අපි තාම හිතන් ඉන්නෙ ආලෝකයේ වේගය තමයි විශ්වයේ තියෙන වැඩිම වේගය කියලනෙ...
චුම්බක, ආලෝකයේ ප්‍රවේගය, තරංග, පරමාණුව, ඕවයින් තව චුට්ටක් ඉස්සරහට ගියාම ක්වන්ටම් ෆිසික්ස්... ඔය රාමුවෙන් පිට තව කොච්චර න්‍යායන් තියෙන්න පුලුවන්ද??
@UKKU PUTHA , @NRTG , @Arumbaya De Almeida , @Rankira , @fallend , @TCB Rox , @Mandalorian , @hodakolla තව ඉන්නව ගමකට...

එළකිරියෙත් ඉන්නව..සමහරවිට පිටසක්වල ජීවින් අපි අතරත් මෙහෙම යනවා ඇති.
අපි ඉන්න ගෙවල්වලම ඉන්නවත් ඇති.

Last edited: