Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වළ_ජීවින්ගේ_නවාතැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වළ_ජීවින්ගේ_නවාතැනක්

adult image

පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.

මෙම කාමරය තුළ අඩි 10 – 4 ප්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.

මෙම නවාතැන්පළ පිටතින් දැකගන්නට නොමැති වුවද ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුළු වීමට හැකි වන සේ නිර්මාණය කොට තිබේ.

දුවිල්ලෙන් කාමරය පිරී පවතින හෙයින් සංඥා අක්ෂර පවා හදුනාගැනීමට නොහැකිය.

මීට වසර 30කට පමණ පෙර දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාලිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත් කිසිවකුටත් මෙම නවාතැන් පළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.

මෙම ස්ථානය නීරික්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයන් කිහිපදෙනකු පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ ලේඛකාධිකාරි මාදුරුඔයේ විජිත හිමියෝ පැවැසූහ.

මෙම ස්ථානය පිළිබද මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් නොවූ බවද මෙහි සටහන් කොට ඇති අක්ෂරව්ලින් සංඥාවක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ සදහන් කළහ.

රාත්‍රි කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේට දැකගන්නට ලැබෙන බවත් මහ රහතුන් වහන්සේ 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩවාසය කළ බව සදහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සදහන් කළ හැකිය.

[QUOTE="r runner, post: 19236137, member: 534687"] [b]පිටසක්වළ_ජීවින්ගේ_නවාතැනක්[/b] [CENTER][SIZE=4][COLOR=Blue][url=http://postimage.org/][img]http://s10.postimg.org/xl06jjw9l/Aliens_Bar_640.jpg[/img][/url] [url=http://postimage.org/]adult image[/url] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මෙම කාමරය තුළ අඩි 10 – 4 ප්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මෙම නවාතැන්පළ පිටතින් දැකගන්නට නොමැති වුවද ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුළු වීමට හැකි වන සේ නිර්මාණය කොට තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]දුවිල්ලෙන් කාමරය පිරී පවතින හෙයින් සංඥා අක්ෂර පවා හදුනාගැනීමට නොහැකිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මීට වසර 30කට පමණ පෙර දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාලිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත් කිසිවකුටත් මෙම නවාතැන් පළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මෙම ස්ථානය නීරික්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයන් කිහිපදෙනකු පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ ලේඛකාධිකාරි මාදුරුඔයේ විජිත හිමියෝ පැවැසූහ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මෙම ස්ථානය පිළිබද මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් නොවූ බවද මෙහි සටහන් කොට ඇති අක්ෂරව්ලින් සංඥාවක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ සදහන් කළහ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]රාත්‍රි කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේට දැකගන්නට ලැබෙන බවත් මහ රහතුන් වහන්සේ 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩවාසය කළ බව සදහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සදහන් කළ හැකිය.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom