Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
9 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.

1. සමාජීය පරිසරය

මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න

පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා සොරි තැන්කිව් තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.

ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්.

ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ.

අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි

දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත.

අම්මට තාත්තට බොයි ප්රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි.

සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව කරුනාවෙන් සලකන්න. ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා. මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.

මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්.

සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල අත පය ලෙලි ගහ ගන්න උන්ට බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා.

සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් පඩ ෂෝ දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.

තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...

[QUOTE="Dineth1990, post: 19345884, member: 504544"] [COLOR="Blue"][SIZE="4"]වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]1. සමාජීය පරිසරය[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා [COLOR="Red"]සොරි තැන්කිව්[/COLOR] තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්. ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ. [/SIZE][/COLOR] [CENTER][IMG]http://cdn.citywirecontent.co.uk/images/2011/09/07/522100-System__Resources__Image-572751.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="4"]අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් [COLOR="Red"]ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා[/COLOR]. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත. අම්මට තාත්තට බොයි ප්රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව [COLOR="Red"]කරුනාවෙන් සලකන්න.[/COLOR] ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, [COLOR="red"]නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා.[/COLOR] මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).[COLOR="Red"]ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්[/COLOR].[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල[COLOR="Red"] අත පය ලෙලි ගහ ගන්න උන්ට[/COLOR] බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා. [/SIZE][/COLOR] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/01/01/article-2255587-16B59A04000005DC-181_634x723.jpg[/IMG][IMG]http://images.dailystar.co.uk/dynamic/1/photos/222000/64222.jpg[/IMG] [IMG]http://img.thesun.co.uk/aidemitlum/archive/01381/SNN2611A--280_1381505a.jpg[/IMG][IMG]http://theviralbuzz.net/wp-content/uploads/2015/01/7BpagHZ.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් [COLOR="Red"]පඩ ෂෝ[/COLOR] දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.[/SIZE][/COLOR] [IMG]http://media-cdn.tripadvisor.com/media/photo-s/04/c2/5c/91/bijoux-bar.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/-Ce7e_stiBiU/UAd49buPTCI/AAAAAAAAAGc/9gbrz_BbIuc/s1600/players.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-CRa2bPeMkoI/UAdBVh-hd-I/AAAAAAAAAFs/mFrHpytGFyg/s1600/Bijoux.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom