Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිපීනය ගැන මම කියන්නම්. මම මේ රටේ ඉදලා තියෙනවා ඒක නිසා හොදට දන්නවා රට ගැන. මම මෙතන ලියන්නම් මට මතක දේවල් අනෙක් ඒවා පස්සෙන් කියන්නම් මතක් වුනොත්.

පිළිපීනය කියන්නේ ලංකාව වගේ රටක් වැඩියේ දුප්පත් නෑ සාමාන්‍යයෙන් මිනිස්සු. නමුත් අන්ත දුප්පත් මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේම ගොඩක් පෝසත් මිනිස්සු පවා ඉන්නවා දුප්පත් පෝසත් වෙනස ලංකාවේ වගේ නමුත් ලංකාවට වඩා චාටර් දුප්පත් පැති තියෙනවා. මිනිස්සු ගැන කියනවා. මිනිස්සු නම් ගොඩක් හොදයි ඉස්සරහින් නමුත් පිටිපස්සෙන් අපි ගැන අඩුපාඩු කියවනවා. උන් කාගේ හරි වැරැද්දක් දැක්කොත් ඒක කෙළින් කියන්නේ නෑ ටිකක් යටිකූට්ටු කාරයෝ වගේ නමුත් හැම එකාම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නවා. ගොඩක් වෙලාවට උගත් මිනිස්සු හොදයි මිත්රශීලියි. රටේ භාෂාව tagalog English වුනත් use වෙනවා ගොඩක් වෙලාවට. උන්ට වෙනමම හෝඩියක් නෑ (පරණ එකක් තියෙනවා නමුත් වැඩියේ use වෙන්නේ නෑ) උන් use කරන්නේ latin හෝඩියයි. ඕනේම එකෙක් English හොදට දන්නවා, වයසක අය නම් Spanish පවා දන්නවා.

පිලීපීනයේ ඉතිහාසය ගැන කිව්වොත් පිලීපීනය කියන්නේ ඉස්සර මුස්ලිම් දූපත් සමූහයක් නමුත් ස්පාඥ්ඥාය ජාතිකයන් විසින් අවුරුදු 450+ තිස්සේ යුද්ධ කරලා පිළිපීනයෙන් මුස්ලිම් එවුන්ව එළවලා තියෙනවා නමුත් උන්ට බැරි වුනා සම්පූර්ණයෙන්ම මුස්ලිම් එවුන්ව එළවන්න මොකද 1899 වගේදී ඇමරිකාවෙන් පිලීපීනය ආක්‍රමණය කරා ඇමරිකාවේ නිදහස් යුද්ධයේ ප්‍රතිඑලයක් විදියට. ඇමරිකාවේ නිදහස් යුද්ධය ගියේ ඇමරිකාව vs එංගලන්තය ,ස්පාඥ්ඥාය අතරයි. ඇමරිකාව මුලින්ම කරේ ඇමරිකාවේ හිටපු එංගලන්තය සහා ස්පාඥ්ඥාය එවුන්ට ගහලා එලවලා ඒ අවට හිටපු එංගලන්තය සහා ස්පාඥ්ඥාය එවුන්ට ගහපු එකයි මේ හින්දයි පිළිපීනයටත් උන් ගොඩ බැස්සේ. 1899 බැස්සට පස්සේ ඇමරිකව රටෙන් ගියේ දෙවැනි ලෝක යුද්ධය කාලයේදි වගේ. කොහොම හරි දැන් මුස්ලිම් එවුන් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ. මේ දූපතේ මුස්ලිම් එවුන්ට වෙනමම පාලන ප්රදේශයකුත් තියෙනවා හරියට ග්‍රීන්ලන්තේ ඩෙන්මාර්ක් වලින් වෙන්වෙලා පාලනය කරනවා වගේ.

දේශපාළණයත් ලංකාවේ වගේ. ගොඩක් දුෂිතයි. ගොඩක් දේශපාළකයන් කරන්නේ රජයේ සම්පත් හූරාගෙන කන එකයි. මේ ළගදි typhoon එකක් ආවා පිළිපීනයට ඒකේදි cebu වලට යවපු ආධාර ඒ පැත්තේ නගරාධිපති යටි මඩි ගහගෙන හරියට ලංකාවේ සුනාමි වලට යවපු ආධාර ඇමතිලා ගසාගෙන කෑවා වගේ. මේ වගේ ගොඩක් දූෂීත පාලනයක් තියෙන්නේ පිළිපීනයේ. දැන් අවුරුදු ගාණක ඉදලා පිළිපීනයේ යුද්ධයක් යනවා ඒක යන්නේ රජයේ හමුදා සහා අන්තවාදී මුස්ලිම් එවුන් (පාඩුවේ ඉන්න මුස්ලිම් අයත් ඉන්නවා මම මේ කියන්නේ අන්තවාදීන් ගැනයි හරියට අල් කයිඩා වගේ) අතර. මුස්ලිම් එවුන් ඉන්නේ Mindanao දූපතේ උන්ට ඕනේ රට අල්ලගන්නයි. මෙච්චර කල් ගිහිල්ලත් තාම මුස්ලිම් එවුන්ව පන්නලා පාලනය ගන්න බැරි වුන එක ගොඩක් මිනිස්සු රජයට බනිනවා.

අධ්‍යාපනය ගැන කිව්වොත් රටේ තියෙන්නේ මිශ්‍ර පාසැල් ක්‍රමයක් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම එකට ඉන්නේ. කෙල්ලෝ අදින්නේ Navy suit එක(මේකම තමයි ජපානේ අදින්නෙත්) කොල්ලෝ අදින්නේ සාමාන්‍යය ලංකාවේ විදියටමයි නමුත් දිග නිල් පාට කලිසමක් අදින්නේ. උන්ගේ තියෙන්නේ Junior School, High School, College ක්‍රමයක් අවුරුදු 16 වෙනකොට High School එකෙන් Out වුන ගමන් කෙලින්ම College එකට යන්නේ

College = University = Campus (Educational Level එක ගත්තම) එතකොට අවුරුදු 19~20 වෙනකොට degree එකක් ගන්න පුලුවන්. High School වගේ නම් ලේසියි නමුත් College මට්ටම අමාරු වෙන්න පුලුවන් නමුත් ඒක අමාරු නෑ ලංකාවේ වගේ. කොහොම හරි වැඩ ටික කරොත් ගොඩ යන්න පුලුවන්. නිවාඩු දෙන්නේ නත්තලටයි තව Summer Holiday කියලා එකක් තියෙනවා ඒක මාර්තු ඉදලා ජූනි වෙනකම් දෙනවා.

පිළිපීනය කියන්නේ රෝමානු කතෝලික රටක් ඒ වගේම රට ගොඩක්ම religious , මිනිස්සු එහෙම ආගමට ගොඩක්ම නැඹුරුයි ලංකාවේ වගේම තමයි පිළීපීනයේ ගොඩක් කැතලික් එවුන් කැමති නෑ මුස්ලිම් එවුන්ට. කෙල්ලෝ එහෙම මුස්ලිම් එවුන්ව බදින්න අකමැතියි මොකද මුස්ලිම් එවුන් ගෑණු 2, 3 වගේ ගන්න නිසා. කොහොම හරි පිළිපීනයේ මුස්ලිම් එවුන් අනෙක් එවුන් එක්ක ඉන්නේ ලංකාවේ සිංහල එවුන් මුස්ලිම් එවුන් එක්ක ඉන්නවා වගේමයි ප්‍රශ්නත් තියෙනවා හොදට ඉන්න අවස්ථාත් තියෙනවා. වැඩියෙන්ම මුස්ලිම් මිනිස්සු ඉන්නේ

Mindanao දූපතේ ඒක තියෙන්නේ දකුණු පැත්තේ.

සංස්කෘතිය ගැන කිව්වොත්

පිළිපීනයේ හැම පිරිමි ළමයම වගේ සුන්නත් කරනවා (සුන්නත් ප්‍රතිශතය මට මතක හැටියට 90%). (කොන කපනවා) මේක අනිවාර්යය නෑ නමුත් ඒක ලංකාවේ ගෑණු ළමයින්ගේ කරාබු දානවා වගේ සංස්කෘතික අංගයක්. සමහර පිළිපීනේ මිනිස්සු හිතන්නේ කැතලික්ලා සුන්නත් කරන්න ඔනේ කියලා මොකද ජේසුත් සුන්නත් කරපු නිසා නමුත් ක්‍රිස්තියානු ආගමේ සුන්නත් කිරිමක් නෑ මේ සුන්නත් කිරිමේ චාරිත්‍රය මුස්ලිම් එවුන්ගෙන් ආපු එකක්. (මම කලින් කිව්වා වගේ ඉස්සර පිළිපීනය මුස්ලිම් රටක් එතකොට තවම මුස්ලිම් චරිත්‍ර ටිකක් වගේ තියෙනවා) පිළීපීනයේ දකුණු පැත්තේ නම් (මුස්ලිම් එවුන්) කෙල්ලොන්වත් සුන්නත් කරනවා. (මම එක කෙල්ලෙක්ව දන්නවා ඒකිව සුන්නත් කරලා තියෙන්නේ නමුත් පිළීපීනයේ කෙල්ලොන්ව සුන්නත් කරන එක අප්‍රිකාවේ කරනවා වගේ දරුණු නෑ ඒක පොඩියට කරන එකක් ඒකි කියපු හැටියට ඒක එච්චර රිදෙන්නෙත් නෑ ඒකෙන් හානියකුත් නෑ මේකට කියන නම මම පස්සේ හොයාගත්තේ ඒකට කියන්නේ Hoodectomy කියලයි ඒකේදි කරන්නේ භගමණියේ වැස්ම ඉවත් කරන එකයි හරියට කොල්ලන්ගේ පෙරසම ඉවත් කරනවා වගේ මේකෙන් ලොකු හානියක් නෑ භගමණිය ඉවත් කරනවා වගේ)

මුස්ලිම් එවුන් විතරයි කෙල්ලොන්ව සුන්නත් කරන්නේ නමුත් රටේ හැම පිරිමි එකාම වගේ සුන්නත් කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් සුන්නත් කරන එක රටේ වැදගත් සංස්කෘතික අංගයක් මේකෙන් සංකේතවත් කරන්නේ පොඩි ළමයි වැඩිහිටි බවට පත්වෙන එකයි එතකොට හැම අවුරුදු 7 ඉදලා 13 වගේ ඉදලා පොඩි එකෙක්ම සුන්නත් වෙනවා තමන් අකමැති නම් සුන්නත් කරගන්නේ නැතිව ඉන්නත් පුලුවන් නමුත් එහෙම හිටියොත් අනෙක් කොල්ලෝ නක්කලේ දාන්න පුලුවන්. ලංකාවේ සමහර එවුන් මුස්ලිම් එවුන්ට විහිළු කරනවා නේ කොනපාල කියලා උන්ගේ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. උන් කොන තියෙන එවුන්ට supot කියලා විහිළු කරනවා නමුත් මේ ප්‍රශ්ණය තියෙන්නේ High School එකේ විතරයි College යනකොට මෙහෙම ප්‍රශ්ණ නෑ. පිළීපීනයේ මතයක් තියෙනවා සුන්නත් කරගත්තේ නැත්නම් ශිෂ්ණය අපිරිසිදුයි කියලා මේක නිසා ගොඩක් කෙල්ලෝ බය වෙනවා සුන්නත් කරපු නැති එවුන් එක්ක sex කරන්න (මේක බොරු මතයක් විතරයි හොදට හෝදලා කරලා තියාගත්තම මොකත් එකයි) නමුත් උගත් කෙල්ලෝ දන්නවා මේ මතේ බොරුවක් කියලා. ඒක නිසා පිළිපීනයේ කෙල්ලෙක් දාගත්තොත් මතක ඇතුව කියල දීපන් සුන්නත් කරපු නැති ඒවා අපිරිසිදු නෑ කියලා (එහෙම කිව්වේ නැත්නම් ඒකි sex කරන්න කැමති වෙන එකක් නෑ කැමති වුනත් BJ කරන්න කැමති වෙන එකක් නෑ) ඒ වගේම උබලා පිළිපීනයේ කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් පිරිමි ළමයෙක්ව හම්බ වුනොත් සුන්නත් කරන්නේ නෑ කියලා. මේකට අපිට පිළීපීන් කෙල්ලොන්ට බනින්න බෑ මොකද උන්ගේ සමාජේ තියෙන මතේ තමයි සුන්නත් කරපු නැති එවුන් ගොඩක් අපිරිසිදුයි කියලා. ලංකාවේ වුනත් මේ වගේ බොරු මත තියෙනවා. ලංකාවේ මතයක් තියෙනවා කෙල්ලගේ පෙට්ටිය නැත්නම් ඒකි කන්‍යාවක් නෙවෙයි කියලා නමුත් පෙට්ටිය කැඩෙන්න පුලුවන් sex නොකර වුනත් මේ වගේ මතයක් තමයි පිළීපීනේ තියෙන්නෙත්. පීලීපීනයේ සමහර දොස්තරලා නම් කොල්ලන්ගේ සුන්නත් කිරිමට විරුද්ධයි මේ දැන් නම් සුන්නත් කිරිමට එරෙහිව විවිධ Campaigns පවා තියෙනවා (මොකද සුන්නත් කිරිම හානිකර නිසා) නමුත් සුන්නත් කිරිම සංස්කෘතික අංගයක් නිසා ඒක තහනම් වෙන්න සෑහෙන කාලයක් යයි.

පිළිපීනයේ ගොඩක් කෙල්ලෝ බැන්දම මිනිහට Loyal, ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂයි, මිනිහට හොදට සලකනවා ඒ වගේම යටහත් පහත් විදියට ඉන්නවා (සුද්දියෝ වගේ නෙවෙයි) පවුලේ ගෘහ මූලිකයා විදියට සලකන්නේ පිරිමියා තමයි (හොද wife කෙනෙක් ඕනේ නම් යන්න ඕනේ රට තමයි පිළීපීනය)

පිළීපීනයේත් තියෙනවා ලංකාවේ වගේ පෙට්ටි බැලිල්ල මේකනිසා ගොඩක් හොද පීලීපීන් කෙල්ලොන්ගේ පෙට්ටිය තියෙනවා අවුරුදු 20+ වෙලත්.

නමුත් පිළිපිනයේ මේ වගේම බඩුත් ඉන්නවා. Scamming කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට මැදපෙරදිග යන පිළීපීන් ගෑණු බඩු වගේ. උන් ඒ තරම් හොද එවුන් නෙවෙයි නමුත් Australia වගේ රටවලට යන පිළීපීන් කෙල්ලෝ ඉන්නවා උන් නම් නියමයි. කෙටියන් කියනවා නම් කෙල්ල උගත් නම් (Degree එකක් තියෙනවා නම්) , හොද family background එකක් තියෙනවා නම් ,තමන්ට හොදට සලකනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම කෙල්ල හොදයි. නමුත් කෙල්ල නිතරම වගේ සල්ලි ඉල්ලනවා නම්, ආගම මාරු කරන්න කියනවා නම් (උන් ගොඩක්ම කැතලික්) ,උබලට කියනවා නම් කොන කපාගන්න කියලා (කොන කපන එක උන්ගේ සංස්කෘතික අංගයක්) එහෙනම් ඒ කෙල්ල අත්මාර්ථකාමි කෙල්ලෙක් ඒ වගේ කෙල්ලොන්ව බදින්න එපා. කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවා බලන්නේ නෑ. ඒ වගේම තමයි උබලත් පෙට්ටිය බලන්න, කෙල්ලට ආගම වෙනස් කරන්න කියන්න යන්න එපා එහෙම කරන එක ආත්මාර්ථකාමි වැඩක්. සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවගේ බොරු බයිලා බලන්න ඕන නෑ.

පිළිපින් වල ලංකාවේ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ අදින්නේ කොටට නමුත් එහෙම ඇන්ද පළියට උන් බඩුවක් වෙන්නේ නෑ ඒක ඇමරිකානු සංස්කෘතියේ ආභාෂය (මම කලින් කිව්වා ඇමරිකාව පිළිපීනය 1899 දී අල්ලගත්තා කියලා මේක නිසා ඇමරිකාවේ සංස්කෘතියත් පිළීපීනයේ ගොඩක් තදින්ම තියෙනවා)

උබලට Job එකක් තියෙනවා නම්, සල්ලි හොයන්න විදියක් තියෙනවා නම් හොද කෙල්ලෝ ඕන තරම් පිළිපීනයේ ඉන්නවා. උන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්න පුලුවන් මිනිහෙක් කොහොම හරි.

පිළිපීනය ඇත්තටම ජරාරටක් වුනත් ඒක සම්පූර්ණයෙන්මත් ජරා නෑ රට ජරා වෙලා තියෙන්නේ මිනිස්සු නිසා නෙවෙයි රටේ දේශපාළකයන් නිසා සහා ආගම නිසයි. නැත්නම් පිළිපීනයේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා.

බලු මස් කන එක රටේ ගොඩක් දුප්පත් එවුන් අතර ප්‍රචලිතයි නමුත් බටහිර බලපෑම නිසා දැන් බලුමස් කන එක තහනම්. බලු මස් වලට අමතර ලෙස පූස් මස් හිටන් කන එවුන් ඉන්නවා රටේ. නමුත් මේක වෙන්නේ 10% වගේ තමයි හැම එකාම බලු/පූස් මස් කන්නේ නෑ. ගොඩක් එවුන් නම් මේ මස් වලට කැමතිත් නෑ. නමුත් උන් ඌරු මස්, හරක් මස් කනවා.

රටේ ඉන්නවා Scamming කෙල්ලෝ වගයක් මුන් කරන්නේ සල්ලි තියෙන කොල්ලෝ දාගෙන උන්ගෙන් ගරාගෙන ශේප් එකේ මාරු වෙන එකයි ඒක නිසා ගරන කෙල්ලෙක් සෙට් වුනොත් පරිස්සම් වෙයල්ලා.

පිළීපීන ජාතිකයන් ගැන කිව්වොත් උන්ගේ ඉන්නවා ගොඩක් ජාතීන්. මට ඔක්කොම එවුන්ව මතක නෑ නමුත් මහා ජාතිය තමයි tagalog ඊට පස්සේ visaya කියලා ඉන්නවා. මේ වගේ තව ගොඩක් ඉන්නවා. රටේ ප්‍රධාන භාෂාව තමයි tagalog. නමුත් රාජ්‍යය භාෂාව තමයි English. මුස්ලිම් එවුන් ඉන්නේ ටික දෙනයි වැඩියේ නෑ උන් හිටියත් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ මේ දූපත තියෙන්නේ දකුණු පැත්තේ.. අගනරය තමයි මැනිලා ඒක තියෙන්නේ Luzon දූපතේ.

මෙච්චරයි මට දැනට මතක. මම පස්සේ දාන්නම් අනෙක් ඒවා මතක් වුනොත්

[QUOTE="moonrock, post: 16050301, member: 486885"] [SIZE=3]පිළිපීනය ගැන මම කියන්නම්. මම මේ රටේ ඉදලා තියෙනවා ඒක නිසා හොදට දන්නවා රට ගැන. මම මෙතන ලියන්නම් මට මතක දේවල් අනෙක් ඒවා පස්සෙන් කියන්නම් මතක් වුනොත්. පිළිපීනය කියන්නේ ලංකාව වගේ රටක් වැඩියේ දුප්පත් නෑ සාමාන්‍යයෙන් මිනිස්සු. නමුත් අන්ත දුප්පත් මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේම ගොඩක් පෝසත් මිනිස්සු පවා ඉන්නවා දුප්පත් පෝසත් වෙනස ලංකාවේ වගේ නමුත් ලංකාවට වඩා චාටර් දුප්පත් පැති තියෙනවා. මිනිස්සු ගැන කියනවා. මිනිස්සු නම් ගොඩක් හොදයි ඉස්සරහින් නමුත් පිටිපස්සෙන් අපි ගැන අඩුපාඩු කියවනවා. උන් කාගේ හරි වැරැද්දක් දැක්කොත් ඒක කෙළින් කියන්නේ නෑ ටිකක් යටිකූට්ටු කාරයෝ වගේ නමුත් හැම එකාම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නවා. ගොඩක් වෙලාවට උගත් මිනිස්සු හොදයි මිත්රශීලියි. රටේ භාෂාව tagalog English වුනත් use වෙනවා ගොඩක් වෙලාවට. උන්ට වෙනමම හෝඩියක් නෑ (පරණ එකක් තියෙනවා නමුත් වැඩියේ use වෙන්නේ නෑ) උන් use කරන්නේ latin හෝඩියයි. ඕනේම එකෙක් English හොදට දන්නවා, වයසක අය නම් Spanish පවා දන්නවා. පිලීපීනයේ ඉතිහාසය ගැන කිව්වොත් පිලීපීනය කියන්නේ ඉස්සර මුස්ලිම් දූපත් සමූහයක් නමුත් ස්පාඥ්ඥාය ජාතිකයන් විසින් අවුරුදු 450+ තිස්සේ යුද්ධ කරලා පිළිපීනයෙන් මුස්ලිම් එවුන්ව එළවලා තියෙනවා නමුත් උන්ට බැරි වුනා සම්පූර්ණයෙන්ම මුස්ලිම් එවුන්ව එළවන්න මොකද 1899 වගේදී ඇමරිකාවෙන් පිලීපීනය ආක්‍රමණය කරා ඇමරිකාවේ නිදහස් යුද්ධයේ ප්‍රතිඑලයක් විදියට. ඇමරිකාවේ නිදහස් යුද්ධය ගියේ ඇමරිකාව vs එංගලන්තය ,[/SIZE][SIZE=3][SIZE=3]ස්පාඥ්ඥාය අතරයි. ඇමරිකාව මුලින්ම කරේ ඇමරිකාවේ හිටපු [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]එංගලන්තය සහා [/SIZE][SIZE=3][SIZE=3]ස්පාඥ්ඥාය එවුන්ට ගහලා එලවලා ඒ අවට හිටපු [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]එංගලන්තය සහා [/SIZE][SIZE=3][SIZE=3]ස්පාඥ්ඥාය එවුන්ට ගහපු එකයි මේ හින්දයි පිළිපීනයටත් උන් ගොඩ බැස්සේ. 1899 බැස්සට පස්සේ ඇමරිකව රටෙන් ගියේ දෙවැනි ලෝක යුද්ධය කාලයේදි වගේ. කොහොම හරි දැන් මුස්ලිම් එවුන් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ. මේ දූපතේ මුස්ලිම් එවුන්ට වෙනමම පාලන ප්රදේශයකුත් තියෙනවා හරියට ග්‍රීන්ලන්තේ ඩෙන්මාර්ක් වලින් වෙන්වෙලා පාලනය කරනවා වගේ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] දේශපාළණයත් ලංකාවේ වගේ. ගොඩක් දුෂිතයි. ගොඩක් දේශපාළකයන් කරන්නේ රජයේ සම්පත් හූරාගෙන කන එකයි. මේ ළගදි typhoon එකක් ආවා පිළිපීනයට ඒකේදි cebu වලට යවපු ආධාර ඒ පැත්තේ නගරාධිපති යටි මඩි ගහගෙන හරියට ලංකාවේ සුනාමි වලට යවපු ආධාර ඇමතිලා ගසාගෙන කෑවා වගේ. මේ වගේ ගොඩක් දූෂීත පාලනයක් තියෙන්නේ පිළිපීනයේ. දැන් අවුරුදු ගාණක ඉදලා පිළිපීනයේ යුද්ධයක් යනවා ඒක යන්නේ රජයේ හමුදා සහා අන්තවාදී මුස්ලිම් එවුන් (පාඩුවේ ඉන්න මුස්ලිම් අයත් ඉන්නවා මම මේ කියන්නේ අන්තවාදීන් ගැනයි හරියට අල් කයිඩා වගේ) අතර. මුස්ලිම් එවුන් ඉන්නේ [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Mindanao දූපතේ උන්ට ඕනේ රට අල්ලගන්නයි. මෙච්චර කල් ගිහිල්ලත් තාම මුස්ලිම් එවුන්ව පන්නලා පාලනය ගන්න බැරි වුන එක ගොඩක් මිනිස්සු රජයට බනිනවා. අධ්‍යාපනය ගැන කිව්වොත් රටේ තියෙන්නේ මිශ්‍ර පාසැල් ක්‍රමයක් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම එකට ඉන්නේ. කෙල්ලෝ අදින්නේ Navy suit එක(මේකම තමයි ජපානේ අදින්නෙත්) කොල්ලෝ අදින්නේ සාමාන්‍යය ලංකාවේ විදියටමයි නමුත් දිග නිල් පාට කලිසමක් අදින්නේ. උන්ගේ තියෙන්නේ Junior School, High School, College ක්‍රමයක් අවුරුදු 16 වෙනකොට High School එකෙන් Out වුන ගමන් කෙලින්ම College එකට යන්නේ College = University = Campus (Educational Level එක ගත්තම) එතකොට අවුරුදු 19~20 වෙනකොට degree එකක් ගන්න පුලුවන්. High School වගේ නම් ලේසියි නමුත් College මට්ටම අමාරු වෙන්න පුලුවන් නමුත් ඒක අමාරු නෑ ලංකාවේ වගේ. කොහොම හරි වැඩ ටික කරොත් ගොඩ යන්න පුලුවන්. නිවාඩු දෙන්නේ නත්තලටයි තව Summer Holiday කියලා එකක් තියෙනවා ඒක මාර්තු ඉදලා ජූනි වෙනකම් දෙනවා. පිළිපීනය කියන්නේ රෝමානු කතෝලික රටක් ඒ වගේම රට ගොඩක්ම [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]religious [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE], මිනිස්සු එහෙම ආගමට ගොඩක්ම නැඹුරුයි ලංකාවේ වගේම තමයි පිළීපීනයේ ගොඩක් කැතලික් එවුන් කැමති නෑ මුස්ලිම් එවුන්ට. කෙල්ලෝ එහෙම මුස්ලිම් එවුන්ව බදින්න අකමැතියි මොකද මුස්ලිම් එවුන් ගෑණු 2, 3 වගේ ගන්න නිසා. කොහොම හරි පිළිපීනයේ මුස්ලිම් එවුන් අනෙක් එවුන් එක්ක ඉන්නේ ලංකාවේ සිංහල එවුන් මුස්ලිම් එවුන් එක්ක ඉන්නවා වගේමයි ප්‍රශ්නත් තියෙනවා හොදට ඉන්න අවස්ථාත් තියෙනවා. වැඩියෙන්ම මුස්ලිම් මිනිස්සු ඉන්නේ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Mindanao දූපතේ ඒක තියෙන්නේ දකුණු පැත්තේ. සංස්කෘතිය ගැන කිව්වොත් පිළිපීනයේ හැම පිරිමි ළමයම වගේ සුන්නත් කරනවා (සුන්නත් ප්‍රතිශතය මට මතක හැටියට 90%). (කොන කපනවා) මේක අනිවාර්යය නෑ නමුත් ඒක ලංකාවේ ගෑණු ළමයින්ගේ කරාබු දානවා වගේ සංස්කෘතික අංගයක්. සමහර පිළිපීනේ මිනිස්සු හිතන්නේ කැතලික්ලා සුන්නත් කරන්න ඔනේ කියලා මොකද ජේසුත් සුන්නත් කරපු නිසා නමුත් ක්‍රිස්තියානු ආගමේ සුන්නත් කිරිමක් නෑ මේ සුන්නත් කිරිමේ චාරිත්‍රය මුස්ලිම් එවුන්ගෙන් ආපු එකක්. (මම කලින් කිව්වා වගේ ඉස්සර පිළිපීනය මුස්ලිම් රටක් එතකොට තවම මුස්ලිම් චරිත්‍ර ටිකක් වගේ තියෙනවා) පිළීපීනයේ දකුණු පැත්තේ නම් (මුස්ලිම් එවුන්) කෙල්ලොන්වත් සුන්නත් කරනවා. [I](මම එක කෙල්ලෙක්ව දන්නවා ඒකිව සුන්නත් කරලා තියෙන්නේ නමුත් පිළීපීනයේ කෙල්ලොන්ව සුන්නත් කරන එක අප්‍රිකාවේ කරනවා වගේ දරුණු නෑ ඒක පොඩියට කරන එකක් ඒකි කියපු හැටියට ඒක එච්චර රිදෙන්නෙත් නෑ ඒකෙන් හානියකුත් නෑ මේකට කියන නම මම පස්සේ හොයාගත්තේ ඒකට කියන්නේ Hoodectomy කියලයි ඒකේදි කරන්නේ භගමණියේ වැස්ම ඉවත් කරන එකයි හරියට කොල්ලන්ගේ පෙරසම ඉවත් කරනවා වගේ මේකෙන් ලොකු හානියක් නෑ භගමණිය ඉවත් කරනවා වගේ) [/I] මුස්ලිම් එවුන් විතරයි කෙල්ලොන්ව සුන්නත් කරන්නේ නමුත් රටේ හැම පිරිමි එකාම වගේ සුන්නත් කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් සුන්නත් කරන එක රටේ වැදගත් සංස්කෘතික අංගයක් මේකෙන් සංකේතවත් කරන්නේ පොඩි ළමයි වැඩිහිටි බවට පත්වෙන එකයි එතකොට හැම අවුරුදු 7 ඉදලා 13 වගේ ඉදලා පොඩි එකෙක්ම සුන්නත් වෙනවා තමන් අකමැති නම් සුන්නත් කරගන්නේ නැතිව ඉන්නත් පුලුවන් නමුත් එහෙම හිටියොත් අනෙක් කොල්ලෝ නක්කලේ දාන්න පුලුවන්. ලංකාවේ සමහර එවුන් මුස්ලිම් එවුන්ට විහිළු කරනවා නේ කොනපාල කියලා උන්ගේ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. උන් කොන තියෙන එවුන්ට supot කියලා විහිළු කරනවා නමුත් මේ ප්‍රශ්ණය තියෙන්නේ High School එකේ විතරයි College යනකොට මෙහෙම ප්‍රශ්ණ නෑ. පිළීපීනයේ මතයක් තියෙනවා සුන්නත් කරගත්තේ නැත්නම් ශිෂ්ණය අපිරිසිදුයි කියලා මේක නිසා ගොඩක් කෙල්ලෝ බය වෙනවා සුන්නත් කරපු නැති එවුන් එක්ක sex කරන්න (මේක බොරු මතයක් විතරයි හොදට හෝදලා කරලා තියාගත්තම මොකත් එකයි) නමුත් උගත් කෙල්ලෝ දන්නවා මේ මතේ බොරුවක් කියලා. ඒක නිසා පිළිපීනයේ කෙල්ලෙක් දාගත්තොත් මතක ඇතුව කියල දීපන් සුන්නත් කරපු නැති ඒවා අපිරිසිදු නෑ කියලා (එහෙම කිව්වේ නැත්නම් ඒකි sex කරන්න කැමති වෙන එකක් නෑ කැමති වුනත් BJ කරන්න කැමති වෙන එකක් නෑ) ඒ වගේම උබලා පිළිපීනයේ කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් පිරිමි ළමයෙක්ව හම්බ වුනොත් සුන්නත් කරන්නේ නෑ කියලා. මේකට අපිට පිළීපීන් කෙල්ලොන්ට බනින්න බෑ මොකද උන්ගේ සමාජේ තියෙන මතේ තමයි සුන්නත් කරපු නැති එවුන් ගොඩක් අපිරිසිදුයි කියලා. ලංකාවේ වුනත් මේ වගේ බොරු මත තියෙනවා. ලංකාවේ මතයක් තියෙනවා කෙල්ලගේ පෙට්ටිය නැත්නම් ඒකි කන්‍යාවක් නෙවෙයි කියලා නමුත් පෙට්ටිය කැඩෙන්න පුලුවන් sex නොකර වුනත් මේ වගේ මතයක් තමයි පිළීපීනේ තියෙන්නෙත්. පීලීපීනයේ සමහර දොස්තරලා නම් කොල්ලන්ගේ සුන්නත් කිරිමට විරුද්ධයි මේ දැන් නම් සුන්නත් කිරිමට එරෙහිව විවිධ Campaigns පවා තියෙනවා (මොකද සුන්නත් කිරිම හානිකර නිසා) නමුත් සුන්නත් කිරිම සංස්කෘතික අංගයක් නිසා ඒක තහනම් වෙන්න සෑහෙන කාලයක් යයි. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]පිළිපීනයේ ගොඩක් කෙල්ලෝ බැන්දම මිනිහට Loyal, ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂයි, මිනිහට හොදට සලකනවා ඒ වගේම යටහත් පහත් විදියට ඉන්නවා (සුද්දියෝ වගේ නෙවෙයි) පවුලේ ගෘහ මූලිකයා විදියට සලකන්නේ පිරිමියා තමයි (හොද wife කෙනෙක් ඕනේ නම් යන්න ඕනේ රට තමයි පිළීපීනය) [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] පිළීපීනයේත් තියෙනවා ලංකාවේ වගේ පෙට්ටි බැලිල්ල මේකනිසා ගොඩක් හොද පීලීපීන් කෙල්ලොන්ගේ පෙට්ටිය තියෙනවා අවුරුදු 20+ වෙලත්.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] නමුත් පිළිපිනයේ මේ වගේම බඩුත් ඉන්නවා. Scamming කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට මැදපෙරදිග යන පිළීපීන් ගෑණු බඩු වගේ. උන් ඒ තරම් හොද එවුන් නෙවෙයි නමුත් Australia වගේ රටවලට යන පිළීපීන් කෙල්ලෝ ඉන්නවා උන් නම් නියමයි. කෙටියන් කියනවා නම් කෙල්ල උගත් නම් (Degree එකක් තියෙනවා නම්) , හොද family background එකක් තියෙනවා නම් ,තමන්ට හොදට සලකනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම කෙල්ල හොදයි. නමුත් කෙල්ල නිතරම වගේ සල්ලි ඉල්ලනවා නම්, ආගම මාරු කරන්න කියනවා නම් (උන් ගොඩක්ම කැතලික්) ,උබලට කියනවා නම් කොන කපාගන්න කියලා (කොන කපන එක උන්ගේ සංස්කෘතික අංගයක්) එහෙනම් ඒ කෙල්ල අත්මාර්ථකාමි කෙල්ලෙක් ඒ වගේ කෙල්ලොන්ව බදින්න එපා. කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවා බලන්නේ නෑ. ඒ වගේම තමයි උබලත් පෙට්ටිය බලන්න, කෙල්ලට ආගම වෙනස් කරන්න කියන්න යන්න එපා එහෙම කරන එක ආත්මාර්ථකාමි වැඩක්. සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවගේ බොරු බයිලා බලන්න ඕන නෑ. පිළිපින් වල ලංකාවේ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ අදින්නේ කොටට නමුත් එහෙම ඇන්ද පළියට උන් බඩුවක් වෙන්නේ නෑ ඒක ඇමරිකානු සංස්කෘතියේ ආභාෂය (මම කලින් කිව්වා ඇමරිකාව පිළිපීනය 1899 දී අල්ලගත්තා කියලා මේක නිසා ඇමරිකාවේ සංස්කෘතියත් පිළීපීනයේ ගොඩක් තදින්ම තියෙනවා) [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]උබලට Job එකක් තියෙනවා නම්, සල්ලි හොයන්න විදියක් තියෙනවා නම් හොද කෙල්ලෝ ඕන තරම් පිළිපීනයේ ඉන්නවා. උන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්න පුලුවන් මිනිහෙක් කොහොම හරි. පිළිපීනය ඇත්තටම ජරාරටක් වුනත් ඒක සම්පූර්ණයෙන්මත් ජරා නෑ රට ජරා වෙලා තියෙන්නේ මිනිස්සු නිසා නෙවෙයි රටේ දේශපාළකයන් නිසා සහා ආගම නිසයි. නැත්නම් පිළිපීනයේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා. බලු මස් කන එක රටේ ගොඩක් දුප්පත් එවුන් අතර ප්‍රචලිතයි නමුත් බටහිර බලපෑම නිසා දැන් බලුමස් කන එක තහනම්. බලු මස් වලට අමතර ලෙස පූස් මස් හිටන් කන එවුන් ඉන්නවා රටේ. නමුත් මේක වෙන්නේ 10% වගේ තමයි හැම එකාම බලු/පූස් මස් කන්නේ නෑ. ගොඩක් එවුන් නම් මේ මස් වලට කැමතිත් නෑ. නමුත් උන් ඌරු මස්, හරක් මස් කනවා. රටේ ඉන්නවා Scamming කෙල්ලෝ වගයක් මුන් කරන්නේ සල්ලි තියෙන කොල්ලෝ දාගෙන උන්ගෙන් ගරාගෙන ශේප් එකේ මාරු වෙන එකයි ඒක නිසා ගරන කෙල්ලෙක් සෙට් වුනොත් පරිස්සම් වෙයල්ලා. පිළීපීන ජාතිකයන් ගැන කිව්වොත් උන්ගේ ඉන්නවා ගොඩක් ජාතීන්. මට ඔක්කොම එවුන්ව මතක නෑ නමුත් මහා ජාතිය තමයි tagalog ඊට පස්සේ visaya කියලා ඉන්නවා. මේ වගේ තව ගොඩක් ඉන්නවා. රටේ ප්‍රධාන භාෂාව තමයි tagalog. නමුත් රාජ්‍යය භාෂාව තමයි English. මුස්ලිම් එවුන් ඉන්නේ ටික දෙනයි වැඩියේ නෑ උන් හිටියත් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ මේ දූපත තියෙන්නේ දකුණු පැත්තේ.. අගනරය තමයි මැනිලා ඒක තියෙන්නේ Luzon දූපතේ. මෙච්චරයි මට දැනට මතක. මම පස්සේ දාන්නම් අනෙක් ඒවා මතක් වුනොත් :P [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom