Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්න රට හොඳද නරකද කියන එක තමුන් මත තීරණය වෙන දෙයක්. තමුන් ඉන්න තැන තමුන්ට හොඳ නම්, එච්චරයි. ඔතන තියෙන්නෙ තෘප්තිය ගැන අවුලක්. තෘප්තිය තීරණය වෙන්නේ තමුන් කලින් ඉඳපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව. මොකක් හරි දෙයක් කලින් තිබුණට වඩා වැඩි නම්, එතනදි සතුටුයි. ලන්කාවෙ මරන්න හිටිය, ලන්කාවෙ ඉද්දි නිතර නිතර මතක් වෙන පසුතැවීමක් තියනවා වගේ නම් වෙන රටකට ගිහින් ඒ ප්‍රශ්න අඩු වෙනව නම් ඒත් රට ගියාම තෘප්තිමත්. මෙහෙම විශේෂ ප්‍රශ්න නැති කෙනෙක්ට, ගොඩක් වෙලාවට තෘප්තිය හම්බුවෙන්නේ සල්ලි වලින්.

සල්ලි වලින් තෘප්තිය හම්බුවෙද්දි, බලන්න ඕන දේ තමයි ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity/ PPP). මේකෙන් කියන්නේ තමුන් ඉන්න රටේ තමුන් ලබන ආදායම සහ ඒ ආදායම වියදම් කරලා තමුන්ට කොයිතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අයිතිකරගන්න පුළුවන්ද කියන එක.

ලන්කාව වගේ රටක රුපියල් ලක්ෂ 6ක්-7ක් විතර හොයන කෙනෙක්ට බටහිර රටක කම්කරු රස්සාව කරලා ජීවත් වෙන කෙනාට බටහිර රටේ ඉඳන් කරන දේවල් වලට වඩා ලන්කාවේ ගන්න පඩියෙන් ලන්කාවෙදි කරන්න පුළුවන් දේවල් වැඩියි. මොකද ලන්කාවේ ඇවරේජ් පඩිය අඩු නිසා ගොඩක් භාණ්ඩ හා සේවා මිල ( විෂේශයෙන්ම සේවා මිල ) අඩුයි. ශ්‍රම වැටුප අඩු නිසා ශ්‍රමය උපයෝගී කරල කරන නිෂ්පාදන වල වියදමත් අඩුයි. හැබැයි, ඩොලර් වලින් හම්බෙන පඩිය රුපියල් වලට හැරෙව්වම අර කම්කරු රස්සාව කරන මිනිහා, ලන්කාවේ කෙනාට වඩා හොයනවා.

E.g: මේ වගේ ගාණක් හොයන කෙනෙක්ට ලන්කාවෙ මාසෙකට සැරයක්වත් 5 star හොටෙල් එකකට ගිහින් කෑම එකක් කන්න පුළුවන්. නැත්තන් වීකෙන්ඩ් එකකට හොටෙල් එකක නවතින්න පුළුවන්. ඩොලර් වලින් අර ගාන හොයන කෙනගෙ පඩිය රුපියල් වලින් ලන්කාවෙ කෙනාගෙ පඩියට වඩා වැඩි උනාට, ඒ මිනිහට ඒ රටේ ඉඳන් 5 star හොටෙල් එකකට යන්න අමාරුයි.

මේ වගේ තැනකදි, ලොකු පඩියක් ගන්න කෙනෙක් ස්ටුඩන්ට් එකක් දාල වගේ පිටරට ගියොත්, අනිවාර්යෙන්ම තමුන් හිටියට වඩා යට තැනකට වැටුන වගේ තමයි දැනෙන්නෙ. ලන්කාවෙ ලොකු පඩි අරන් රට ගිහින් හූල්ලන්නෙ එතකොට.

යනව නම් ඒ රටේ සමාජෙත් තමුන්ට ලන්කාවෙ තිබ්බ වගේ PPP තත්වයක්ම හම්බුවෙන ආදායමකට ගියොත්, සතුටින් ඉන්න පුළුවන්.

මේක ලන්කාවෙදි හොඳ පඩියක් ගන්න අමාරු ( බිස්නස් එකක් කරන්න ප්‍රාඝ්ධනය නැති/ ඉහළ පඩි තියන ජොබ් කරන්න සුදුසුකම් අඩු ) කෙනෙක්ට අදාල කරන්න බෑ. එහෙම කෙනෙක්ට ගොඩක් වෙලාවට සාපේක්ෂ හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් පිටරටකදි. E.g: ලන්කාවේ ආණ්ඩුවෙ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් වෙනවට වඩා නම් ඔසී ගිහින් ක්ලීනක් ගහන එක ලාභයි. දියුණු රටවල අවම ජීවන මට්ටම ඉහළයි. ලන්කාවේ ක්ලාක් කෙනෙක්ට වඩා එහෙ ක්ලීනර් කෙනෙක්ගෙ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. මොකද ලන්කාවේ අවම පඩි ගොඩක් පහළ තියෙන්නේ.

[QUOTE="Thiefx, post: 29946669, member: 578468"] ඉන්න රට හොඳද නරකද කියන එක තමුන් මත තීරණය වෙන දෙයක්. තමුන් ඉන්න තැන තමුන්ට හොඳ නම්, එච්චරයි. ඔතන තියෙන්නෙ තෘප්තිය ගැන අවුලක්. තෘප්තිය තීරණය වෙන්නේ තමුන් කලින් ඉඳපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව. මොකක් හරි දෙයක් කලින් තිබුණට වඩා වැඩි නම්, එතනදි සතුටුයි. ලන්කාවෙ මරන්න හිටිය, ලන්කාවෙ ඉද්දි නිතර නිතර මතක් වෙන පසුතැවීමක් තියනවා වගේ නම් වෙන රටකට ගිහින් ඒ ප්‍රශ්න අඩු වෙනව නම් ඒත් රට ගියාම තෘප්තිමත්. මෙහෙම විශේෂ ප්‍රශ්න නැති කෙනෙක්ට, ගොඩක් වෙලාවට තෘප්තිය හම්බුවෙන්නේ සල්ලි වලින්. සල්ලි වලින් තෘප්තිය හම්බුවෙද්දි, බලන්න ඕන දේ තමයි ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity/ PPP). මේකෙන් කියන්නේ තමුන් ඉන්න රටේ තමුන් ලබන ආදායම සහ ඒ ආදායම වියදම් කරලා තමුන්ට කොයිතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අයිතිකරගන්න පුළුවන්ද කියන එක. ලන්කාව වගේ රටක රුපියල් ලක්ෂ 6ක්-7ක් විතර හොයන කෙනෙක්ට බටහිර රටක කම්කරු රස්සාව කරලා ජීවත් වෙන කෙනාට බටහිර රටේ ඉඳන් කරන දේවල් වලට වඩා ලන්කාවේ ගන්න පඩියෙන් ලන්කාවෙදි කරන්න පුළුවන් දේවල් වැඩියි. මොකද ලන්කාවේ ඇවරේජ් පඩිය අඩු නිසා ගොඩක් භාණ්ඩ හා සේවා මිල ( විෂේශයෙන්ම සේවා මිල ) අඩුයි. ශ්‍රම වැටුප අඩු නිසා ශ්‍රමය උපයෝගී කරල කරන නිෂ්පාදන වල වියදමත් අඩුයි. හැබැයි, ඩොලර් වලින් හම්බෙන පඩිය රුපියල් වලට හැරෙව්වම අර කම්කරු රස්සාව කරන මිනිහා, ලන්කාවේ කෙනාට වඩා හොයනවා. E.g: මේ වගේ ගාණක් හොයන කෙනෙක්ට ලන්කාවෙ මාසෙකට සැරයක්වත් 5 star හොටෙල් එකකට ගිහින් කෑම එකක් කන්න පුළුවන්. නැත්තන් වීකෙන්ඩ් එකකට හොටෙල් එකක නවතින්න පුළුවන්. ඩොලර් වලින් අර ගාන හොයන කෙනගෙ පඩිය රුපියල් වලින් ලන්කාවෙ කෙනාගෙ පඩියට වඩා වැඩි උනාට, ඒ මිනිහට ඒ රටේ ඉඳන් 5 star හොටෙල් එකකට යන්න අමාරුයි. මේ වගේ තැනකදි, ලොකු පඩියක් ගන්න කෙනෙක් ස්ටුඩන්ට් එකක් දාල වගේ පිටරට ගියොත්, අනිවාර්යෙන්ම තමුන් හිටියට වඩා යට තැනකට වැටුන වගේ තමයි දැනෙන්නෙ. ලන්කාවෙ ලොකු පඩි අරන් රට ගිහින් හූල්ලන්නෙ එතකොට. යනව නම් ඒ රටේ සමාජෙත් තමුන්ට ලන්කාවෙ තිබ්බ වගේ PPP තත්වයක්ම හම්බුවෙන ආදායමකට ගියොත්, සතුටින් ඉන්න පුළුවන්. මේක ලන්කාවෙදි හොඳ පඩියක් ගන්න අමාරු ( බිස්නස් එකක් කරන්න ප්‍රාඝ්ධනය නැති/ ඉහළ පඩි තියන ජොබ් කරන්න සුදුසුකම් අඩු ) කෙනෙක්ට අදාල කරන්න බෑ. එහෙම කෙනෙක්ට ගොඩක් වෙලාවට සාපේක්ෂ හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් පිටරටකදි. E.g: ලන්කාවේ ආණ්ඩුවෙ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් වෙනවට වඩා නම් ඔසී ගිහින් ක්ලීනක් ගහන එක ලාභයි. දියුණු රටවල අවම ජීවන මට්ටම ඉහළයි. ලන්කාවේ ක්ලාක් කෙනෙක්ට වඩා එහෙ ක්ලීනර් කෙනෙක්ගෙ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. මොකද ලන්කාවේ අවම පඩි ගොඩක් පහළ තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom