Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
32 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ukrain ppl

මචන් උබට photos වල පේන විදියට තද සීතල නිසා Ukraine ඇවිදින්නනම් යන්න ලැබුනේ නැහැ මට,

ඒත් මන් උන්ගෙ ගැන ටිකක් දන්නවා මන් එයලා එක්ක ඉදලා තියෙන නිසා.

මෙයාල ෆ්රෙන්ඩ්ලි කියලා පෙන්නුවාට good hearted අය හරිම අඩුවෙන් මන් දැකලා තියෙන්නෙ.රට සීතල නිසාවෙන් හරියට smoking මුන්.

ඒ වාගෙම තමයි බොන්න ගියාමත් හරියට බොනවා.whiskey,brandy වලට වඩා වොඩ්කා වලට තමයි ගොඩක් කැමති.බොන්නෙත් කලවම් නොකර ගොඩක් දුරට.

මෙයාලා කතා කරන්නේ russian lanuage මන් හිතන්නෙ ඔයලා දන්නවා ඇති ඒකනම්.කතා කරද්දි අහගෙන ලගින් ඉන්න හරි අමාරුයි වෙලාවකට.මොකද කතාව හරි සද්දෙන් කරන්නේ.

අහන් ඉන්න තරම් මිහිරිත් නැහැ.ලොකු හිතවත්කම් වගේම පවුල් බැදීම් අඩුයි වගේ හිතුනා.ආහ් තව දෙයක්... මෙයාල කීව හැටියට මෙයලාගේ christmas තියෙන්නේ ජනවාරි 05 වෙනිදාට.

එයාල කතෝලික නෙමෙයි ඔතෝඩොක්ස් කියල ක්රිස්තියානි ආගමේම ප්රභේදයක්. මෙයාලගෙන් බහුතරයකට අපෙ රටවල් වල වගේ සෙක්ස් කියන දේ මහ ලොකුවට හන්ගන්න දෙයක් නෙමෙයි.

ඒ වගේම Living together තියෙනවා.මන් දන්න එකෙක් හිටිය මුට අවුරුදු 50යි ට Girl friendta අවුරුදු 23යි.මුලින්ම ඇහුවම මන් විශ්වාස කලෙත් නැහැ ඒත් මන් දක්කා

.හැබැයි ඌට ඒ තරන් වයසක් පෙනෙන් නැහැ and හොදට සල්ලි තියෙනවා.

[QUOTE="crazyasa, post: 16121539, member: 96296"] [b]Ukrain ppl[/b] [SIZE="4"][SIZE="5"][SIZE="3"]මචන් උබට photos වල පේන විදියට තද සීතල නිසා Ukraine ඇවිදින්නනම් යන්න ලැබුනේ නැහැ මට, ඒත් මන් උන්ගෙ ගැන ටිකක් දන්නවා මන් එයලා එක්ක ඉදලා තියෙන නිසා. මෙයාල ෆ්රෙන්ඩ්ලි කියලා පෙන්නුවාට good hearted අය හරිම අඩුවෙන් මන් දැකලා තියෙන්නෙ.රට සීතල නිසාවෙන් හරියට smoking මුන්. ඒ වාගෙම තමයි බොන්න ගියාමත් හරියට බොනවා.whiskey,brandy වලට වඩා වොඩ්කා වලට තමයි ගොඩක් කැමති.බොන්නෙත් කලවම් නොකර ගොඩක් දුරට. මෙයාලා කතා කරන්නේ russian lanuage මන් හිතන්නෙ ඔයලා දන්නවා ඇති ඒකනම්.කතා කරද්දි අහගෙන ලගින් ඉන්න හරි අමාරුයි වෙලාවකට.මොකද කතාව හරි සද්දෙන් කරන්නේ. අහන් ඉන්න තරම් මිහිරිත් නැහැ.ලොකු හිතවත්කම් වගේම පවුල් බැදීම් අඩුයි වගේ හිතුනා.ආහ් තව දෙයක්... මෙයාල කීව හැටියට මෙයලාගේ christmas තියෙන්නේ ජනවාරි 05 වෙනිදාට. එයාල කතෝලික නෙමෙයි ඔතෝඩොක්ස් කියල ක්රිස්තියානි ආගමේම ප්රභේදයක්. මෙයාලගෙන් බහුතරයකට අපෙ රටවල් වල වගේ සෙක්ස් කියන දේ මහ ලොකුවට හන්ගන්න දෙයක් නෙමෙයි. ඒ වගේම Living together තියෙනවා.මන් දන්න එකෙක් හිටිය මුට අවුරුදු 50යි ට Girl friendta අවුරුදු 23යි.මුලින්ම ඇහුවම මන් විශ්වාස කලෙත් නැහැ ඒත් මන් දක්කා .හැබැයි ඌට ඒ තරන් වයසක් පෙනෙන් නැහැ and හොදට සල්ලි තියෙනවා[/SIZE].:yes:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom