Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වලයින්ට සවන් දීම සාර්ථකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වලයින්ට සවන් දීම සාර්ථකද?

1995 වසරේදී අමෙරිකානු රජය සහ විශ්වවිද්‍යාල කිහිපයක් එකතු වී සෙටි (SETI) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළා.මේ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වුනේ දියුනු තත්වයේ පවතින පිටසක්වල ශිෂ්ටාචාරයක් වෙතින් පැමිණෙන රේඩියෝ සංඥා හඳුනා ගැනීම.ඇත්තෙන්ම මේ ක්‍රමවේදය කෙතරම් දුරට සාර්ථකද?

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ග්‍රහයින් සෙවීමේදී ලැබී ඇති දත්ත අනුව අප මන්දාකිනියේ ජීවයට සුදුසු ග්‍රහයින් බිලියන 40ක් පමණ ඇතැයි අනුමාන කරනවා.මෙයින් කිහිපයක් හෝ මේ වනවිට රේඩියෝ සංඥාවක් නිකුත් කිරීමට තරම් දියුණු වී ඇති.

රේඩියෝ සංඥාවකට එහෙමත් නැත්නම් ගුවන් විදුලි සංඥාවකට ලබාගත හැකි උපරිම වේග සීමාව වෙන්නේ ආලෝකයේ වේගය.මේ වේගයට සාපේක්ෂව පෘතුවිය කියන්නේ බොහොම කුඩා ඉඩ කඩක්.ඉතින් අපිට පුළුවන් ඇහිපිය ගහන සැනින් පණිවිඩ හුවමාරු කර ගන්න.

එත් හිතල බලන්න මෙයින් ආලෝක වර්ෂ 500ක් ඈතින් පිහිටන ග්‍රහලොවක දියුණු ශිෂ්ටාචාරයක් ඇති වුනොත් ඔවුන් එවන පණිවිඩයක් මෙහි ලඟා වීමට අවුරුදු 500ක් ගත වේවී.අපෙන් ලැබෙන පිළිතුරු පණිවිඩය ඔවුන් වෙත ලං වෙද්දී තවත් අවුරුදු 500ක් ගත වෙලා තියේවි.මේ සම්පූර්ණ කාලය අවුරුදු දහසක්.පණිවිඩයක් යවලා පිළිතුර ලැබෙන තුරු අවුරුදු දහසක් බලා සිටීම කෙතරම් අතාත්විකද? මේ අවුරුදු දහස තුල යම් කිසි හේතුවක් නිසා එම පිටසක්වල ශිෂ්ටාචාරය විනාශ වෙන්නත් පුළුවන්.

මේ නිසා අපිට රේඩියෝ සංඥා භාවිතයෙන් සෙවීම් කරන්න පුළුවන් වෙන්නේ සීමිත කලාපයක පිහිටිය හැකි පිටසක්වල ශිෂ්ටාචාර පිළිබඳව පමණයි.ඊටත් වඩා මේ ක්‍රමවේදය මගින් පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක් පවතින බව හැරෙන්නට වැඩිදුර තොරතුරු දැන ගැනීමේ ඉඩකඩ අල්පයි.

පිටසක්වල ජීවින් ගැන හොඳම විස්තර සිංහලෙන්ම කියවන්න -  http://www.ufonewzlanka.blogspot.com

ඔයත් පිටසක්වල ජීවින්, පියාඹන පීරිසි ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

[QUOTE="පිටසක්වලයා සැරි, post: 17467480, member: 513106"] [b]පිටසක්වලයින්ට සවන් දීම සාර්ථකද?[/b] [IMG]http://4.bp.blogspot.com/-SucCE-KGBwA/VH30MqNnpqI/AAAAAAAAAn4/nVMSXo6gUsg/s1600/planetalignment_white_big.jpg[/IMG] [SIZE="5"][B]1995 වසරේදී අමෙරිකානු රජය සහ විශ්වවිද්‍යාල කිහිපයක් එකතු වී සෙටි (SETI) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළා.මේ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වුනේ දියුනු තත්වයේ පවතින පිටසක්වල ශිෂ්ටාචාරයක් වෙතින් පැමිණෙන රේඩියෝ සංඥා හඳුනා ගැනීම.ඇත්තෙන්ම මේ ක්‍රමවේදය කෙතරම් දුරට සාර්ථකද? සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ග්‍රහයින් සෙවීමේදී ලැබී ඇති දත්ත අනුව අප මන්දාකිනියේ ජීවයට සුදුසු ග්‍රහයින් බිලියන 40ක් පමණ ඇතැයි අනුමාන කරනවා.මෙයින් කිහිපයක් හෝ මේ වනවිට රේඩියෝ සංඥාවක් නිකුත් කිරීමට තරම් දියුණු වී ඇති. රේඩියෝ සංඥාවකට එහෙමත් නැත්නම් ගුවන් විදුලි සංඥාවකට ලබාගත හැකි උපරිම වේග සීමාව වෙන්නේ ආලෝකයේ වේගය.මේ වේගයට සාපේක්ෂව පෘතුවිය කියන්නේ බොහොම කුඩා ඉඩ කඩක්.ඉතින් අපිට පුළුවන් ඇහිපිය ගහන සැනින් පණිවිඩ හුවමාරු කර ගන්න. එත් හිතල බලන්න මෙයින් ආලෝක වර්ෂ 500ක් ඈතින් පිහිටන ග්‍රහලොවක දියුණු ශිෂ්ටාචාරයක් ඇති වුනොත් ඔවුන් එවන පණිවිඩයක් මෙහි ලඟා වීමට අවුරුදු 500ක් ගත වේවී.අපෙන් ලැබෙන පිළිතුරු පණිවිඩය ඔවුන් වෙත ලං වෙද්දී තවත් අවුරුදු 500ක් ගත වෙලා තියේවි.මේ සම්පූර්ණ කාලය අවුරුදු දහසක්.පණිවිඩයක් යවලා පිළිතුර ලැබෙන තුරු අවුරුදු දහසක් බලා සිටීම කෙතරම් අතාත්විකද? මේ අවුරුදු දහස තුල යම් කිසි හේතුවක් නිසා එම පිටසක්වල ශිෂ්ටාචාරය විනාශ වෙන්නත් පුළුවන්. මේ නිසා අපිට රේඩියෝ සංඥා භාවිතයෙන් සෙවීම් කරන්න පුළුවන් වෙන්නේ සීමිත කලාපයක පිහිටිය හැකි පිටසක්වල ශිෂ්ටාචාර පිළිබඳව පමණයි.ඊටත් වඩා මේ ක්‍රමවේදය මගින් පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක් පවතින බව හැරෙන්නට වැඩිදුර තොරතුරු දැන ගැනීමේ ඉඩකඩ අල්පයි.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="Lime"]පිටසක්වල ජීවින් ගැන හොඳම විස්තර සිංහලෙන්ම කියවන්න - [/COLOR][/B][/SIZE] [URL="http://www.ufonewzlanka.blogspot.com"][COLOR="Purple"][SIZE="5"][B]http://www.ufonewzlanka.blogspot.com[/B][/SIZE][/COLOR][/URL] [B][SIZE="5"][COLOR="Red"]ඔයත් පිටසක්වල ජීවින්, පියාඹන පීරිසි ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.[/COLOR][/SIZE][/B] :):):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom