Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වලින් පෘථිවයට පැමිණි PK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වලින් පෘථිවයට පැමිණි PK

පිටසක්වලින් පෘථිවයට පැමිණි PK

ප්රචාරක දැන්වීමෙන්ම ප්‍රේක්ෂකයින් ආන්දෝලනයට ලක් කර වූ රාජ් කුමාර් හිරානි විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ PK චිත්‍රපටය මේ දිනවල දැඩි අවධානයට ලක් ව තිබේ.

එම දැන්වීමේ අමීර් ඛාන් පෙනී සිටියේ ගුවන් විදුලි යන්ත්‍රයකින් පමණක් නිරුවත ආවරණය කර ගනිමිණි. ඒ හේතුවෙන්ම එය ආන්දෝලාත්මක චිත්‍රපයක් වෙතැයි ප්‍රේක්ෂකයෝ මහත් උනන්දුවෙන් පසුවූහ. බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටය අසාර්ථක බව පැවසුව ද තිරගත වී දින 02 ක් ගතවීමෙන් අනතුරු ව රුපියල් කෝටි 50 ඉක්ම වූ මුදලක් උපයා තිබේ.

ඒ අනුව 2014 වසරේ දී පළමු දින 02 තුළ රුපියල් කෝටි 50 ඉක්මවා ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක්වන සිව්වැනි චිත්‍රපටය PK වේ. ඊට පෙර Happy New Year, Singham Returns, Kick මේ වාර්තා තබා තිබිණ.

දෙසැම්බර් මස 19 වැනි දා තිරගත කළ මෙම චිත්‍රපටයේ අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සන්ජේ දත්, සුශාන්ත් සිං රාජ්පුත්, බෝමන් ඉරානි ආදි නළු නිළියෝ ද රංගනයෙන් දායක වෙති.

මෙම චිත්‍රපටයේ අමීර්ඛාන් පිටසක්වල ජීවියෙකුගේ චරිතයක් නිරූපණය කරයි. ඔහුගේ යානය පොලොවට පැමිණිවිට කිසිවෙකු විසින් එහි දුරස්ථ පාලකය සොරකම් කරයි. ඔහු රාජස්ථාන ප්‍රදේශයේ අතරමං වෙයි. දුරස්ථ පාලකය සොයා ගැනීමට උත්සාහ කළ PKට සොරාගෙන් ලැබෙන්නේ රේඩියෝවක් පමණි.

මුලින් නිරුවතින් සිටින ඔහුට මේ ලෝකයට එය නොගැලපෙන බව වටහා ගනී. වාහනයක් තුළ ලිංගික කාර්යයයේ නිරත ව සිටි යුවළකගේ ඇඳුම් සොරකම් කරයි. ඉභාගාතේ යන පීකේ, භායිරෝන් සිං (සන්ජේ දත්) සමග මිතුරු වෙයි. පෘථිවියේ ආචාර ධර්ම, හැසිරීම ආදිය ඉගෙන ගැනීම සඳහා භායිරෝන් උදව් කරයි. පුද්ගලයෙකුගේ දෑත් අල්ලාගෙන සිටීමෙන් එම පුද්ගයාගේ මොළයේ ඇති සියළු දේ තමා තුළට පිටපත් කර ගැනීමේ හැකියාවක් පීකේට ඇත. අනෙකුත් දේ සමග භෝජ්පූර් භාෂාව ඉක්මනින් ඉගෙන ගැනීමේ ආශාවක් ඔහු තුළ ඇතිවෙයි. ඔහුගේ මිතුරු භායිරෝන් සිතන්නේ පීකේට කාන්තාවකගේ පහස අවශ්‍ය වී ඇති බවකි. භායිරෝන් ඔහු ගණිකා නිවාසයකට රැගෙන යයි. භෝජ්පූර් භාෂාව දන්නා ගණිකාවකගේ දෑත පැය ගණනාවක් අල්ලාගෙන සිටීමෙන් පීකේ එම භාෂාව ඉගෙන ගනී.

අනතුරුව ඔහු දිල්ලියට ගමන් කරයි. එසේ යන්නේ සිය දුරස්ථ පාලකය එහි වෙළෙඳසැලකට විකුණා තිබිය හැකි යැයි දැන ගන්නට ලැබීමෙනි. දිල්ලිය විශාල නගරයක් වූ බැවින් ඔහුට කිසිවක් කරගත නොහැකි ව අතරමං වෙයි. "නැති වූ දේ සොයාදීමට හැක්කේ දෙවියන්ට පමණක් බව" බොහෝ දෙනෙක් ඔහුට කියා තිබේ. ඔහු දෙවියන් සොයා යයි. එහෙත් විවිධ ආගම්, ඇදහිලි හේතුවෙන් ඔහුගේ සිත අවුල් සහගත තත්ත්වයකට පත් වෙයි.

මේ අතරතුර දී මහාරජ් නමැති තාපසයා පිළිබඳ ඔහුට දැන ගැනීමට ලැබේ. දේව නියෝජිතයෙකු මෙන් පෙනී සිටින ඔහු ළඟ පීකේගේ යානයෙන් අතුරුදන් වූ උපාංගය තිබේ. ඔහු එය හිමාලයෙන් ලැබුණේ යැයි සඳහන් කරමින් මිනිසුන් මුලා කරයි.

තාපසයා සොයා යන අතරතුර දී රූපවාහිනි වාර්තාකාරිණියකවන ජග්ගු ජානකි (අනුෂ්කා ශර්මා) ඔහුට හමු වෙයි. පීකේ ඔහුගේ සියළු විස්තර ඇයට පවසයි. ඔවුන් දෙදෙනාම තාපසයා හමුවීමට යයි. සිය උපාංගය ආපසු ලබා ගැනීම සඳහා තාපසයා සමග ඇතිවන ගැටුම් අවසානයේ කෙසේ හෝ උපාංගය ලබාගන්නා අතර පීකේ ජග්ගුට ආදරය කරයි. ඔහු නැවතත් පෘථිවයට පැමිණෙයි. මේ ආදි සිදුවීම් බොහෝ චිත්‍රපටවල දක්නට ලැබෙන සාමාන්‍ය දේවල් බව විචාරකයෝ සඳහන් කරති.

[QUOTE="Yevon1992, post: 17638210, member: 417171"] [b]පිටසක්වලින් පෘථිවයට පැමිණි PK[/b] [CENTER][B][SIZE=5][COLOR=Blue]පිටසක්වලින් පෘථිවයට පැමිණි PK[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][IMG]http://im.rediff.com/movies/2014/sep/17pk-poll3.jpg[/IMG][/B] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ප්රචාරක දැන්වීමෙන්ම ප්‍රේක්ෂකයින් ආන්දෝලනයට ලක් කර වූ රාජ් කුමාර් හිරානි විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ PK චිත්‍රපටය මේ දිනවල දැඩි අවධානයට ලක් ව තිබේ.[/B][/SIZE] [SIZE=4][B]එම දැන්වීමේ අමීර් ඛාන් පෙනී සිටියේ ගුවන් විදුලි යන්ත්‍රයකින් පමණක් නිරුවත ආවරණය කර ගනිමිණි. ඒ හේතුවෙන්ම එය ආන්දෝලාත්මක චිත්‍රපයක් වෙතැයි ප්‍රේක්ෂකයෝ මහත් උනන්දුවෙන් පසුවූහ. බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටය අසාර්ථක බව පැවසුව ද තිරගත වී දින 02 ක් ගතවීමෙන් අනතුරු ව රුපියල් කෝටි 50 ඉක්ම වූ මුදලක් උපයා තිබේ.[/B][/SIZE] [SIZE=4][B]ඒ අනුව 2014 වසරේ දී පළමු දින 02 තුළ රුපියල් කෝටි 50 ඉක්මවා ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක්වන සිව්වැනි චිත්‍රපටය PK වේ. ඊට පෙර Happy New Year, Singham Returns, Kick මේ වාර්තා තබා තිබිණ.[/B][/SIZE] [SIZE=4][B]දෙසැම්බර් මස 19 වැනි දා තිරගත කළ මෙම චිත්‍රපටයේ අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සන්ජේ දත්, සුශාන්ත් සිං රාජ්පුත්, බෝමන් ඉරානි ආදි නළු නිළියෝ ද රංගනයෙන් දායක වෙති.[/B][/SIZE] [SIZE=4][B]මෙම චිත්‍රපටයේ අමීර්ඛාන් පිටසක්වල ජීවියෙකුගේ චරිතයක් නිරූපණය කරයි. ඔහුගේ යානය පොලොවට පැමිණිවිට කිසිවෙකු විසින් එහි දුරස්ථ පාලකය සොරකම් කරයි. ඔහු රාජස්ථාන ප්‍රදේශයේ අතරමං වෙයි. දුරස්ථ පාලකය සොයා ගැනීමට උත්සාහ කළ PKට සොරාගෙන් ලැබෙන්නේ රේඩියෝවක් පමණි. [/B][/SIZE] [SIZE=4][B]මුලින් නිරුවතින් සිටින ඔහුට මේ ලෝකයට එය නොගැලපෙන බව වටහා ගනී. වාහනයක් තුළ ලිංගික කාර්යයයේ නිරත ව සිටි යුවළකගේ ඇඳුම් සොරකම් කරයි. ඉභාගාතේ යන පීකේ, භායිරෝන් සිං (සන්ජේ දත්) සමග මිතුරු වෙයි. පෘථිවියේ ආචාර ධර්ම, හැසිරීම ආදිය ඉගෙන ගැනීම සඳහා භායිරෝන් උදව් කරයි. පුද්ගලයෙකුගේ දෑත් අල්ලාගෙන සිටීමෙන් එම පුද්ගයාගේ මොළයේ ඇති සියළු දේ තමා තුළට පිටපත් කර ගැනීමේ හැකියාවක් පීකේට ඇත. අනෙකුත් දේ සමග භෝජ්පූර් භාෂාව ඉක්මනින් ඉගෙන ගැනීමේ ආශාවක් ඔහු තුළ ඇතිවෙයි. ඔහුගේ මිතුරු භායිරෝන් සිතන්නේ පීකේට කාන්තාවකගේ පහස අවශ්‍ය වී ඇති බවකි. භායිරෝන් ඔහු ගණිකා නිවාසයකට රැගෙන යයි. භෝජ්පූර් භාෂාව දන්නා ගණිකාවකගේ දෑත පැය ගණනාවක් අල්ලාගෙන සිටීමෙන් පීකේ එම භාෂාව ඉගෙන ගනී.[/B][/SIZE] [SIZE=4][B]අනතුරුව ඔහු දිල්ලියට ගමන් කරයි. එසේ යන්නේ සිය දුරස්ථ පාලකය එහි වෙළෙඳසැලකට විකුණා තිබිය හැකි යැයි දැන ගන්නට ලැබීමෙනි. දිල්ලිය විශාල නගරයක් වූ බැවින් ඔහුට කිසිවක් කරගත නොහැකි ව අතරමං වෙයි. "නැති වූ දේ සොයාදීමට හැක්කේ දෙවියන්ට පමණක් බව" බොහෝ දෙනෙක් ඔහුට කියා තිබේ. ඔහු දෙවියන් සොයා යයි. එහෙත් විවිධ ආගම්, ඇදහිලි හේතුවෙන් ඔහුගේ සිත අවුල් සහගත තත්ත්වයකට පත් වෙයි. [/B][/SIZE] [SIZE=4][B]මේ අතරතුර දී මහාරජ් නමැති තාපසයා පිළිබඳ ඔහුට දැන ගැනීමට ලැබේ. දේව නියෝජිතයෙකු මෙන් පෙනී සිටින ඔහු ළඟ පීකේගේ යානයෙන් අතුරුදන් වූ උපාංගය තිබේ. ඔහු එය හිමාලයෙන් ලැබුණේ යැයි සඳහන් කරමින් මිනිසුන් මුලා කරයි. [/B][/SIZE] [B][SIZE=4]තාපසයා සොයා යන අතරතුර දී රූපවාහිනි වාර්තාකාරිණියකවන ජග්ගු ජානකි (අනුෂ්කා ශර්මා) ඔහුට හමු වෙයි. පීකේ ඔහුගේ සියළු විස්තර ඇයට පවසයි. ඔවුන් දෙදෙනාම තාපසයා හමුවීමට යයි. සිය උපාංගය ආපසු ලබා ගැනීම සඳහා තාපසයා සමග ඇතිවන ගැටුම් අවසානයේ කෙසේ හෝ උපාංගය ලබාගන්නා අතර පීකේ ජග්ගුට ආදරය කරයි. ඔහු නැවතත් පෘථිවයට පැමිණෙයි. මේ ආදි සිදුවීම් බොහෝ චිත්‍රපටවල දක්නට ලැබෙන සාමාන්‍ය දේවල් බව විචාරකයෝ සඳහන් කරති. [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom