Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල_වාසීන්ගේ_ඥාාතියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල_වාසීන්ගේ_ඥාාතියෝ

1938 වර්ෂයේ චීන පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය චී පු තේසි සිය සහායකයන් පිරිසක්ද සමගින් චීන,ටිබෙට් දේශ සීමාවේ පිහිටි "බයංකාර උලා" නමැති කදු පද්ධතියේ වූ ගල් ගුහා කිහිපයක් නිරීක්ෂණය කරමින් සිටියේය.සමහර ගුහා තුල එක්තරා ආකාරයක අසාමාන්‍යතාවක් දක්වන ඇටසැකිලි රාශියක් දැක ගැනීමට ඔවුන්ට හැකි විය.

මෙම ඇටසැකිලි වල තිබු එක විශේෂයක් වුයේ ඒවා සියල්ලම පාහේ අඩි 4ක් පමණ උසකින් යුක්ත වීමයි.මීට අමතරව මෙම ඇටසැකිලි වල හිස් කබලද විශාලත්වයෙන් වැඩි බවක්ද දැකිය හැකි විය.මෙයින් සමහරක් පොලොව යට වල දමා තිබීමද තවත් විශේෂිත කාරණයක් බව සේ පෙනී ගියේය.අනපේක්ෂිත අයුරින් සොයා ගනු ලැබූ මෙම පුරා වස්තු පිලිබදව වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී මොවුන්ට ගුහා බිත්ති වල ඇඳ තිබු පැරණි සිතුවම් කිහිපයක්ද දැක ගත හැකි විය.ඒ අතරේ තිබුන සමහර සිතුවම් වල හෙල්මටයක් වැනි හුස්වසුමක් පැලදී මිනිසුන්ගේ රුප කිහිපයක් ද විය.ඊට අමතරව එම ගල් මත කැටයම් කරන ලද සටහන් කිහිපයක්ද ඔවුන්ට දැක ගත හැකි විය.එම කැටයම් සමහරක ඉර,හද,පොලොව සහ අහසේ ඇති තාරුකා නිරුපනය කෙරෙන්නේ යයි සිතිය හැකි සටහන්ද එහි විය.ඒ අනුව මෙම සුවිශේෂී ස්ථානයේ තව දුරටත් පර්යේෂණ වල යෙදුන මහාචාර්ය වරයා ඇතුළු පිරිස එක ගුහාවක ඉමෙහි කැනීම් කටයුතුද සිදු කිරීමට පටන් ගත්තේය.එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට වෘත්තාකාර හැඩයෙන් යුක්ත වූ කුඩා "ශිලා තැටියක්" සොයා ගැනීමට හැකි විය.මෙම ශිලා තැටියෙහි විෂ්කම්භය අගල් නවයක් වූ අතර එහි මධයෙහි සෙන්ටිමීටර් 2 තරම් විෂ්කම්භයෙන් යුක්ත වන කුඩා සිදුරක් ද පිහිටා තිබුනේය.මෙයින් විශ්මයට පත් පිරිස තව දුරටත් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී එවැනි ශිලා තැටි 716ක් සොයා ගැනීමට හැකි විය.

මෙම තැටි පිලිබදව කරන ලද සවිස්තර අධ්‍යනයකදී ඒවායේ මධයේ සිට විහිදෙන සියුම් රේඛා රාශියක් දැක ගැනීමට හැකි වුවත් ඉන් එහාට වැඩි යමක් සොයා ගැනීමට හැකිව වුයේ නැත.අනතුරුව මෙම තැටි බීජිං අගනුවරට රැගෙනවිත් එහි වූ කෞතුකාගාරයක තැන්පත් කරන ලදී.එයින් පසුව පර්යේෂකයන් ගණනාවක්ම මෙම ගුප්ත වස්තු පිලිබදව අධ්‍යනය කලත් ඒවා ගැන වැඩි යමක් අනාවරණය කර ගැනීමට සමත් වුයේ නැත.එසේ වුවද මේ සමග වූ ඇටසැකිලි පිලිබදව පිලිබදව කරන ලද අධ්‍යනය වලදී ඒවා මීට වසර 12,000 පමණ පෙර කාලයකට අයත් වන බවයි.ඒ නිසා මෙම ශිලා තැටිද එම කාල වකවානුට අයත් ඒවා යයි අනුමාන කරන ලදී.ඒ අතර මෙම ප්‍රවෘත්තිය විදේශ රටවල මානව ශාස්ත්‍රඥයන්ට ද ආරංචි වීම නිසා යුරෝපීය පර්යේෂකයන් කිහිප දෙනෙකු ද මේ සම්බන්දයෙන් කරුණු සොයා බැලීමට පටන් ගත්තේය.ඉංග්‍රීසි ජාතිකයකු වන ආචාර්ය රොබින් එවන්ස් එවැනි විද්වතෙකු වන අතර ඔහු 1947 දී මෙම මිනිසුන් පිලිබදව දීර්ඝ ලෙස අධ්‍යනයක යෙදී ඇත.

මේ අතරේ 1962 දී මහාචාර්ය සුම් උම් නුයි නැමති පුරාවිද්‍යාඥයා නවතම මතයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මේවා නුතන ලෝකයේ දත්ත ගබඩා ලෙස භාවිතයට ගැනෙන "සංයුක්ත තැටි" CD වැනි මෙවලම් විශේෂයක් විය හැකි බවයි.ඉන් අනතරුව ඔහු මේවායේ අන්තර්ගතව ඇති දත්ත කියවීම සදහා ප්රයත්නයක් දැරුවේය.ඒ අනුව මෙම ශිලා තැටි වල අන්තර්ගත දත්ත සමහරක් කියවීමට ඔහුට හැකියාව ලැබුණි.එහෙත් තම සොයා ගැනීම මිතුරන් කිහිප දෙනෙකු අතරේ පමණක් අතීශයින් රහසිගතව තබා ගැනීමට මෙම අවස්ථාවේදී මහාචාර්යවරයාට සිදු විය.ඊට හේතුව වුයේ එවකට පැවති රජය මෙවැනි කරුණු හෙළිදරවු කිරීම කිසිසේත් අනුමත නොකළ බැවිනි.ඊට අවුරුදු දෙකකට අනතුරුව මහාචාර්යවරයාගේ මෙම සොයා ගැනීම පිළිබද සංෂිප්තවාර්තාවක් සපයන ලෙස පීකිං ප්රාග් ඓතිහාසික ආයතනය විසින් දන්වන ලදී.ඊට පිළිතුරු ලෙස ඔහු විසින් සපයන ලද වාර්තාවේ සදහන් වුයේ අදින් වසර 12,000 පමණ පෙරදී පෘතුවියට පැමිණි පිටසක්වල ජීවීන් කොට්ඨාශයක් සතුව පැවති ඒවා වන බවයි.

ඩ්‍රෝපාවරුන්

කෙසේ නමුත් ඒවා මෙම ස්ථානයට යන්න පිලිබදව විස්තර කිරීමට එම ශිලා තැටි වල වූ දත්තයන්ගෙන් හැකි වුයේ නැත.එහෙයින් එතැන් සිට පුරා විද්‍යාඥයන් මෙම අභිරහස හෙළිදරවු කර ගැනීම පිලිබදව මහත් උනන්දුවක් දක්වනට විය.එහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ට බයං කාර උලා කදුවැටියේ ගල් ගුහා වල වෙසෙන සුවිශේෂී ගෝත්‍රික ජන කොට්ඨාශ දෙකක් ගැන දැන ගැනීමට හැකි විය. එම ජන කොට්ඨාශ දෙක හැදින්වුයේ "ඩ්‍රෝපා" සහ "හන්" යනුවෙනි.මෙයින් ඩ්‍රෝපාවරුන් චීන හෝ ටිබෙට් ජාතිකයන්ගේ ආදී වාසීන් නොවන අතර ඔවුන්ගේ සම්භවය පිලිබදව කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට මානව ශාස්ත්‍රඥයන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැත.අඩි හතරක් පමණ උසුන් යුක්ත වන මොවුන්ට ඇත්තේ කහ පැහැති කෙසග සිරුරකි.මොවුන්ගේ වැඩිහිටියෙකුගේ බර 18.23kg පමණ වන බව පෙනී ගොස් ඇත.ඒ වන විට මෙම ගෝත්‍රිකයන් 140ක් පමණ එම ගුහා තුල වාසය කරන බව පර්යේෂකයෝ පවසා සිටියහ.මහාචාර්යවරයා ඇතුළු පිරිස විවිධ සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් මෙම සුවිශේෂී මානවයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට සමත් විය.එහිදී ඔවුන්ට අපුරු කතා ප්‍රවෘත්තියක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි.සංක්ෂිප්ත දැක්වෙතොත් එය මෙසේය.

"බොහෝ කලකට පෙර මෙම ගෝත්‍රිකයන්ගේ ආදිතමයන් පිරිසක් වෙනත් ග්‍රහලෝකයක සිට අභ්‍යවකාශ යානයක නැගී පෘතුවියට පැමිණියහ.පෘතුවියට පැමිණි පසු ඔවුන් පැමිණි යානය බිමට පහත් කිරීමේදී මෙම කදු වැටියෙහි වූ එක් ගිරි ශිකරයක වැදී එය විනාශ වී ගියේය.කෙසේ නමුත් එම අනතුරෙන් දිවි ගලවා ගත් කිහිපදෙනෙකු මෙම ගුහා සිය වාසස්ථාන වශයෙන් භාවිතයට ගත්තෝය.දැනට මෙහි ඉතිරිව සිටින්නේ එම ආදිතමයන්යන්ගෙන් පැවත එන සාමාජිකයන් පිරිසකි."

[YOUTUBE]ATqwA5NZZ_M[/YOUTUBE]

[YOUTUBE]koeWmWI-_s8[/YOUTUBE]

[YOUTUBE]3N2RU9yivEI[/YOUTUBE]

ඉස්සුවේ මෙතනින්....

[QUOTE="manarrow, post: 19515238, member: 524640"] [b]පිටසක්වල_වාසීන්ගේ_ඥාාතියෝ[/b] [IMG]http://1.bp.blogspot.com/-w_bJuXNMsYY/VkaQWhxeqiI/AAAAAAAAFIw/knlpc2GnceU/s400/B%25C3%25AC_%2528bi4%2529_%25E7%2592%25A7_disc.jpg[/IMG] [SIZE="4"]1938 වර්ෂයේ චීන පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය චී පු තේසි සිය සහායකයන් පිරිසක්ද සමගින් චීන,ටිබෙට් දේශ සීමාවේ පිහිටි "බයංකාර උලා" නමැති කදු පද්ධතියේ වූ ගල් ගුහා කිහිපයක් නිරීක්ෂණය කරමින් සිටියේය.සමහර ගුහා තුල එක්තරා ආකාරයක අසාමාන්‍යතාවක් දක්වන ඇටසැකිලි රාශියක් දැක ගැනීමට ඔවුන්ට හැකි විය. මෙම ඇටසැකිලි වල තිබු එක විශේෂයක් වුයේ ඒවා සියල්ලම පාහේ අඩි 4ක් පමණ උසකින් යුක්ත වීමයි.මීට අමතරව මෙම ඇටසැකිලි වල හිස් කබලද විශාලත්වයෙන් වැඩි බවක්ද දැකිය හැකි විය.මෙයින් සමහරක් පොලොව යට වල දමා තිබීමද තවත් විශේෂිත කාරණයක් බව සේ පෙනී ගියේය.අනපේක්ෂිත අයුරින් සොයා ගනු ලැබූ මෙම පුරා වස්තු පිලිබදව වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී මොවුන්ට ගුහා බිත්ති වල ඇඳ තිබු පැරණි සිතුවම් කිහිපයක්ද දැක ගත හැකි විය.ඒ අතරේ තිබුන සමහර සිතුවම් වල හෙල්මටයක් වැනි හුස්වසුමක් පැලදී මිනිසුන්ගේ රුප කිහිපයක් ද විය.ඊට අමතරව එම ගල් මත කැටයම් කරන ලද සටහන් කිහිපයක්ද ඔවුන්ට දැක ගත හැකි විය.එම කැටයම් සමහරක ඉර,හද,පොලොව සහ අහසේ ඇති තාරුකා නිරුපනය කෙරෙන්නේ යයි සිතිය හැකි සටහන්ද එහි විය.ඒ අනුව මෙම සුවිශේෂී ස්ථානයේ තව දුරටත් පර්යේෂණ වල යෙදුන මහාචාර්ය වරයා ඇතුළු පිරිස එක ගුහාවක ඉමෙහි කැනීම් කටයුතුද සිදු කිරීමට පටන් ගත්තේය.එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට වෘත්තාකාර හැඩයෙන් යුක්ත වූ කුඩා "ශිලා තැටියක්" සොයා ගැනීමට හැකි විය.මෙම ශිලා තැටියෙහි විෂ්කම්භය අගල් නවයක් වූ අතර එහි මධයෙහි සෙන්ටිමීටර් 2 තරම් විෂ්කම්භයෙන් යුක්ත වන කුඩා සිදුරක් ද පිහිටා තිබුනේය.මෙයින් විශ්මයට පත් පිරිස තව දුරටත් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී එවැනි ශිලා තැටි 716ක් සොයා ගැනීමට හැකි විය. [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-V0Yf6oE0DT8/VkaQkub3FyI/AAAAAAAAFI4/oP-k2u9kI7E/s400/dropastone.gif[/IMG] [IMG]http://4.bp.blogspot.com/-RuWXpYGSdDs/VkaQkhjzBHI/AAAAAAAAFI8/E42RKgIHdPk/s400/dropa.jpg[/IMG] [SIZE="4"]මෙම තැටි පිලිබදව කරන ලද සවිස්තර අධ්‍යනයකදී ඒවායේ මධයේ සිට විහිදෙන සියුම් රේඛා රාශියක් දැක ගැනීමට හැකි වුවත් ඉන් එහාට වැඩි යමක් සොයා ගැනීමට හැකිව වුයේ නැත.අනතුරුව මෙම තැටි බීජිං අගනුවරට රැගෙනවිත් එහි වූ කෞතුකාගාරයක තැන්පත් කරන ලදී.එයින් පසුව පර්යේෂකයන් ගණනාවක්ම මෙම ගුප්ත වස්තු පිලිබදව අධ්‍යනය කලත් ඒවා ගැන වැඩි යමක් අනාවරණය කර ගැනීමට සමත් වුයේ නැත.එසේ වුවද මේ සමග වූ ඇටසැකිලි පිලිබදව පිලිබදව කරන ලද අධ්‍යනය වලදී ඒවා මීට වසර 12,000 පමණ පෙර කාලයකට අයත් වන බවයි.ඒ නිසා මෙම ශිලා තැටිද එම කාල වකවානුට අයත් ඒවා යයි අනුමාන කරන ලදී.ඒ අතර මෙම ප්‍රවෘත්තිය විදේශ රටවල මානව ශාස්ත්‍රඥයන්ට ද ආරංචි වීම නිසා යුරෝපීය පර්යේෂකයන් කිහිප දෙනෙකු ද මේ සම්බන්දයෙන් කරුණු සොයා බැලීමට පටන් ගත්තේය.ඉංග්‍රීසි ජාතිකයකු වන ආචාර්ය රොබින් එවන්ස් එවැනි විද්වතෙකු වන අතර ඔහු 1947 දී මෙම මිනිසුන් පිලිබදව දීර්ඝ ලෙස අධ්‍යනයක යෙදී ඇත. [/SIZE] [SIZE="4"]මේ අතරේ 1962 දී මහාචාර්ය සුම් උම් නුයි නැමති පුරාවිද්‍යාඥයා නවතම මතයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මේවා නුතන ලෝකයේ දත්ත ගබඩා ලෙස භාවිතයට ගැනෙන "සංයුක්ත තැටි" CD වැනි මෙවලම් විශේෂයක් විය හැකි බවයි.ඉන් අනතරුව ඔහු මේවායේ අන්තර්ගතව ඇති දත්ත කියවීම සදහා ප්රයත්නයක් දැරුවේය.ඒ අනුව මෙම ශිලා තැටි වල අන්තර්ගත දත්ත සමහරක් කියවීමට ඔහුට හැකියාව ලැබුණි.එහෙත් තම සොයා ගැනීම මිතුරන් කිහිප දෙනෙකු අතරේ පමණක් අතීශයින් රහසිගතව තබා ගැනීමට මෙම අවස්ථාවේදී මහාචාර්යවරයාට සිදු විය.ඊට හේතුව වුයේ එවකට පැවති රජය මෙවැනි කරුණු හෙළිදරවු කිරීම කිසිසේත් අනුමත නොකළ බැවිනි.ඊට අවුරුදු දෙකකට අනතුරුව මහාචාර්යවරයාගේ මෙම සොයා ගැනීම පිළිබද සංෂිප්තවාර්තාවක් සපයන ලෙස පීකිං ප්රාග් ඓතිහාසික ආයතනය විසින් දන්වන ලදී.ඊට පිළිතුරු ලෙස ඔහු විසින් සපයන ලද වාර්තාවේ සදහන් වුයේ අදින් වසර 12,000 පමණ පෙරදී පෘතුවියට පැමිණි පිටසක්වල ජීවීන් කොට්ඨාශයක් සතුව පැවති ඒවා වන බවයි.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-1PgjfzKkVMQ/VkaRIhgfRiI/AAAAAAAAFJQ/ot5O2KzzUyo/s400/Supuesto-esqueleto-dropa.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-kpRcuABZXHY/VkaRIp3-yLI/AAAAAAAAFJI/DAuQe0WR0Qs/s400/khamskeleton%25281%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-eYHtPC7cbgY/VkaRItxnpEI/AAAAAAAAFJM/IeDIJP33WSk/s400/a4a84c9cc6b136c362db72e933eaffaa.jpg[/IMG] ඩ්‍රෝපාවරුන් [SIZE="4"]කෙසේ නමුත් ඒවා මෙම ස්ථානයට යන්න පිලිබදව විස්තර කිරීමට එම ශිලා තැටි වල වූ දත්තයන්ගෙන් හැකි වුයේ නැත.එහෙයින් එතැන් සිට පුරා විද්‍යාඥයන් මෙම අභිරහස හෙළිදරවු කර ගැනීම පිලිබදව මහත් උනන්දුවක් දක්වනට විය.එහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ට බයං කාර උලා කදුවැටියේ ගල් ගුහා වල වෙසෙන සුවිශේෂී ගෝත්‍රික ජන කොට්ඨාශ දෙකක් ගැන දැන ගැනීමට හැකි විය. එම ජන කොට්ඨාශ දෙක හැදින්වුයේ "ඩ්‍රෝපා" සහ "හන්" යනුවෙනි.මෙයින් ඩ්‍රෝපාවරුන් චීන හෝ ටිබෙට් ජාතිකයන්ගේ ආදී වාසීන් නොවන අතර ඔවුන්ගේ සම්භවය පිලිබදව කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට මානව ශාස්ත්‍රඥයන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැත.අඩි හතරක් පමණ උසුන් යුක්ත වන මොවුන්ට ඇත්තේ කහ පැහැති කෙසග සිරුරකි.මොවුන්ගේ වැඩිහිටියෙකුගේ බර 18.23kg පමණ වන බව පෙනී ගොස් ඇත.ඒ වන විට මෙම ගෝත්‍රිකයන් 140ක් පමණ එම ගුහා තුල වාසය කරන බව පර්යේෂකයෝ පවසා සිටියහ.මහාචාර්යවරයා ඇතුළු පිරිස විවිධ සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් මෙම සුවිශේෂී මානවයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට සමත් විය.එහිදී ඔවුන්ට අපුරු කතා ප්‍රවෘත්තියක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි.සංක්ෂිප්ත දැක්වෙතොත් එය මෙසේය[/SIZE]. [IMG]http://3.bp.blogspot.com/-mmml41nIaaQ/VkaRyct1GJI/AAAAAAAAFJk/MxhymO_7sgs/s400/DESCENDANTS_of_the_DROPA__21337.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-d82FiH2lK_0/VkaRygNlBAI/AAAAAAAAFJo/YetXrSWjr7M/s400/Liquid_Preserved_DROPA_WOMAN__28909.jpg[/IMG] [SIZE="4"]"බොහෝ කලකට පෙර මෙම ගෝත්‍රිකයන්ගේ ආදිතමයන් පිරිසක් වෙනත් ග්‍රහලෝකයක සිට අභ්‍යවකාශ යානයක නැගී පෘතුවියට පැමිණියහ.පෘතුවියට පැමිණි පසු ඔවුන් පැමිණි යානය බිමට පහත් කිරීමේදී මෙම කදු වැටියෙහි වූ එක් ගිරි ශිකරයක වැදී එය විනාශ වී ගියේය.කෙසේ නමුත් එම අනතුරෙන් දිවි ගලවා ගත් කිහිපදෙනෙකු මෙම ගුහා සිය වාසස්ථාන වශයෙන් භාවිතයට ගත්තෝය.දැනට මෙහි ඉතිරිව සිටින්නේ එම ආදිතමයන්යන්ගෙන් පැවත එන සාමාජිකයන් පිරිසකි." [/SIZE] [YOUTUBE]ATqwA5NZZ_M[/YOUTUBE] [YOUTUBE]koeWmWI-_s8[/YOUTUBE] [YOUTUBE]3N2RU9yivEI[/YOUTUBE] [SIZE="3"]ඉස්සුවේ [URL="http://nimaknathisakwala.blogspot.com/2015/11/blog-post.html"][COLOR="Red"]මෙතනින්[/COLOR][/URL]....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom