Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටරවල් ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ කැම්පස් ජිවිතේ

ලොක්කන්ට බොස් කියන්න ඔන නැහැ මිස්ටර් කියලා නම කියලා කතා කරනවා

ලෙච්චරල්ස්ලාට සර් කතා කරන්නේ ඩොක්ටර් කියලා කතා කරහම ඇති .

විභාගවලදි සමන්‍යන් ලකුණු කටවත් පෙන්නනේ නැහැ ( මානසික බල පැම් වෙන නිසා )

ප්‍රොජෙක් සම්මිට් කරන්නේ / වැදගත් පණිවිඩයක් බිල් ගෙවන්නේ / ඔන ඇලර්ට් එකක් හැම වෙලේම ඉන්ටර් නෙට් තෘ තමයි වෙන්නේ .

සැම ලමයෙක් ම තමන්ගේ නොට්ස් වැඩිදුර ඉගේන ගනෙන තමන්ගේ ලැප් එක ෆොන් එක ටැබ් එක ව් වලින්

අනික් අයට කොම්පුටර් ලැබ් එක පහසු කම් තියෙනවා

අවශ්‍ය පොත් තමන්ගේ ලයිබ්‍රියෙන් ලබා ගන්න පුලුවන් . එහෙම නැති එවා වෙන උනිවර් සිටි එකකින් ගන්න පුලුවන් .

සමන්යෙන් හැමොම බැහැලා වැඩ කරනවා හැම තැනම තිතර කතාවෙන්නේ තමගේ ඉගෙනිමට අදාල දෙයක්

උනිවර්සිටි පොලිසිය නිරන්තරයෙන් වදානයෙන් ඉන්නේ එ අය හරිම හොදයි.

අලුතින් අපු අය සමහරු බය වෙලා ඉන්නවා එ ඇරෙන්න හැමොම හරිම සුහද ශීලී. දොරවල් අල්ලන් ඉන්නවා යුනිවර් සිටි එක ඩීන් වුනත් අපි එනකන්

හැමොම අචාර ශිලි සමහර ඇමරිකන් කෙල්ලෝ ඇරෙන්න සමස්තයක් වශ්යෙන් හයි හරි වචනයක් කියලා මොනවා හරි උදව්වකති ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ

ශටල් එක කියලා යුනිවර්සිටි එකෙන් ප්‍රවාහන සෙවය සපයනවා එවල ගියොත් බඩුම තමයි ඉංග්‍රිසි දෙමල හින්දි ස්පැනිශ් ලතින් ජපන් චින කොරියන් ඔක්කොම කතා මික්ස් එකක් වගේ ඇහිලා අපිට ඔලුව රිදෙනවා

හැමොට ගරුත්වයක් දිලා කතා කරන්නේ සර්, මැඩම් කියලා ටොයිලට් හොදන කෙනාටත් ගරුත්වයකින් උතුව කතා කරනවා

අබාධිතයන්ට සම තැන සහා ඔවුන් ගැනැ ඉතා ගරුත්වයක් දිලා එයලාගෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවා , ගොඩක් අය පාව්ච්චි කරන්නේ ඉලෙක්රික් විල් චෙයා. ඔවුන්ට අයකිරිමකින් තොර වහන පාකින් පහසුකම් ඩිපර්මට් ඇතුලු සියලුම බිල්ඩින් වලට පිවිසිමේ දොරටු ඔටො මැටික් ඩොර් සිසිටම් එක තම්යි තියෙන්නේ,

තව පඩිපෙල් වල්ට අමතරව එවා යන්න හරියට හදලා තියෙන්නේ

යුනිවර්සිටි එකේ සති 3 කට වරක් වත් අඩුම ගනේ පාර්ටි එකක් තියෙනව කැම බිම මුසික් නිකන් ගෙම් ශෝ දියෙනවා එවල දින්නම ඉතින් මෙහේ ඇපල් තමයි දෙන්නේ,

සමන්‍යන් ෆොස් පැල්න් එකකට ගියොත් කැම බ්ලොක් 40 / 80 අතර තියෙනව සෙමෙස්ටර් එකට ගනක් ගෙවලා ඔන තරම් කන්න පුලුවන් එත් එලියට ගෙනියන්න බැහැ.

ගොඩක් අය යුනිවර් එකේ යන්නේ

Skateboarding

one wheel bicycle

තව අර ඉලෙක්රික් එවා මතක නැහැ බන් නම්

කැම්පස් ජිවිතෙ ඔහොමයි පොඩ්ඩක් ඊට එලියේ පස්සේ කියන්නම් අපි ගියා

[QUOTE="freak88, post: 19348074, member: 143412"] [CENTER][SIZE="4"][COLOR="Magenta"]ඇමරිකාවේ කැම්පස් ජිවිතේ ලොක්කන්ට බොස් කියන්න ඔන නැහැ මිස්ටර් කියලා නම කියලා කතා කරනවා ලෙච්චරල්ස්ලාට සර් කතා කරන්නේ ඩොක්ටර් කියලා කතා කරහම ඇති . විභාගවලදි සමන්‍යන් ලකුණු කටවත් පෙන්නනේ නැහැ ( මානසික බල පැම් වෙන නිසා ) ප්‍රොජෙක් සම්මිට් කරන්නේ / වැදගත් පණිවිඩයක් බිල් ගෙවන්නේ / ඔන ඇලර්ට් එකක් හැම වෙලේම ඉන්ටර් නෙට් තෘ තමයි වෙන්නේ . සැම ලමයෙක් ම තමන්ගේ නොට්ස් වැඩිදුර ඉගේන ගනෙන තමන්ගේ ලැප් එක ෆොන් එක ටැබ් එක ව් වලින් අනික් අයට කොම්පුටර් ලැබ් එක පහසු කම් තියෙනවා අවශ්‍ය පොත් තමන්ගේ ලයිබ්‍රියෙන් ලබා ගන්න පුලුවන් . එහෙම නැති එවා වෙන උනිවර් සිටි එකකින් ගන්න පුලුවන් . සමන්යෙන් හැමොම බැහැලා වැඩ කරනවා හැම තැනම තිතර කතාවෙන්නේ තමගේ ඉගෙනිමට අදාල දෙයක් උනිවර්සිටි පොලිසිය නිරන්තරයෙන් වදානයෙන් ඉන්නේ එ අය හරිම හොදයි. අලුතින් අපු අය සමහරු බය වෙලා ඉන්නවා එ ඇරෙන්න හැමොම හරිම සුහද ශීලී. දොරවල් අල්ලන් ඉන්නවා යුනිවර් සිටි එක ඩීන් වුනත් අපි එනකන් හැමොම අචාර ශිලි සමහර ඇමරිකන් කෙල්ලෝ ඇරෙන්න සමස්තයක් වශ්යෙන් හයි හරි වචනයක් කියලා මොනවා හරි උදව්වකති ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ ශටල් එක කියලා යුනිවර්සිටි එකෙන් ප්‍රවාහන සෙවය සපයනවා එවල ගියොත් බඩුම තමයි ඉංග්‍රිසි දෙමල හින්දි ස්පැනිශ් ලතින් ජපන් චින කොරියන් ඔක්කොම කතා මික්ස් එකක් වගේ ඇහිලා අපිට ඔලුව රිදෙනවා හැමොට ගරුත්වයක් දිලා කතා කරන්නේ සර්, මැඩම් කියලා ටොයිලට් හොදන කෙනාටත් ගරුත්වයකින් උතුව කතා කරනවා අබාධිතයන්ට සම තැන සහා ඔවුන් ගැනැ ඉතා ගරුත්වයක් දිලා එයලාගෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවා , ගොඩක් අය පාව්ච්චි කරන්නේ ඉලෙක්රික් විල් චෙයා. ඔවුන්ට අයකිරිමකින් තොර වහන පාකින් පහසුකම් ඩිපර්මට් ඇතුලු සියලුම බිල්ඩින් වලට පිවිසිමේ දොරටු ඔටො මැටික් ඩොර් සිසිටම් එක තම්යි තියෙන්නේ, තව පඩිපෙල් වල්ට අමතරව එවා යන්න හරියට හදලා තියෙන්නේ යුනිවර්සිටි එකේ සති 3 කට වරක් වත් අඩුම ගනේ පාර්ටි එකක් තියෙනව කැම බිම මුසික් නිකන් ගෙම් ශෝ දියෙනවා එවල දින්නම ඉතින් මෙහේ ඇපල් තමයි දෙන්නේ, සමන්‍යන් ෆොස් පැල්න් එකකට ගියොත් කැම බ්ලොක් 40 / 80 අතර තියෙනව සෙමෙස්ටර් එකට ගනක් ගෙවලා ඔන තරම් කන්න පුලුවන් එත් එලියට ගෙනියන්න බැහැ. ගොඩක් අය යුනිවර් එකේ යන්නේ Skateboarding one wheel bicycle තව අර ඉලෙක්රික් එවා මතක නැහැ බන් නම් කැම්පස් ජිවිතෙ ඔහොමයි පොඩ්ඩක් ඊට එලියේ පස්සේ කියන්නම් අපි ගියා[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom