇත්තේ තොග වශයෙන් විකුණන ඇදුම් වෙළඳසැල්ය. තොග වශයෙන් විකුනන වෙලද සැල් ජාලයක වුව අසමින් යද්දි සිල්ලරට විකුනන තැන්ද අතරින් පතර දැකගන්නට තිබේ.[/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/26-1.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]හාල් කරවල සීනි පිටි උත්සව අවස්ථාවකට සිල්ලර [/COLOR][/SIZE] [SIZE="5"]නිවසේ විශාල උත්සව අවස්ථාවක් හෝ දන්සැලක් දානයක් වැනි විශාල අවස්ථාවන් සදහා තොග වශයෙන් සිල්ලර බඩු මිලදී ගැනීම ලාබදායකය. එවැනි අවස්ථාවක හාල්, පිටි, සීනි, පරිප්පු සහ කරවල හාල්මැස්සෝ ආදි බඩු බාහිරාදිය මිලදිගැනීමට 4 වන සහ 5වන හරස්වීදි වලට යොමුවිය හැකිය. කුඩා භාජන වලට සාම්පල් තබා කුඩාවට වෙළඳාම් කරනවා සේ පෙනුනත් මේ කුඩා වපසරිය තුල සිටින වෙලෙන්දෝ ලංකාවේ ජනයාට මාසෙකට දෙකකට සරිලන සිල්ලර බඩු ගබඩාකොට තබාගෙන සිටිති. හට්ටි මුට්ටි, වලං පිගන් ආදිය බෝධිරාජ මාවතේ කෙළවර තොග වශයෙන් මිලදි ගත හැකිය. තොගේට එලවලු නම් මැනිං මාර්කට්ටුවය. දැන් බෝධිරාජ මාවතේ තැනකත් එලෝලු සිල්ලරේ විකිණීමට තබා තිබේ. උත්සව අවස්ථාවලදට වැදගත් පේපර් ප්ලේට්ස් සර්වියට් දැන් දැන් කුඩා උත්සව වලටද වැදගත් වේ. මේන් ස්ට්ර්ට් එකෙන් මූද දෙසට වන්නට ඇති චීන වීදියට (China Street) පිවිසෙන ඔබට පිරිසිදු කාරක, කෝප්ප, නෙස්කැෆේ කප්ස්,පොලිතින්, කුනු බෑග් ආදී දේ මිලදී ගත හැකිය. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/27-1-1024x768.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]ඇපල් දොඩම් චොකලට් ස්වීට් [/COLOR][/SIZE] [SIZE="5"]පිටකොටුව බෝගහ ආසන්නයේ කඩවල ඇපල් මිදි ආදිය විකිණීමට තිබේ. එහෙත් ඊට අමතරව දරුවන්ට මෙන්ම සදාදර බිරියට අලුත්ම මාදිලියේ චොකලට්, ස්විට්ස්, රට ඉදි, ඇපල්, දොඩම්, දෙලුම් ඇතුලත් ලොකු මල්ලක් උත්සව අවස්ථාවකට හෝ මිලදී ගැනීමට නම් සුදුසු කඩ කිහිපයක්ම රතු පල්ලිය (Red Mosque) ආසන්නයේ තිබේ. ඒවායේ විවිධ මාදිලියේ විදෙස් ජෙලි, චොකලට්, ස්වීට්ස් වර්ග විකිණීමට තිබේ. සුවදින්ද පෙනුමින්ද රසනහර උලුප්පන එම ස්වීට්ස් අලෙවිසැලෙන් කොටසක් එහෙම පිටින්ම ගලවාගෙන ගොස් ගෙදර ශීතකරණයට දමාගෙන ටික ටික ආහාරයට ගත හැකි නම් මනා යැයි එයට ගොඩවූ කල සිතේ. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/24-1-1024x768.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]සපත්තු, බෑග් ආදිය [/COLOR][/SIZE] [SIZE="5"]හෙට්ටු කරමින් සපත්තු, බෑග් ආදිය මිලදි ගන්නට නම් මල්වත්ත පාර තරම් හොද තැනක් තවත් නැත. කලකදී මල්වත්ත පාර කැසට් අලෙවි සැල් වලින් පිරි තිබුනා යැයි කීවද අද නම් එහි වැඩිපුර ඇත්තේ බෑග් සහ සපත්තු වෙළද සැල්ය. මල්වත්ත පාරේ මේන්ස්ට්ර්ට් කෙළවර බෑග් ඇති අන්තය නොව අනෙක් පස කෙළවර කදිම සෙල්ලම් බඩු කඩ කිපයකි. විශාල හෝ කුඩා දරුවන්ට අවශ්‍ය විශාල පරාසයක සෙල්ලම් බඩු මෙම වෙළදසැල් වලින් ලබාගත හැකිය. [/SIZE] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/28.jpg[/IMG] ඕලන්ද කෞතුකාගරයේ ඇතුලත භූමිය. [SIZE="6"][COLOR="red"]බලන්නට ගිමන් හරින්නට [/COLOR][/SIZE] [SIZE="5"]ලන්දේසි යුගයේ පුරාවස්තු ඇතුලත් අභ්‍යන්තරයට පිවිසි කල පිටකොටුවේ යැයි නොසිතෙන මනරම් භූමි භාගයක් කුමාර වීදියේ (Prince Street) පිහිටා තිබේ. ඒ ලන්දේසි කෞතුකාගාරයයි. ලන්දේසි යුගයේ අපේ රටේ සංස්කෘතිය සහ බඩුබාහිර ගෘහනිර්මාණ ශිල්ප ගැන අවබෝධයක් ගිමන් හරිමින්ම ලබාගන්නට ලන්දේසි කෞතුකාගාරය මහගු ස්ථානයකි. තවත් එවැනි කුඩා කෞතුකාගාරයක් ගෑස්පහ මන්සන්ධියේ (Gas Works Junction) පැරණි නගර ශාලාවේ තිබේ. පිටකොටුවේ සාන්ත බස්තියන් ඇල කෙළවර අභිනවයෙන් ඉදිකරනු ලැබූ පාවෙන වෙළද සැලද (Floating Market) විවේක සුවයෙන් කල් ගෙවීමට සුදුසු තැනකි. දැනගෙන පිටකොටුවට යන්නත්, උවමනා තැන හරියට දැනගන්නත් මෙම සටහන ඔබට උපකාරී වනු ඇති අපි සිතමු. [/SIZE] [url]http://roarsinhala.com/srilanka-life/a-stroll-through-pettah/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom