Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වළ_ජීවීන්ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වළ_ජීවීන්ගේ

එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්ෂණ පවත්වන බව රහසක් නොවේ.

කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත.

පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ.

යූෆෝ ලොජි නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන UFO යන්නෙහි කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්ෂණ පැවැත්වේ.

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර දොළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක් ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි.

ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති.

මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති.

පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය රා (අඒ) ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ.

ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති.

මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය.

කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට අනුව අධ්‍යයනයට සුදුසුම ක්ෂේත්රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ.

මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත. ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත් සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස් ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති.

මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය.

විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ.

එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය.

තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ. තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ.

අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ.

කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය.

එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි.

පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ පෙනුමද මධ්‍යධරණී සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්ෂණද එසේ දක්වති.

ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ.

මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත.

ඒ අනුව ඔවුන්ගේ ලක්ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි.

එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය.

චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ.

පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ.

මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි.

බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය.

ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්ෂා වීමට උපදෙස් දෙයි.

මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි.

මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ.

බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ.

ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය.

වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ.

අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය.

එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ, මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය. ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්ෂිත ස්ථානයකට ගොස් තිබේ. එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2015) වර්ෂ දොළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය.

අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.

[QUOTE="Anti BBS, post: 19433339, member: 525431"] [b]පිටසක්වළ_ජීවීන්ගේ[/b] [SIZE=3][SIZE=4]එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්ෂණ පවත්වන බව රහසක් නොවේ. [IMG]http://zazenlife.com/wp-content/uploads/2012/07/Cayce.jpg[/IMG] කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත. [IMG]http://3.bp.blogspot.com/-wiQC9J0bwtg/VSWGDbuizMI/AAAAAAAAES8/yHXrulX0ofI/s1600/Alien-Zoom-HD.jpg[/IMG] පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ. [IMG]http://rack.3.mshcdn.com/media/ZgkyMDE0LzA3LzAyLzgwLzgxMzk5ODQ0ODYuZjQzNmMuanBnCnAJdGh1bWIJOTUweDUzNCMKZQlqcGc/859f45b9/ce7/8139984486_53abc38cda_o.jpg[/IMG] යූෆෝ ලොජි නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන UFO යන්නෙහි කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්ෂණ පැවැත්වේ. පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර දොළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක් ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි. ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති. පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය රා (අඒ) ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ. ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති. මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය. කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට අනුව අධ්‍යයනයට සුදුසුම ක්ෂේත්රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ. මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත. ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත් සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස් ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති. මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය. විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ. එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය. තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ. තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ. අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ. කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය. එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි. පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ පෙනුමද මධ්‍යධරණී සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්ෂණද එසේ දක්වති. ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ. මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත. ඒ අනුව ඔවුන්ගේ ලක්ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි. එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය. චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ. පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ. මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි. බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය. ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්ෂා වීමට උපදෙස් දෙයි. මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි. මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ. බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ. ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය. වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ. අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය. එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ, මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය. ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්ෂිත ස්ථානයකට ගොස් තිබේ. එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2015) වර්ෂ දොළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය. අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom