Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Australia වේ රියදුරු බලපත්‍ර

මෙහෙ රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය වෙනස්. බලපත්‍ර වර්ග හතරක් තිබෙනවා.

1) Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර

2) P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1

3) P2 Green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2

4) Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

විදේශ රියදුරු බලපත්‍රයක් ඇති කෙනෙක් කැමති නම් කෙනෙකුට කෙලින්ම විවෘත රියදුරු බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන්, හැබැයි හුඟක් අමාරුයි , fail කරන්නමයි බලන්නේ

Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර

ඔබ ඔස්ට්‍රේලියානුවෙක් නම් , ඉස්සෙල්ලාම පුහුණුවන රියදුරු බලපත්‍රයක් ගතයුතුයි, එය ගැනීමට නම් පළමුවෙන්ම මාර්ග නීති පිළිඹදව විභාගයකට ප්‍රශ්ණ සැපයිය යුතුයි. එය සමත් වූ පසු ඔබට එම බලපත්‍රයක් ලබාගත හැකියි. ඒ සමගම ඔබට යම් කිසි ලගු පොතක් (Log Book) ලැබෙනු ඇත .

එම පුහුණුවන රියදුරු බලපත්‍රයත් සමග ඔබට, බලයලත් රියදුරන් පුහුණු කරන පුහුණුකරුවෙක් සමග හෝ , අවුරුද්දක් විවෘත රියදුරු බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙකු හෝ, සමග පුහුණු විය යුතුය , ඔබගේ පියා මව වුවද ප්‍රශ්නයක් නොවේ . පුහුණු විය යුතු කාලය පැය සියයකි  . ඔබ එම පුහුණුකරු සමහ පුහුණු වන කාලය, දිනය, වාහන අංකය, පුහුනුකරුහේ අත්සන , ඔබගේ අත්සන වැනි දේ අර ඉහත කියූ ලගු පොතේ සටහන් කළ යුතුයි. ඔබ ඔහු සමග පැය දහයක් රෑ කාලය තුළදීත්, අව්ව , වැස්ස, මීදුම වැනි තත්ත්ව තුලත් පුහුණු විය යුතුයි.

ඔබ පැය සියය සම්පුර්ණ වූ පසු එම ලගු පොත ගමනාගමන කාර්යාලයට තැපැල් කළ යුතුයි , තැපැල් ගාස්තු නොමිලේ  .

ඉන් පසුව එම නිලධාරීන් එම පොත පරීක්ෂා කළ පසු, ඔබට එය සාර්ථක බව දන්වා එවයි, එවිට ඔබ රියදුරු විභාගයට ගොස් එය සමත් විය යුතුය. එවිට ඔබට රතු P1 රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1

මෙය ලබාගැනීමෙන් පසු ඔබට තනිවම පාරේ වාහනයක් ගෙන යා හැකියි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි.

මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි.

ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි .

P2 green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2

මෙයත් උඩ තිබෙන බලපත්‍රය හා මදක් සමානයි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි.

ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි .

Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

මෙය ලබාගැනීමෙන් පසු ඔබට කිසි සලකුණක් ඔබගේ වාහනයේ පිටුපස සවිකරගැනීමට අවශ්‍ය නොවේ. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0.05 ට නොවැඩි වන ලෙස තබාගත යුතුයි.

[QUOTE="ruwantheekshana, post: 16233109, member: 86289"] [SIZE=4]Australia වේ රියදුරු බලපත්‍ර [/SIZE] [SIZE=3]මෙහෙ රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය වෙනස්. බලපත්‍ර වර්ග හතරක් තිබෙනවා. 1) Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර 2) P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1 3) P2 Green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2 4) Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර විදේශ රියදුරු බලපත්‍රයක් ඇති කෙනෙක් කැමති නම් කෙනෙකුට කෙලින්ම විවෘත රියදුරු බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන්, හැබැයි හුඟක් අමාරුයි , fail කරන්නමයි බලන්නේ :) [/SIZE] [SIZE=4][U]Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර [/U][/SIZE] [SIZE=3]ඔබ ඔස්ට්‍රේලියානුවෙක් නම් , ඉස්සෙල්ලාම පුහුණුවන රියදුරු බලපත්‍රයක් ගතයුතුයි, එය ගැනීමට නම් පළමුවෙන්ම මාර්ග නීති පිළිඹදව විභාගයකට ප්‍රශ්ණ සැපයිය යුතුයි. එය සමත් වූ පසු ඔබට එම බලපත්‍රයක් ලබාගත හැකියි. ඒ සමගම ඔබට යම් කිසි ලගු පොතක් (Log Book) ලැබෙනු ඇත . එම පුහුණුවන රියදුරු බලපත්‍රයත් සමග ඔබට, බලයලත් රියදුරන් පුහුණු කරන පුහුණුකරුවෙක් සමග හෝ , අවුරුද්දක් විවෘත රියදුරු බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙකු හෝ, සමග පුහුණු විය යුතුය , ඔබගේ පියා මව වුවද ප්‍රශ්නයක් නොවේ . පුහුණු විය යුතු කාලය පැය සියයකි :) . ඔබ එම පුහුණුකරු සමහ පුහුණු වන කාලය, දිනය, වාහන අංකය, පුහුනුකරුහේ අත්සන , ඔබගේ අත්සන වැනි දේ අර ඉහත කියූ ලගු පොතේ සටහන් කළ යුතුයි. ඔබ ඔහු සමග පැය දහයක් රෑ කාලය තුළදීත්, අව්ව , වැස්ස, මීදුම වැනි තත්ත්ව තුලත් පුහුණු විය යුතුයි. ඔබ පැය සියය සම්පුර්ණ වූ පසු එම ලගු පොත ගමනාගමන කාර්යාලයට තැපැල් කළ යුතුයි , තැපැල් ගාස්තු නොමිලේ :) . ඉන් පසුව එම නිලධාරීන් එම පොත පරීක්ෂා කළ පසු, ඔබට එය සාර්ථක බව දන්වා එවයි, එවිට ඔබ රියදුරු විභාගයට ගොස් එය සමත් විය යුතුය. එවිට ඔබට රතු P1 රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබයි. [/SIZE] [U][SIZE=4]P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1[/SIZE][/U] [SIZE=3]මෙය ලබාගැනීමෙන් පසු ඔබට තනිවම පාරේ වාහනයක් ගෙන යා හැකියි, නමුත් ඔබ මෙන්න මෙවැනි[/SIZE] [SIZE=7][COLOR=Red]P[/COLOR][/SIZE] [SIZE=3]සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;) ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි . [/SIZE] [U][SIZE=4]P2 green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2[/SIZE][/U] [SIZE=3]මෙයත් උඩ තිබෙන බලපත්‍රය හා මදක් සමානයි, නමුත් ඔබ මෙන්න මෙවැනි[/SIZE] [SIZE=7][COLOR=DarkOliveGreen]P[/COLOR][/SIZE] [SIZE=3]සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;) ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි . [/SIZE] [SIZE=4] [U]Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර[/U][/SIZE] [SIZE=3]මෙය ලබාගැනීමෙන් පසු ඔබට කිසි සලකුණක් ඔබගේ වාහනයේ පිටුපස සවිකරගැනීමට අවශ්‍ය නොවේ. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0.05 ට නොවැඩි වන ලෙස තබාගත යුතුයි[/SIZE]. :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom