Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරායන්තුමා කියන කථා ඔරායන් තුමාට මතක නැහැ වගේ.මිනිහාවත් දන්නේ නැහැ හරියටම මොකක්ද වෙන්නෙ කියලා.අනේ මන්දා බං. මෙහෙම කරන්න හෙතුවක් තියන්න ඔනේ .... හිනමානය වගේ රොගයකින් පෙලෙන්න ඔනේ නැත්නම් මේයාට පොඩි කාළේ කාගෙන් හරි අපයොජනයට ලක්වෙලා තියනවා..මේ වාගේ කට්ටිය එක එක දෙවල් හිතින් මවා ගෙන හිතාගෙන ඉන්නවා හරියට මම කවදා හරි ලොකෙට ලොක්කෙක් වෙයි කියලා.එහෙම වෙන එක හොඳයි හැබයි ඉතින් මේ වාගෙ විදිහට නැතුව.කොහොම වුනත් මේ සම්බනදව දෙයක් කියන්න ඕනේ. අප කිසිසෙත් පිටසක්වල ජිවින්ගේ ප්‍රහාරයකට ලක් වෙන්නෙ නම් නැහැ.හැබයි මේ අයුරින් යම්ක් සිද්ධ වෙන්න පුළුවන් මේ වාගේ දෙයක්.අපි පරිනාමය වෙනකොට පිටසක්වල ජිවින්ගේ බලපැමක් සිද්ධ වුනා. එ කියන්නේ පිටසක්වලින් පැමිණී ක්ෂුද්රජිවින් කොටසක් නැතිනම් වෙනත් ග්‍රහ ලෙවකින් පැමිණි අපේ ජිවින් ඇතිවිමට බලපැවා කියන සංකලපය විශවාස කරන්න පුළුවන් කාලයක් එනවා.එසේ සිදුවනුයේ පසුගිය දින ඇද හැළුනු රතු,කහ වැසිත් එක්ක සංසදනය කිරිමෙන්.

"අපි පාරිනාමය වි අවේ නැහැ කියලා" කියන්න කෙනෙකුට බැහැ. මොකද මේ මහා පොළව හාරන කොට අපෙ මුතුන් මිත්තන් නිරන්තරයෙන්ම හම්බවෙනවා.එ කියන්නේ මනුශ්‍ය වර්ගයාට අප පරිනාමය වුනා යැයි සැලකෙන වානරයාගෙන් එහාටත් ඉතිහාසයක් තිබුණා.එහෙම බලන කොට අපි ඔක්කොම පිටසක්වල ජිවින්. විශ්වයේ විවධ ස්ථාන වලින් ක්ෂුද්රජිවින් ලෙස පැමිණ මේ අකාරයට පරිනාමය වුවා යැයි කිව හැක.එහෙම බලන කොට මේ විශ්වයේ ජිවින් කී දෙනෙක් ඉන්නවාද? හැබයි තව ලොකයක සිටින ජිවින් අපව ආක්රමනය කරන්න එනවා කියන දේ නම් කවදාවත් වන්නෙ නැහැ .එ වාගේම අපි කාගෙවත් පිටසක්වල පාලනයට නතු වෙලත් නැහැ වෙන්නෙත් නැහැ.හැබයි දෙශගුණික වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා .මේ කාලගුණය දිගටම පැවතිය හොත් අපට පුර්ව නිගමනයකට එන්න වෙනාව කාලගුණය සම්බන්දව.මෙතන කාලගුණය සම්බන්දව කිසිසෙත් පිටසක්වලජිවින් බලපැම්ක් නැහැ.

ලොකේ බලවෙතක් වන රුසියානු අග්‍රාමාත්‍ය කියපු කථාවකට මුළු ලොකයෙම අවධානය යොමු වෙලා තියෙන්නෙ.ඔහු ප්‍රකාශ කලේ රුසියාවේ ජනාධීපතිවරු සෙවයෙන් පහවි අලුත් ජනාධිපති කෙනෙකු පත් වන විට ඔවුන්ට රහස් අංශයක් මගින් විවිධ රහස් තොරතුරු අඩංගු සහ පාලනය කිරිම සම්බන්දව ෆයිලයක් පිටසක්වල ජිවින් විසින් ලබා දෙන බවට.තවද ඔවුන් අප අතර ජිවත් වන බව රුසියානු අග්‍රමාත්‍යය විසින් ප්‍රකාශ කරන ලදි.

මේ කථා කොහොම වුනත් හෙට අනිද්දාට තව දින කිහිපයයි.එ කියන්නේ දවස් දෙකයි.මේ කාලයදි එකියන්නේ අනිද්දා කිසි දෙයක් සිද්ධ නොවුහොත්, අපිට තිරණයක් ගන්න වෙනවා මානසිකව රොගි වි සිටින ඔරායන් තුමාව හොඳ මානසික තත්වයකට ගෙන ක්‍රමයක් ගැන.

අනික ඔරායන්තුමා ගොඩක් ෆිල්මස් බලනවා වාගේ කියලා හිතෙනවා.

ඔරායන්තුමා ඇස්ට්‍රල් ශක්තිය ගැන කියවන කොට මට මතක් වුනේ මැට්රික්ස් ෆිල්ම් එක.එකේ හැබයි පිටසක්වල නොවෙයි.දියුණු පරිඝනක ආශ්‍රිතව කෘතිම බුද්ධිය සහිත අධි තාක්ෂනික රොබොවරු විසින් මිනිසා පාලනය කර ගැනිමේ ක්‍රියා වලියක්.මේයින් රොබොවරු යැපෙන්නෙ අප මිනිසා ජනනය කරන ශක්තින්ගෙනි.එවිට නියො නැමති විරයෙතු පැමිණි ලොව රොබවරුන්ගෙන් අපව බෙරා ගනි.

කොහොම හරි ඔරායන්තුමා කියන්නේ අපේ ඇස්ට්‍රල් ශක්තින්ගෙන් පිටසකවල ජිවින් යැපනවා කියලානේ. මේක අපි කන්න දිපු අත හපා කෑව වාගෙ වැඩක් නේ ඕයි අපේ ශක්තින්ගෙන් උඹලා යැපිලා අන්තිමට අපිටම කෙළිනවා වාගේ වැඩක්නේ.තව කථාවක් කියනවා අපිව පාලනයකට නතු කරගන්නවා කියලා.ඔරායන්තුමාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ අපි මෙතෙක් කල් ඔවුන්ගේ පාලනයෙන් තොරව ජිවත් වුවා කියන දෙයයි.දැන් එතකොට මෙතෙක් කල් පිටසක්වලයින්ට අවශ්‍ය පරිදි අප පාලනය වුවා කියන කථාව බොරු කථාවක් .නැතිනම් ඉතින් මේහෙම ග්‍රහ වස්තු උස්සගෙන පෘතිවියට එන්න ඕනෙද අපිව නැවත පාලනයට නතු කරගන්න.

[QUOTE="අහස, post: 14092382, member: 452063"] [SIZE=4][B]ඔරායන්තුමා කියන කථා ඔරායන් තුමාට මතක නැහැ වගේ.මිනිහාවත් දන්නේ නැහැ හරියටම මොකක්ද වෙන්නෙ කියලා.අනේ මන්දා බං:lol:. මෙහෙම කරන්න හෙතුවක් තියන්න ඔනේ[/B]:confused: .... හිනමානය වගේ රොගයකින් පෙලෙන්න ඔනේ නැත්නම් මේයාට පොඩි කාළේ කාගෙන් හරි අපයොජනයට ලක්වෙලා තියනවා.:eek::lol:.මේ වාගේ කට්ටිය එක එක දෙවල් හිතින් මවා ගෙන හිතාගෙන ඉන්නවා හරියට මම කවදා හරි ලොකෙට ලොක්කෙක් වෙයි කියලා:eek:.[B]එහෙම වෙන එක හොඳයි[/B] හැබයි ඉතින් මේ වාගෙ විදිහට නැතුව[/SIZE][SIZE=4]:lol:[/SIZE][SIZE=4].කොහොම වුනත් මේ සම්බනදව දෙයක් කියන්න ඕනේ. [B]අප කිසිසෙත් පිටසක්වල ජිවින්ගේ ප්‍රහාරයකට ලක් වෙන්නෙ නම් නැහැ[/B].හැබයි මේ අයුරින් යම්ක් සිද්ධ වෙන්න පුළුවන් මේ වාගේ දෙයක්.අපි පරිනාමය වෙනකොට පිටසක්වල ජිවින්ගේ බලපැමක් සිද්ධ වුනා. [B]එ කියන්නේ පිටසක්වලින් පැමිණී ක්ෂුද්රජිවින් කොටසක් නැතිනම් වෙනත් ග්‍රහ ලෙවකින් පැමිණි අපේ ජිවින් ඇතිවිමට බලපැවා කියන සංකලපය විශවාස කරන්න පුළුවන් කාලයක් එනවා[/B].එසේ සිදුවනුයේ පසුගිය දින ඇද හැළුනු [B][COLOR=Red]රතු[/COLOR],[COLOR=Orange]කහ[/COLOR][/B] වැසිත් එක්ක සංසදනය කිරිමෙන්.:yes: "[B]අපි පාරිනාමය වි අවේ නැහැ කියලා[/B]" කියන්න කෙනෙකුට බැහැ. මොකද මේ මහා පොළව හාරන කොට අපෙ මුතුන් මිත්තන් නිරන්තරයෙන්ම හම්බවෙනවා.එ කියන්නේ මනුශ්‍ය වර්ගයාට අප පරිනාමය වුනා යැයි සැලකෙන වානරයාගෙන් එහාටත් ඉතිහාසයක් තිබුණා.එහෙම බලන කොට [B]අපි ඔක්කොම පිටසක්වල ජිවින්[/B]. විශ්වයේ විවධ ස්ථාන වලින් ක්ෂුද්රජිවින් ලෙස පැමිණ මේ අකාරයට පරිනාමය වුවා යැයි කිව හැක.එහෙම බලන කොට මේ විශ්වයේ ජිවින් කී දෙනෙක් ඉන්නවාද?:eek: හැබයි තව ලොකයක සිටින [B]ජිවින් අපව ආක්රමනය කරන්න එනවා[/B] කියන දේ නම් කවදාවත් වන්නෙ නැහැ :lol:.[COLOR=Red][B]එ වාගේම අපි කාගෙවත් පිටසක්වල පාලනයට නතු වෙලත් නැහැ වෙන්නෙත් නැහැ[/B][/COLOR].හැබයි දෙශගුණික වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා .මේ කාලගුණය දිගටම පැවතිය හොත් අපට පුර්ව නිගමනයකට එන්න වෙනාව කාලගුණය සම්බන්දව.:yes::eek:[B]මෙතන කාලගුණය සම්බන්දව කිසිසෙත් පිටසක්වලජිවින් බලපැම්ක් නැහැ.:lol:[/B]:no: ලොකේ බලවෙතක් වන රුසියානු අග්‍රාමාත්‍ය කියපු කථාවකට මුළු ලොකයෙම අවධානය යොමු වෙලා තියෙන්නෙ.[B]ඔහු ප්‍රකාශ කලේ රුසියාවේ ජනාධීපතිවරු සෙවයෙන් පහවි අලුත් ජනාධිපති කෙනෙකු පත් වන විට ඔවුන්ට රහස් අංශයක් මගින් විවිධ රහස් තොරතුරු අඩංගු සහ පාලනය කිරිම සම්බන්දව ෆයිලයක් පිටසක්වල ජිවින් විසින් ලබා දෙන බවට[/B].[B]තවද ඔවුන් අප අතර ජිවත් වන බව රුසියානු අග්‍රමාත්‍යය විසින් ප්‍රකාශ කරන ලදි[/B]. මේ කථා කොහොම වුනත් හෙට අනිද්දාට තව දින කිහිපයයි.එ කියන්නේ දවස් දෙකයි.මේ කාලයදි එකියන්නේ අනිද්දා කිසි දෙයක් සිද්ධ නොවුහොත්, අපිට තිරණයක් ගන්න වෙනවා මානසිකව රොගි වි සිටින [B]ඔරායන් තුමාව හොඳ මානසික තත්වයකට ගෙන ක්‍රමයක් ගැන[/B].:D අනික ඔරායන්තුමා ගොඩක් ෆිල්මස් බලනවා වාගේ කියලා හිතෙනවා.:lol: [SIZE=4][I]ඔරායන්තුමා ඇස්ට්‍රල් ශක්තිය ගැන කියවන කොට මට මතක් වුනේ මැට්රික්ස් ෆිල්ම් එක:lol:.එකේ හැබයි පිටසක්වල නොවෙ:no:යි.දියුණු පරිඝනක ආශ්‍රිතව කෘතිම බුද්ධිය සහිත අධි තාක්ෂනික රොබොවරු විසින් මිනිසා පාලනය කර ගැනිමේ ක්‍රියා වලියක්:yes:.මේයින් රොබොවරු යැපෙන්නෙ අප මිනිසා ජනනය කරන ශක්තින්ගෙනි.එවිට නියො නැමති විරයෙතු පැමිණි ලොව රොබවරුන්ගෙන් අපව බෙරා ගනි.:D [/I] කොහොම හරි ඔරායන්තුමා කියන්නේ අපේ ඇස්ට්‍රල් ශක්තින්ගෙන් පිටසකවල ජිවින් යැපනවා කියලානේ.[B] මේක අපි කන්න දිපු අත හපා කෑව වාගෙ වැඩක් නේ ඕයි:lol: [/B]අපේ ශක්තින්ගෙන් උඹලා යැපිලා අන්තිමට අපිටම කෙළිනවා වාගේ වැඩක්නේ.[B]:eek::lol::lol:[/B]තව කථාවක් [B]කියනවා අපිව පාලනයකට නතු කරගන්නවා කියලා[/B].ඔරායන්තුමාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ අපි මෙතෙක් කල් ඔවුන්ගේ පාලනයෙන් තොරව ජිවත් වුවා කියන දෙයයි.දැන් එතකොට මෙතෙක් කල් පිටසක්වලයින්ට අවශ්‍ය පරිදි අප පාලනය වුවා කියන කථාව බොරු කථාවක් .නැතිනම් ඉතින් මේහෙම ග්‍රහ වස්තු උස්සගෙන පෘතිවියට එන්න ඕනෙද අපිව නැවත පාලනයට නතු කරගන්න.:lol::lol:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom