Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියාව

මැලේසියාව

මැලේසියාව කියන්නේ අර්ධ ද්වීපයක්. ප්‍රදාන විදියට west malsyasia සහ east malsyasia කියල කොටස් දෙකක් තියෙනවා. Kuala Lumpur අග නුවර තියෙන්නේ west malsyasia වල. මෙහෙ ප්‍රදාන ජන වර්ග තුනක් ඉන්නවා. මැලේ, දෙමල හා chinese. මැලේ එවුන් ගෙන කියනවා නම් උන් තමයි ප්‍රදාන ජන වර්ගය. උන්ගේ බාෂාව මැලේ. ප්‍රතිශතයක් විදියට ගන්න කොට 60% විතර වෙනවා. උන්ගේ අගම තමයි මුස්ලිම්. හැබෙයි උන් ලංකාවේ ඉන්න තම්බියෝ වගේ මුලදර්මවාදී නෑ. මැලේ ගනු කොටට ඇදල එහෙම පාරේ යනවා ඕන තරම. මුන් හැබෙයි ගොඩක් ජාතිවාදියෝ. අනිත් එවුන්ට අඩු සැලකිලි තමයි හම්බ වෙන්නේ. පාරේ තියෙන බෝර්ඩ් උනත් ඔක්කොම තියෙන්නේ මැලේ වලින්. ගෙදරට එන බිල් උනත් එන්නේ මැලේ වලින් ව්හිතර්යි. English වලින් වත් නැ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මැලේ උන් කියන්නේ මහා කම්මැලි ජාතියක්. එක මුන්ගේ ලේ වල තියෙන දෙයක්ද කොහේද. chinese එවුන් ගැන කියනව නම් malaysia වල economy එක control කරන්නේ chinese උන් තමයි. උන් හරිම කඩිසරයි. ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මෙහෙ ඉන්න chinese කෙල්ලෝ නම් කළු හැම තියෙන එවුන්ට වැඩිය කැමති නැ. හැබැයි උන් හරි ලස්සනයි. උන්ට වැඩිය ඈදුම් වලට නම් වියදම් වන්නේ නැතිව ඇති. මොකද උන් ගොඩක් අදින්නේ බාගෙට. දෙමල එවුන් ගැන කියනව නම් මෙහෙ ඉන්න ඔක්කොම එවුන්ට් LTTE support. මුන් තන් ඉන්නේ සිංහල අය ලංකාවේ දෙමල එවුනවා මරනවා කියල. මුන් හිතන් ඉන්නේ අපි තලේබාන් ලාටත් වැඩ දරුණු කියල. වෙලා තියෙන්නේ ලනක්වෙන් අපු දෙමල එවුන් මෙහෙ Refugee visa ගන්න ඕනවට බොරු කියනව සිංහල අය දෙමළ යට ඉන්න දෙන්නේ නැ. උන්ව මරනවා කියල. එක හින්ද මෙහෙ ඉන්න දෙමල එවුන් ප්‍රබාකරන් දෙවියෙක් විදියට සලකන්නේ. KP වත් අල්ල ගත්තේ මෙහෙ ඉදාලනේ.

රට ගැන කියනව නම් මෙහෙත් ගොඩක් දියුණු රටක් වගේ තමයි. පාරවල් , transporatation එහෙම ගොඩක් හොදට තියෙනවා. හැම පහසු කමම්කම් වගේ හොදට තියෙනවා. ජිවන වියදමත් ලනක්වට වැඩ අඩු හෝ ඊට සමාන අගයක් වගේ තමයි ගන්නේ. මුදල් ඒකකය තමයි ringit. 1 Ringit = 40 RS. ප්‍රදාන අග නගරය Kuala Lumpur. KL වල ලංකාවේ පන්සල් දෙකක් තියෙනවා. ඒවාට ගොඩක් සම්බන්ද වෙලා ඉන්නේ. chines අය තමයි. ලංකාවේ කට්ටිය එනවා ගොඩක් අඩුයි. ලංකාවේ අය කල් වල ටිකක් අඩුයි. මම නම් KL වල ඉන්නේ. ටිකක් KL වලින් ඇතට යනකොට industrial company එහෙම තියෙනවා ඒවගේ නම් ලංකාවේ workers එහෙම ගොඩක් ඉන්නවා.

tourist attraction ගැන කියනව නම් ඉතින් ලංකාව වගේ කිසිම දෙයක් මුන්ට නැ. මුන්ගේ බලන්න කියල කිසිම දෙයක් නැ. ගොඩක් කට්ටිය බලන තැන් තමයි genting highland thempark (මේ දවස් වල නම් වහල තියෙන්නේ ), පෙට්‍රොනාස් twin towers, KL tower, Malacca world heritage city (මේක බලන්න ගිය ඇතී දෙයක් නැ. මුන් ඉතිහාසේ කියල කියන්නේ ප්රුතිගිස කා ලේ ගැන ), penang (island එකක් sea food වලට ගොඩක් ප්‍රසිද්දයි. ), langkawi island.

මෙහෙ prosittion legal නැ. ඒ උනාට මෙහෙ ඕන තරම් තියෙනවා. ඒවා police වලින් අල්ලන්නෙත් නෑ. ප්‍රසිද්දියේම තියෙනවා. ගොඩක් සුද්දෝ එහෙම එන්නේ ඒවාට තමයි. casino, clubbing එහෙම ඕන තරම තියෙනවා. muslim රටක් උනාට ඒ වගේ ඒවා එලි පිට ඕන තරම තියෙනවා. මෙහෙ ඒ වගේම මෙහෙ හැම තෙනම වගේ massage pot තියෙනවා. ගොඩක් philipine, thailand කෙල්ලෝ ඒවගේ වැඩ කරනවා. bukit binthang කියල පැත්තක් තියෙනවා. KL වලම. හවස 8 පස්සේ full happening තමයි. ගොඩක් tourist ල එහෙම එන්නේ මෙතෙනට තමයි.

මුන්ගේ දෙෂප්ලානේ ගැන කියනව නම් නිදහසින් පස්සේ මේ වෙනකන් ඉදල තියෙන්නේ එකම පාලක පක්ෂයක් විතරයි. උන් අනිත් එවුන්ට බලයට එන්න දෙන්නේ නැ. ලංකාව වගේ තමයි. හැබැයි උන් මිනිස්සුන්ට ගොඩක් වැඩ කරනවා. දෙමල සහ chinise එවුන් මේ ඉන්න ආණ්ඩුවට කැමති නැ.

තව විස්තර පස්සේ දැන්නම්. type කරලා අත රිදෙනවා.

[QUOTE="shaggy_123, post: 16115951, member: 355626"] [b]මැලේසියාව[/b] [SIZE=4][B][COLOR=RoyalBlue]මැලේසියාව [/COLOR][/B] මැලේසියාව කියන්නේ අර්ධ ද්වීපයක්. ප්‍රදාන විදියට west malsyasia සහ east malsyasia කියල කොටස් දෙකක් තියෙනවා. Kuala Lumpur අග නුවර තියෙන්නේ west malsyasia වල. මෙහෙ ප්‍රදාන ජන වර්ග තුනක් ඉන්නවා. මැලේ, දෙමල හා chinese. මැලේ එවුන් ගෙන කියනවා නම් උන් තමයි ප්‍රදාන ජන වර්ගය. උන්ගේ බාෂාව මැලේ. ප්‍රතිශතයක් විදියට ගන්න කොට 60% විතර වෙනවා. උන්ගේ අගම තමයි මුස්ලිම්. හැබෙයි උන් ලංකාවේ ඉන්න තම්බියෝ වගේ මුලදර්මවාදී නෑ. මැලේ ගනු කොටට ඇදල එහෙම පාරේ යනවා ඕන තරම. මුන් හැබෙයි ගොඩක් ජාතිවාදියෝ. අනිත් එවුන්ට අඩු සැලකිලි තමයි හම්බ වෙන්නේ. පාරේ තියෙන බෝර්ඩ් උනත් ඔක්කොම තියෙන්නේ මැලේ වලින්. ගෙදරට එන බිල් උනත් එන්නේ මැලේ වලින් ව්හිතර්යි. English වලින් වත් නැ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මැලේ උන් කියන්නේ මහා කම්මැලි ජාතියක්. එක මුන්ගේ ලේ වල තියෙන දෙයක්ද කොහේද. chinese එවුන් ගැන කියනව නම් malaysia වල economy එක control කරන්නේ chinese උන් තමයි. උන් හරිම කඩිසරයි. ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මෙහෙ ඉන්න chinese කෙල්ලෝ නම් කළු හැම තියෙන එවුන්ට වැඩිය කැමති නැ. හැබැයි උන් හරි ලස්සනයි. උන්ට වැඩිය ඈදුම් වලට නම් වියදම් වන්නේ නැතිව ඇති. මොකද උන් ගොඩක් අදින්නේ බාගෙට. දෙමල එවුන් ගැන කියනව නම් මෙහෙ ඉන්න ඔක්කොම එවුන්ට් LTTE support. මුන් තන් ඉන්නේ සිංහල අය ලංකාවේ දෙමල එවුනවා මරනවා කියල. මුන් හිතන් ඉන්නේ අපි තලේබාන් ලාටත් වැඩ දරුණු කියල. වෙලා තියෙන්නේ ලනක්වෙන් අපු දෙමල එවුන් මෙහෙ Refugee visa ගන්න ඕනවට බොරු කියනව සිංහල අය දෙමළ යට ඉන්න දෙන්නේ නැ. උන්ව මරනවා කියල. එක හින්ද මෙහෙ ඉන්න දෙමල එවුන් ප්‍රබාකරන් දෙවියෙක් විදියට සලකන්නේ. KP වත් අල්ල ගත්තේ මෙහෙ ඉදාලනේ. රට ගැන කියනව නම් මෙහෙත් ගොඩක් දියුණු රටක් වගේ තමයි. පාරවල් , transporatation එහෙම ගොඩක් හොදට තියෙනවා. හැම පහසු කමම්කම් වගේ හොදට තියෙනවා. ජිවන වියදමත් ලනක්වට වැඩ අඩු හෝ ඊට සමාන අගයක් වගේ තමයි ගන්නේ. මුදල් ඒකකය තමයි ringit. 1 Ringit = 40 RS. ප්‍රදාන අග නගරය Kuala Lumpur. KL වල ලංකාවේ පන්සල් දෙකක් තියෙනවා. ඒවාට ගොඩක් සම්බන්ද වෙලා ඉන්නේ. chines අය තමයි. ලංකාවේ කට්ටිය එනවා ගොඩක් අඩුයි. ලංකාවේ අය කල් වල ටිකක් අඩුයි. මම නම් KL වල ඉන්නේ. ටිකක් KL වලින් ඇතට යනකොට industrial company එහෙම තියෙනවා ඒවගේ නම් ලංකාවේ workers එහෙම ගොඩක් ඉන්නවා. tourist attraction ගැන කියනව නම් ඉතින් ලංකාව වගේ කිසිම දෙයක් මුන්ට නැ. මුන්ගේ බලන්න කියල කිසිම දෙයක් නැ. ගොඩක් කට්ටිය බලන තැන් තමයි genting highland thempark (මේ දවස් වල නම් වහල තියෙන්නේ ), පෙට්‍රොනාස් twin towers, KL tower, Malacca world heritage city (මේක බලන්න ගිය ඇතී දෙයක් නැ. මුන් ඉතිහාසේ කියල කියන්නේ ප්රුතිගිස කා ලේ ගැන ), penang (island එකක් sea food වලට ගොඩක් ප්‍රසිද්දයි. ), langkawi island. මෙහෙ prosittion legal නැ. ඒ උනාට මෙහෙ ඕන තරම් තියෙනවා. ඒවා police වලින් අල්ලන්නෙත් නෑ. ප්‍රසිද්දියේම තියෙනවා. ගොඩක් සුද්දෝ එහෙම එන්නේ ඒවාට තමයි. casino, clubbing එහෙම ඕන තරම තියෙනවා. muslim රටක් උනාට ඒ වගේ ඒවා එලි පිට ඕන තරම තියෙනවා. මෙහෙ ඒ වගේම මෙහෙ හැම තෙනම වගේ massage pot තියෙනවා. ගොඩක් philipine, thailand කෙල්ලෝ ඒවගේ වැඩ කරනවා. bukit binthang කියල පැත්තක් තියෙනවා. KL වලම. හවස 8 පස්සේ full happening තමයි. ගොඩක් tourist ල එහෙම එන්නේ මෙතෙනට තමයි. මුන්ගේ දෙෂප්ලානේ ගැන කියනව නම් නිදහසින් පස්සේ මේ වෙනකන් ඉදල තියෙන්නේ එකම පාලක පක්ෂයක් විතරයි. උන් අනිත් එවුන්ට බලයට එන්න දෙන්නේ නැ. ලංකාව වගේ තමයි. හැබැයි උන් මිනිස්සුන්ට ගොඩක් වැඩ කරනවා. දෙමල සහ chinise එවුන් මේ ඉන්න ආණ්ඩුවට කැමති නැ. තව විස්තර පස්සේ දැන්නම්. type කරලා අත රිදෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom