Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල තාක්ෂණය භාවිතයෙන් පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල තාක්ෂණය භාවිතයෙන් පිරමීඩ

ඊජිප්තුව කීව සැනින් කාටත් මතක්වෙන්නේ මමී හා පිරමීඩයි. ඒ තරම් ප්‍රසිද්ධ ඉතිහාසයක් ලොව නැතිතරම්. නමුත් පිරමීඩ වලට එහා ගිය බොහෝ වැදගත්කම් වලින් පිරුණු කාලයක් ඊජිප්තු ඉතිහාසයට තිබෙනවා. විවිධ කාටුන් හා චිත්‍රපට වලින් අප ඊජිප්තුව පිළිබද විස්තර දැනගත්තත් ඇත්තටම ඊජිප්තුව ගැන දැනගන්න ආසාවක් ඔබටත් ඇති. මේ ලිපිය හරහා ශ්‍රේෂ්ඨ ඊජිප්තු ශිෂ්ඨාචාරය පිලිබදව තොරතුරු ඔබට දැනගන්න පුළුවන්.

දෙවන රම්සීස් ෆාරෝවරයාගේ මමිය (discovermagazine.com)

ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ඉතිහාසය

මුලිකව මෙම ශිෂ්ඨාචාරය රාජ වංශිකයන්ගේ පාලනය යටතේ පාලනය වුවක්. නමුත් ගවේෂණ වලට අනුව රාජවංශික පාලනයට වසර 2000කට පෙර එනම් ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 5000කට පෙර මේ ශිෂ්ඨාචාරය ආරම්භවීම සිදුවීතිබෙනවා. ඉන්පසු වසර 3000ක තරම් ඈත ඉතිහාසයකට දිවෙන ඊජිප්තු ශිෂ්ඨාචාරය ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට වසර 3100-332 අතර කාලයේ පැවතුනා.

නයිල් ගංගාව වටා ගොඩනැගුනු මේ ශිෂ්ඨාචාරය අප්‍රිකානු මහද්වීපයේ ඊසාන කොටසේ පිහිටා තිබුනා. නයිල් ගංගාවේ පිටාර ගැලීම් වලින් පසු ස්වයංපෝෂිත වන නයිල් නිම්නයේ කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන වශයෙන් ඔවුන් සිදුකලා. ඊජිප්තු ඉතිහාසය ගැන විස්තර ගවේෂණයේදී ශිෂ්ඨාචාරයේ රාජ වංශික පාලනය පැවති කාලය කොටස් තුනකට බෙදාගැනෙනවා. පැරණි රාජධානිය (2686-2181), මධ්‍යම රාජධානිය (2055-1786) හා නව රාජධානිය (1567-1085) එම කාලයන් තුනයි. මේ අතරතුර කාලවල ඉහත රාජධානි පාලන කාල තුන ඇතිකිරීමේදී ඇතිවූ දේශපාලනික හා යුධ ගැටුම් පැවතුනා.

පැරණි රාජධානිය

මෙම ශිෂ්ඨාචාරය තුල රජවරුන් ෆාරෝ යන අනුවර්ත නාමයෙන් හැදින්වූ අතර පළමු පිරමීඩ ඉදිකිරීම මේ කාලයේදී සිදුවුවා. උදාහරණ විදියට අඩි 480.69 උස ගීසා හා කුෆු පිරමීඩ හදුන්වන්න පුළුවන්. එකල ජනතාව විස්වාස කලේ මරණින් පසුව යලිත් උපදින බවයි. එසේ උපන් විට රජවරුන්ට පරිභෝජනයට අවශ්‍ය සියලුදේ මේ පිරමීඩ තුල තැන්පත් කලා. ඒ වගේම ශරීරය මමියක් ලෙස කල්තබාගත්තා.

මේ කාලය ඊජිප්තු ශිෂ්ඨාචාරයේ සමෘද්ධිමත්ම කාලය ලෙස හැදින්වෙනවා. විදේශීය ආක්‍රමණ වලින් තොරවීම එයට හේතුවයි. ඒ වගේම මේ කාලයේ පළමු වෛද්‍ය ග්‍රන්ථය ලියවුන අතර එහි රෝග 200කට පමණ ඖෂධ ලියාතිබෙනවා. නමුත් පිරමීඩ වලට අධික ලෙස වියදම් කිරීම හා පාලනය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය නිසාවෙන් මේ පාලන කාලය අවසන් වනවා..

ලෝක පුදුම හතෙන් එකක් වන ගීසාහි පිරමිඩවල ඡායාරූපයක් (www.thinglink.com)

මධ්‍යම රාජධානිය

මෙම්පීස් නගරයේ දකුණු පස ප්‍රදේශයේ ගොඩනැගුනු මධ්‍යම රාජධානි පාලන කාලය විදෙස් රටවලට දැඩිලෙස බලපෑම්කල කාලයක් ලෙස සැලකෙනවා. එසේම විදෙස් රටවල් හා වෙලදාම් කටයුතුද සිදුකර තිබෙන කාලයක්දවනවා. මෙලෙස ඔවුන් නුබිආ, සිරියා, පලස්තීන් ලෙස හදුන්වන රටවල් හා සම්බන්ධකම් පවත්වා තිබෙනවා.

නව රාජධානිය

මේ කාලය තුලත් පෙර මෙන්ම ඊජිප්තු ශිෂ්ඨාචාරය බලවත් වන අතර තුන්වන තුට්මෝස් පාරාවෝ වැනි ඊජිප්තු රණශූරයන් පාලනය කල කාලයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම 1922 දී ගවේශකයින් විසින් සොයාගන්නා ලද ටුටන්කාමන් රජුද මේ කාලයේම සිටි පාලකයෙක් ලෙස සලකනවා. කුඩා වියේදීම රජකම ලැබුණු අතර ඔහුගේ මරණයට හේතුව අදටත් රහසක් ලෙස පවතිනවා. ඒ වගේම අබුසිම්බල් දේවස්ථානය ඉදිකිරීමත් මේ වකවානුවේ සිදුවීතිබෙනවා.

ටුටන්කාමන් රජුගේ මමියේ ජායාරූපයක් (egyptianaemporium.wordpress.com)

ඊජිප්තු ඉතිහාසයේ පළමු රැජින (Quneen Hatshepsut) මේ පාලන කාලයේ රාජ්‍ය පාලනය සිදුකර තිබෙනවා.

පළමු රැජිනගේ පිලිරුවක ඡායාරූපයක් (smithsonian.com)

මින් පසු කාලය ඊජිප්තු ශිෂ්ඨාචාරයට දැඩිලෙස බලපාන ලද අතර පර්සියන්, ඇසිරියන්, ග්‍රීක් හා රෝම ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවෙනවා. ඊජිප්තු ඉතිහාසයේ අවසාන පාරෝ වන ක්ලියෝපැට්රා රැජින පාලනය ගෙනයන අතර ඇය ඉතා දක්ෂ ලෙස පාලනය ගෙනගිය බවත් සදහන්වෙනවා. ජුලියර් සීසර් හා මාර්ක් ඇන්තනි යන දෙදෙනා සමග පැවති ආදර සම්බන්ධතාවන් පිළිබඳව ලෝකයේම ක්ලියෝපැට්රා රැජින ප්‍රසිද්ධයි. නමුත් ඇය අවාසනාවන්ත ලෙස සියදිවි නසාගන්නවා. ඇගෙන් පසුව ඊජිප්තු ශිෂ්ඨාචාරය අවසන්වනවා.

ක්ලියෝපැට්රා රැජිනගේ පිලිරුවක ඡායාරූපයක් (history.com)

ඊජිප්තු තාක්ෂණය

ශිෂ්ඨාචාරයක් විදියට දියුණු තාක්ෂණයකට හිමිකම් කීමට ඊජිප්තු ඉතිහාසයට හැකිවී තිබෙනවා. එහිදී ඔවුන් ලේඛණ කලාව, ගෘහනිර්මාණ ශිල්පය, ගණිතය, වෛද්‍ය කටයුතු, කෘෂිකර්මාන්තය, තාරකා විද්‍යාව, කලාව අදී බොහෝ ක්ෂේත්‍ර හරහා දියුණුවී තිබෙනවා. උදාහරණ විදියට,

වෛද්‍ය කටයුතු

දියුණු වෛද්‍ය ක්‍රම හරහා මමී සෑදීම, ලෝකයේ පළමුව දන්තාලේප නිපදවීම, වෛද්‍ය ක්‍රම ඇතුලත් පිටු 110කින් යුත් ලේඛණයක් සැකසීම (පිළිකා, විශාධිය, හදවත් රෝග අදී බොහෝ රෝග වලට ප්‍රතිකාර ඇතුලත්), ඇස ආශ්රිත රෝග හා දත් ආශ්රිත රෝග වලට ප්‍රතිකාර කිරීම ආදීදේ සිදුකර තිබෙනවා.

පළමු වෛද්‍ය පිටපතක ඡායාරූපයක් (en.wikipedia.org)

ගෘහ උපකරණ

ලෝකයේ හමුවූ පැරණිම කණ්ණාඩිය හමුවී තිබෙන්නේ ඊජිප්තුවෙන් එලෙසම දත් මැදීමට දන්තාලේප හා දත් බුරුසු ඔවුන් නිපදවා තිබෙනවා. ඒ වගේම ලිවීමේ කටයුතු වලට තීන්ත හා කඩදාසි නිපදවා තිබෙනවා. පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව ඔවුන් ආලෝකය ලබාගැනීමට බල්බ යොදාගත්තේයැයි ගවේශකයින් මත පලකරනවා. එලෙසම රැකියාව ලෙස කම්මල් වැඩ කළබවද සාක්ෂිවලින් ඔප්පුවෙනවා. එහිදී යකඩ, තබ, රත්රන්, රිදී, රසදිය ලෝහ යොදාගෙන තිබෙනවා. තවද වීදුරු නිපදවීමත් සිදුකර තිබෙනවා. අව්වෙන් බේරීමටත් අලංකාරය සදහාත් මුහුණේ ආලේපන වර්ග ගල්වා තිබෙනවා. ඒ වගේම නිවාසවලට ගෘහ භාණ්ඩද යොදගත් බවට සාක්ෂි හමුවී තිබෙනවා.

විදුලිය පිලිබදව අවබෝධය පැවතියා යයි මත පල කිරීමට මුල්වූ නටබුන්වල ඡායාරූපයක් (www.aquiziam.com)

ලේඛණ කලාව

ලෝකයේ පළමු කඩදාසිය නිපදවීම ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ඇරඹි අතර පැපිරස් ශාකයෙන් එය සිදුකර තිබෙනවා. ලිවීමේදී රුපාක්ෂර භාවිතා කර තිබෙනවා.

ඊජිප්තු වැසියන් භාවිතා කල රුපාක්ෂරවල ඡායාරූපයක් (www.pinterest.co.uk)

ගෘහනිර්මාණ ක්සේත්‍රය

ලෝකයේ පුදුම හතටත් ඇතුලත්වන පිරමීඩ තාක්ෂණයම ගෘහනිර්මාණ ක්ෂේත්රයේ පැවති දියුණුව මනාව පිලිඹිබු කරනවා. ඉතා සියුම් ලෙස මහාපරිමාණ ගොඩනැගිලි නිපදවීම හා දැවැන්ත ගල්කණු ප්‍රවාහනය සිදුකලේ කෙසේද යන්න අදටත් රහසක්වනවා. පිටසක්වල තාක්ෂණය මේ සදහා යෝදාගත්තේ යයිද විශ්වාසයක් ඇතමුන් අතර පවතිනවා.

කෘෂිකර්මාන්තය

නයිල් නිම්න ගංඉවුර හරහා ගොවිතැන් කටයුතු කල ඊජිප්තු වැසියන් ගවයන් යොදාගෙන වගාභුමිය සකසාගෙන තිබෙනවා. ජල පීඩන තාක්ෂණය මගින් ජලය ලබාගෙන වගාකටයුතු සිදුකිරීමත් ඔවුන් සිදුකොට තිබෙනවා. මස් සදහා ගවයන්, බැටළුවන්, බැටළුවන්, එළුවන්, කුකුළුවන්, උරන් හා මසුන් යොදාගෙන තිබෙනවා. තිරිගු, කඩල, පරිප්පු, සලාද, ළුණු, සුදුළුනු, බාර්ලි, හණ වගාකර තිබෙනවා.

ගණිතය හා තාරකා විද්‍යාව

ගුවන්යානා වල ආකෘති ඇතුලත් නටඹුන්වල ඡායාරූපයක් (www.express.co.uk)

පුරාවිද්‍යා සාක්ෂි මත ගවේශකයින් ඊජිප්තුව හා පිටසක්වල සබදතාවක් පැවතියායැයි මත පලකරනවා. ඒ තරම්ම ඔවුන්ගේ තාරකා විද්‍යාවේ හා ගණිතයේ දැනුම ඉහල මට්ටමක පැවතියා. එලෙසම ඔවුන් දින දර්ශනයක්ද භාවිතාකර තිබෙනවා. පිරමීඩ වල යොදාගත් මිනුම් අනුව ගණිතය පිලිබදව තිබූ දැනුම පැහැදිලි කරගන්න පුළුවන්.

ගමනාගමනයට ඔවුන් රුවල් නැව් නිපදවාගෙන තිබෙනවා. තවද සමහර නටබුන්වලට අනුව ඔවුන් ඒ කාලයේ විදුලිය හා ගුවන්යානා පිළිබදව අවභෝදයකින් සිටි බව පර්යේෂකයින් මතපල කරනවා. මේ කාලයේ කාලය ගණනය කිරීමට ජල ඔරලෝසු යොදාගෙන තිබෙනවා. එලෙසම දහයේ ගුණාකාර ගණිත ක්‍රම වලට භාවිතා කර තිබෙනවා.

[QUOTE="Idias, post: 23461703, member: 556682"] [b]පිටසක්වල තාක්ෂණය භාවිතයෙන් පිරමීඩ[/b] [SIZE=4]ඊජිප්තුව කීව සැනින් කාටත් මතක්වෙන්නේ මමී හා පිරමීඩයි. ඒ තරම් ප්‍රසිද්ධ ඉතිහාසයක් ලොව නැතිතරම්. නමුත් පිරමීඩ වලට එහා ගිය බොහෝ වැදගත්කම් වලින් පිරුණු කාලයක් ඊජිප්තු ඉතිහාසයට තිබෙනවා. විවිධ කාටුන් හා චිත්‍රපට වලින් අප ඊජිප්තුව පිළිබද විස්තර දැනගත්තත් ඇත්තටම ඊජිප්තුව ගැන දැනගන්න ආසාවක් ඔබටත් ඇති. මේ ලිපිය හරහා ශ්‍රේෂ්ඨ ඊජිප්තු ශිෂ්ඨාචාරය පිලිබදව තොරතුරු ඔබට දැනගන්න පුළුවන්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/1-1-701x467.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]දෙවන රම්සීස් ෆාරෝවරයාගේ මමිය (discovermagazine.com)[/SIZE] [B][SIZE=4]ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ඉතිහාසය[/SIZE][/B] [SIZE=4]මුලිකව මෙම ශිෂ්ඨාචාරය රාජ වංශිකයන්ගේ පාලනය යටතේ පාලනය වුවක්. නමුත් ගවේෂණ වලට අනුව රාජවංශික පාලනයට වසර [URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]2000[/URL]කට පෙර එනම් ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 5000කට පෙර මේ ශිෂ්ඨාචාරය ආරම්භවීම සිදුවීතිබෙනවා. ඉන්පසු වසර [URL="http://www.ducksters.com/history/ancient_egypt.php"]3000[/URL]ක තරම් ඈත ඉතිහාසයකට දිවෙන ඊජිප්තු ශිෂ්ඨාචාරය ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට වසර [URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]3100-332[/URL] අතර කාලයේ පැවතුනා.[/SIZE] [SIZE=4]නයිල් ගංගාව වටා ගොඩනැගුනු මේ ශිෂ්ඨාචාරය අප්‍රිකානු මහද්වීපයේ ඊසාන කොටසේ පිහිටා තිබුනා. නයිල් ගංගාවේ පිටාර ගැලීම් වලින් පසු ස්වයංපෝෂිත වන නයිල් නිම්නයේ කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන වශයෙන් ඔවුන් සිදුකලා. ඊජිප්තු ඉතිහාසය ගැන විස්තර ගවේෂණයේදී ශිෂ්ඨාචාරයේ රාජ වංශික පාලනය පැවති කාලය කොටස් තුනකට බෙදාගැනෙනවා. පැරණි රාජධානිය ([URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]2686-2181[/URL]), මධ්‍යම රාජධානිය ([URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]2055-1786[/URL]) හා නව රාජධානිය ([URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]1567-1085[/URL]) එම කාලයන් තුනයි. මේ අතරතුර කාලවල ඉහත රාජධානි පාලන කාල තුන ඇතිකිරීමේදී ඇතිවූ දේශපාලනික හා යුධ ගැටුම් පැවතුනා.[/SIZE] [B][SIZE=4]පැරණි රාජධානිය[/SIZE][/B] [SIZE=4]මෙම ශිෂ්ඨාචාරය තුල රජවරුන් ෆාරෝ යන අනුවර්ත නාමයෙන් හැදින්වූ අතර පළමු පිරමීඩ ඉදිකිරීම මේ කාලයේදී සිදුවුවා. උදාහරණ විදියට අඩි [URL="http://www.theglobaleducationproject.org/egypt/studyguide/gpmath.php"]480.69[/URL] උස [URL="https://www.ancient.eu/egypt/"]ගීසා හා කුෆු පිරමීඩ[/URL] හදුන්වන්න පුළුවන්. එකල ජනතාව විස්වාස කලේ මරණින් පසුව යලිත් උපදින බවයි. එසේ උපන් විට රජවරුන්ට පරිභෝජනයට අවශ්‍ය සියලුදේ මේ පිරමීඩ තුල තැන්පත් කලා. ඒ වගේම ශරීරය මමියක් ලෙස කල්තබාගත්තා.[/SIZE] [SIZE=4]මේ කාලය ඊජිප්තු ශිෂ්ඨාචාරයේ සමෘද්ධිමත්ම කාලය ලෙස හැදින්වෙනවා. විදේශීය ආක්‍රමණ වලින් තොරවීම එයට හේතුවයි. ඒ වගේම මේ කාලයේ පළමු වෛද්‍ය ග්‍රන්ථය ලියවුන අතර එහි රෝග [URL="https://www.ancient.eu/egypt/"]200[/URL]කට පමණ ඖෂධ ලියාතිබෙනවා. නමුත් පිරමීඩ වලට අධික ලෙස වියදම් කිරීම හා පාලනය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය නිසාවෙන් මේ පාලන කාලය අවසන් වනවා..[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/2-1-701x351.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලෝක පුදුම හතෙන් එකක් වන ගීසාහි පිරමිඩවල ඡායාරූපයක් ([url]www.thinglink.com[/url])[/SIZE] [B][SIZE=4]මධ්‍යම රාජධානිය[/SIZE][/B] [SIZE=4]මෙම්පීස් නගරයේ දකුණු පස ප්‍රදේශයේ ගොඩනැගුනු මධ්‍යම රාජධානි පාලන කාලය විදෙස් රටවලට දැඩිලෙස බලපෑම්කල කාලයක් ලෙස සැලකෙනවා. එසේම විදෙස් රටවල් හා වෙලදාම් කටයුතුද සිදුකර තිබෙන කාලයක්දවනවා. මෙලෙස ඔවුන් [URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]නුබිආ, සිරියා, පලස්තීන්[/URL] ලෙස හදුන්වන රටවල් හා සම්බන්ධකම් පවත්වා තිබෙනවා.[/SIZE] [B][SIZE=4]නව රාජධානිය[/SIZE][/B] [SIZE=4]මේ කාලය තුලත් පෙර මෙන්ම ඊජිප්තු ශිෂ්ඨාචාරය බලවත් වන අතර තුන්වන තුට්මෝස් පාරාවෝ වැනි ඊජිප්තු රණශූරයන් පාලනය කල කාලයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම 1922 දී ගවේශකයින් විසින් සොයාගන්නා ලද [URL="http://www.history.com/topics/ancient-history/ancient-egypt"]ටුටන්කාමන්[/URL] රජුද මේ කාලයේම සිටි පාලකයෙක් ලෙස සලකනවා. කුඩා වියේදීම රජකම ලැබුණු අතර ඔහුගේ මරණයට හේතුව අදටත් රහසක් ලෙස පවතිනවා. ඒ වගේම [URL="https://www.ancient.eu/egypt/"]අබුසිම්බල් දේවස්ථානය[/URL] ඉදිකිරීමත් මේ වකවානුවේ සිදුවීතිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/3-1-701x351.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ටුටන්කාමන් රජුගේ මමියේ ජායාරූපයක් (egyptianaemporium.wordpress.com)[/SIZE] [SIZE=4]ඊජිප්තු ඉතිහාසයේ පළමු රැජින ([URL="https://www.livescience.com/28510-hatshepsut-first-female-pharaoh.html"]Quneen Hatshepsut[/URL]) මේ පාලන කාලයේ රාජ්‍ය පාලනය සිදුකර තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/4-1.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පළමු රැජිනගේ පිලිරුවක ඡායාරූපයක් (smithsonian.com)[/SIZE] [SIZE=4]මින් පසු කාලය ඊජිප්තු ශිෂ්ඨාචාරයට දැඩිලෙස බලපාන ලද අතර පර්සියන්, ඇසිරියන්, ග්‍රීක් හා රෝම ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවෙනවා. ඊජිප්තු ඉතිහාසයේ අවසාන පාරෝ වන [URL="https://roar.media/sinhala/identities/cleopatra-the-rebel/"]ක්ලියෝපැට්රා රැජින[/URL] පාලනය ගෙනයන අතර ඇය ඉතා දක්ෂ ලෙස පාලනය ගෙනගිය බවත් සදහන්වෙනවා. ජුලියර් සීසර් හා මාර්ක් ඇන්තනි යන දෙදෙනා සමග පැවති ආදර සම්බන්ධතාවන් පිළිබඳව ලෝකයේම ක්ලියෝපැට්රා රැජින ප්‍රසිද්ධයි. නමුත් ඇය අවාසනාවන්ත ලෙස සියදිවි නසාගන්නවා. ඇගෙන් පසුව ඊජිප්තු ශිෂ්ඨාචාරය අවසන්වනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/5-1-701x1052.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රා රැජිනගේ පිලිරුවක ඡායාරූපයක් (history.com)[/SIZE] [B][SIZE=4]ඊජිප්තු තාක්ෂණය[/SIZE][/B] [SIZE=4]ශිෂ්ඨාචාරයක් විදියට [URL="https://www.ancient.eu/article/967/ancient-egyptian-science--technology/"]දියුණු තාක්ෂණයකට[/URL] හිමිකම් කීමට ඊජිප්තු ඉතිහාසයට හැකිවී තිබෙනවා. එහිදී ඔවුන් ලේඛණ කලාව, ගෘහනිර්මාණ ශිල්පය, ගණිතය, වෛද්‍ය කටයුතු, කෘෂිකර්මාන්තය, තාරකා විද්‍යාව, කලාව අදී බොහෝ ක්ෂේත්‍ර හරහා දියුණුවී තිබෙනවා. උදාහරණ විදියට,[/SIZE] [B][SIZE=4]වෛද්‍ය කටයුතු[/SIZE][/B] [SIZE=4]දියුණු [URL="https://www.ancient.eu/Egyptian_Medicine/"]වෛද්‍ය ක්‍රම[/URL] හරහා මමී සෑදීම, ලෝකයේ පළමුව දන්තාලේප නිපදවීම, වෛද්‍ය ක්‍රම ඇතුලත් පිටු 110කින් යුත් ලේඛණයක් සැකසීම (පිළිකා, විශාධිය, හදවත් රෝග අදී බොහෝ රෝග වලට ප්‍රතිකාර ඇතුලත්), ඇස ආශ්රිත රෝග හා දත් ආශ්රිත රෝග වලට ප්‍රතිකාර කිරීම ආදීදේ සිදුකර තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/6-1-701x351.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පළමු වෛද්‍ය පිටපතක ඡායාරූපයක් (en.wikipedia.org)[/SIZE] [B][SIZE=4]ගෘහ උපකරණ[/SIZE][/B] [SIZE=4]ලෝකයේ හමුවූ [URL="http://news.nationalgeographic.com/news/2005/06/0616_050616_egyptglass.html"]පැරණිම කණ්ණාඩිය[/URL] හමුවී තිබෙන්නේ ඊජිප්තුවෙන් එලෙසම දත් මැදීමට දන්තාලේප හා දත් බුරුසු ඔවුන් නිපදවා තිබෙනවා. ඒ වගේම ලිවීමේ කටයුතු වලට තීන්ත හා කඩදාසි නිපදවා තිබෙනවා. පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව ඔවුන් ආලෝකය ලබාගැනීමට බල්බ යොදාගත්තේයැයි ගවේශකයින් මත පලකරනවා. එලෙසම රැකියාව ලෙස කම්මල් වැඩ කළබවද සාක්ෂිවලින් ඔප්පුවෙනවා. එහිදී යකඩ, තබ, රත්රන්, රිදී, රසදිය ලෝහ යොදාගෙන තිබෙනවා. තවද වීදුරු නිපදවීමත් සිදුකර තිබෙනවා. අව්වෙන් බේරීමටත් අලංකාරය සදහාත් මුහුණේ ආලේපන වර්ග ගල්වා තිබෙනවා. ඒ වගේම නිවාසවලට ගෘහ භාණ්ඩද යොදගත් බවට සාක්ෂි හමුවී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/7-1-701x351.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]විදුලිය පිලිබදව අවබෝධය පැවතියා යයි මත පල කිරීමට මුල්වූ නටබුන්වල ඡායාරූපයක් ([url]www.aquiziam.com[/url])[/SIZE] [B][SIZE=4]ලේඛණ කලාව[/SIZE][/B] [SIZE=4]ලෝකයේ පළමු කඩදාසිය නිපදවීම ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ඇරඹි අතර පැපිරස් ශාකයෙන් එය සිදුකර තිබෙනවා. ලිවීමේදී [URL="https://discoveringegypt.com/egyptian-hieroglyphic-writing/egyptian-hieroglyphic-alphabet/"]රුපාක්ෂර[/URL] භාවිතා කර තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/8-1-701x351.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඊජිප්තු වැසියන් භාවිතා කල රුපාක්ෂරවල ඡායාරූපයක් ([url]www.pinterest.co.uk[/url])[/SIZE] [B][SIZE=4]ගෘහනිර්මාණ ක්සේත්‍රය[/SIZE][/B] [SIZE=4]ලෝකයේ පුදුම හතටත් ඇතුලත්වන පිරමීඩ තාක්ෂණයම ගෘහනිර්මාණ ක්ෂේත්රයේ පැවති දියුණුව මනාව පිලිඹිබු කරනවා. ඉතා සියුම් ලෙස මහාපරිමාණ ගොඩනැගිලි නිපදවීම හා දැවැන්ත ගල්කණු ප්‍රවාහනය සිදුකලේ කෙසේද යන්න අදටත් රහසක්වනවා. පිටසක්වල තාක්ෂණය මේ සදහා යෝදාගත්තේ යයිද විශ්වාසයක් ඇතමුන් අතර පවතිනවා.[/SIZE] [B][SIZE=4]කෘෂිකර්මාන්තය[/SIZE][/B] [SIZE=4]නයිල් නිම්න ගංඉවුර හරහා ගොවිතැන් කටයුතු කල ඊජිප්තු වැසියන් ගවයන් යොදාගෙන වගාභුමිය සකසාගෙන තිබෙනවා. ජල පීඩන තාක්ෂණය මගින් ජලය ලබාගෙන වගාකටයුතු සිදුකිරීමත් ඔවුන් සිදුකොට තිබෙනවා. මස් සදහා ගවයන්, බැටළුවන්, බැටළුවන්, එළුවන්, කුකුළුවන්, උරන් හා මසුන් යොදාගෙන තිබෙනවා. තිරිගු, කඩල, පරිප්පු, සලාද, ළුණු, සුදුළුනු, බාර්ලි, හණ වගාකර තිබෙනවා.[/SIZE] [B][SIZE=4]ගණිතය හා තාරකා විද්‍යාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/10/9-1.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ගුවන්යානා වල ආකෘති ඇතුලත් නටඹුන්වල ඡායාරූපයක් ([url]www.express.co.uk[/url])[/SIZE] [SIZE=4]පුරාවිද්‍යා සාක්ෂි මත ගවේශකයින් ඊජිප්තුව හා පිටසක්වල සබදතාවක් පැවතියායැයි මත පලකරනවා. ඒ තරම්ම ඔවුන්ගේ තාරකා විද්‍යාවේ හා ගණිතයේ දැනුම ඉහල මට්ටමක පැවතියා. එලෙසම ඔවුන් දින දර්ශනයක්ද භාවිතාකර තිබෙනවා. පිරමීඩ වල යොදාගත් මිනුම් අනුව ගණිතය පිලිබදව තිබූ දැනුම පැහැදිලි කරගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]ගමනාගමනයට ඔවුන් රුවල් නැව් නිපදවාගෙන තිබෙනවා. තවද සමහර නටබුන්වලට අනුව ඔවුන් ඒ කාලයේ විදුලිය හා ගුවන්යානා පිළිබදව අවභෝදයකින් සිටි බව පර්යේෂකයින් මතපල කරනවා. මේ කාලයේ කාලය ගණනය කිරීමට ජල ඔරලෝසු යොදාගෙන තිබෙනවා. එලෙසම දහයේ ගුණාකාර ගණිත ක්‍රම වලට භාවිතා කර තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom