Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට සක්වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස් ගණනක් පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක් තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස් තැනක් ඇත. මේ හිස් තැන පිරවීම සඳහා අවශ්‍ය පොසිල සාක්ෂි තවමත් හමු වී නැත. ඒ හිස් තැනින් එහා සිටින්නේ අංග සම්පූර්ණ මිනිසාය. මෙය පදනම් කරගෙන, මනුෂ්‍යයා වානරායාගෙන් පැවත නොඑන බවත්, වානරයා පරිණාමයේ වෙනම ගමනක් යන අතර මිනිසා මිනිසා ලෙසම මෙලොවට පැමිණ ශිෂ්ඨාචාරය දිගේ වෙනම ගමනක් ගිය බවටත් මතයක් පවතී. ඇමරිකානු පුවත්පත් කලාවේදියකු වන රොබට් ස්ටැන්ලි විසින් ලියන ලද Covert Encounters in Washingon D. C. (වොෂින්ටන් ඩී. සී නගරයේදී ඇති වූ අහඹු මුණ ගැසීම්) නමැති පොතක් මතභේදයට තුඩු දෙමින් මේ දිනවල ඇමරිකන් වෙළෙඳ පොළ සැරිසරයි. පසුගිය වසර 160 තුළ වොෂින්ටන් ඩී. සී. නගරයේ සිදු වූ පිටසක්වල යානා පැමිණීම් සහ පිටසක්වල ජීවීන් සම්මුඛවීම් 900 ක් ගැන ඔහු මේ පොතේ කියයි.

මේ වසරේ අගොස්තු 03 වැනිදා රොබට් ස්ටැන්ලි (Exopolitics) නමැති රූපවාහිනි චැනලයේ පෙනී සිටියේය. එහිදී ඔහු සමඟ සාකච්ඡා කළ ඇල්ෆ්‍රඩ් ලැම්බ්රොමොන්ට ඔහු කී පරිදි වොෂින්ටන් ඩී. සී නගරය පිටසක්වලවාසීන්ගේ දැක්මට අනුව ඉතා හොඳ ගුවන් තොටුපළකි. කිසියම් දවසක පෘථිවිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නම් එම ආක්‍රමණය පටන් ගැනීම සඳහා වන හොඳම තැන ලෙස පිටසක්වල වැසියන් දකින්නේ වොෂිංටන් ඩී.සි ය. තවදුරටත්, පිටසක්වල වාසීන්ගේ අදහසට අනුව මේ නගරය අන්තර්මාන (interdimensional) දොරටුවකි. අන්තර්මාන දොරටුවක් හරහා කිසියම් තැනකට ඇතුළු වීම ලෙහෙසිය. ඇසට පෙනෙන ලෙස, ඇසට නොපෙනෙන ලෙස චිත්ත තරංග ලෙස, දියර හෝ ඝන ද්‍රව්‍යවල ස්වරූපයෙන් අන්තර්මාන දොරටුවකින් ඇතුළු වීමට පුළුවන. ‘ග්‍රේ’ නමැතිs විනාශකාරී පිටසක්වල ජීවීන්ට මෙන්ම උරග ස්වරූපයේ දියුණු පිටසක්වල ජීවීන්ට ද මේ දොරටුව පාවිච්චි කිරීමට පුළුවන. මේ හරහා පෘථිවියට ඇතුළු වන පිටසක්වල ජීවීන්ට මනුෂ්‍යයාගේ පරිණාමය අත්හිටුවීමටත් (ඔහු තවදුරටත් දියුණු ජීවියකු වීමට ඉඩ කඩ ඇති මඟ ඇහිරීමටත්) New World order හෙවත් නව ලෝක අනුක්‍රමය නමැති සංකල්පය හරහා ඇමරිකන් රජය වැනි බලගතු ආයතන පාලනය කිරීමටත් පුළුවන.

මේ අතර පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන ඇලෙක්ස් කොලියර් නමැති පර්යේෂකයා කියන පරිදි චර්යාත්මක ගති පැවතුම් ඇති යම්තාක් දුරකට යහපත් පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන තමන් බඳු තවත් මනුෂ්‍යයෝ පෘථිවියේ සිටිති. පසුගිය වසර දහස් ගණනක කාලයක් තිස්ස් පෘථිවි ජන සමාජයට ඇතුළු වූ සමහර පිටසක්වල ජීවි වර්ග මනුෂ්‍ය ඉතිහාස තුළ සිදුවෙමින් තිබූ ඇතැම් සංවර්ධන කටයුතු වෙනස් කර ආපසු පිටසක්වලට පලා ගොස් ඇත. ඔවුන් එසේ කර ඇත්තේ මතු දවසක සිදුÊකරන්නට යන ආක්‍රමණයකදී පෙරළා සටන් කළ නොහැකි තත්ත්වයකට පත් වන පරිදි පෘථිවිවාසීන් දුර්වල කර තැබීමටය.

මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් හෙළිදරව් කරන පරිදි තවත් ග්‍රහලෝකවල මනුෂ්‍ය වර්ග සිටිති. “ප්‍රොසියන්” යනු එබඳු මනුෂ්‍ය වර්ගයකි. පිට සක්වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්‍ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්‍යයන් සාදා චක්‍රාවාට අතර යුද්ධයක් ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්‍රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්‍රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක් බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක් ඈතින් පිහිටි බවත් එම මනුෂ්‍යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්‍රොසියන් මනුෂ්‍ය වර්ගයාට උසස් ශිෂ්ඨාචාරයක් තිබූ අතර වෙනත් සක්වලකින් පැමිණි හානිකර මනුෂ්‍ය වර්ගයක් ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්නට ඇත්තේ පිටසක්වල ජීවීන් මිනිස් සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්ස් කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්වල ජීවීන්ට සිතුවිලි කදම්භයක් ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක් ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්සන් ලෙස අත්හැර දැමීමෙන් ප්රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්‍රොසියොන් වැසියෙක්ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්‍රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්‍රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්‍රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ‍්‍ර” වරුන් මුලින්ම අපේ ග්‍රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. ඊළඟට අපට ප්‍රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්‍රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්‍යාන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්‍රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්‍රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්රමණයකි.

“ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”

“ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.

ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක. ඔවුන් සමඟ සටන් කිරීමට කළ යුතු හොඳම දෙය හැම විටම පියවි සිහියෙන් සිටිමින් අධ්‍යාත්මික බලය දියුණු කිරීමය. (බුදුන්වහ්නසේ අධ්‍යාත්මික බලයෙන් මාර පරාජය කළ හැටි උදාහරණයක් ලෙස ගත හැකිය.) සීමාසහිත සීමාවක බහුමාන ක්‍රමයට හෙවත් විවිධ මානසික මට්ටම් පිළිබඳව සිත පුරුදු කර ග්‍රේවරුන්ගේ මනසට බලපෑම් කරමින් ඔවුන් ජයගත හැකිය. පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගයෙන් පිටතට ඇද දැමිය හැකි තාක්ෂණයක් ඔවුන් සතුව තිබේ. එහෙත් ඔවුන්ට එක දිගටම තබාගත හැකි චිත්ත ශක්තියක් නැත. පෘථිවිවාසීන්ට මේ ශක්තිය තිබේ.

lankacnews

[QUOTE="Randir, post: 12320594, member: 3497"] පිට සක්වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස් ගණනක් පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක් තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස් තැනක් ඇත. මේ හිස් තැන පිරවීම සඳහා අවශ්‍ය පොසිල සාක්ෂි තවමත් හමු වී නැත. ඒ හිස් තැනින් එහා සිටින්නේ අංග සම්පූර්ණ මිනිසාය. මෙය පදනම් කරගෙන, මනුෂ්‍යයා වානරායාගෙන් පැවත නොඑන බවත්, වානරයා පරිණාමයේ වෙනම ගමනක් යන අතර මිනිසා මිනිසා ලෙසම මෙලොවට පැමිණ ශිෂ්ඨාචාරය දිගේ වෙනම ගමනක් ගිය බවටත් මතයක් පවතී. ඇමරිකානු පුවත්පත් කලාවේදියකු වන රොබට් ස්ටැන්ලි විසින් ලියන ලද Covert Encounters in Washingon D. C. (වොෂින්ටන් ඩී. සී නගරයේදී ඇති වූ අහඹු මුණ ගැසීම්) නමැති පොතක් මතභේදයට තුඩු දෙමින් මේ දිනවල ඇමරිකන් වෙළෙඳ පොළ සැරිසරයි. පසුගිය වසර 160 තුළ වොෂින්ටන් ඩී. සී. නගරයේ සිදු වූ පිටසක්වල යානා පැමිණීම් සහ පිටසක්වල ජීවීන් සම්මුඛවීම් 900 ක් ගැන ඔහු මේ පොතේ කියයි. මේ වසරේ අගොස්තු 03 වැනිදා රොබට් ස්ටැන්ලි (Exopolitics) නමැති රූපවාහිනි චැනලයේ පෙනී සිටියේය. එහිදී ඔහු සමඟ සාකච්ඡා කළ ඇල්ෆ්‍රඩ් ලැම්බ්රොමොන්ට ඔහු කී පරිදි වොෂින්ටන් ඩී. සී නගරය පිටසක්වලවාසීන්ගේ දැක්මට අනුව ඉතා හොඳ ගුවන් තොටුපළකි. කිසියම් දවසක පෘථිවිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නම් එම ආක්‍රමණය පටන් ගැනීම සඳහා වන හොඳම තැන ලෙස පිටසක්වල වැසියන් දකින්නේ වොෂිංටන් ඩී.සි ය. තවදුරටත්, පිටසක්වල වාසීන්ගේ අදහසට අනුව මේ නගරය අන්තර්මාන (interdimensional) දොරටුවකි. අන්තර්මාන දොරටුවක් හරහා කිසියම් තැනකට ඇතුළු වීම ලෙහෙසිය. ඇසට පෙනෙන ලෙස, ඇසට නොපෙනෙන ලෙස චිත්ත තරංග ලෙස, දියර හෝ ඝන ද්‍රව්‍යවල ස්වරූපයෙන් අන්තර්මාන දොරටුවකින් ඇතුළු වීමට පුළුවන. ‘ග්‍රේ’ නමැතිs විනාශකාරී පිටසක්වල ජීවීන්ට මෙන්ම උරග ස්වරූපයේ දියුණු පිටසක්වල ජීවීන්ට ද මේ දොරටුව පාවිච්චි කිරීමට පුළුවන. මේ හරහා පෘථිවියට ඇතුළු වන පිටසක්වල ජීවීන්ට මනුෂ්‍යයාගේ පරිණාමය අත්හිටුවීමටත් (ඔහු තවදුරටත් දියුණු ජීවියකු වීමට ඉඩ කඩ ඇති මඟ ඇහිරීමටත්) New World order හෙවත් නව ලෝක අනුක්‍රමය නමැති සංකල්පය හරහා ඇමරිකන් රජය වැනි බලගතු ආයතන පාලනය කිරීමටත් පුළුවන. මේ අතර පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන ඇලෙක්ස් කොලියර් නමැති පර්යේෂකයා කියන පරිදි චර්යාත්මක ගති පැවතුම් ඇති යම්තාක් දුරකට යහපත් පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන තමන් බඳු තවත් මනුෂ්‍යයෝ පෘථිවියේ සිටිති. පසුගිය වසර දහස් ගණනක කාලයක් තිස්ස් පෘථිවි ජන සමාජයට ඇතුළු වූ සමහර පිටසක්වල ජීවි වර්ග මනුෂ්‍ය ඉතිහාස තුළ සිදුවෙමින් තිබූ ඇතැම් සංවර්ධන කටයුතු වෙනස් කර ආපසු පිටසක්වලට පලා ගොස් ඇත. ඔවුන් එසේ කර ඇත්තේ මතු දවසක සිදුÊකරන්නට යන ආක්‍රමණයකදී පෙරළා සටන් කළ නොහැකි තත්ත්වයකට පත් වන පරිදි පෘථිවිවාසීන් දුර්වල කර තැබීමටය. මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් හෙළිදරව් කරන පරිදි තවත් ග්‍රහලෝකවල මනුෂ්‍ය වර්ග සිටිති. “ප්‍රොසියන්” යනු එබඳු මනුෂ්‍ය වර්ගයකි. පිට සක්වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්‍ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්‍යයන් සාදා චක්‍රාවාට අතර යුද්ධයක් ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්‍රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්‍රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක් බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක් ඈතින් පිහිටි බවත් එම මනුෂ්‍යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්‍රොසියන් මනුෂ්‍ය වර්ගයාට උසස් ශිෂ්ඨාචාරයක් තිබූ අතර වෙනත් සක්වලකින් පැමිණි හානිකර මනුෂ්‍ය වර්ගයක් ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්නට ඇත්තේ පිටසක්වල ජීවීන් මිනිස් සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්ස් කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්වල ජීවීන්ට සිතුවිලි කදම්භයක් ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක් ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්සන් ලෙස අත්හැර දැමීමෙන් ප්රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්‍රොසියොන් වැසියෙක්ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්‍රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්‍රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්‍රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ‍්‍ර” වරුන් මුලින්ම අපේ ග්‍රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. ඊළඟට අපට ප්‍රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්‍රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්‍යාන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්‍රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්‍රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්රමණයකි. “ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.” “ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති. ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක. ඔවුන් සමඟ සටන් කිරීමට කළ යුතු හොඳම දෙය හැම විටම පියවි සිහියෙන් සිටිමින් අධ්‍යාත්මික බලය දියුණු කිරීමය. (බුදුන්වහ්නසේ අධ්‍යාත්මික බලයෙන් මාර පරාජය කළ හැටි උදාහරණයක් ලෙස ගත හැකිය.) සීමාසහිත සීමාවක බහුමාන ක්‍රමයට හෙවත් විවිධ මානසික මට්ටම් පිළිබඳව සිත පුරුදු කර ග්‍රේවරුන්ගේ මනසට බලපෑම් කරමින් ඔවුන් ජයගත හැකිය. පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගයෙන් පිටතට ඇද දැමිය හැකි තාක්ෂණයක් ඔවුන් සතුව තිබේ. එහෙත් ඔවුන්ට එක දිගටම තබාගත හැකි චිත්ත ශක්තියක් නැත. පෘථිවිවාසීන්ට මේ ශක්තිය තිබේ. lankacnews [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom