පිට දීපදේශ ජයගාත්තා ආදී සිංහලුන්...
කහ නෑ කිය කිය මොර දුන්නා නේද පහුගිය කාලෙ ඔන්න දැන් ගානට වැඩේ වෙනවා පිටරටින් කහ ගේන්නෙ නෑ අපේ ලංකාව ඇතුලේ අපේම පොලොවෙ වසක් විසක් නැතිව වවාගත්ත කහ අස්වැන්නට හොඳ කලක් උදාවෙලා තියෙනවා....පහුගිය දවසක ගමේ මෝලට ගියාම කුළුබඩු ටිකක් ගන්න කහ ග්රෑම් 30ක් රුපියල් 180යි.. දැන් කහ ග්රෑම් 100ම රුපියල් 200යි .. තව ටික කාලයක් යද්දි තවත් අස්වැන්න එලියට එද්දී මීටත් වඩා මිල පහලට එයි..... අපේම දේවල් මෙහෙම දකිද්දි සතුටු වෙන්න .. පුලුවන් වගේම ඒකට අංචි අදින්නත් කට්ටියක් එයි. බලමු නේද එකත්