Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාමායණයේ සටහන්ව ඇති පරිදි රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ට්‍ර්ම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණා හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.

රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරණි සක්‍රීය චන්ද්‍රිකාවන් පිළිබඳ නාසා ආයතනයේ ඡායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය.

ඔවුන් එය නම් කරන ලද්දේ Black Knight Satellite (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් ක්‍රියාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග්‍රහණය කර ගැනීමේ Dark fence මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග්රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.

මෙය සරළව කීවොත් පිටසක්වලයන්ගෙන් ලැබුණ පණිවිඩයකට සමාන වූවක්.

අපගේ නිවහන Epsilone Bootis නම් තාරකාවයි. ( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilone, එනම් ග්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilone Bootis ලෙස නම් කර ඇත) එය ද්විත්ව තාරකාවයි. අප ජිවත් වෙන්නේ ග්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය. එය ද්විත්ව තාරකාවලින් විශාලම තාරකාවයි. එනම් ප්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි.

මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.

දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම ක්‍රියාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ට්‍රේලියවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා ‘‘22 -22 Orbit Mission ‘‘ නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම ක්‍රියාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මග තුළ භ්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැුණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය.

මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග්රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootis නම් ග්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් Dark Fence නමින් විශේෂිත මෙහෙයුමක් ක්‍රියාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E Berg යටතේ ක්‍රියාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග්රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.

අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.

[QUOTE="Ash Williams, post: 23163707, member: 566096"] [SIZE="3"][COLOR="Blue"]රාමායණයේ සටහන්ව ඇති පරිදි රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ට්‍ර්ම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණා හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරණි සක්‍රීය චන්ද්‍රිකාවන් පිළිබඳ නාසා ආයතනයේ ඡායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය. ඔවුන් එය නම් කරන ලද්දේ Black Knight Satellite (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් ක්‍රියාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග්‍රහණය කර ගැනීමේ Dark fence මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග්රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය. මෙය සරළව කීවොත් පිටසක්වලයන්ගෙන් ලැබුණ පණිවිඩයකට සමාන වූවක්. අපගේ නිවහන Epsilone Bootis නම් තාරකාවයි. ( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilone, එනම් ග්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilone Bootis ලෙස නම් කර ඇත) එය ද්විත්ව තාරකාවයි. අප ජිවත් වෙන්නේ ග්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය. එය ද්විත්ව තාරකාවලින් විශාලම තාරකාවයි. එනම් ප්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි. මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය. දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම ක්‍රියාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ට්‍රේලියවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා ‘‘22 -22 Orbit Mission ‘‘ නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම ක්‍රියාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මග තුළ භ්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැුණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය. මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග්රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootis නම් ග්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් Dark Fence නමින් විශේෂිත මෙහෙයුමක් ක්‍රියාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E Berg යටතේ ක්‍රියාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග්රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය. අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom