Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න බැරි නෑ බන්. මේ වාහෙලා කියන්නේ ගෝත කතානේ..

තරාවෙක්ගේ වගේ කකුල් තියේලු. කකුල් දෙකකින් ඇවිදිනවලු (කකුල් හෙන තොගයක් උනත් තියෙන්න පුළුවන් නේ)...ඒ යකා දැක්කම දුවලා හැංගෙන්න ගියාලු(ඔච්චර තාක්ෂණයක් තියෙනවනම් අරූව වාෂ්ප කරන්න පුළුවන් වෙන්න එපයි..අනිත් එක උන් හැංගිමුත්තන් කොරන්න අවේ නෑනේ ).

පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සක්...රෙද්ද තමයි...උන් අපිට පාට පාට වැහි පෙන්නලා අතල් දෙනවා..ඒක උන්ගේ යානේ තිබ්බ ඇල්ගී වගේ එකකින් ඇතිවුනා කියමුකෝ..ඔච්චර තාක්ෂණයක් එක්ක විශ්වයේ ඇවිදින උන් වෙන ජීවීන් නැති එත් ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයකට ජීවය හඳුන්වල දේවිද? නාසා රොකට් නුත් යවන්න කලින් ෆුල් සුද්දයක් දෙනවලු ඔය සීන් එක නිසා...

"අභ්‍යවකාශයේ හා පොලෝ කුහරය යට" අභ්‍යවකාශයේ හිටියනම් පේන්නේ නැද්ද බන්? අනිට් එක පොළොවේ කුහරයක් ???

ඕව මේ හරක් පත්තරවලත් ලියනවනේ....

[QUOTE="mottaya, post: 14021773, member: 123465"] [SIZE=3]එන්න බැරි නෑ බන්. මේ වාහෙලා කියන්නේ ගෝත කතානේ.. තරාවෙක්ගේ වගේ කකුල් තියේලු. කකුල් දෙකකින් ඇවිදිනවලු (කකුල් හෙන තොගයක් උනත් තියෙන්න පුළුවන් නේ)...ඒ යකා දැක්කම දුවලා හැංගෙන්න ගියාලු(ඔච්චර තාක්ෂණයක් තියෙනවනම් අරූව වාෂ්ප කරන්න පුළුවන් වෙන්න එපයි..අනිත් එක උන් හැංගිමුත්තන් කොරන්න අවේ නෑනේ ). [FONT=Century Gothic]පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සක්[/FONT]...රෙද්ද තමයි...උන් අපිට පාට පාට වැහි පෙන්නලා අතල් දෙනවා..ඒක උන්ගේ යානේ තිබ්බ ඇල්ගී වගේ එකකින් ඇතිවුනා කියමුකෝ..ඔච්චර තාක්ෂණයක් එක්ක විශ්වයේ ඇවිදින උන් වෙන ජීවීන් නැති එත් ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයකට ජීවය හඳුන්වල දේවිද? නාසා රොකට් නුත් යවන්න කලින් ෆුල් සුද්දයක් දෙනවලු ඔය සීන් එක නිසා... [FONT=Century Gothic]"අභ්‍යවකාශයේ හා පොලෝ කුහරය යට[/FONT]" [FONT=Century Gothic]අභ්‍යවකාශයේ හිටියනම් [/FONT][/SIZE][SIZE=3][FONT=Century Gothic]පේන්නේ නැද්ද බන්? අනිට් එක පොළොවේ කුහරයක් ??? [/FONT]ඕව මේ හරක් පත්තරවලත් ලියනවනේ....:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom