Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1sam" data-source="post: 25511089" data-attributes="member: 557062"><p>ඔව්, ඔයා කියන කාරණය මමත් පිලිගන්නවා. </p><p>මේ කියන සති දෙකකට ලැබෙන මුදල මාසයකට පරිවර්තනය කලාම ඒක 2844 නොවෙයි, 3081 විය යුතුයි. ඒ මුදලත් ලොකු මුදලක් නොවන එක ඇත්තයි. නමුත් මේ රටේ විශ්‍රාමිකයන්ට ලැබෙන වෙනත් පහසුකම් විශාල ගණනාවක් තියනවා. උදාහරනෙකට කියනවානම් ඕනෑම මිල අධික බෙහෙතක් සඳහා විශ්‍රාමිකයෙක් ගෙවිය යුත්තේ ඩොලර් 6 පමණ සුළු මුදලක්. වාර්ෂික වාහන ලියාපදිංචිය 1/3 පමණ අඩුයි. ඉන්ෂුවරන්ස් මිල අඩුයි. ගෙදර කවුන්සිල් බිලත් ඒ වාගේම අඩුයි. විශ්‍රාමිකයන්ගේ ටැක්සි ගාස්තු, පොදු ප්‍රවාහන ගාස්තු ඉතාම අඩුයි. මේවා ගැන පෙර සුදානමක් ඇතිව විශ්‍රාම යන පුද්ගලයෙකුට තමන්ට ඉතාම ගැලපෙන ජීවන තත්වයකට සූදානම් වීම අපහසු දෙයක් නොවෙයි. ලංකාවේ EPF එකට සමානව මෙහෙ තියන Superannuation එකත් තම සේවා කාලය නිමා වන විටම ලැබෙනවා. එය ආයෝජනය කර යම් මුදලක් උපයා ගැනීමේ හැකියාවත් තියනවා. ඒ හැර විශ්‍රාම යාමට සුදානම් වන විටම තමන්ගේ විශ්‍රාම දිවියේදී වඩාත්ම කැමති විනෝදාංශය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපුරාගෙන (හොලිඩේ හෝම් එකක් / මෝටර්හෝම් එකක් / කැරවෑන් එකක්, ගෙවතු වගාව එන්ජෝයි කරන කෙනෙක් නම් ලොකු ඉඩමක් සහිත ගෙදරක්, අලුත් 4WD එකක් ආදිය) ඉන්නවානම් මේ කියන මුදලෙන් ඔස්ට්රේලියාවෙදීමත් හොඳ ජීවන තත්වයකින් විශ්‍රාම ජීවිතය ගත කරන්න පුළුවන්.</p><p>ඔස්ට්‍රේලියාව කියන්නේ සුරපුරක් කියලා මම කියන්නේ නැහැ. ලංකාවේ තියන සමහර හොඳ දේවල් මෙහෙ නැහැ. නමුත් හොඳ /නරක දෙක වෙන වෙනම සලකා බැලුවාම, ලැබෙන ආදායම සහ ඒ ආදායමෙන් ලබා ගත හැකි පහසුකම් වලටත් වඩා, නිදහසේ සාමකාමීව ජීවත් වීමට උචිත පරිසරයක් මෙහෙ තියන බවනම් ස්ථිරයි.</p></blockquote><p></p>
[QUOTE="1sam, post: 25511089, member: 557062"] ඔව්, ඔයා කියන කාරණය මමත් පිලිගන්නවා. මේ කියන සති දෙකකට ලැබෙන මුදල මාසයකට පරිවර්තනය කලාම ඒක 2844 නොවෙයි, 3081 විය යුතුයි. ඒ මුදලත් ලොකු මුදලක් නොවන එක ඇත්තයි. නමුත් මේ රටේ විශ්‍රාමිකයන්ට ලැබෙන වෙනත් පහසුකම් විශාල ගණනාවක් තියනවා. උදාහරනෙකට කියනවානම් ඕනෑම මිල අධික බෙහෙතක් සඳහා විශ්‍රාමිකයෙක් ගෙවිය යුත්තේ ඩොලර් 6 පමණ සුළු මුදලක්. වාර්ෂික වාහන ලියාපදිංචිය 1/3 පමණ අඩුයි. ඉන්ෂුවරන්ස් මිල අඩුයි. ගෙදර කවුන්සිල් බිලත් ඒ වාගේම අඩුයි. විශ්‍රාමිකයන්ගේ ටැක්සි ගාස්තු, පොදු ප්‍රවාහන ගාස්තු ඉතාම අඩුයි. මේවා ගැන පෙර සුදානමක් ඇතිව විශ්‍රාම යන පුද්ගලයෙකුට තමන්ට ඉතාම ගැලපෙන ජීවන තත්වයකට සූදානම් වීම අපහසු දෙයක් නොවෙයි. ලංකාවේ EPF එකට සමානව මෙහෙ තියන Superannuation එකත් තම සේවා කාලය නිමා වන විටම ලැබෙනවා. එය ආයෝජනය කර යම් මුදලක් උපයා ගැනීමේ හැකියාවත් තියනවා. ඒ හැර විශ්‍රාම යාමට සුදානම් වන විටම තමන්ගේ විශ්‍රාම දිවියේදී වඩාත්ම කැමති විනෝදාංශය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපුරාගෙන (හොලිඩේ හෝම් එකක් / මෝටර්හෝම් එකක් / කැරවෑන් එකක්, ගෙවතු වගාව එන්ජෝයි කරන කෙනෙක් නම් ලොකු ඉඩමක් සහිත ගෙදරක්, අලුත් 4WD එකක් ආදිය) ඉන්නවානම් මේ කියන මුදලෙන් ඔස්ට්රේලියාවෙදීමත් හොඳ ජීවන තත්වයකින් විශ්‍රාම ජීවිතය ගත කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව කියන්නේ සුරපුරක් කියලා මම කියන්නේ නැහැ. ලංකාවේ තියන සමහර හොඳ දේවල් මෙහෙ නැහැ. නමුත් හොඳ /නරක දෙක වෙන වෙනම සලකා බැලුවාම, ලැබෙන ආදායම සහ ඒ ආදායමෙන් ලබා ගත හැකි පහසුකම් වලටත් වඩා, නිදහසේ සාමකාමීව ජීවත් වීමට උචිත පරිසරයක් මෙහෙ තියන බවනම් ස්ථිරයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom