Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවය පැවතිය හැකි ලෝක 10ක් පිළිබඳ හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල ජීවය පැවතිය හැකි ලෝක 10ක් පිළිබඳ හ&#3

පුවර්ටෝ රිකෝ (Puerto Rico) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එකතු වෙලා පසු ගිය කාලයේ පිටසක්වල ජීවය සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනා.පසුගියදා එළිදැක්වුණු ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා අනුව පෘතුවියෙන් එපිට ජීවය පැවතිය හැකි ලෝක 10ක් ගැන ඔවුන් හෙළිකර සිටිනවා.මේ සඳහා ඔවුන් තරුව සහ ග්‍රහලෝකය අතර පවතින දුර,තරුවේ වයස (අදාළ ගග්රහ පද්ධතිය බිහිවී ජීවය ඇතිවීමට තරම් කාලයක් ගතවී තිබිය යුතුයි) ආදී කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා.මේ තියෙන්නේ ඔවුන් හෙලිකල ග්‍රහයින් 10 දෙනා ගැන විස්තර.

10. Kepler-186f

පෘතුවිය සමග ප්‍රමාණයෙන් තරමක් හෝ සමාන ග්‍රහයින් අතරින් සොයා ගත් පළමු ග්‍රහයා වන්නේ Kepler-186f.පෘතුවිය මෙන් දස ගුණයක් පමණ විශාල වන මෙය සාම්පූර්නයෙන්ම පාහේ පාෂාණමය ග්‍රහයෙක්.මෙය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 490ක් දුරින්.

09. Gliese 581g

තුලා රාශියට අයත් Gliese 581 නම් තාරකාව වටා භ්‍රමණය වන මෙම ග්‍රහයා සොයා ගනු ලැබුවේ 2010 වසරේ.නමුත් මේ දක්වා එහි පැවැත්ම ස්ථිර වශයෙන් සනාත කර තිබුනේ නැහැ.සෑම දින 30කටම වරක් මව් තාරකාව වටා භ්‍රමණය වන මෙය පෘතුවිය මෙන් 3ගුනයක් පමණ විශාලයි.මෙම ග්‍රහයා පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 20ක් දුරින්.

08. Gliese 667Cc

තවත් පෘතුවියට සමාන ග්‍රහයෙක් වන මෙය ආලෝක වර්ෂ 22ක් එපිටින් වෘශ්චික තරු පන්තිය තුල පිහිටා තියෙනවා.පෘතුවිය මෙන් පස් ගුණයක් තරම් විශාල වන මෙය සෑම දින 28කටම වරක් මව් තාරකාව වටා වන තමන්ගේ ගමන සම්පූර්ණ කරනවා.GJ 667C නම වන මෙහි මව් තාරකාව ත්‍රිත්ව තාරකා මණ්ඩලයකට අයත් තරුවක්.

07. Kepler-22b

අපගේ හිරුට ප්‍රමාණයෙන් සහ උෂ්ණත්වයෙන් බෙහෙවින් සමාන වන තාරකාවකට අයත් වන මෙම ග්‍රහයා පෘතුවිය මෙන් 2.4 ගුණයක් විශාල වනවා.මෙම ග්‍රහයා මතුපිට පෘතුවියේ මෙන්ම හරිතාගාර ආවරණ සංසිද්ධිය ක්‍රියාත්මක වන බව විශ්වාස කරනු ලැබේ.මතු පිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 72 පමණ වන මෙම ග්‍රහයා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක දුරින් සිග්නස් (Cygnus) තරු පන්තිය තුල පිහිටනවා.

06. HD 40307g

පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටන මෙයට ඇති දුර වන්නේ ආලෝක වර්ෂ 42ක් පමණයි.මව් තාරකාවේ සිට ජීවය හට ගැනීමට සුදුසු දුරකින් පිහිටන මෙම ග්‍රහයා අනාගත අභ්‍යවකාශ දුරේක්ෂ මගින් පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි වන ඇති.

05. HD 85512b

වර්ෂ 2011 දී HARPS (High Accuracy Radial velocity Planet Searcher instrument) ව්‍යාපෘතිය මගින් සොයා ගැනුණු මෙම ග්‍රහලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 35ක දුරින් පිහිටා තිබෙනවා.පෘතුවිය මෙන් 3.6 ගුණයක් විශාල වන මෙම ග්‍රහයා මතුපිට ජලය පවතී දැයි සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණ කෙරෙමින් පවතී.

04. Tau Ceti e

මඝයම ප්‍රමාණයේ උණුසුම් ග්රහයෙකු වන Tau Ceti e පෘතුවිය මෙන් 4.3 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ෂ 12ක් දුරින් පිහිටා තිබෙනවා.මෙහි පවතින උණුසුම නිසාම සංකීර්ණ ජීවයක හට ගැනීමට පවතින්නේ අවම ඉඩක්.ඇතැම් විට මෙය සිකුරු ග්‍රහයා මෙන් ජීවයෙන් තොර වීමටද ඉඩ ඇති අතර එය රඳා පවතිනුයේ ග්‍රහයාගේ වායුගෝලීය සංයුතිය මත වේ.

03. Gliese 163c

ජීවය පවතින්නට සුදුසු දුර සීමාවෙන් මදක් ඔබ්බට වන්නට පිහිටන මෙම ග්‍රහයා මත ඇතැම් විට ජීවය හට ගැනීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.පෘතුවිය මෙන් හත් ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 50ක දුරින් පිහිටා ඇත.පාෂාණමය හෝ වායුමය ග්රහයෙකු විය හැකි මෙය අයත් වන්නේ ඩොරාඩෝ (Dorado) තාරකා පද්ධතියට වේ.

02. Gliese 581d

කාබන් ඩයොක්සයිඩ් සහිත ඝන වායුගොලයකට හිමිකම් කියන මෙම ග්‍රහයා පිහිටන්නේ ආලෝක වර්ෂ 20ක දුරින්.රතු වාමන තාරකාවක් මෙහි මව් තාරකාව වන අතර ඇතැම් විට ඉපැරණි පිටසක්වල ශිෂ්ටාචාරයන් මෙහි පැවතිය හැකි බව විශ්වාස කෙරේ.

01. Tau Ceti f

මව්තාරකාවේ සිට ජීවය පැවතිය හැකි සීමාවේ අවසාන ඉමේ පිහිටන මෙම ග්‍රහයාට උෂ්ණත්වය රඳවා ගැනීමට සුදුසු වායුගෝලයක් පවතී නම් ජීවය හට ගැනීමේ ඉඩකඩක් ඇති බව විද්වත් මතයයි.පෘතුවිය මෙන් 6.6 ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 12ක දුරින් පිහිටා ඇත.

පිටසක්වල ජීවින් ගැන අලුත්ම විතර දැන ගන්න එකතු වෙන්න අපේ වෙබ් අඩවිය එක්ක -  www.ufonewzlanka.blogspot.com

ඔයාලා මේ විෂයට කැමති නම් බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

[QUOTE="පිටසක්වලයා සැරි, post: 17457562, member: 513106"] [b]පිටසක්වල ජීවය පැවතිය හැකි ලෝක 10ක් පිළිබඳ හ[/b] [B][SIZE="4"]පුවර්ටෝ රිකෝ (Puerto Rico) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එකතු වෙලා පසු ගිය කාලයේ පිටසක්වල ජීවය සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනා.පසුගියදා එළිදැක්වුණු ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා අනුව පෘතුවියෙන් එපිට ජීවය පැවතිය හැකි ලෝක 10ක් ගැන ඔවුන් හෙළිකර සිටිනවා.මේ සඳහා ඔවුන් තරුව සහ ග්‍රහලෝකය අතර පවතින දුර,තරුවේ වයස (අදාළ ගග්රහ පද්ධතිය බිහිවී ජීවය ඇතිවීමට තරම් කාලයක් ගතවී තිබිය යුතුයි) ආදී කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා.මේ තියෙන්නේ ඔවුන් හෙලිකල ග්‍රහයින් 10 දෙනා ගැන විස්තර. 10. Kepler-186f[/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-0sdL8WrcJ3Y/VHs6G1i8bkI/AAAAAAAAAmM/6sa8cQ3A22A/s1600/kepler-186f.jpg[/IMG] [SIZE="4"][B]පෘතුවිය සමග ප්‍රමාණයෙන් තරමක් හෝ සමාන ග්‍රහයින් අතරින් සොයා ගත් පළමු ග්‍රහයා වන්නේ Kepler-186f.පෘතුවිය මෙන් දස ගුණයක් පමණ විශාල වන මෙය සාම්පූර්නයෙන්ම පාහේ පාෂාණමය ග්‍රහයෙක්.මෙය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 490ක් දුරින්. 09. Gliese 581g [/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-gNFfE09HRAo/VHs6N5xjBcI/AAAAAAAAAmU/_YLRphakxEE/s1600/Gliese%2B581g.jpg[/IMG] [SIZE="4"][B]තුලා රාශියට අයත් Gliese 581 නම් තාරකාව වටා භ්‍රමණය වන මෙම ග්‍රහයා සොයා ගනු ලැබුවේ 2010 වසරේ.නමුත් මේ දක්වා එහි පැවැත්ම ස්ථිර වශයෙන් සනාත කර තිබුනේ නැහැ.සෑම දින 30කටම වරක් මව් තාරකාව වටා භ්‍රමණය වන මෙය පෘතුවිය මෙන් 3ගුනයක් පමණ විශාලයි.මෙම ග්‍රහයා පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 20ක් දුරින්. 08. Gliese 667Cc[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-I8RM4wXKRlk/VHs6UbU3NWI/AAAAAAAAAmc/Dd8SPEtEhUM/s1600/Gliese%2B667Cc.jpg[/IMG] [SIZE="4"][B]තවත් පෘතුවියට සමාන ග්‍රහයෙක් වන මෙය ආලෝක වර්ෂ 22ක් එපිටින් වෘශ්චික තරු පන්තිය තුල පිහිටා තියෙනවා.පෘතුවිය මෙන් පස් ගුණයක් තරම් විශාල වන මෙය සෑම දින 28කටම වරක් මව් තාරකාව වටා වන තමන්ගේ ගමන සම්පූර්ණ කරනවා.GJ 667C නම වන මෙහි මව් තාරකාව ත්‍රිත්ව තාරකා මණ්ඩලයකට අයත් තරුවක්. 07. Kepler-22b[/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-HM8-WppZOa0/VHs6bqnwBUI/AAAAAAAAAmk/3ZEPBwasyhY/s1600/Kepler-22b.jpg[/IMG] [SIZE="4"][B]අපගේ හිරුට ප්‍රමාණයෙන් සහ උෂ්ණත්වයෙන් බෙහෙවින් සමාන වන තාරකාවකට අයත් වන මෙම ග්‍රහයා පෘතුවිය මෙන් 2.4 ගුණයක් විශාල වනවා.මෙම ග්‍රහයා මතුපිට පෘතුවියේ මෙන්ම හරිතාගාර ආවරණ සංසිද්ධිය ක්‍රියාත්මක වන බව විශ්වාස කරනු ලැබේ.මතු පිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 72 පමණ වන මෙම ග්‍රහයා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක දුරින් සිග්නස් (Cygnus) තරු පන්තිය තුල පිහිටනවා. 06. HD 40307g[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-z8wqzAlklAw/VHs6iv5vnbI/AAAAAAAAAms/ju2sfp8qWt8/s1600/HD%2B40307g.jpg[/IMG] [SIZE="4"][B]පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටන මෙයට ඇති දුර වන්නේ ආලෝක වර්ෂ 42ක් පමණයි.මව් තාරකාවේ සිට ජීවය හට ගැනීමට සුදුසු දුරකින් පිහිටන මෙම ග්‍රහයා අනාගත අභ්‍යවකාශ දුරේක්ෂ මගින් පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි වන ඇති. 05. HD 85512b[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-fdMsRB9Fm2o/VHs6pY8Hz6I/AAAAAAAAAm0/OQQwthgvAhk/s1600/HD%2B85512b.jpg[/IMG] [SIZE="4"][B]වර්ෂ 2011 දී HARPS (High Accuracy Radial velocity Planet Searcher instrument) ව්‍යාපෘතිය මගින් සොයා ගැනුණු මෙම ග්‍රහලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 35ක දුරින් පිහිටා තිබෙනවා.පෘතුවිය මෙන් 3.6 ගුණයක් විශාල වන මෙම ග්‍රහයා මතුපිට ජලය පවතී දැයි සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණ කෙරෙමින් පවතී. 04. Tau Ceti e[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-MhbBnNdQnGI/VHs7DEF2R-I/AAAAAAAAAm8/1cGKIVohApo/s1600/Tau%2BCeti%2Be.jpg[/IMG] [SIZE="4"][B]මඝයම ප්‍රමාණයේ උණුසුම් ග්රහයෙකු වන Tau Ceti e පෘතුවිය මෙන් 4.3 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ෂ 12ක් දුරින් පිහිටා තිබෙනවා.මෙහි පවතින උණුසුම නිසාම සංකීර්ණ ජීවයක හට ගැනීමට පවතින්නේ අවම ඉඩක්.ඇතැම් විට මෙය සිකුරු ග්‍රහයා මෙන් ජීවයෙන් තොර වීමටද ඉඩ ඇති අතර එය රඳා පවතිනුයේ ග්‍රහයාගේ වායුගෝලීය සංයුතිය මත වේ. 03. Gliese 163c[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-mmVuYECl5M8/VHs7Ld4lppI/AAAAAAAAAnE/antfkO2afzQ/s1600/Gliese%2B163c.jpg[/IMG] [SIZE="4"][B]ජීවය පවතින්නට සුදුසු දුර සීමාවෙන් මදක් ඔබ්බට වන්නට පිහිටන මෙම ග්‍රහයා මත ඇතැම් විට ජීවය හට ගැනීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.පෘතුවිය මෙන් හත් ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 50ක දුරින් පිහිටා ඇත.පාෂාණමය හෝ වායුමය ග්රහයෙකු විය හැකි මෙය අයත් වන්නේ ඩොරාඩෝ (Dorado) තාරකා පද්ධතියට වේ. 02. Gliese 581d[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-n6EwxyYDZhM/VHs7StuYvyI/AAAAAAAAAnM/6YruHSnaN-g/s1600/Gliese%2B581d.jpg[/IMG] [SIZE="4"][B]කාබන් ඩයොක්සයිඩ් සහිත ඝන වායුගොලයකට හිමිකම් කියන මෙම ග්‍රහයා පිහිටන්නේ ආලෝක වර්ෂ 20ක දුරින්.රතු වාමන තාරකාවක් මෙහි මව් තාරකාව වන අතර ඇතැම් විට ඉපැරණි පිටසක්වල ශිෂ්ටාචාරයන් මෙහි පැවතිය හැකි බව විශ්වාස කෙරේ. 01. Tau Ceti f[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-1-ohu2zl-cY/VHs8xcPsR1I/AAAAAAAAAnY/hFgQgHMJd1k/s1600/Tau%2BCeti%2Bf.jpg[/IMG] [SIZE="4"][B]මව්තාරකාවේ සිට ජීවය පැවතිය හැකි සීමාවේ අවසාන ඉමේ පිහිටන මෙම ග්‍රහයාට උෂ්ණත්වය රඳවා ගැනීමට සුදුසු වායුගෝලයක් පවතී නම් ජීවය හට ගැනීමේ ඉඩකඩක් ඇති බව විද්වත් මතයයි.පෘතුවිය මෙන් 6.6 ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 12ක දුරින් පිහිටා ඇත.[/B][/SIZE] [SIZE="4"][B][COLOR="Purple"]පිටසක්වල ජීවින් ගැන අලුත්ම විතර දැන ගන්න එකතු වෙන්න අපේ වෙබ් අඩවිය එක්ක - [/COLOR][/B][/SIZE] [COLOR="DarkOrchid"][SIZE="4"][B][URL="www.ufonewzlanka.blogspot.com"]www.ufonewzlanka.blogspot.com[/URL][/B][/SIZE][/COLOR] [COLOR="Lime"][B][SIZE="5"]ඔයාලා මේ විෂයට කැමති නම් බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.[/SIZE][/B][/COLOR] :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom