Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money

හුඟක් උන් දැන් කරන වැඩක්නෙ BSc හෝ MSc උපාදියට ඉගෙන ගන්න පිටරට යන එක. හැබැයි ඒකට සෑහෙන්න ගානක් යනව.

මොකද ට්යුෂන් ගාස්තු විදියට ලක්ශ 20-60 හෝ ඊට වැඩි ගානක් යනව. ඊට අමතරව එහෙ ජිවත් වෙන්නත් වෙනම සල්ලි ඔනේ.

ලන්කාවෙ උන් ගොඩක් යන්නෙ / යන්න හදන්නේ US, UK, Aussie, NZ, Russia වගේ රට වලට.

හැබැයි ලෝකේ සමහර රටවල් තියනව ඕනම රටක එකෙක්ට BSc, MSc නිකන් උගන්නන හෝ ගොඩක් අඩු ගානකට උගන්නන.

මන් පුලු පුලුවන් වෙලවට ඔය රටවල් ගැන මේ ත්‍රෙඩ් එකේ දන්නම්.

If you want to get a job and get settled there you will probably have to learn the official language of the country.

Please refer the sites I've posted for information regarding available programs, unis, visas, how to apply, etc.

If you have more questions pm me. But do try to search on google.

1. ජ(ර්)මනිය

ලොකේ දියුනු රටක්. සැහෙන්න හොඳ ආර්තිකයක් තියනව.

උබලා මොනව ඉගෙන ගත්තත් ජොබ් එකක් ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි.

මෙහෙ visa ගත්තොත් රටවල් 26 කට visa නැතුව යන්න පුලුවන් මොකද හම්බවෙන්නේ schengen visa හින්ද.

මෙහෙ ඉගෙන ගන්න වැඩිය වියදමක් යන්නේ නෑ මොකද යුනි වල ටියුෂන් වියදම් නැති හින්ද.

සෙමෙස්ට එකකට යූරෝ 200 - 350 (රු 50000) වගේ තමයි යන්නේ.

ඒ ගෙවන්නෙත් රෙගිස්ටර් වෙන්න, travel card, student union fee, etc.

(With travel card you can use public transport in the area for free)

මෙහෙ ජිවත් වෙන්න යන වියදම නම් ටිකක් වැඩී. හැබැයි US, Aussie, NZ වගේ රටවලට වඩ අඩුයි.

සමාන්‍යයෙන් මාසෙට යුරෝ 600 - 800 ක් වගේ.

අපිට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවන්.

Requirements:

G.C.E A/L for bachelor's degree and relevant bachelor's degree for master's.

Can apply for 2 year job search visa after completing a degree in Germany.

For more information about studying in Germany please refer the following websites.

https://www.daad.de/en/

https://www.study-in.de/en/

සින්හලෙන් ටයිප් කරන්න අමරුයි.

අනිත් රටවල් ගැන english වලින් දන්නම්.

වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නම්.

GL HF.

[QUOTE="thilina91, post: 20479747, member: 103147"] [b]පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money[/b] [CENTER][IMG]http://www.mbacrystalball.com/blog/wp-content/uploads/2016/02/study-abroad-free.jpg[/IMG][/CENTER] හුඟක් උන් දැන් කරන වැඩක්නෙ BSc හෝ MSc උපාදියට ඉගෙන ගන්න පිටරට යන එක. හැබැයි ඒකට සෑහෙන්න ගානක් යනව. මොකද ට්යුෂන් ගාස්තු විදියට ලක්ශ 20-60 හෝ ඊට වැඩි ගානක් යනව. ඊට අමතරව එහෙ ජිවත් වෙන්නත් වෙනම සල්ලි ඔනේ. ලන්කාවෙ උන් ගොඩක් යන්නෙ / යන්න හදන්නේ US, UK, Aussie, NZ, Russia වගේ රට වලට. හැබැයි ලෝකේ සමහර රටවල් තියනව ඕනම රටක එකෙක්ට BSc, MSc නිකන් උගන්නන හෝ ගොඩක් අඩු ගානකට උගන්නන. මන් පුලු පුලුවන් වෙලවට ඔය රටවල් ගැන මේ ත්‍රෙඩ් එකේ දන්නම්. If you want to get a job and get settled there you will probably have to learn the official language of the country. Please refer the sites I've posted for information regarding available programs, unis, visas, how to apply, etc. If you have more questions pm me. But do try to search on google. :D 1. ජ(ර්)මනිය [IMG]https://www.meetuniversity.com/blog/wp-content/uploads/2016/03/GR71.jpg[/IMG] ලොකේ දියුනු රටක්. සැහෙන්න හොඳ ආර්තිකයක් තියනව. උබලා මොනව ඉගෙන ගත්තත් ජොබ් එකක් ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි. මෙහෙ visa ගත්තොත් රටවල් 26 කට visa නැතුව යන්න පුලුවන් මොකද හම්බවෙන්නේ schengen visa හින්ද. මෙහෙ ඉගෙන ගන්න වැඩිය වියදමක් යන්නේ නෑ මොකද යුනි වල ටියුෂන් වියදම් නැති හින්ද. සෙමෙස්ට එකකට යූරෝ 200 - 350 (රු 50000) වගේ තමයි යන්නේ. ඒ ගෙවන්නෙත් රෙගිස්ටර් වෙන්න, travel card, student union fee, etc. (With travel card you can use public transport in the area for free) මෙහෙ ජිවත් වෙන්න යන වියදම නම් ටිකක් වැඩී. හැබැයි US, Aussie, NZ වගේ රටවලට වඩ අඩුයි. සමාන්‍යයෙන් මාසෙට යුරෝ 600 - 800 ක් වගේ. අපිට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවන්. Requirements: G.C.E A/L for bachelor's degree and relevant bachelor's degree for master's. Can apply for 2 year job search visa after completing a degree in Germany. For more information about studying in Germany please refer the following websites. [URL]https://www.daad.de/en/[/URL] [URL]https://www.study-in.de/en/[/URL] සින්හලෙන් ටයිප් කරන්න අමරුයි.:dull: අනිත් රටවල් ගැන english වලින් දන්නම්. වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නම්. GL HF. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom