Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවියෙක් සමග Hard Talk(orionthuma) very rare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල ජීවියෙක් සමග Hard Talk(orionthuma) very rare

ලයිට්ස්- ඔබ එලකිරි එකේ ජනප්‍රිය පුද්ගලයෙක්.ඔබ මේ දාන ත්රෙඩ්ස් මොනාද?

ඔරියන්තුමා- මම දාන්නේ ලෝකයේ ඒලියන්ස්ලා අනාගතයේ සිදු කරන්න යන දේවල් පිලිබඳ හියුමන්ස්ලාව දැනුවත් කිරීමක්.මගේ ත්රෙඩ්ස් වල මූලික අරමුන ඒකයි.

ලයිට්ස්- ඔබ පිට්සක්වල ජීවීන් සමග තියෙන සම්බන්ධය මොකක්ද?

ඔරියන්තුමා- මමත් පිටසක්වල ජීවියෙක්.නමුත් තාවකාලික හියුමන් කෙනෙක්.මිනිසාව බේරාගැනීමට පිට්සක්වල ජීවීන් එවපු කෙනෙක්.ඊට එහා අහන්න එපා

ලයිට්ස්-ඔබට එය ඔප්පු කරන්න පුලුවන්ද?

ඔරියන්තුමා- මට මෙතන කිසි උවමනාවක් නෑ ඒක ඔප්පු කරන්න.එහෙම කරොත් අපගේ අනාගත වැඩ පිලිවෙලට ඒක බාධාවක්. අපි කරන්න ඕන දේවල් කරන්න ඕන වෙලාවට කරනවා.එච්චරයි.

ලයිට්ස්- ඔබ තනි පුද්ගලයෙක්ද?

ඔරියන්තුමා- නෑ. අපි පිටසක්වල හමුදාවක්. මම තමයි කමාන්ඩර්.ප්‍රාථමික ලෝක විනාශය කරා යනවා අපේ මීටර් වලට අහුවෙනකොට අපි මැදිහත් වීමක් කරලා එය නවත්තවන්න උත්සහ කරනවා.ඔබලාගේ පාලකයන් ඔබලාට ආදරය නෑ.ලෝකය ගැන ඔබලාගේ පැවත්ම ගැන කිසිම හැගීමක් නෑ.මේකට හියුමන්ස්ලත් වග කිව යුතුයි.

මේ තත්වය තුල අපි මැදිහත් වීමක් අකැමත්තෙන් හෝ වෙනවා.2020 වෙනකම් ඒකට ඉවසන්න වෙනවා.දැනටමත් මේ ලෝකය විනාශය කරා ගිහින්.අපි වසර ලක්ෂ ගනනක සිටම පෘථිවිය සමග සම්බන්ධයි.

ලයිට්ස්-ඔබ කරන මැදිහත් වීම මොන වගේ දෙයක්ද?

ඔරියන්තුමා- ඒක පොලොවට සහ හියුමන්ස්ලට සුභදායි මැදිහත් වීමක්.අපි හියුමන්ස්ලා සහ පොලොව නිෂ්පාදනය කරානම් අනිත් දේවල් අසුබවාදී වෙන්නේ කොහොමද?

ලයිට්ස්-ඔබ තාවකාලික හියුමන්ස් කෙකෙන් වීමේ මූලික අරමුන.

ඔරියන්තුම- ලෝකය ඒලියන් කෙනෙක් ව්දිහට පාලනය කරනවාට වඩා හියුමන් කෙනෙක් විදිහට පාලනය කරන්න මම කැමතියි.ඉන් එහාට මුකුත් අහන්න එපා.

ලයිට්ස්-ඔබ සාමන්‍යය ජීවිතය මොන වගේද?

ඔරියන්තුමා- මම බොහොම නෝමල් ඉන්නේ.ජනතාව සමග ගැවසෙනවාඔවුන්ට උදව් කරනවා.ඔවුන්ගෙන් උදව් ගන්නවා. සමහර අවස්ථාවල පිට්සක්වල බාලය භාවිතා කර රහසිගතව උදව් දෙනවා. අපි පුශ් එකක් විතරයි දෙන්නේ.

ලයිට්ස්- ඔබ දක්ෂ අනාවැකි කරුවෙක්. කොහොමද එහෙම වෙන්නේ

ඔරියන්තුමා- තුන් කල් දකින ඥාණය. මම ඇස්ටොරොයිඩ්,සුනාමි,ජල ගැලීම භූමිකම්පා වගේ ස්වභාවික දෙවල් වගේම දේශපාලන සහ සාමන්‍ය අයගේ දේවල් ගැනත් ව්‍යංගයෙන් අනාවැකි පල කර ඇත.අනාගත දැක්මක් තියෙන එක වරදක්ද?

ලයිට්ස්- ලෝකය පාලනයට පිටසක්වල ජීවියෙක්ම ඕනිද?

ඔරියන්තුමා- අනාගත ව්‍යක්ත කාටවත් වලක්වන්න හෝ නවත්තන්න හැකියාවක් නෑ.හියුමන්ස්ලා ඒක කරන්න යනවා කියන්නේ ඔවුන් විනාසයකට අර ඇදීමක් පමනයි. ලොකයේ තියෙන විවිද ආගම් ජාතීන් එකතු කර එකම පාලනයක් ගන්න පිටසක්වල ජීවියෙක් නොහොත් බලවත් කෙනෙක්, හියුමන්ස්ලා දන්න විදිහට කීවොත් දෙවි කෙනෙක්ට හැර වෙන කාටවත් බෑ.

ලයිට්ස්-ඔබ දෙවි කෙනෙක්ද?

ඔරියන්තුමා- හහ් හහ් හා, ඒකට සිනහවකින් උත්ත්ර දීමක් ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මගෙන්. මම තවම හියුමන් විදිහට ඉන්න ප්‍රිය කරනවා හියුමන්ස්ලා අතර.

ලයිට්ස්-නාසා එක සහ ඇමරිකාව අභ්‍යවකාශ ගවේෂනයට මිනිසා කරන දේවල් වලට පිටසක්වල ජීවීන් බාධා කරනවද?

ඔරියන්තුමා- නෑ.ඔය සේරම අපි දුන්න තාක්ෂනය.නමුත් මිනිසා පොලෙවේ තියෙන ප්‍රශ්න විසදන්නේ නැතිව බොරුවට අවකාශයට යන එක තේරුමක් නෑ. අභ්‍යවකාශයෙන් මිනිසාට ගන්න පුලුවන් දෙයක් නෑ.ඔබේ ප්‍රශ්න වලට උත්තර එහි නෑ. තියෙන ටිකත් කෙලවා ගන්න එක විතරයි.ඔබේ පොලවේ තියෙන මූලික ප්‍රශ්න විසදන්නේ නැතිව අහසට එන එකට අපි කැමත්තක් නෑ. ඔබලාට ඒ ටික කරගන්න බැරි නිසා තමයි මාව එව්වේ.

ලයිට්ස්-අවසාන වශයෙන් මිනිසාට දෙන්න පණිවුඩයක් තියෙනවාද?

ඔරියන්තුමා-2020 වෙනකම් ඉවසන්න.එච්චරයි.

[QUOTE="lights, post: 21367489, member: 346110"] [b]පිටසක්වල ජීවියෙක් සමග Hard Talk(orionthuma) very rare[/b] [SIZE="5"]ලයිට්ස්- ඔබ එලකිරි එකේ ජනප්‍රිය පුද්ගලයෙක්.ඔබ මේ දාන ත්රෙඩ්ස් මොනාද? ඔරියන්තුමා- මම දාන්නේ ලෝකයේ ඒලියන්ස්ලා අනාගතයේ සිදු කරන්න යන දේවල් පිලිබඳ හියුමන්ස්ලාව දැනුවත් කිරීමක්.මගේ ත්රෙඩ්ස් වල මූලික අරමුන ඒකයි. ලයිට්ස්- ඔබ පිට්සක්වල ජීවීන් සමග තියෙන සම්බන්ධය මොකක්ද? ඔරියන්තුමා- මමත් පිටසක්වල ජීවියෙක්.නමුත් තාවකාලික හියුමන් කෙනෙක්.මිනිසාව බේරාගැනීමට පිට්සක්වල ජීවීන් එවපු කෙනෙක්.ඊට එහා අහන්න එපා ලයිට්ස්-ඔබට එය ඔප්පු කරන්න පුලුවන්ද? ඔරියන්තුමා- මට මෙතන කිසි උවමනාවක් නෑ ඒක ඔප්පු කරන්න.එහෙම කරොත් අපගේ අනාගත වැඩ පිලිවෙලට ඒක බාධාවක්. අපි කරන්න ඕන දේවල් කරන්න ඕන වෙලාවට කරනවා.එච්චරයි. ලයිට්ස්- ඔබ තනි පුද්ගලයෙක්ද? ඔරියන්තුමා- නෑ. අපි පිටසක්වල හමුදාවක්. මම තමයි කමාන්ඩර්.ප්‍රාථමික ලෝක විනාශය කරා යනවා අපේ මීටර් වලට අහුවෙනකොට අපි මැදිහත් වීමක් කරලා එය නවත්තවන්න උත්සහ කරනවා.ඔබලාගේ පාලකයන් ඔබලාට ආදරය නෑ.ලෝකය ගැන ඔබලාගේ පැවත්ම ගැන කිසිම හැගීමක් නෑ.මේකට හියුමන්ස්ලත් වග කිව යුතුයි. මේ තත්වය තුල අපි මැදිහත් වීමක් අකැමත්තෙන් හෝ වෙනවා.2020 වෙනකම් ඒකට ඉවසන්න වෙනවා.දැනටමත් මේ ලෝකය විනාශය කරා ගිහින්.අපි වසර ලක්ෂ ගනනක සිටම පෘථිවිය සමග සම්බන්ධයි. ලයිට්ස්-ඔබ කරන මැදිහත් වීම මොන වගේ දෙයක්ද? ඔරියන්තුමා- ඒක පොලොවට සහ හියුමන්ස්ලට සුභදායි මැදිහත් වීමක්.අපි හියුමන්ස්ලා සහ පොලොව නිෂ්පාදනය කරානම් අනිත් දේවල් අසුබවාදී වෙන්නේ කොහොමද? ලයිට්ස්-ඔබ තාවකාලික හියුමන්ස් කෙකෙන් වීමේ මූලික අරමුන. ඔරියන්තුම- ලෝකය ඒලියන් කෙනෙක් ව්දිහට පාලනය කරනවාට වඩා හියුමන් කෙනෙක් විදිහට පාලනය කරන්න මම කැමතියි.ඉන් එහාට මුකුත් අහන්න එපා. ලයිට්ස්-ඔබ සාමන්‍යය ජීවිතය මොන වගේද? ඔරියන්තුමා- මම බොහොම නෝමල් ඉන්නේ.ජනතාව සමග ගැවසෙනවාඔවුන්ට උදව් කරනවා.ඔවුන්ගෙන් උදව් ගන්නවා. සමහර අවස්ථාවල පිට්සක්වල බාලය භාවිතා කර රහසිගතව උදව් දෙනවා. අපි පුශ් එකක් විතරයි දෙන්නේ. ලයිට්ස්- ඔබ දක්ෂ අනාවැකි කරුවෙක්. කොහොමද එහෙම වෙන්නේ ඔරියන්තුමා- තුන් කල් දකින ඥාණය. මම ඇස්ටොරොයිඩ්,සුනාමි,ජල ගැලීම භූමිකම්පා වගේ ස්වභාවික දෙවල් වගේම දේශපාලන සහ සාමන්‍ය අයගේ දේවල් ගැනත් ව්‍යංගයෙන් අනාවැකි පල කර ඇත.අනාගත දැක්මක් තියෙන එක වරදක්ද? ලයිට්ස්- ලෝකය පාලනයට පිටසක්වල ජීවියෙක්ම ඕනිද? ඔරියන්තුමා- අනාගත ව්‍යක්ත කාටවත් වලක්වන්න හෝ නවත්තන්න හැකියාවක් නෑ.හියුමන්ස්ලා ඒක කරන්න යනවා කියන්නේ ඔවුන් විනාසයකට අර ඇදීමක් පමනයි. ලොකයේ තියෙන විවිද ආගම් ජාතීන් එකතු කර එකම පාලනයක් ගන්න පිටසක්වල ජීවියෙක් නොහොත් බලවත් කෙනෙක්, හියුමන්ස්ලා දන්න විදිහට කීවොත් දෙවි කෙනෙක්ට හැර වෙන කාටවත් බෑ. ලයිට්ස්-ඔබ දෙවි කෙනෙක්ද? ඔරියන්තුමා- හහ් හහ් හා, ඒකට සිනහවකින් උත්ත්ර දීමක් ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මගෙන්. මම තවම හියුමන් විදිහට ඉන්න ප්‍රිය කරනවා හියුමන්ස්ලා අතර. ලයිට්ස්-නාසා එක සහ ඇමරිකාව අභ්‍යවකාශ ගවේෂනයට මිනිසා කරන දේවල් වලට පිටසක්වල ජීවීන් බාධා කරනවද? ඔරියන්තුමා- නෑ.ඔය සේරම අපි දුන්න තාක්ෂනය.නමුත් මිනිසා පොලෙවේ තියෙන ප්‍රශ්න විසදන්නේ නැතිව බොරුවට අවකාශයට යන එක තේරුමක් නෑ. අභ්‍යවකාශයෙන් මිනිසාට ගන්න පුලුවන් දෙයක් නෑ.ඔබේ ප්‍රශ්න වලට උත්තර එහි නෑ. තියෙන ටිකත් කෙලවා ගන්න එක විතරයි.ඔබේ පොලවේ තියෙන මූලික ප්‍රශ්න විසදන්නේ නැතිව අහසට එන එකට අපි කැමත්තක් නෑ. ඔබලාට ඒ ටික කරගන්න බැරි නිසා තමයි මාව එව්වේ. ලයිට්ස්-අවසාන වශයෙන් මිනිසාට දෙන්න පණිවුඩයක් තියෙනවාද? ඔරියන්තුමා-2020 වෙනකම් ඉවසන්න.එච්චරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom