Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කියන්නම්කො මම දන්න රටවල් 2 ක් ගැන.එකක් තමයි කටාර් අනික තමයි සවුදිය.කියන්න ගියාට කොතනින් පටන් ගන්නද දන්නෑ.හරි ඉස්සෙල්ලම අප හිතමු මේ රටවල් දෙක මොන දේකන් ඉස්සරහට ආපු රටවල් දෙකක්ද කියලා.කටාර් නම් කියන්නෙ ඉස්සර මංකොල්ලා කන අය හිටපු රටක්.ඒ කියන්නෙ මුහුදු මංකොල්ලා කාරයො තමයි මේ රටේ ඉදලා තියෙන්නෙ.ඊට පස්සෙ ටික ටික ජනගහනය වැඩි වෙනකොට තමයි මේ රටේ ඔය තෙල් කියන සම්පත හමූනේ.ඊට පස්සෙ තමයි මේ රට ටික ටික ඉදිරියට එන්නෙ.ඒ මොන දේ ලැබුනත් හැබැයි මුන්ට මේ රටේ අල්ලා කියන දෙයියො මොලේ ඩින්ගයි දීලා තියෙන්නෙ.තව දෙයක් තමයි මේ රටේ ලංකාව වගේ නිදහසනම් නෑ.නමුත් ඉතා සීඝූරයෙන් දියුණු වෙන රටක්.ඒ තමයි කටර් රට ගැන මං දන්න ටික.මීට වඩා දන්න අය ඉන්නවනම් මෙතන කොටන්න.අනිත් අයටත් දැන ගැනීම සඳහා.

දැන් සවුදිය ගැන මම දන්න ටික කියන්නම්

සවුදිය ගැන නම් වැඩිය දන්නැ මොකද මම ඇවිල්ලා ටක කාලයයි සවුදියට.

මෙහෙනම් තනිකරම ඉන්නෙ අමුම අමු මැටි හරක් තමයි.මෙහෙත් හැබැයි තෙල් වලින් තමයි රටට සල්ලි ගලාගන එන්නෙ.මුන්ට සල්ලි කියන්නෙ සල්ලිමතමයි කැ෴ විදිහට සල්ලි තියන රටක් තමයි සවුදිය කියන්නෙ.

අද බලනකොට තියන ිදිහ නෙවෙයි හෙට.මාර ඉකමනට තමයි රටේ සංවර්ධනය වෙන්නෙ.හැබැයි ඒ මොන දෙයින් දියුණු උනත් මුන්ගෙ මොළේ නම් ඒ විදිහම තමයි.ඒ කියන්නෙ හරක්ම තමයි.

මෙහෙ නිදහස නම් පොඩ්ඩක්වත් නෑ.අපිට විතරක් නෙවෙයි මෙහෙ ඉන්න හැමෝටම.

ආසාවට ගැහැනියෙක්ගෙ මුන පොඩ්ඩක්වත් දකින්න නෑ.ඒ තරම්ම මේහෙ නිදහස අහුරලා තියෙන්නෙ.අනික තමයි සවුදි කෙල්ලො ඒ කියන්නෙ කැම්පස් එකේ ඉන්න උන් සුපිරියටම ආතල් ගන්නවා.ඒ මොකද මුන්ට මුන්ගෙ ගෙවල් වලට ගියාම නිදහස නැති නිසා.ඒ වගෙම තමයි ලෝකෙ වැඩියෙන්ම දුම් බොන ගෑනු ඉන්නෙත් සවුදියෙ තමයි.මුන්ට එළියට පහළියට ගියාට ගෙදර හිටියට කිසිම ආතල් එකක් නෑ.ඒ හින්ද මුන් ගෙවල් වලට වෙලා සිගරැට් ඇද ඇද තමයි ඉන්නෙ.උන්ගෙ ටෙන්සන් අඩු වෙන්නෙ ඕකෙන් තමයි.දැන් නම් බං අතත් රිදෙනවා කොටලා කොටලා.

මේ තමයි සවුදිය

මේ තමයි කටාර්

[QUOTE="Suddha1, post: 16867828, member: 498149"] [COLOR="Blue"][SIZE="4"]මමත් කියන්නම්කො මම දන්න රටවල් 2 ක් ගැන.එකක් තමයි කටාර් අනික තමයි සවුදිය.කියන්න ගියාට කොතනින් පටන් ගන්නද දන්නෑ.හරි ඉස්සෙල්ලම අප හිතමු මේ රටවල් දෙක මොන දේකන් ඉස්සරහට ආපු රටවල් දෙකක්ද කියලා.කටාර් නම් කියන්නෙ ඉස්සර මංකොල්ලා කන අය හිටපු රටක්.ඒ කියන්නෙ මුහුදු මංකොල්ලා කාරයො තමයි මේ රටේ ඉදලා තියෙන්නෙ.ඊට පස්සෙ ටික ටික ජනගහනය වැඩි වෙනකොට තමයි මේ රටේ ඔය තෙල් කියන සම්පත හමූනේ.ඊට පස්සෙ තමයි මේ රට ටික ටික ඉදිරියට එන්නෙ.ඒ මොන දේ ලැබුනත් හැබැයි මුන්ට මේ රටේ අල්ලා කියන දෙයියො මොලේ ඩින්ගයි දීලා තියෙන්නෙ.තව දෙයක් තමයි මේ රටේ ලංකාව වගේ නිදහසනම් නෑ.නමුත් ඉතා සීඝූරයෙන් දියුණු වෙන රටක්.ඒ තමයි කටර් රට ගැන මං දන්න ටික.මීට වඩා දන්න අය ඉන්නවනම් මෙතන කොටන්න.අනිත් අයටත් දැන ගැනීම සඳහා. දැන් සවුදිය ගැන මම දන්න ටික කියන්නම් සවුදිය ගැන නම් වැඩිය දන්නැ මොකද මම ඇවිල්ලා ටක කාලයයි සවුදියට. මෙහෙනම් තනිකරම ඉන්නෙ අමුම අමු මැටි හරක් තමයි.මෙහෙත් හැබැයි තෙල් වලින් තමයි රටට සල්ලි ගලාගන එන්නෙ.මුන්ට සල්ලි කියන්නෙ සල්ලිමතමයි කැ෴ විදිහට සල්ලි තියන රටක් තමයි සවුදිය කියන්නෙ. අද බලනකොට තියන ිදිහ නෙවෙයි හෙට.මාර ඉකමනට තමයි රටේ සංවර්ධනය වෙන්නෙ.හැබැයි ඒ මොන දෙයින් දියුණු උනත් මුන්ගෙ මොළේ නම් ඒ විදිහම තමයි.ඒ කියන්නෙ හරක්ම තමයි. මෙහෙ නිදහස නම් පොඩ්ඩක්වත් නෑ.අපිට විතරක් නෙවෙයි මෙහෙ ඉන්න හැමෝටම. ආසාවට ගැහැනියෙක්ගෙ මුන පොඩ්ඩක්වත් දකින්න නෑ.ඒ තරම්ම මේහෙ නිදහස අහුරලා තියෙන්නෙ.අනික තමයි සවුදි කෙල්ලො ඒ කියන්නෙ කැම්පස් එකේ ඉන්න උන් සුපිරියටම ආතල් ගන්නවා.ඒ මොකද මුන්ට මුන්ගෙ ගෙවල් වලට ගියාම නිදහස නැති නිසා.ඒ වගෙම තමයි ලෝකෙ වැඩියෙන්ම දුම් බොන ගෑනු ඉන්නෙත් සවුදියෙ තමයි.මුන්ට එළියට පහළියට ගියාට ගෙදර හිටියට කිසිම ආතල් එකක් නෑ.ඒ හින්ද මුන් ගෙවල් වලට වෙලා සිගරැට් ඇද ඇද තමයි ඉන්නෙ.උන්ගෙ ටෙන්සන් අඩු වෙන්නෙ ඕකෙන් තමයි.දැන් නම් බං අතත් රිදෙනවා කොටලා කොටලා[/SIZE][/COLOR].:yes: [COLOR="Magenta"][SIZE="5"]මේ තමයි සවුදිය[/SIZE][/COLOR] [IMG]http://s23.postimg.org/ykd1uyi4b/images_1.jpg[/IMG] [IMG]http://s27.postimg.org/4ryswes8z/images_2.jpg[/IMG] [IMG]http://s22.postimg.org/q6t2nu8dd/images_3.jpg[/IMG] [IMG]http://s7.postimg.org/pptclldnv/images_10.jpg[/IMG] [IMG]http://s18.postimg.org/4z92jvqop/images.jpg[/IMG] [IMG]http://s7.postimg.org/759ps9hm3/images_4.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]මේ තමයි කටාර්[/COLOR][/SIZE] [IMG]http://s12.postimg.org/4uzhu39fh/images_11.jpg[/IMG] [IMG]http://s29.postimg.org/bi9rpnxef/images_12.jpg[/IMG] [IMG]http://s29.postimg.org/bi9rpnxef/images_12.jpg[/IMG] [IMG]http://s28.postimg.org/7a6rfo1u5/images_14.jpg[/IMG] [IMG]http://s30.postimg.org/nrmv3ocy9/images_15.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom