Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරට කෙල්ලෙක් බදින්න ආසද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 23563483" data-attributes="member: 458791"><p style="text-align: center"><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අනිවා මචං, අත්දැකීමෙන් කියන්නේ chinaකෙල්ලො අවන්කවම පට්ට කරුණාවන්තයි <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> මට කියනව දවසක්, උන්ගේ රටේ කඩ වල බඩු විකුනන්නේ ගෑනු අයලු, කඩ 100ක් තිබ්බොත් 98කම වෙලදාම් කරන්නේ ගැනු අයලු, මේකිට ලංකාවට ආවම හරිම පුදුමයිලු ඔක්කොම වගේ වෙලදාම් කරන්නේ පිරිමි අයලු, ඒක හරිම lovelyලු <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> ඒක අහල මට පුදුමයි <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" />අපේ තාත්තා හවස මල් වලට වතුර දානව බලන් ඉදල කියනව හරිම lovely සීන් එකක්ලු චීනේ පිරිමි ඒවා කරන්නේ නෑ ලු අමාරු වැඩ ඔක්කොම බාරදීලා තියෙන්නේ ගැනුන්ටලු, හරිම කැමැත්තක් ඇති වෙනවලු මෙහෙම settle වෙන්න ලංකාවේ කොල්ලො හැමෝම මේ වගේ lovely ද අහනව <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> (මම කිවුව ඔවු කියල<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> ) ඒ කෙල්ල කියනව එයා පාරේ walkකරද්දී එයාට තෙරුනාලු ලංකාවේ කොල්ලො හරිම forward persanalityඑකක් ලු තියෙන්නේ, දෙතුන් පාරක්ම direcඇගේ ගෑවූනාලු ඒක හරි වෙනස් experienceඑකක් ලු උන්ගේ රටේ කොල්ලො හරිම backwordලු කෙල්ලෙක් එක්ක communicateකරද්දී, මං ඇහුව ඇයි එහෙම කියන්නෙ මොකක්ද meanකලේ කියල, ඒකි කියනවා චීන කොල්ලො කෙල්ලොන්ගේ ඇගේ වදින්න එන්නෙ නෑ ඉක්මනට sideවෙලා space එක දෙනව කිවුව butඔයාල ලග ඔහොම මෙහෙම(ඒකි මගේ ලගටම ඇවිත් හිටගෙන කියනව) හිටියත් ඔයාටත් පොඩ්ඩක්වත් shyනෑ කියල හිනා වෙනවා <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> (ඇත්තටම බන් අපිට එහෙම කිසි අවුලක් නෑ නේ කෙල්ලෙක් ලග ඉන්නව කියල, උන්ගේ කතාවෙන් තේරෙන්නේ චීන කොල්ලො ගොඩක් පැති වලින් අවුල් කියල <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ) <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> තව කියනවා උන් කොල්ලෙක්ව selectකරගනිද්දී ගොඩක් දේවල් බලනව කිවුව, අපේ තාත්තගෙ බඩ පෙන්නල කියනව ඒ වගේ ලොකු ඉස්සරහට ආපු බඩක් ඔයාටත් තිබුනනම් කවදාවත් චීන කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ කිවුවා <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> එතකොට මම කිවුව sri lankan girlsලනම් කැමති උස කොල්ලොන්ට එයාල බඩ ගැන ලොකුවට care කරන්නේ නෑ කියල, අහා තව එකක් කිවුවා චීන කොල්ලො ඒ කෙල්ලො එක්ක shoppingයද්දී කෙල්ලගේ handbagඑක අරන් යන්නේ කොල්ලලු <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> හැබැයි ලංකාවේ couplesල දැක්කලු කුඩේ අල්ලන් යන්නෙත් කෙල්ලලු ඒකට උන් කැමති නෑ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> මගෙන් අහනව ඔයත් gfගෙ bag එක අරන් shoppingකරන්න යන්නෙ නැත්ද කියල <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> මම හපෝ නෑ කියද්දී උන් confused වෙලා ඒ ඇයි අහනව? මම කිවුවා ලංකාවේ කෙල්ලො එහෙම බෑග් උස්සන් යන කොල්ලොන්ට කැමති නෑ කියල <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> තව ලස්සන ලස්සන කතා ගොඩක් කිවුවා ඒ චීන අක්කල ටික <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> උන්ගේ කතාවෙන්ම තේරෙනවා ලංකාවේ කොල්ලොන්ට කොච්චර උන් කැමතිද කියල, මොකද චීන කොල්ලොත් එක්ක බලද්දී අපේ එවුන්ගෙ personalityඑකට උන් හරි කැමති <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> හරිම ෂෝක් බන් චීන කෙල්ලො, අපේ ගොරකියෝ වගේ පිත්තම නළලෙ තියන් කතා කරන්නෙ නෑ, england/ukraine/australia/india කෙල්ලො ඕනතරම් කතාකරල තියෙනවා, හැබැයි චීන කෙල්ලො ලග තියෙන තරම් ලැදියාවක් අනිත් රටවල කෙල්ලොන්ගෙන් දැනිල නෑ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> </span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 23563483, member: 458791"] [CENTER][SIZE="4"]:yes::yes: අනිවා මචං, අත්දැකීමෙන් කියන්නේ chinaකෙල්ලො අවන්කවම පට්ට කරුණාවන්තයි :love: මට කියනව දවසක්, උන්ගේ රටේ කඩ වල බඩු විකුනන්නේ ගෑනු අයලු, කඩ 100ක් තිබ්බොත් 98කම වෙලදාම් කරන්නේ ගැනු අයලු, මේකිට ලංකාවට ආවම හරිම පුදුමයිලු ඔක්කොම වගේ වෙලදාම් කරන්නේ පිරිමි අයලු, ඒක හරිම lovelyලු :love: ඒක අහල මට පුදුමයි :lol:අපේ තාත්තා හවස මල් වලට වතුර දානව බලන් ඉදල කියනව හරිම lovely සීන් එකක්ලු චීනේ පිරිමි ඒවා කරන්නේ නෑ ලු අමාරු වැඩ ඔක්කොම බාරදීලා තියෙන්නේ ගැනුන්ටලු, හරිම කැමැත්තක් ඇති වෙනවලු මෙහෙම settle වෙන්න ලංකාවේ කොල්ලො හැමෝම මේ වගේ lovely ද අහනව :D (මම කිවුව ඔවු කියල:D ) ඒ කෙල්ල කියනව එයා පාරේ walkකරද්දී එයාට තෙරුනාලු ලංකාවේ කොල්ලො හරිම forward persanalityඑකක් ලු තියෙන්නේ, දෙතුන් පාරක්ම direcඇගේ ගෑවූනාලු ඒක හරි වෙනස් experienceඑකක් ලු උන්ගේ රටේ කොල්ලො හරිම backwordලු කෙල්ලෙක් එක්ක communicateකරද්දී, මං ඇහුව ඇයි එහෙම කියන්නෙ මොකක්ද meanකලේ කියල, ඒකි කියනවා චීන කොල්ලො කෙල්ලොන්ගේ ඇගේ වදින්න එන්නෙ නෑ ඉක්මනට sideවෙලා space එක දෙනව කිවුව butඔයාල ලග ඔහොම මෙහෙම(ඒකි මගේ ලගටම ඇවිත් හිටගෙන කියනව) හිටියත් ඔයාටත් පොඩ්ඩක්වත් shyනෑ කියල හිනා වෙනවා :lol: (ඇත්තටම බන් අපිට එහෙම කිසි අවුලක් නෑ නේ කෙල්ලෙක් ලග ඉන්නව කියල, උන්ගේ කතාවෙන් තේරෙන්නේ චීන කොල්ලො ගොඩක් පැති වලින් අවුල් කියල :yes: ) :yes: තව කියනවා උන් කොල්ලෙක්ව selectකරගනිද්දී ගොඩක් දේවල් බලනව කිවුව, අපේ තාත්තගෙ බඩ පෙන්නල කියනව ඒ වගේ ලොකු ඉස්සරහට ආපු බඩක් ඔයාටත් තිබුනනම් කවදාවත් චීන කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ කිවුවා :baffled: එතකොට මම කිවුව sri lankan girlsලනම් කැමති උස කොල්ලොන්ට එයාල බඩ ගැන ලොකුවට care කරන්නේ නෑ කියල, අහා තව එකක් කිවුවා චීන කොල්ලො ඒ කෙල්ලො එක්ක shoppingයද්දී කෙල්ලගේ handbagඑක අරන් යන්නේ කොල්ලලු :lol::rofl: හැබැයි ලංකාවේ couplesල දැක්කලු කුඩේ අල්ලන් යන්නෙත් කෙල්ලලු ඒකට උන් කැමති නෑ :lol: මගෙන් අහනව ඔයත් gfගෙ bag එක අරන් shoppingකරන්න යන්නෙ නැත්ද කියල :lol: මම හපෝ නෑ කියද්දී උන් confused වෙලා ඒ ඇයි අහනව? මම කිවුවා ලංකාවේ කෙල්ලො එහෙම බෑග් උස්සන් යන කොල්ලොන්ට කැමති නෑ කියල :lol: තව ලස්සන ලස්සන කතා ගොඩක් කිවුවා ඒ චීන අක්කල ටික :lol: උන්ගේ කතාවෙන්ම තේරෙනවා ලංකාවේ කොල්ලොන්ට කොච්චර උන් කැමතිද කියල, මොකද චීන කොල්ලොත් එක්ක බලද්දී අපේ එවුන්ගෙ personalityඑකට උන් හරි කැමති :yes: හරිම ෂෝක් බන් චීන කෙල්ලො, අපේ ගොරකියෝ වගේ පිත්තම නළලෙ තියන් කතා කරන්නෙ නෑ, england/ukraine/australia/india කෙල්ලො ඕනතරම් කතාකරල තියෙනවා, හැබැයි චීන කෙල්ලො ලග තියෙන තරම් ලැදියාවක් අනිත් රටවල කෙල්ලොන්ගෙන් දැනිල නෑ :yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom