Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.

පෘතුවියට අයත් චන්ද්‍රයා මත පැරණි පිටසක්වල ශිෂ්ටාචාරයක් පැවතී බවට මත පල වෙන්නේ අද ඊයෙක ඉදන් නෙමෙයි.මේ පිටසක්වල ශිෂ්ටාචාරය ගැන තියෙන මතය ඇත්තක්ද? එහෙම තිබුනා නම් ඔවුන්ට මොකද වුනේ? මේ සියලු ගැටළු වලට පිළිතුරු සොයන්න SETI ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයෙකු විසින් නව ව්‍යාපෘතියක් පිළිබඳව යෝජනා කරලා තියෙනවා.

නාසා ආයතනය ප්‍රසිද්ධ කල චන්ද්‍ර ඡායාරූප බොහොමයක විවිධ අසාමාන්‍යතා දකින්න තියෙනවා.මේ අසාමාන්‍යතා බහුතරයක තියෙන්නේ පැරණි එහෙත් දියුණු ශිෂ්ටාචාරයකට අයත් නටබුන් වල සලකුණු.

SETI ව්‍යාපෘතිය ඇමෙරිකාව විසින් ආරම්භ කලේ පිටසක්වල සිට එන රේඩියෝ සංඥා ග්‍රහණය කර ගන්න.මේ ව්‍යාපෘතියට සම්බන්ධව වැඩ කරන භෞතික විද්‍යාඥයෙකු වන පෝල් ඩේවිස් (Paul Davies) තමයි මේ සඳ පිටසක්වලයින් සෙවීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියා.

ඔහු අදහස් කරන විදියට පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වන දහස් ගණනක් වන අන්තර්ජාල පරිශීලකයන් එකතු කරලා ඔවුන් ලවා චන්ද්‍ර ඡායාරූප වල අසාමාන්‍යතා පරීක්ෂා කිරීම තමයි මූලික පියවර වෙන්නේ.ඔවුන් වාර්තා කරන අසාමාන්‍යතාවයන් පිළිගත් විද්‍යාඥයන් පිරිසක් විසින් පරීක්ෂා කරලා තහවුරු කිරීම තමයි දෙවෙනි පියවර වෙන්නේ.මේ දෙවෙනි පියවරෙන් ලැබෙන ප්‍රතිපල අනුව පසු කාලීනව මිනිසුන් සහිත යාන සඳ වෙත යවලා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්නත් බලාපොරොත්තු වෙන බව කියනවා.

පිටසක්වල ජීවින් ගැන තවත් අලුත් විස්තර දැන ගන්න එන්න අපේ වෙබ් අඩවියට -  http://www.ufonewzlanka.blogspot.com

ඔයාලත් මේ වගේ විස්තර වලට කැමති නම් අනිත් අයටත් කියවන්න පුළුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා......

[QUOTE="පිටසක්වලයා සැරි, post: 17475727, member: 513106"] [b]පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.[/b] [IMG]http://1.bp.blogspot.com/-GPIFj_xS32k/VH8Y9L4bAqI/AAAAAAAAAoI/A_zu1CN8dco/s1600/ap17-eratosthenes-crater-fullres-ex.jpg[/IMG] [SIZE="5"][B]පෘතුවියට අයත් චන්ද්‍රයා මත පැරණි පිටසක්වල ශිෂ්ටාචාරයක් පැවතී බවට මත පල වෙන්නේ අද ඊයෙක ඉදන් නෙමෙයි.මේ පිටසක්වල ශිෂ්ටාචාරය ගැන තියෙන මතය ඇත්තක්ද? එහෙම තිබුනා නම් ඔවුන්ට මොකද වුනේ? මේ සියලු ගැටළු වලට පිළිතුරු සොයන්න SETI ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයෙකු විසින් නව ව්‍යාපෘතියක් පිළිබඳව යෝජනා කරලා තියෙනවා. නාසා ආයතනය ප්‍රසිද්ධ කල චන්ද්‍ර ඡායාරූප බොහොමයක විවිධ අසාමාන්‍යතා දකින්න තියෙනවා.මේ අසාමාන්‍යතා බහුතරයක තියෙන්නේ පැරණි එහෙත් දියුණු ශිෂ්ටාචාරයකට අයත් නටබුන් වල සලකුණු. SETI ව්‍යාපෘතිය ඇමෙරිකාව විසින් ආරම්භ කලේ පිටසක්වල සිට එන රේඩියෝ සංඥා ග්‍රහණය කර ගන්න.මේ ව්‍යාපෘතියට සම්බන්ධව වැඩ කරන භෞතික විද්‍යාඥයෙකු වන පෝල් ඩේවිස් (Paul Davies) තමයි මේ සඳ පිටසක්වලයින් සෙවීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියා. ඔහු අදහස් කරන විදියට පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වන දහස් ගණනක් වන අන්තර්ජාල පරිශීලකයන් එකතු කරලා ඔවුන් ලවා චන්ද්‍ර ඡායාරූප වල අසාමාන්‍යතා පරීක්ෂා කිරීම තමයි මූලික පියවර වෙන්නේ.ඔවුන් වාර්තා කරන අසාමාන්‍යතාවයන් පිළිගත් විද්‍යාඥයන් පිරිසක් විසින් පරීක්ෂා කරලා තහවුරු කිරීම තමයි දෙවෙනි පියවර වෙන්නේ.මේ දෙවෙනි පියවරෙන් ලැබෙන ප්‍රතිපල අනුව පසු කාලීනව මිනිසුන් සහිත යාන සඳ වෙත යවලා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්නත් බලාපොරොත්තු වෙන බව කියනවා.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="Lime"]පිටසක්වල ජීවින් ගැන තවත් අලුත් විස්තර දැන ගන්න එන්න අපේ වෙබ් අඩවියට - [/COLOR][/B][/SIZE] [URL="http://www.ufonewzlanka.blogspot.com"][COLOR="Purple"][SIZE="5"][B]http://www.ufonewzlanka.blogspot.com[/B][/SIZE][/COLOR][/URL] [SIZE="5"][B][COLOR="Red"]ඔයාලත් මේ වගේ විස්තර වලට කැමති නම් අනිත් අයටත් කියවන්න පුළුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා......[/COLOR][/B][/SIZE] :D :D :D :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom