Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම මෙතන මම දන්නවා කියල කියන්නේ නෑ

මම නම් ඕක මුලින් ත්‍රෙඩ් එකක් දාපු ගමන් දැනගත්ත ඕක පට්ට බොරුවක් කියල

පිටසක්වල ජීවින් නෑ කියල මම කියන්නේ නෑ

එත මට නම් ඔය ආවා කියපු UFO, UFO lights ඔක්කොම බොරු එක්කෝ ස්වබාවික සිද්දි

ඕව හොදට මොලෙන් හිතුවම තේරුම ගන්න පුළුවන්

මචං යම දෙයක් ගැන හිතෙන මවා ගත්තම අපි දකින ඔනි දෙයක් ඒ විදිහට පෙන්නේ

මෙතන වෙන්නේ එහෙම දෙයක්

අපි ලෝක විනාසයක් , පිටසක්වල ආක්‍රමණයක් ගැන හිතන හිටියම කොහේ හරි ලයිට් එකක් දැක්කත් හිතෙන්නේ එක පිටසක්වල යානයක් කියල

මම ත්‍රෙඩ් දැම්මෙත්, ඔරියව බයිට් කලෙත් හුදෙක් අර්තල් එකට පමණි

මේ ලෝකේ මලාට විනාස වෙන්නේ නෑ බං

පිටසක්වල ජීවින් එන්නෙත් නෑ

එහෙම සෙට් එකක් කොහේ හරි ලෝකෙක ඉන්නවනම් කියන්න තියෙන්නෙ

"ඔයත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා"

ග්‍රාහකයක් පෘතුවියේ ගැටෙන්න අවත එක විනාස කරන්න හෝ මාර්ගය වෙනස කරන්න පුළුවන් වෙයි. ඒ සදහා මුලික තාක්ෂනය දන් තියෙනවා. (මේවා කියන්නේ සරත් ගුණපාල වගේ ලෝකයේ ඉහලටම ගිය අය මිසක් බංඩර වගේ ගංකබරයෝ නෙවි)

අපිට වඩා කොයි තරම් දියුණු පිටසක්වලයෝ ආවත් උන්ටත් ගේම දෙන්න මේ මානවයන්ට පුළුවනි

මානවයන් අවතක්සේරු කරන්න එපා.

ආ කියන්න මතක නැතිඋනා

ඔරියට තියෙන්නෙ මානසික රෝගයක්

ඔය වගේ උන් මම ඇත්තටම දැකල තියේ

එත ඒ එකෙක්ට වත් ඔරියට තරම් දරුණුවට රෝග ලක්ෂණ තිබ්බේ නෑ

මේ වෙලාවට තමා නොමිලේ ලැබෙන සෞක්‍ය පහසුකම් වල අගය තේරෙන්නේ

ඔරියා ලංකාවේ හිටියනම් අංගොඩ ගිහින් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා

අන්තිමට මට කියනන් තියෙන්නෙ

ඔරියා පව්

මානවයන්ට සදා ජය

[QUOTE="pavithra_uk, post: 14111409, member: 242676"] [COLOR=Purple][B][SIZE=4]මචං මම මෙතන මම දන්නවා කියල කියන්නේ නෑ මම නම් ඕක මුලින් ත්‍රෙඩ් එකක් දාපු ගමන් දැනගත්ත ඕක පට්ට බොරුවක් කියල පිටසක්වල ජීවින් නෑ කියල මම කියන්නේ නෑ එත මට නම් ඔය ආවා කියපු UFO, UFO lights ඔක්කොම බොරු එක්කෝ ස්වබාවික සිද්දි ඕව හොදට මොලෙන් හිතුවම තේරුම ගන්න පුළුවන් මචං යම දෙයක් ගැන හිතෙන මවා ගත්තම අපි දකින ඔනි දෙයක් ඒ විදිහට පෙන්නේ මෙතන වෙන්නේ එහෙම දෙයක් අපි ලෝක විනාසයක් , පිටසක්වල ආක්‍රමණයක් ගැන හිතන හිටියම කොහේ හරි ලයිට් එකක් දැක්කත් හිතෙන්නේ එක පිටසක්වල යානයක් කියල මම ත්‍රෙඩ් දැම්මෙත්, ඔරියව බයිට් කලෙත් හුදෙක් අර්තල් එකට පමණි මේ ලෝකේ මලාට විනාස වෙන්නේ නෑ බං පිටසක්වල ජීවින් එන්නෙත් නෑ එහෙම සෙට් එකක් කොහේ හරි ලෝකෙක ඉන්නවනම් කියන්න තියෙන්නෙ "ඔයත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා" ග්‍රාහකයක් පෘතුවියේ ගැටෙන්න අවත එක විනාස කරන්න හෝ මාර්ගය වෙනස කරන්න පුළුවන් වෙයි. ඒ සදහා මුලික තාක්ෂනය දන් තියෙනවා. (මේවා කියන්නේ සරත් ගුණපාල වගේ ලෝකයේ ඉහලටම ගිය අය මිසක් බංඩර වගේ ගංකබරයෝ නෙවි) අපිට වඩා කොයි තරම් දියුණු පිටසක්වලයෝ ආවත් උන්ටත් ගේම දෙන්න මේ මානවයන්ට පුළුවනි මානවයන් අවතක්සේරු කරන්න එපා. ආ කියන්න මතක නැතිඋනා ඔරියට තියෙන්නෙ මානසික රෝගයක් ඔය වගේ උන් මම ඇත්තටම දැකල තියේ එත ඒ එකෙක්ට වත් ඔරියට තරම් දරුණුවට රෝග ලක්ෂණ තිබ්බේ නෑ මේ වෙලාවට තමා නොමිලේ ලැබෙන සෞක්‍ය පහසුකම් වල අගය තේරෙන්නේ ඔරියා ලංකාවේ හිටියනම් අංගොඩ ගිහින් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා අන්තිමට මට කියනන් තියෙන්නෙ ඔරියා පව් මානවයන්ට සදා ජය [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom