Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වලුන් ඉන්නවා කියන්නෙ මෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමාර් සෙනෙවිරත්න විසින් අන්තර්ජාලයට එක්කල ලිපියකි..

මෙක්සිකන් රජය විසින් පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මලසිරුරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ඔයා මේ වෙනකොටත් දන්නව ඇති.

මේක ගැන සාමාන්‍ය තොරතුරු ටික ඔයාට දැන් ගොඩක් තැන්වලින් දැනගන්න පුළුවන් , අපි කතා කරමු මෙයාලා පෘතුවියට අයත් ජීවීන් කොට්ටාසයක් නෙවෙයි කියල තහවුරු කරන්න හමුවෙලා තියෙන සාක්ෂි ගැන.

මේ මලසිරුරු දෙක 2017 වසරේදී සොයාගෙන තියෙන්නෙ මෙක්සිකෝවේ ඩයටම පතලකින්. මේ මලසිරුරු වටේට ඩයටම් වලින් ආවරණය වෙලා සම්පූර්ණ සිරුරම විජලනය වෙලා තියෙනවා.

මෙලෙස විජලනය වුන නිසා තමයි මේ ආකාරයට මේ සිරුර ආරක්ෂා වෙලා තිබිලා තියෙන්නෙ.

මෙයාලා ඉදිරිපත් කරන මතයට අනුව මේ සිරුරු ඩයටම පතලක් තුලට කවුරුන් විසින් හෝ දාලා තියෙනවා.

ඒ කියන්නෙ මෙයාලගෙම වර්ගයේ ජීවින් පිරිසක් විසින් මෙයාල මියගියාට පස්සේ මේ වගේ ඩයටම් පතලක් තුලට දාලා හෝ එකල පෘතුවියේ ජීවත් වූ මිනිසුන් විසින් මේවා ඩයටම පතල තුලට දාලා තියෙනවා.

ඒ විදියට කරේ මේ සිරුරු දිරාපත් නොවී ආරක්ෂා කිරීමේ අරමුණින්ම ද යන බවට නිශ්චිත අදහසක් දිය නොහැකි බවයි පවසන්නේ.

කාබන් 14 කාල නිර්ණයෙන් තහවුරු වී තිබුණේ මෙම සිරුරු වසර දහසක් පමණ පැරණි බවයි.

ඉතිං ඇයි මෙයාලා පෘතුවියේ අතීතයේ හිටපු , දැන් ඉන්න හරි ජීවීන් කොටසක් වෙන්න බෑ කියන්නේ? කොහොමද මෙයාලා පෘතුවියෙන් පිට ජීවයක කොටස් කාරයන් කියලා කියන්නේ?

1 - මෙයාලගේ හිස්කබල ඇගට සාපේක්ෂව තරමක් විශාලයි වගේම, වාතය පිරුණු ලොකු කුහර වලින් සමන්විතයි. මේ හිස ඇතුලේ විශාල ප්‍රමාණයේ මොලයක් සඳහා ඉඩ තිබෙනවා.

2- මෙයාලගේ කටේ දත් හෝ දත් තිබුණ බවක් හෝ සොයාගන්නට නොහැකි වී තිබුණා.එයින් උපකල්පනය කර තිබුණේ මෙම ජීවීයා කෑමවර්ග සපා ආහාරයට ගන්න කෙනෙක් නෙවයි. කෙලින්ම ආහාර ගිල දමන කෙනෙක් බව

3 - මෙයාලගෙ පර්ශු මැදින් වෙන්වෙලා නෑ. සම්පූර්ණ වෘත්තාකාර පර්ශු තියෙන්නෙ .ඒවා ගිහිං කොදුඇටපෙලට සම්බන්ධ වෙලා තියෙනවා

4 - මෙයාලගෙ අත් සම්බන්ධ වෙලා තියෙන්නෙ , සාමාන්‍යයෙන් පක්ශීන්ගෙ අස්ථි වලට නෑකම් කියන විශේෂ අස්ථියක් මඟින්, ඒ නිසා මෙයාලට අත් දෙක විශාල කෝණවලින් චලනය කිරීමේ හැකියාව තිබිලා තියෙනවා

5 - අදහාගත නොහැකි කරුණ නම් මෙයාලගෙ හමට යටින් කැඩ්මියම් සහ ඔස්මියම් වැනි දුර්ලභ ලෝහවලින් සිදුකරන ලද බද්ධ කිරීම් දක්නට ලැබෙනවා.මේවා සමට යටින් ඉතාමත් හොඳින් ස්ථාපනය වී තිබෙනවා.

මෙම ලෝහ බද්ධයේ විශේෂ ම කරුණ වෙන්නේ මේ ලෝහ වැඩිපුරම යොදාගන්නේ සැටලයිට් සහ චන්ද්‍රිකා වැනි දුරස්ථ සන්නිවේදන උපකරණ සඳහා වීමයි.

වසර දහසකට කලිං මේ වගේ තාක්ෂණයක් තිබුණ ජීවීන් යම්කිසි ග්‍රහලෝකයක සිටියා නම්, අද වනවිට ඔවුන්ගේ තාක්ෂණය කොච්චර දියුණු වෙලා ඇතිද කියල හිතාගන්න පුළුවන් නේද ?

6 - මෙයාලට තියෙන්නෙ ඇඟිලි තුනයි. මේ ඇඟිලි වල නියපොතු පවා සොයාගෙන තිබෙන අතර, මොවුන්ට ඇඟිලි සලකුණු පවා තිබී ඇති බව පවසනවා.ඒ වගේම මේ ඇඟිලි සලකුණු තියෙන්නෙ සම්පූර්ණ තනි කෙලින් ඉරි විදියට කියල තමයි කියන්නෙ.

මේ ලක්ෂණය පෘතුවියේ කිසිදු ජීවියෙකුගේ දක්නට නොමැති බව පවසනවා.

7 - මෙයාලගෙ බඩේ බිත්තර කිහිපයක් තිබෙන සොයාගෙන තිබෙන අතර.මෙම බිත්තර 100% ක් ස්වාභාවික ආකාරයෙන් තිබෙන බව පවසා තිබෙනවා.

මේ කරුණ නිසා මෙම සිරුරු කිසිවෙකු විසින් නිර්මාණය කල ඒවා නොවන බවත් 100% ක් ස්වාභාවික නිර්මාණයක් බව ඉතා නිරවද්‍ය ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

8 - මෙම ජීවීන්ගෙ DNA , පෘතුවියේ අතීතයේ සිටි සහ දැනට සිටින ජීවින් විශේෂ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් එක්ක සසඳලා බැලුවත් , කිසිදු ජීවියෙක් සමඟ 100% ක් ගැලපිලා නෑ.

මෙයාලා පෘතුවියේ ජීවියට හිමිකම් කියපු ජීවීන් කොටසක් නෙවෙයි කියන්න ඒකත් වැදගත් සාක්ෂියක් වෙනවා.

9 - මේ ජීවීන්ගේ DNA වලින් 70% ක් පමණ අඳුරගෙන තිබුණත් 30% ක වගේ ප්‍රමාණයක් පෘතුවියේ කිසිදාක හමුනොවූ ආකාරයේ DNA කොටස් බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

10 - මිනිසාගේ සහ වඳුරන්ගේ DNA විෂමතාව අතර පරතරය 5% යි. ඒ වගේම මිනිසුන් සහ අතිශය ප්‍රාථමික ජීවීන් කොට්ටාසයක් වන බැක්ටීරියා අතර DNA වෙනස වෙන්නේ 15 % යි.

ඒත් මේ මලසිරුරු වල හමුවන DNA සහ මිනිසාගේ DNA අතර 30% ක පමණ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා.

ඒකත් මේ ජීවීන් පෘතුවියේ අතීතයේ සිට ජීවත් වූ ජීවීන්ගේ සිට වර්තමානය දක්වා සිටි ජීවීන් කිසිවෙකුට නෑකම් නොකියන බවට සාක්ෂියක් !

සැටලයිට් සහ චන්ද්‍රිකා තාක්ෂණය සඳහා යොදාගන්නා ලෝහ තම සමට යටින් බද්ධ කරගත්, සැහැල්ලු අස්ථි වලින් යුක්ත, පක්ෂීන්ට නෑකම් කියනා ආකාරයට සමහර අස්ථි පිහිටා තිබෙන , බිත්තර මඟින් ප්‍රජනනය කරන මෙම ජීවීන් සැබවින්ම කවුරුන් වෙන්නට ඇති ද ?

අපි බලාගෙන ඉමු.

ඉතිං , පෘතුවියේ ජීවත් වන ඔයා, මම , මේ දැවැන්ත විශ්වය තුල තනිවෙලා නෑ කියන අදහස යථාර්ථයක් වෙමින් පවතිනවා !

Ranil Mudunkotuwa page

[QUOTE="leeroxxroxx, post: 29199424, member: 419938"] කුමාර් සෙනෙවිරත්න විසින් අන්තර්ජාලයට එක්කල ලිපියකි.. මෙක්සිකන් රජය විසින් පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මලසිරුරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ඔයා මේ වෙනකොටත් දන්නව ඇති. මේක ගැන සාමාන්‍ය තොරතුරු ටික ඔයාට දැන් ගොඩක් තැන්වලින් දැනගන්න පුළුවන් , අපි කතා කරමු මෙයාලා පෘතුවියට අයත් ජීවීන් කොට්ටාසයක් නෙවෙයි කියල තහවුරු කරන්න හමුවෙලා තියෙන සාක්ෂි ගැන. මේ මලසිරුරු දෙක 2017 වසරේදී සොයාගෙන තියෙන්නෙ මෙක්සිකෝවේ ඩයටම පතලකින්. මේ මලසිරුරු වටේට ඩයටම් වලින් ආවරණය වෙලා සම්පූර්ණ සිරුරම විජලනය වෙලා තියෙනවා. මෙලෙස විජලනය වුන නිසා තමයි මේ ආකාරයට මේ සිරුර ආරක්ෂා වෙලා තිබිලා තියෙන්නෙ. මෙයාලා ඉදිරිපත් කරන මතයට අනුව මේ සිරුරු ඩයටම පතලක් තුලට කවුරුන් විසින් හෝ දාලා තියෙනවා. ඒ කියන්නෙ මෙයාලගෙම වර්ගයේ ජීවින් පිරිසක් විසින් මෙයාල මියගියාට පස්සේ මේ වගේ ඩයටම් පතලක් තුලට දාලා හෝ එකල පෘතුවියේ ජීවත් වූ මිනිසුන් විසින් මේවා ඩයටම පතල තුලට දාලා තියෙනවා. ඒ විදියට කරේ මේ සිරුරු දිරාපත් නොවී ආරක්ෂා කිරීමේ අරමුණින්ම ද යන බවට නිශ්චිත අදහසක් දිය නොහැකි බවයි පවසන්නේ. කාබන් 14 කාල නිර්ණයෙන් තහවුරු වී තිබුණේ මෙම සිරුරු වසර දහසක් පමණ පැරණි බවයි. ඉතිං ඇයි මෙයාලා පෘතුවියේ අතීතයේ හිටපු , දැන් ඉන්න හරි ජීවීන් කොටසක් වෙන්න බෑ කියන්නේ? කොහොමද මෙයාලා පෘතුවියෙන් පිට ජීවයක කොටස් කාරයන් කියලා කියන්නේ? 1 - මෙයාලගේ හිස්කබල ඇගට සාපේක්ෂව තරමක් විශාලයි වගේම, වාතය පිරුණු ලොකු කුහර වලින් සමන්විතයි. මේ හිස ඇතුලේ විශාල ප්‍රමාණයේ මොලයක් සඳහා ඉඩ තිබෙනවා. 2- මෙයාලගේ කටේ දත් හෝ දත් තිබුණ බවක් හෝ සොයාගන්නට නොහැකි වී තිබුණා.එයින් උපකල්පනය කර තිබුණේ මෙම ජීවීයා කෑමවර්ග සපා ආහාරයට ගන්න කෙනෙක් නෙවයි. කෙලින්ම ආහාර ගිල දමන කෙනෙක් බව 3 - මෙයාලගෙ පර්ශු මැදින් වෙන්වෙලා නෑ. සම්පූර්ණ වෘත්තාකාර පර්ශු තියෙන්නෙ .ඒවා ගිහිං කොදුඇටපෙලට සම්බන්ධ වෙලා තියෙනවා 4 - මෙයාලගෙ අත් සම්බන්ධ වෙලා තියෙන්නෙ , සාමාන්‍යයෙන් පක්ශීන්ගෙ අස්ථි වලට නෑකම් කියන විශේෂ අස්ථියක් මඟින්, ඒ නිසා මෙයාලට අත් දෙක විශාල කෝණවලින් චලනය කිරීමේ හැකියාව තිබිලා තියෙනවා 5 - අදහාගත නොහැකි කරුණ නම් මෙයාලගෙ හමට යටින් කැඩ්මියම් සහ ඔස්මියම් වැනි දුර්ලභ ලෝහවලින් සිදුකරන ලද බද්ධ කිරීම් දක්නට ලැබෙනවා.මේවා සමට යටින් ඉතාමත් හොඳින් ස්ථාපනය වී තිබෙනවා. මෙම ලෝහ බද්ධයේ විශේෂ ම කරුණ වෙන්නේ මේ ලෝහ වැඩිපුරම යොදාගන්නේ සැටලයිට් සහ චන්ද්‍රිකා වැනි දුරස්ථ සන්නිවේදන උපකරණ සඳහා වීමයි. වසර දහසකට කලිං මේ වගේ තාක්ෂණයක් තිබුණ ජීවීන් යම්කිසි ග්‍රහලෝකයක සිටියා නම්, අද වනවිට ඔවුන්ගේ තාක්ෂණය කොච්චර දියුණු වෙලා ඇතිද කියල හිතාගන්න පුළුවන් නේද ? 6 - මෙයාලට තියෙන්නෙ ඇඟිලි තුනයි. මේ ඇඟිලි වල නියපොතු පවා සොයාගෙන තිබෙන අතර, මොවුන්ට ඇඟිලි සලකුණු පවා තිබී ඇති බව පවසනවා.ඒ වගේම මේ ඇඟිලි සලකුණු තියෙන්නෙ සම්පූර්ණ තනි කෙලින් ඉරි විදියට කියල තමයි කියන්නෙ. මේ ලක්ෂණය පෘතුවියේ කිසිදු ජීවියෙකුගේ දක්නට නොමැති බව පවසනවා. 7 - මෙයාලගෙ බඩේ බිත්තර කිහිපයක් තිබෙන සොයාගෙන තිබෙන අතර.මෙම බිත්තර 100% ක් ස්වාභාවික ආකාරයෙන් තිබෙන බව පවසා තිබෙනවා. මේ කරුණ නිසා මෙම සිරුරු කිසිවෙකු විසින් නිර්මාණය කල ඒවා නොවන බවත් 100% ක් ස්වාභාවික නිර්මාණයක් බව ඉතා නිරවද්‍ය ලෙස ප්‍රකාශ කර තිබෙනවා. 8 - මෙම ජීවීන්ගෙ DNA , පෘතුවියේ අතීතයේ සිටි සහ දැනට සිටින ජීවින් විශේෂ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් එක්ක සසඳලා බැලුවත් , කිසිදු ජීවියෙක් සමඟ 100% ක් ගැලපිලා නෑ. මෙයාලා පෘතුවියේ ජීවියට හිමිකම් කියපු ජීවීන් කොටසක් නෙවෙයි කියන්න ඒකත් වැදගත් සාක්ෂියක් වෙනවා. 9 - මේ ජීවීන්ගේ DNA වලින් 70% ක් පමණ අඳුරගෙන තිබුණත් 30% ක වගේ ප්‍රමාණයක් පෘතුවියේ කිසිදාක හමුනොවූ ආකාරයේ DNA කොටස් බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. 10 - මිනිසාගේ සහ වඳුරන්ගේ DNA විෂමතාව අතර පරතරය 5% යි. ඒ වගේම මිනිසුන් සහ අතිශය ප්‍රාථමික ජීවීන් කොට්ටාසයක් වන බැක්ටීරියා අතර DNA වෙනස වෙන්නේ 15 % යි. ඒත් මේ මලසිරුරු වල හමුවන DNA සහ මිනිසාගේ DNA අතර 30% ක පමණ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා. ඒකත් මේ ජීවීන් පෘතුවියේ අතීතයේ සිට ජීවත් වූ ජීවීන්ගේ සිට වර්තමානය දක්වා සිටි ජීවීන් කිසිවෙකුට නෑකම් නොකියන බවට සාක්ෂියක් ! සැටලයිට් සහ චන්ද්‍රිකා තාක්ෂණය සඳහා යොදාගන්නා ලෝහ තම සමට යටින් බද්ධ කරගත්, සැහැල්ලු අස්ථි වලින් යුක්ත, පක්ෂීන්ට නෑකම් කියනා ආකාරයට සමහර අස්ථි පිහිටා තිබෙන , බිත්තර මඟින් ප්‍රජනනය කරන මෙම ජීවීන් සැබවින්ම කවුරුන් වෙන්නට ඇති ද ? අපි බලාගෙන ඉමු. ඉතිං , පෘතුවියේ ජීවත් වන ඔයා, මම , මේ දැවැන්ත විශ්වය තුල තනිවෙලා නෑ කියන අදහස යථාර්ථයක් වෙමින් පවතිනවා ! Ranil Mudunkotuwa page [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom