Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇතිතේය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්ය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහනසේ දක්නට ද නො ගොස් සිටි ජනපදකල්යාණී නන්දා නැමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළදීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේය.... තථාගතයන් වහන්සේ විසින් දෙවරක්ම වදාල වේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇතිනොවීම සදහාත්, අනුන්ගේ ශරීරය ගැන රාගය නූපදිනු සදහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සදහාත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයෙකි.

විජය සූත්‍රය.

01. චරං වා යදි වා තිට්ඨං - නිසින්නො උදවා සයං

සම්මිඤ්ජති පසාරෙති - එසා කායස්ස ඉඤ්ජනා

02. අට්ඨි නහාරු සංයුත්තො - තචමංසාව ලෙපනො

ඡවියා කායො පටිච්ඡන්නො - යථාභූතං න දිස්සති

03. අන්තපූරො උදරපූරො - යකපෙළස්ස වත්ථිනො

හදයස්ස පප්ඵාසස්ස - වක්කස්ස පිහක්ස්ස ච

04. සිඞ්ඝානිකාය ඛෙලස්ස සෙදස්ස ච මෙදස්ස ච

ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච

05. අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා

අක්ඛ්ම්හා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො

06. සිඞ්ඝානිකා ච නාසතො මුඛෙන වමතෙ සදා

පිත්තං සෙම්හං ච වමති කායම්හා සෙදජල්ලිකා

07. අථස්ස සුසිරං සීසං මත්ථලුඞ්ගෙන පූරිතං

සුභතො නං මඤඤති බාලො අවිජ්ජාය පුරක්ඛතො

08. යදා ච සො මතො සෙති උද්ධුමාතො විනීලකො

අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛො හොන්ති ඤාතයො

09. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි

කාකාගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො

10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤණවා ඉධ

සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති.

11. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං

අජ්ඣත්තඤ්ච බහිද්ධාච කායෙ ඡන්දං විරාජයේ.

12. ඡන්දරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤණ වා ඉධ

අජ්ඣගා අමතං සන්තිං නිබ්බානපද මච්චුතං

13. දිපාදකො යං අසුචි දුග්ගන්ධො පරිහීරති

නානාකුණප පරිපූරො විස්සවන්තො තතො තතො

14. එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උන්නමෙතවෙ

පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා....

01. යනවිට සිටින විට සැතපී සිටින විට - අත්පා දිග හරින විට හකුළුවන විට - දත යුතුය මෙය සොදින් චලනය පමණි සිරුරේ

02. ඇට නහරින් යුතුව - සම් මස් එහි ගෙතුව

සිවියෙන් වැසුනු කය - ලොව ඇති තතු වැසුව

03. වැළදූ බොජුන් පිරි බඩ වැල් පිරුණ කය

හදවත අක්මාව හා ඇති වකුගඩු ය - කැවුතු මස පිරුණ බඩ දිවද මෙහි රැදුණු

04. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලුවමණයක් බදු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්රෙයන් ද හෘදයමාශයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙලවලින් ද ඩහදියෙන් ද මෙදයෙන් ද ලෙයින් ද සදමිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේය.

05. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැමකල්හි අපවිත්රදෑ ගලන්නේය. ඇස්වලින් කබද කන්වලින් කලාදුරු ද ගලන්නේය.

06. සැමකල් හී නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැගිරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සැමතැනින් ම ඩහදිය ගලන්නේය.

07. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේය.

08. යම් කලෙක සත්වයා මැරී ඉදිමී නිල්වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.

09. නෑයන් විසින් හළ ඒ මළසිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නාහ. පණුවෝ ද කපුටෝ ද ගිජුලිහිණිහූ ද තවත් කුණු කන පක්ෂී හූ ද කති.

10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්තවන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුර කරන, බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤ තීරණපරිඤ්ඤ පහාණපරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤවන් ගේ වශයෙන් පිරිසිද දැනගනී. ඇති සැටියෙන් ම ඒ කය දකී.

11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බදු ද සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබදුම ය. සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළ සිරුර යම් බදු ද, දැනට ඇවිදින මේ සවිඥානක අශුභය ද මතු එබදු වන්නේය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබද ඡන්දරාගය දුරු කරන්නේය.

11. මේ ශාසනයෙ හි අර්හත්මාර්ගඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත්මාර්ගයට අනතුරුව අර්හත්ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්දරාගය දුරුකරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිදීමෙන් ශාන්ත වූ තෘස්ණාවිරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය, නිවනට පැමිණියේ ය.

12 , 13. පා දෙකක් ඇත්තා වූ දුගද වූ මේ කුණුකය දුගද දුරු වීම පිණිස සුවද සුණු ආදියෙන් සරසා පරිහරණය කරණු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේමය. යමෙක් එබදු කයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නො දැනීම හැර අන් කුමක් ද?.

01. යනවිට සිටින විට සැතපී සිටින විට - අත්පා දිග හරින විට හකුළුවන විට - දත යුතුය මෙය සොදින් චලනය පමණි සිරුරේ

02. ඇට නහරින් යුතුව - සම් මස් එහි ගෙතුව

සිවියෙන් වැසුනු කය - ලොව ඇති තතු වැසුව

03. වැළදූ බොජුන් පිරි බඩ වැල් පිරුණ කය

හදවත අක්මාව හා ඇති වකුගඩු ය - කැවුතු මස පිරුණ බඩ දිවද මෙහි රැදුණු

04. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලුවමණයක් බදු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්රෙයන් ද හෘදයමාශයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙලවලින් ද ඩහදියෙන් ද මෙදයෙන් ද ලෙයින් ද සදමිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේය.

05. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැමකල්හි අපවිත්රදෑ ගලන්නේය. ඇස්වලින් කබද කන්වලින් කලාදුරු ද ගලන්නේය.

06. සැමකල් හී නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැගිරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සැමතැනින් ම ඩහදිය ගලන්නේය.

07. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේය.

08. යම් කලෙක සත්වයා මැරී ඉදිමී නිල්වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.

09. නෑයන් විසින් හළ ඒ මළසිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නාහ. පණුවෝ ද කපුටෝ ද ගිජුලිහිණිහූ ද තවත් කුණු කන පක්ෂී හූ ද කති.

10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්තවන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුර කරන, බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤ තීරණපරිඤ්ඤ පහාණපරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤවන් ගේ වශයෙන් පිරිසිද දැනගනී. ඇති සැටියෙන් ම ඒ කය දකී.

11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බදු ද සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබදුම ය. සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළ සිරුර යම් බදු ද, දැනට ඇවිදින මේ සවිඥානක අශුභය ද මතු එබදු වන්නේය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබද ඡන්දරාගය දුරු කරන්නේය.

11. මේ ශාසනයෙ හි අර්හත්මාර්ගඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත්මාර්ගයට අනතුරුව අර්හත්ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්දරාගය දුරුකරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිදීමෙන් ශාන්ත වූ තෘස්ණාවිරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය, නිවනට පැමිණියේ ය.

12 , 13. පා දෙකක් ඇත්තා වූ දුගද වූ මේ කුණුකය දුගද දුරු වීම පිණිස සුවද සුණු ආදියෙන් සරසා පරිහරණය කරණු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේමය. යමෙක් එබදු කයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නො දැනීම හැර අන් කුමක් ද?.

[QUOTE="OrionThuma, post: 14117147, member: 389347"] [SIZE=5][IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-snc7/388409_208072022620034_2013260336_n.jpg[/IMG][/SIZE] [SIZE=5]මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇතිතේය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්ය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහනසේ දක්නට ද නො ගොස් සිටි ජනපදකල්යාණී නන්දා නැමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළදීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේය.... තථාගතයන් වහන්සේ විසින් දෙවරක්ම වදාල වේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇතිනොවීම සදහාත්, අනුන්ගේ ශරීරය ගැන රාගය නූපදිනු සදහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සදහාත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයෙකි.[/SIZE] [SIZE=5]විජය සූත්‍රය.[/SIZE] [SIZE=5]01. චරං වා යදි වා තිට්ඨං - නිසින්නො උදවා සයං[/SIZE] [SIZE=5]සම්මිඤ්ජති පසාරෙති - එසා කායස්ස ඉඤ්ජනා[/SIZE] [SIZE=5]02. අට්ඨි නහාරු සංයුත්තො - තචමංසාව ලෙපනො[/SIZE] [SIZE=5]ඡවියා කායො පටිච්ඡන්නො - යථාභූතං න දිස්සති[/SIZE] [SIZE=5]03. අන්තපූරො උදරපූරො - යකපෙළස්ස වත්ථිනො[/SIZE] [SIZE=5]හදයස්ස පප්ඵාසස්ස - වක්කස්ස පිහක්ස්ස ච[/SIZE] [SIZE=5]04. සිඞ්ඝානිකාය ඛෙලස්ස සෙදස්ස ච මෙදස්ස ච[/SIZE] [SIZE=5]ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච[/SIZE] [SIZE=5]05. අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා[/SIZE] [SIZE=5]අක්ඛ්ම්හා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො[/SIZE] [SIZE=5]06. සිඞ්ඝානිකා ච නාසතො මුඛෙන වමතෙ සදා[/SIZE] [SIZE=5]පිත්තං සෙම්හං ච වමති කායම්හා සෙදජල්ලිකා[/SIZE] [SIZE=5]07. අථස්ස සුසිරං සීසං මත්ථලුඞ්ගෙන පූරිතං[/SIZE] [SIZE=5]සුභතො නං මඤඤති බාලො අවිජ්ජාය පුරක්ඛතො[/SIZE] [SIZE=5]08. යදා ච සො මතො සෙති උද්ධුමාතො විනීලකො[/SIZE] [SIZE=5]අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛො හොන්ති ඤාතයො[/SIZE] [SIZE=5]09. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි[/SIZE] [SIZE=5]කාකාගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො[/SIZE] [SIZE=5]10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤණවා ඉධ[/SIZE] [SIZE=5]සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති.[/SIZE] [SIZE=5]11. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං[/SIZE] [SIZE=5]අජ්ඣත්තඤ්ච බහිද්ධාච කායෙ ඡන්දං විරාජයේ.[/SIZE] [SIZE=5]12. ඡන්දරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤණ වා ඉධ[/SIZE] [SIZE=5]අජ්ඣගා අමතං සන්තිං නිබ්බානපද මච්චුතං[/SIZE] [SIZE=5]13. දිපාදකො යං අසුචි දුග්ගන්ධො පරිහීරති[/SIZE] [SIZE=5]නානාකුණප පරිපූරො විස්සවන්තො තතො තතො[/SIZE] [SIZE=5]14. එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උන්නමෙතවෙ[/SIZE] [SIZE=5]පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා....[/SIZE] [SIZE=5]01. යනවිට සිටින විට සැතපී සිටින විට - අත්පා දිග හරින විට හකුළුවන විට - දත යුතුය මෙය සොදින් චලනය පමණි සිරුරේ[/SIZE] [SIZE=5]02. ඇට නහරින් යුතුව - සම් මස් එහි ගෙතුව[/SIZE] [SIZE=5]සිවියෙන් වැසුනු කය - ලොව ඇති තතු වැසුව[/SIZE] [SIZE=5]03. වැළදූ බොජුන් පිරි බඩ වැල් පිරුණ කය [/SIZE] [SIZE=5]හදවත අක්මාව හා ඇති වකුගඩු ය - කැවුතු මස පිරුණ බඩ දිවද මෙහි රැදුණු[/SIZE] [SIZE=5]04. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලුවමණයක් බදු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්රෙයන් ද හෘදයමාශයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙලවලින් ද ඩහදියෙන් ද මෙදයෙන් ද ලෙයින් ද සදමිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේය.[/SIZE] [SIZE=5]05. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැමකල්හි අපවිත්රදෑ ගලන්නේය. ඇස්වලින් කබද කන්වලින් කලාදුරු ද ගලන්නේය.[/SIZE] [SIZE=5]06. සැමකල් හී නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැගිරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සැමතැනින් ම ඩහදිය ගලන්නේය.[/SIZE] [SIZE=5]07. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේය.[/SIZE] [SIZE=5]08. යම් කලෙක සත්වයා මැරී ඉදිමී නිල්වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.[/SIZE] [SIZE=5]09. නෑයන් විසින් හළ ඒ මළසිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නාහ. පණුවෝ ද කපුටෝ ද ගිජුලිහිණිහූ ද තවත් කුණු කන පක්ෂී හූ ද කති.[/SIZE] [SIZE=5]10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්තවන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුර කරන, බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤ තීරණපරිඤ්ඤ පහාණපරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤවන් ගේ වශයෙන් පිරිසිද දැනගනී. ඇති සැටියෙන් ම ඒ කය දකී.[/SIZE] [SIZE=5]11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බදු ද සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබදුම ය. සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළ සිරුර යම් බදු ද, දැනට ඇවිදින මේ සවිඥානක අශුභය ද මතු එබදු වන්නේය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබද ඡන්දරාගය දුරු කරන්නේය.[/SIZE] [SIZE=5]11. මේ ශාසනයෙ හි අර්හත්මාර්ගඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත්මාර්ගයට අනතුරුව අර්හත්ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්දරාගය දුරුකරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිදීමෙන් ශාන්ත වූ තෘස්ණාවිරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය, නිවනට පැමිණියේ ය.[/SIZE] [SIZE=5]12 , 13. පා දෙකක් ඇත්තා වූ දුගද වූ මේ කුණුකය දුගද දුරු වීම පිණිස සුවද සුණු ආදියෙන් සරසා පරිහරණය කරණු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේමය. යමෙක් එබදු කයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නො දැනීම හැර අන් කුමක් ද?.[/SIZE] [SIZE=5]01. යනවිට සිටින විට සැතපී සිටින විට - අත්පා දිග හරින විට හකුළුවන විට - දත යුතුය මෙය සොදින් චලනය පමණි සිරුරේ[/SIZE] [SIZE=5]02. ඇට නහරින් යුතුව - සම් මස් එහි ගෙතුව[/SIZE] [SIZE=5]සිවියෙන් වැසුනු කය - ලොව ඇති තතු වැසුව[/SIZE] [SIZE=5]03. වැළදූ බොජුන් පිරි බඩ වැල් පිරුණ කය [/SIZE] [SIZE=5]හදවත අක්මාව හා ඇති වකුගඩු ය - කැවුතු මස පිරුණ බඩ දිවද මෙහි රැදුණු[/SIZE] [SIZE=5]04. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලුවමණයක් බදු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්රෙයන් ද හෘදයමාශයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙලවලින් ද ඩහදියෙන් ද මෙදයෙන් ද ලෙයින් ද සදමිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේය.[/SIZE] [SIZE=5]05. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැමකල්හි අපවිත්රදෑ ගලන්නේය. ඇස්වලින් කබද කන්වලින් කලාදුරු ද ගලන්නේය.[/SIZE] [SIZE=5]06. සැමකල් හී නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැගිරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සැමතැනින් ම ඩහදිය ගලන්නේය.[/SIZE] [SIZE=5]07. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේය.[/SIZE] [SIZE=5]08. යම් කලෙක සත්වයා මැරී ඉදිමී නිල්වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.[/SIZE] [SIZE=5]09. නෑයන් විසින් හළ ඒ මළසිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නාහ. පණුවෝ ද කපුටෝ ද ගිජුලිහිණිහූ ද තවත් කුණු කන පක්ෂී හූ ද කති.[/SIZE] [SIZE=5]10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්තවන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුර කරන, බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤ තීරණපරිඤ්ඤ පහාණපරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤවන් ගේ වශයෙන් පිරිසිද දැනගනී. ඇති සැටියෙන් ම ඒ කය දකී.[/SIZE] [SIZE=5]11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බදු ද සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබදුම ය. සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළ සිරුර යම් බදු ද, දැනට ඇවිදින මේ සවිඥානක අශුභය ද මතු එබදු වන්නේය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබද ඡන්දරාගය දුරු කරන්නේය.[/SIZE] [SIZE=5]11. මේ ශාසනයෙ හි අර්හත්මාර්ගඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත්මාර්ගයට අනතුරුව අර්හත්ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්දරාගය දුරුකරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිදීමෙන් ශාන්ත වූ තෘස්ණාවිරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය, නිවනට පැමිණියේ ය.[/SIZE] [SIZE=5]12 , 13. පා දෙකක් ඇත්තා වූ දුගද වූ මේ කුණුකය දුගද දුරු වීම පිණිස සුවද සුණු ආදියෙන් සරසා පරිහරණය කරණු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේමය. යමෙක් එබදු කයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නො දැනීම හැර අන් කුමක් ද?.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom