Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටකොටුවෙන් phone ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සියලු දේ අතරතුර ඉතා සූක්ෂ්ම අයුරින් පාරිභෝගිකයාගේ පසුම්බියට විඳින ජංගම දුරකථන අලෙවියක්ද මෙකී "කඩ"වල සිදුවේ. ඒ භාවිත කරන ලද කල් ඉකුත් වූ නැතිනම් පිටකොටුවේ භාෂාවෙන්ම කිවහොත් "පට්ට ගැසූ" සුපිරි වෙළෙඳ නාමවලින් යුත් වටිනා ජංගම දුරකථන අලුත්වැඩියාවකින් පසු, අලුත්ම මුහුණත ආවරණයක්, Phone Case එකක් දමා ගනුදෙනුකරුවාට අලෙවි කිරීමයි. මෙහිදී නව පෙනුමකින් යුක්තව ඇති දුරකථනය කිසිත් නොදන්නා ගනුදෙනුකරුවකු මිලදී ගන්නේ පිටකොටුවේ fපෝන් කඩ හිමිකරුවන්ට රුපියල් 10,000 කට ආසන්න ලාභයක් ලබා දෙමිනි. එහෙයින් පිටකොටුව පුරා විසිරී ඇති "fපෝන් කඩ" වලින් පිළිගත් වෙළෙඳ නාම සහිත ජංගම දුරකථනයක් මිලදී ගන්නේ නම් එහි ජීව කාලය පරීක්ෂා කරන අයුරු දැන සිටීම වැදගත්ය.

මෑතදී එවැනි අලෙවි සලකින් ජංගම දුරකථනයක් මිලදීගෙන තිබූ ජංගම දුරකථන පිළිබඳව යම් පමණක අවබෝධයක් තිබූ අප මිත්‍රයකු එය භාවිත කරන්නට පටන්ගත් දිනයේ සිට පැය දෙකක් තුනක් අතර කාලයකදී "බැට්රි ලෝ" වීමේ අර්බුදයකට මුහුණපෑය. නැවත පිටකොටුවට යැම වෙනුවට ඔහු එය වෙනත් පිළිගත් ජංගම දුරකථන අලුත්වැඩියා කරන තැනකට ගෙන ගොස් පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේය. එහිදී හෙළිවූයේ දුරකථනය අලුත් නමුත් එහි බැට්රිය භාවිත කර ඉවත් කරන මට්ටමට ජීව කාලය ඉකුත්ව ඇති බවය.

ඒ පිටකොටුවේ fපෝන් කඩවල සිදුවන තවත් සටකපට අලෙවි ක්රමයකි. මෙහිදී බොහෝවිට අලුත්ම ජංගම දුරකථන සමග එන උපාංග ගලවා පැරණි උපාංග සවිකොට එම දුරකථන අලෙවි කරන්නට ඔවුන් කටයුතු කරති. එමෙන්ම ගලවන ලද එම උපාංගයන්, සමහර අවශ්‍යතා ඇතිව පැමිණෙන පාරිභෝගිකයන්ට විකුණා දමති. මෙහිදී බාල තත්ත්වයේ උපාංග සවිකරන ලද ජංගම දුරකථන අඩු මිලට විකිණීමෙන්ද එකී ගලවන ලද උපාංග වෙනමම වැඩි මිලට විකිණීමෙන්ද ඔවුන් වැඩි ලාභයක් උපයති.

අප මුලින් කීවාක් මෙන් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමට "fපෝන් කඩවල" අලෙවිකරුවන්ට ඇත්තේ මනා ඉවකි. බොහෝවිට පැමිණෙන ගනුදෙනුකරුවා, ජංගම දුරකථන නොව පිටකොටුව පිළිබඳව ද "අන්දොa සංසාරයක්" නැත්තෙකු වී නම් ඔහුට හෝ ඇයට දෙවියන්ගේම පිහිටය. එවැන්නකු fපෝන් කඩයකට ගොඩවූ පසු, ජංගම දුරකථනය හෝ ඔහුට අවශය උපාංගය මිලදීගෙන ඉන් පිටතට ඒමේ හැකියාවක් නැත. විවිධ කේවල් කිරීම්, ඇඟට නොදැනෙන "අලෙවි තර්ජන" මවාපෑම් මේ සියල්ල හමුවේ පාරිභෝගිකයා අසරණ වේ. එවැනි "හාවෙකු" දුටුවිට පිටකොටුවේ fපෝන් කඩ හිමියන් අත්හරින්නේම නැත. "හාවා", "දඹාන", "ටොයියා" මේ ආදී නම් වලින් ඔවුන් හඳුන්වන්නේ ජංගම දුරකථන ගැන හෝ පිටකොටුව ගැන මෙලෝ හසරක් නොදන්නා අයයි.

පිටකොටුවේ හාත්පස පිහිටා ඇති මේ සියලු fපෝන් කඩ එසේත් නැත්නම් ජංගම දුරකථන අලෙවිසල් මේ පහත් ක්‍රියාවලියට අනුගත යෑයි අපි අදහස් නොකරන්නෙමු. එහෙත් පසුගිය සති කිහිපය පුරා එවැනි තැන් පිළිබඳ සොයා බැලීමේදී වැඩි වශයෙන් හමුවුණේ එවැනි මට්ටමේ අලෙවි සල්ය. ජංගම දුරකථන සතුව තිබිය යුතු ප්‍රමිතිය එවැනි පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන්නෙකුට තිබිය යුතු ප්රමිතිකරණයන් හා ආචාරධර්ම පිළිබඳ කිසිදු තැකීමක් නොකරන සමාජ වටපිටාවක පිටකොටුව පුරා තව තවත් සමහර අලෙවි සල් බිහිවේ නම් එය අරුමයක් නොවේ.

උදේශ සංජීව ගමගේ

[QUOTE="france, post: 10371990, member: 352758"] [SIZE=4]මේ සියලු දේ අතරතුර ඉතා සූක්ෂ්ම අයුරින් පාරිභෝගිකයාගේ පසුම්බියට විඳින ජංගම දුරකථන අලෙවියක්ද මෙකී "කඩ"වල සිදුවේ. ඒ භාවිත කරන ලද කල් ඉකුත් වූ නැතිනම් පිටකොටුවේ භාෂාවෙන්ම කිවහොත් "පට්ට ගැසූ" සුපිරි වෙළෙඳ නාමවලින් යුත් වටිනා ජංගම දුරකථන අලුත්වැඩියාවකින් පසු, අලුත්ම මුහුණත ආවරණයක්, Phone Case එකක් දමා ගනුදෙනුකරුවාට අලෙවි කිරීමයි. මෙහිදී නව පෙනුමකින් යුක්තව ඇති දුරකථනය කිසිත් නොදන්නා ගනුදෙනුකරුවකු මිලදී ගන්නේ පිටකොටුවේ fපෝන් කඩ හිමිකරුවන්ට රුපියල් 10,000 කට ආසන්න ලාභයක් ලබා දෙමිනි. එහෙයින් පිටකොටුව පුරා විසිරී ඇති "fපෝන් කඩ" වලින් පිළිගත් වෙළෙඳ නාම සහිත ජංගම දුරකථනයක් මිලදී ගන්නේ නම් එහි ජීව කාලය පරීක්ෂා කරන අයුරු දැන සිටීම වැදගත්ය. මෑතදී එවැනි අලෙවි සලකින් ජංගම දුරකථනයක් මිලදීගෙන තිබූ ජංගම දුරකථන පිළිබඳව යම් පමණක අවබෝධයක් තිබූ අප මිත්‍රයකු එය භාවිත කරන්නට පටන්ගත් දිනයේ සිට පැය දෙකක් තුනක් අතර කාලයකදී "බැට්රි ලෝ" වීමේ අර්බුදයකට මුහුණපෑය. නැවත පිටකොටුවට යැම වෙනුවට ඔහු එය වෙනත් පිළිගත් ජංගම දුරකථන අලුත්වැඩියා කරන තැනකට ගෙන ගොස් පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේය. එහිදී හෙළිවූයේ දුරකථනය අලුත් නමුත් එහි බැට්රිය භාවිත කර ඉවත් කරන මට්ටමට ජීව කාලය ඉකුත්ව ඇති බවය. ඒ පිටකොටුවේ fපෝන් කඩවල සිදුවන තවත් සටකපට අලෙවි ක්රමයකි. මෙහිදී බොහෝවිට අලුත්ම ජංගම දුරකථන සමග එන උපාංග ගලවා පැරණි උපාංග සවිකොට එම දුරකථන අලෙවි කරන්නට ඔවුන් කටයුතු කරති. එමෙන්ම ගලවන ලද එම උපාංගයන්, සමහර අවශ්‍යතා ඇතිව පැමිණෙන පාරිභෝගිකයන්ට විකුණා දමති. මෙහිදී බාල තත්ත්වයේ උපාංග සවිකරන ලද ජංගම දුරකථන අඩු මිලට විකිණීමෙන්ද එකී ගලවන ලද උපාංග වෙනමම වැඩි මිලට විකිණීමෙන්ද ඔවුන් වැඩි ලාභයක් උපයති. අප මුලින් කීවාක් මෙන් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමට "fපෝන් කඩවල" අලෙවිකරුවන්ට ඇත්තේ මනා ඉවකි. බොහෝවිට පැමිණෙන ගනුදෙනුකරුවා, ජංගම දුරකථන නොව පිටකොටුව පිළිබඳව ද "අන්දොa සංසාරයක්" නැත්තෙකු වී නම් ඔහුට හෝ ඇයට දෙවියන්ගේම පිහිටය. එවැන්නකු fපෝන් කඩයකට ගොඩවූ පසු, ජංගම දුරකථනය හෝ ඔහුට අවශය උපාංගය මිලදීගෙන ඉන් පිටතට ඒමේ හැකියාවක් නැත. විවිධ කේවල් කිරීම්, ඇඟට නොදැනෙන "අලෙවි තර්ජන" මවාපෑම් මේ සියල්ල හමුවේ පාරිභෝගිකයා අසරණ වේ. එවැනි "හාවෙකු" දුටුවිට පිටකොටුවේ fපෝන් කඩ හිමියන් අත්හරින්නේම නැත. "හාවා", "දඹාන", "ටොයියා" මේ ආදී නම් වලින් ඔවුන් හඳුන්වන්නේ ජංගම දුරකථන ගැන හෝ පිටකොටුව ගැන මෙලෝ හසරක් නොදන්නා අයයි. පිටකොටුවේ හාත්පස පිහිටා ඇති මේ සියලු fපෝන් කඩ එසේත් නැත්නම් ජංගම දුරකථන අලෙවිසල් මේ පහත් ක්‍රියාවලියට අනුගත යෑයි අපි අදහස් නොකරන්නෙමු. එහෙත් පසුගිය සති කිහිපය පුරා එවැනි තැන් පිළිබඳ සොයා බැලීමේදී වැඩි වශයෙන් හමුවුණේ එවැනි මට්ටමේ අලෙවි සල්ය. ජංගම දුරකථන සතුව තිබිය යුතු ප්‍රමිතිය එවැනි පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන්නෙකුට තිබිය යුතු ප්රමිතිකරණයන් හා ආචාරධර්ම පිළිබඳ කිසිදු තැකීමක් නොකරන සමාජ වටපිටාවක පිටකොටුව පුරා තව තවත් සමහර අලෙවි සල් බිහිවේ නම් එය අරුමයක් නොවේ. උදේශ සංජීව ගමගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom