Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වලයන් ඇන්ෙඩ්රාaයිඩ් පරිකල්පනික &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වලයන් ඇන්ෙඩ්රාaයිඩ් පරිකල්පනික &

පිටසක්වලයන් ඇන්ෙඩ්රාaයිඩ් පරිකල්පනික ලෝක

ආතර් සී. ක්ලාර්ක් මහතා අපුර්ව පුද්ගලයෙක් විද්‍යාඥයෙක්, විද්‍යා කතා රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, අනාගතය දකින්නෙක්. පසුගිය දෙසැම්බර් 16 වැනිදාට වසර සියය සපිරූ ආතර් සී. ක්ලාර්ක් ගේ අපූර්ව දිවියේ වැදගත් සටහන්:

බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්තයේ ඉපිද, වැඩි කලක් ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් චාල්ස් ක්ලාර්ක් ගැන ඔබ සිතන දේ ඔබ කවරෙක්ද යන්න මත රඳා පවතියි. තාක්ෂණඥයන්ට අනුව, ඔහු 1945 දී පණිවිඩ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ සංකල්ප තිබූ කෙනෙකි. නාසා ආයතනය ඒවා සත්‍යාපනය කර ගොඩනැඟුවේ ඉන් අවුරුදු 15 කට පසුවයි. වත්මන් තත්ත්වයන් පාදක කරගෙන අනාගතය කියන්නන්ට අනුව, අතිශය වැදගත් වූ අනාගත දැක්මන් පිටුපස සිටි මොළකාරයා ඔහුයි. චිත්‍රපට ලෝලයන්ට අනුව, ස්ටැන්ලි කබ්රික් සමග 2001( The Space Odyssey නිර්මාණකරුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයත්, ප්‍රථම මුහුද යට දර්ශන රැගත් චිත්‍රපටයත් වූ රන්මුතු දූව ආයෝජකයා ය. සමුද්‍ර ගවේෂකයන්ට අනුව, දක්ෂ කිමිදුම්කරුවෙකි. සාගර ආශ්රිත ගවේෂණයත්, වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තත් දියුණු කිරීමේ යෙදුණු පුද්ගලයෙකි. වෙරළ සංරක්ෂණ උපදේශකවරයෙකි. දේශපාලකයන්ට අනුව, න්‍යෂ්ටික ආයුධ පිළිබඳ දැඩි ලෙස විවේචනය කරමින් සාමය උදෙසා උපදෙස් සැපයුවෙකි. අධ්‍යාපන ක්ෂේත්රයේ අයට අනුව ඔහු වසර 23 ක් මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරුවෙකි. අධ්‍යාපන තාක්ෂණ උපදේශකවරයෙකි. විද්‍යා ප්‍රබන්ධ ප්‍රියකරන පාඨකයන්ට අනුව, ඔහු සමාන්තර විශ්වයන්, ගැඹුරු අභ්‍යවකාශ තරණයන්, සංකීර්ණ හැඟීම් හා සමාජ ඇති පිටසක්වල ජීවින් පිළිබඳ පරිකල්පනය කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කථා ලියන්නෙකි. 90 වියෑති ජීවිතයේ වැඩි කලක් ඔහු විද්‍යාඥයෙක්, විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්, භෞතික හා පාර භෞතික අබිරහස් පිළිබඳව රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්,

සංචාරක කර්මාන්තය දිරිමත් කරන්නෙක්, සොයාගැනීම් කරන්නෙක්, අනාගතය දකින්නෙක්, දේශකයෙක් ලෙස විවිධ කාර්යයන්හි නිරත වුණි. ගොවියකුගේ හා තැපැල් හලක ටෙලිග්‍රාµa ක්‍රියාකරවන්නියකගේ පුතෙක් ලෙස උපත ලද ක්ලාර්ක් කුඩා කළ සිටම විද්‍යාව හා ආකාශ වස්තු කෙරෙහි ඇල්මක් දැක්වීය. වයස 13 දී සිදුවූ පියාගේ මරණයත් සමග ඔහුට උසස් අධ්‍යාපනය සිදු කිරීමට මුදල් අගහිඟතා ඇතිවිය. ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් වූ Astounding Stories of Super-Science කියවන්නට ලැබීමෙන් පසු ඔහු විද්‍යා කථා හා ත්‍රාසජනක ගමන් පිළිබඳ ඇල්මක් ඇති කරගෙන එබඳු ස්වයං නිර්මාණ ලිවීමට පෙළඹුණි. ඔහුගේ මුල් යුගයේ ප්රබන්ධයන්හි පවා අන්තර් ග්‍රහ යුද්ධ, අභ්‍යවකාශ ගවේෂණ, අඟහරු ජනාවාස, අභ්‍යවකාශ මධ්‍යස්ථාන ජීවිතය වැනි කරුණු අඩංගුය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන අය සමග එක්ව බ්‍රිතාන්‍ය ග්‍රහලෝක සංගමය නමින් අධ්‍යයන හා පර්යේෂණ සිදුකරන සංගමයක් පිහිටුවූයේය. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් තාක්ෂණඥයෙක් හා ඒ පිළිබඳ උපදෙස් දෙන්නෙක් ලෙස ක්ලාර්ක් සේවය කළේය. නැවත උසස් අධ්‍යාපනය ලබා ගණිතය හා භෞතික විද්‍යාවෙන් උපාධිය සම්පූර්ණ කළේය. ඔහු ලංකාවට පැමිණියේ කිමිදීම හා සාගර ගවේෂණයට දැක්වූ ආශාව නිසාය. ක්ලාර්ක්, අයිසෙක් ඇසිමෝව් හා රොබර්ට් හෙයින්ලෙයක් 1960 සිට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ජනප්‍රිය කෘතීන් එක්කළ ලේඛකයෝය. ක්ලාර්ක්, ඇසිමෝව් ගේ හොඳ මිතුරෙකි. ජනප්‍රිය 'ක්ලාර්ක්, ඇසිමොව් treaty 'හි ඔවුහු එකිනෙකා අගයමින්, විනෝදයට මෙන් එකිනෙකා හා තරග කරන බවක් දක්වති. මේ දෙදෙනාගේම නමින් ඇස්ටරොයිඩ දෙකක් ඇති අතර ක්ලාර්ක් නමින් ඩයිනසෝරයෙක්ද ඇත. ඒ Serendipaceratops arthurcclerk ය Tata Institute of Fundamental Research රජය ආයතනයේ භෞතික විද්‍යාඥ මහාචාර්ය අර්නබ් භට්ටාචාර්යට අනුව ක්ලාර්ක් ගේ විශ්වාස ගතහැකි තාක්ෂණික විස්තරත්, අවිශ්වසනීය කොටස්වලින් තොරවූ ආලෝකයේ වේගයට වැඩි යානා හෝ පිටසක්වල ජීවීන් සමග ආදර අන්දර ආදිය ඇතුළත් විද්‍යා ලියවිලි නිසා නවක විද්‍යා ලේඛකයන්ට ඔහු වීරයෙක් ලෙස ගතහැකි තරම්ය. විද්‍යා ප්‍රබන්ධ කතා සමාලෝචනය කරන ඉන්දීය නීතිඥ ගෞතම් භාතියා විද්‍යා ප්‍රබන්ධ කතා ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක් ලෙස ක්ලාර්ක්ව දකියි. 'ඔහුගේ විශේෂිත නිර්මාණ රටාව යම් සීමාවන් තුළ පැවතියත්, චරිත හා සිදුවීම් සිදු වන වේගයත්, කතාවල සමබරතාවයත් ක්‍රමානුකුලව හසුරුවා තිබේ." සත්‍යය හා ප්‍රබන්ධය අතරේ ඔහු විද්‍යාව තම ආගම කොට සැලකීය. 'මම ධනු ලග්නයේ මුත් ජ්‍යෙdතිෂය විශ්වාස කරන්නේ නැත. අපි අඥයියවාදීන්" එලිසබෙත් රැජින වෙතින් නයිට් නාමයකින් පිදුම් ලැබූ ඔහු විද්‍යාව ජනප්‍රිය කිරීම උදෙසා වූ යුනෙස්කෝ කාලිංග ත්‍යාගයද ලැබිය. ඔහුගේ අනර්ඝ වූ සේවාවන් සඳහා විවිධ ආයතන, විශ්ව විද්‍යාල, සංගම්, රටවල් වෙතින් සම්මාන, සහතික හා නම්බුනාම විශාල ප්‍රමාණයක් පිරිනැමී ඇත. ක්ලාර්ක් විසින් පෙර කියන ලදුව සත්‍යය වූ අනාවැකි 1. 1945 ඔහුට අවුරුදු 28 දී ක්ලාර්ක් Wireless World නම් සඟරාවට පර්යේෂණ ලිපියක් ලියමින් සන්නිවේදන චන්ද්‍රිකා අදහස ඉදිරිපත් කළේය. අභ්‍යවකාශයේ ස්ථාපනය කෙරෙන චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම රේඩියෝ හා රුපවාහිනි සංඥා ලබාගත හැකි ආකාරය එහි සඳහන් විය. එම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණය හා සමපාත වුවහොත් ඒවා පොළොවට ඉහළින් එකම ස්ථානයක රැඳී තිබෙන බව ඔහු පහදා දුනි. මෙම අදහස 1960 දී නාසා හි චන්ද්‍රිකා ස්ථාපනය කිරීමේදී නිවැරදිව යොදාගත් අතර, භූ ස්ථායි චන්ද්‍රිකා පිහිටුවූ එම කක්ෂය ක්ලාර්ක් ඔර්බිට් ලෙස නම් කෙරුණි. 2. 1954 දී ක්ලාර්ක් විසින් ඉග්ලු හැඩති වාසස්ථානයක් චන්ද්‍රයා සඳහා සැලසුම් කෙරුවේය. නාසා ආයතනය 2020 දී සඳෙහි ස්ථාපනය කිරීම සඳහා මීට සමාන දෙයක් සංවර්ධනය කරමින් සිටියි. 3. 1964 BBCවීඩියෝවකදී ක්ලාර්ක් අනාගතයේ වීඩියෝ ඇමතුම්, ඩිජිටල් ලිපි හා 'අපට අපේ හිතවතුන් ලෝකයේ කොතැනක ඉන්නවාදැයි නොදැන වුවත් ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි සේවා 'ගැන කතාකර ඇත. 4. 1974 දී ඔහු 'සංකීර්ණ සමාජයක ජීවත්වීමේදී අවශ්‍ය සියලු තොරතුරු අඩංගු පුද්ගලික පරිගණක' ගැන සිතුවේය. ඉන් වසර දෙකකට පසු යතුරු පුවරුවට සම්බන්ධ කර ඇති HD තිර ගැන කීවේය. අද භාවිතාවන පරිගණක හා අන්තර්ජාලය මෙය නොවේද? 5. කෘත්‍රිම බුද්ධියේ විප්ලවයක් පැමිණෙන බව ක්ලාර්ක් නිතරම දුටුවේය. බුද්ධිමත් වැසියන් වන්නේ යන්ත්‍ර බව ඔහු විශ්වාස කළේය. ' එම යන්ත්‍ර නිර්මාණය කරන පුද්ගලයන්ටත් වඩා සම්පූර්ණ වෙනසක් කරනු ඇත'. එය දැන් සිදුවෙමින් පවතියි. 6. ලිංගික චර්යා සඳහා රොබෝ යොදවා ගැනීමක් ගැන ඔහු අදහස් කර ඇත. දැනට අත්හදා බැලීම් මට්ටමේ තිබෙන මේවා අනාගතයේ ළමා ලිංගික අපරාධ අඩු කිරීම සඳහා යොදවා ගැනීමට අපේක්ෂිතය.

ඔහු පෙර කි දේ වැරදී ගිය අවස්ථා ( 1. දී 2014 වෙද්දී එඩින්බෝරෝ හි සිටින වෛද්‍යවරයෙක් නවසීලන්තයේ සිටින රෝගියෙක් සැත්කමට බඳුන් කරනු ඇතැයි ඔහු පැවසිය. "ගෝලීය සන්නිවේදනය හේතුවෙන් මිනිස්සු තවදුරටත් විනෝදය සඳහා මිස වෙළෙඳ කටයුතු සඳහා ගමනාගමනය සිදු නොකරනු ඇත. නගරය මිනිසුන් හමුවන මධ්‍යස්ථානයක් යන සාම්ප්‍රදායික අදහස මේ වනවිට වියෑකී ගොස්ය". එහෙත් දැන් පෙරටත් වඩා නගර මධ්‍යස්ථාන ලෙස උපයෝගී වන අතර, දුරස්ථ සැත්කම් තවම ඵල දරා නැත. 2. සජීවීකරණය නැවතී, වසර සිය ගණනක් ශිශිර නිද්‍රdවන්හි ගතකර, ස්වකීය රෝගවලින් සුවයක් ලබා මිනිසා අනාගතයේ අවදිවන දිනයක් දැකීමට ක්ලාර්ක් ආශාවෙන් සිටියේය. මෙවන් ක්‍රමයක් තවමත් සොයාගෙන නැත. 3. ක්ලාර්ක් විසින් 1986 පළකළ 'ජුලි 20, 2019' පොතෙහි ජීවිතය ගැන කියා ඇති 'ස්මාර්ට් කාර්, 3D චිත්‍රපට හා අන්තර්ජාලය පිළිබඳ කරුණු සත්‍ය වී ඇතත්, පෞද්ගලික සිහින දැකීම, රුපවාහිනි චරිතයක් සඳහා තම චරිතය අතිපිහිත කරවීම තවමත් සම්පූර්ණයෙන් ඉටුවී නැත. 4. වඳුරන්, ඩොල්µsන් වැනි ජෛව ඉංජිනේරු විද්‍යාත්මකව නිමවූ සත්තු මිනිසාට සේවය කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. 'අපේ සුපිරි චිම්පන්සි වෘත්තීය සමිති හදාගෙන අපව අපේ ආරම්භක ස්ථානයට ගෙනයනු ඇත.' 5. 1999 CNN නාලිකාවේදී සිදුකළ අනාවැකි ද ඵල දරා නැත. කාමර උෂ්ණත්වයේ සිදු වන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවලින් ශක්තිය නිපදවීම, මානව ක්ලෝනීකරණය, ඉන්දියාවේ ගල් අඟුරු පතල් වසා දැමීම ඒවායි. 2000 මුල් භාගයේදී සියලු න්‍යෂ්ටික අවි අත්හැර දැමීමත්, අභ්‍යවකාශ ශක්ති උත්පාදනයත්, ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ වැඩිදියුණු වීම හේතුවෙන් අපරාධ නැතිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඔහුගේ සිහින අතරින් සිදු වනු ඇතැයි සිතිය හැකි දේ( ෆ අභ්‍යවකාශ සෝපාන- 1979 ලියූ පාරාදීසයේ උල්පත් The Fountains of Paradise පොතේ පොළොවත් අභ්‍යවකාශ චන්ද්‍රිකාත් සම්බන්ධ කෙරෙන සුවිශාල සෝපාන පාලම් ගැන සඳහන්ය. මෙය සත්‍යය වුවහොත් ඔහුගේ භූ ස්ථායි චන්ද්‍රිකාවලට වඩා අනර්ඝ උරුමයක් වනු ඇති අතර ගුරුත්වයෙන් මිදීමට මිල අධික රොකට් අවශ්‍ය නොවනු ඇත. (මෙහි පෘථිවි සම්බන්ධක මධ්‍යස්ථානය ලෙස ඔහු දක්වා ඇත්තේ සීගිරිය හෝ සමනල කන්දයි). ෆ ප්රතිකෘත යන්ත්‍ර - සියලු නව සොයාගැනීම් නිමකරන නව සොයාගැනීමක් ගැන සිතන්න. ඕනෑම දෙයක ඒ හා සමාන පිටපතක් ලබාගතහැකි පිටපත් යන්ත්‍රයක්¾ සියලු දෙනාටම පාහේ සෑම භෞතික දෙයක්ම නිමාවක් නැතිව ලබාගත හැකි නිසා මෙය කෑදර, ම්ලේච්ඡ සමාජයක් බිහිකරනු ඇත. තවම සොයාගෙන නොමැති වීම යහපතකි. ෆ මොළ ආවරණ (Braincaps)- සංවේදී ඉන්ද්‍රියයන්ට නොදැනී කෙළින්ම මොළයට ආවේග කවන්නට හැකි ක්‍රමයක් සොයාගනු ඇතැයි ක්ලාර්ක් දිවියේ අවසන් වසරවලදී බලාපොරොත්තු විය. එමගින් නව භාෂාවක් ඉතාම ඉක්මනින් ඉගෙනගැනීමට හැකිවනු ඇතැයිද, අයහපත් මතකයන් මකාදමනු හැකි වෙතැයිද ඔහු සිතිය. ෆ චන්ද්‍ර නිවාස- තව වසර 50 කින් සමහර මිනිසුන් සඳේ ජීවත්වනු ඇතැයි ක්ලාර්ක් අනුමාන කළේය. එසේම අභ්‍යවකාශ ඇඳුම් හෝ වායු මුද්‍රිත පරිසරයෙන් තොරව සමහර ග්‍රහලෝකවල ජීවත්විය හැකි සේ ඒවායේ පරිසරය වෙනස් කර ගතහැකි වනු ඇතැයි ඔහු සිතීය. ෆ මුදල් භාවිතයේ අවසානය- කාලයත් සමගම ලෝකයේ හුවමාරු ඒකකයක් ලෙස මුදල් වෙනුවට මෙගාවොට් පැය භාවිත කරනු ඇති බව ඔහු අනුමාන කළේය. ෆ කාල රේඛාව- 2021 මිනිසා අඟහරු ලෝකය ජයගනු ඇත. 2023 ක්ලෝනිකරණයෙන් ඩයිනසෝරයන් බිහිකර මුර බල්ලන් වෙනුවට කුඩා ඩයිනසෝරයන් යොදාගනු ඇත. 2036 චීනය ලෝකයේ ආර්ථික බලවතා වනු ඇත. 2050 දෙවියන් පිළිබඳ ඉගැන්වූ සියලු ආගම් අභාවයට ගොස් බුදුදහම මිනිස් සිත් සතන් පුබුදු කරවිය හැකි එකම සමය ලෙස ඉතිරි වේ. 2095 මානවයන්ට නව සූර්ය ග්‍රහ මණ්ඩලයක් වෙත යා හැකි වේ. 2019 දී උල්කාපාතයක් පෘථිවිය හා ගැටීමෙන් ග්‍රීන්ලන්තයට හා කැනඩාවට හානි කරනු ඇතැයි පැවසූ දෙයනම් නිවැරදි නොවුණොත් වඩා හොඳය. 2008 ක්ලාර්ක් මහතා මියයන විට නවකථා, ප්‍රබන්ධ, විද්‍යා කථා, කෙටිකථා, තිර නාටක 100 ක් පමණ රචනා කර තිබිණ. ඔහු තම කතාවලින් හොඳම කතාව ලෙස සැලකුවේ 1953 දී ලියූ Childhoodzs End ය. එහි මානවයා මුලින්ම පිටසක්වලයන් සමග සම්බන්ධ වන අවස්ථාව දක්වා ඇත. එහි Overlord නම් යක්ෂයන් වැනි වර්ගයක් විශාල අභ්‍යවකාශ යානාවක පැමිණේ. ඔවුනට පෘථිවියේ දරුවන්ගේ ආධ්‍යාත්මික බලය පරිණාමය කිරීමට අවශ්‍ය වේ. ක්ලාර්ක් මිය යන තෙක්ම කෙදිනක හෝ පිටසක්වල ජීවින් හමුවෙතැයි දැඩිව විශ්වාස කළේය. The Songs of Distant Earth (1986) ඔහු වඩාත් ප්‍රියකළ කතාවයි. පෘථිවිය විනාශ වීමෙන් පසු ඉතිරිවන ස්වල්ප දෙනෙක්ගේ පණිවිඩයක් දුරස්ථ ග්‍රහලෝකයක් මගින් ලබාගන්නා කතාවකි එය. දීමට කියන්න අවශ්‍ය සියලු දේ මේ කතාවේ පවසා තිබෙනවා". ක්ලාර්ක් කිවේය. හොඳම චිත්‍රපටයක් ලෝකයට දුන් කෙනෙක් ලෙසද ක්ලාර්ක් සැලකිය හැකිවේ. ඔහු විසින් 1951 දී ලියන ලද The Sentinel නම් කෙටි කතාව ඇසුරෙන් චිත්‍රපට අධ්යක්ෂ ස්ටැන්ලි කබ්රික් සමග 1968දී නිර්මාණය කරන ලද 2001( The Space Odyssey ලෝකයේ හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතරට ගැනෙයි. මෙම කතාව එළිදැක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව අතර අභ්‍යවකාශ තරගයේ උච්චතම කාලයෙයි. චන්ද්‍රයා මත ඇති ටැඹක්, බ්‍රහස්පති වෙත ගමන්ගන්න අභ්‍යවකාශ යානයක ගමන්ගන්න අජටාකාශගාමින් දෙදෙනෙක් HUL 9000 නම් වූ පරිගණකයක් සමග කරන සටනක් මෙම කතාවේ ඇතුළත්ය. මෙහි තිර රචනය සඳහා ක්ලාර්ක් හා කබ්රික් ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශ වූ අතර, විශේෂ දෘශ්‍ය ඵල සඳහා කබ්රික් ඔස්කාර් සම්මාන ලැබිය. පසුව ක්ලාර්ක් විසින් යම් වෙනස්කම් සහිතව මෙම කතාවේම දිගු ලෙසින් 2001, 2010 හා 2061 නම් කෘතීන් තුනක් එළි දැක්වීය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වයටත්, සමුද්‍ර ගවේෂණ හා කිමිදීම් සඳහාත් ඇති ආශාව නිසා රටේ පදිංචි වූ ක්ලාර්ක් 1956 දී කිමිදුම් සමාගමක් ඇරඹීය. වෘත්තීය කිමිදුම්කරුවන් පුහුණු කිරීම හා සාගර ආශ්රිත සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම එයින් සිදු විය. 1959 දී තාරකා විද්‍යා සංගමය පිහිටුවා ආධුනික තාරකා විද්‍යා හදාරන අය උනන්දු කළේය. ඔහු කලාපයේ විද්‍යාඥයන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. 1970 මුල් අවධියේ ග්‍රාමීය ඉන්දියානු ප්‍රදේශවලට රුපවාහිනි විකාශයන් ලබාදීම සඳහා චන්ද්‍රිකා ගුවන්ගත කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන උපදේශකයෙක් ලෙස ක්‍රියාකළේය. එහිදී ඔහුට ත්‍යාග ලෙස ලැබුණු රුපවාහිනි යන්ත්‍රය ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රථම රුපවාහිනියයි. 1980 මාස තුනක් පකිස්ථානයේ Physical Research Laboratory හි දී අභ්‍යවකාශයේ සාමකාමී භාවිතා පිළිබඳ දේශන පැවැත්වීය. 1981 නේරු අනුස්මරණ දේශනයට ආරාධනා ලැබ සාකච්ඡා කළේ එකල ඇමරිකාවේ Star Wars මිසයිල් පද්ධතිය ගැන දක්වමින් Star Wars and Star Peace තාරකා යුද්ධය හා තාරකා සාමය ගැනයි. 1975දී ශ්‍රී ලංකාව ඔහුට Resident Guest තත්ත්වය පිරිනැමුවේ ඔහුගෙන් රටේ විවිධ ක්ෂේත්රයන් උදෙසා වන සේවය සලකමිනුයි. ඉන්පසු 1986 හා 2005 දී "ප්‍රධාන රාජ්‍ය සම්මාන තුනක් පිරිනැමුණි. අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, සංචාරක ප්‍රවර්ධන, පරිසර සංරක්ෂණ, සාගර සම්පත් නැණවත්ව පරිහරණය, සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයන්ට ඔහු බුද්ධිමය දායකත්වය මෙන්ම මූල්‍ය අනුග්‍රහ ද දැක්වීය. 1980- 1994 කාලය තුළ Discovery හා වෙනත් බොහෝ විදේශ රුපවාහිනි සේවා හරහා විකාශනය වූ ඔහුගේ විද්‍යාත්මක ගවේෂණ වැඩසටහන් මාලාවන් තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ අනර්ඝ සංචාරක ප්රවර්ධනයක් ද සිදු විය. ඒ ඔහු සෑම වැඩසටහනකම කොටස් සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ස්ථාන හෝ ස්වාභාවික සුන්දරත්වය පසුබිම් කරගත් නිසාය. 1979 සිට 2002 දක්වා ක්ලාර්ක් මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හෙබවීය. 1994 දී පර්යේෂණ, සංවර්ධන හා පුහුණු කටයුතු සඳහා පිහිටුවන ලද නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාර්ක් ආයතනයේ අනුග්‍රාහක දායකත්වය සැපයීය. රූපවාහිනිය හඳුන්වාදීමේදී හා ශ්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවේදන ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී එතුමා උපදේශකවරයෙක් ලෙස ක්‍රියා කළේය. 1983 ලෝක සන්නිවේදන වර්ෂය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වොෂින්ටනයේ ආතර් සී. ක්ලාර්ක් පදනමක් පිහිටුවීය. San Diego විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යන Arthur C' Clarke Center for Human Imagination ආයතනය ක්ලාර්ක්ගේ උරුමයන් අනුගමනය කරමින් විවිධ විෂයයන් යටතේ වන මානව පරිකල්පනයන් ගවේෂණය කරමින් නව න්‍යාය මූලිකාංග සකස් කිරීමෙහි යෙදේ. "විශ්වයේ සියලු ප්‍රශ්නවලට අපට පිළිතුරු ඇතැයි ව්‍යාජ මවාපෑම් කරන්න අවශ්‍ය නැහැ. එහෙත් සිතාබලා අධ්‍යයනයට වටිනා ප්‍රශ්න ඕනෑතරම් තිබේ."

බුද්ධිනී රුහුණුහේවා

[QUOTE="Target Hoona, post: 22706688, member: 558749"] [b]පිටසක්වලයන් ඇන්ෙඩ්රාaයිඩ් පරිකල්පනික &[/b] [SIZE=3][COLOR=DarkSlateGray][SIZE=5][COLOR=Red]පිටසක්වලයන් ඇන්ෙඩ්රාaයිඩ් පරිකල්පනික ලෝක[/COLOR][/SIZE] [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/09/p21-4.jpg[/IMG] ආතර් සී. ක්ලාර්ක් මහතා අපුර්ව පුද්ගලයෙක් විද්‍යාඥයෙක්, විද්‍යා කතා රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, අනාගතය දකින්නෙක්. පසුගිය දෙසැම්බර් 16 වැනිදාට වසර සියය සපිරූ ආතර් සී. ක්ලාර්ක් ගේ අපූර්ව දිවියේ වැදගත් සටහන්: බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්තයේ ඉපිද, වැඩි කලක් ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් චාල්ස් ක්ලාර්ක් ගැන ඔබ සිතන දේ ඔබ කවරෙක්ද යන්න මත රඳා පවතියි. තාක්ෂණඥයන්ට අනුව, ඔහු 1945 දී පණිවිඩ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ සංකල්ප තිබූ කෙනෙකි. නාසා ආයතනය ඒවා සත්‍යාපනය කර ගොඩනැඟුවේ ඉන් අවුරුදු 15 කට පසුවයි. වත්මන් තත්ත්වයන් පාදක කරගෙන අනාගතය කියන්නන්ට අනුව, අතිශය වැදගත් වූ අනාගත දැක්මන් පිටුපස සිටි මොළකාරයා ඔහුයි. චිත්‍රපට ලෝලයන්ට අනුව, ස්ටැන්ලි කබ්රික් සමග 2001( The Space Odyssey නිර්මාණකරුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයත්, ප්‍රථම මුහුද යට දර්ශන රැගත් චිත්‍රපටයත් වූ රන්මුතු දූව ආයෝජකයා ය. සමුද්‍ර ගවේෂකයන්ට අනුව, දක්ෂ කිමිදුම්කරුවෙකි. සාගර ආශ්රිත ගවේෂණයත්, වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තත් දියුණු කිරීමේ යෙදුණු පුද්ගලයෙකි. වෙරළ සංරක්ෂණ උපදේශකවරයෙකි. දේශපාලකයන්ට අනුව, න්‍යෂ්ටික ආයුධ පිළිබඳ දැඩි ලෙස විවේචනය කරමින් සාමය උදෙසා උපදෙස් සැපයුවෙකි. අධ්‍යාපන ක්ෂේත්රයේ අයට අනුව ඔහු වසර 23 ක් මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරුවෙකි. අධ්‍යාපන තාක්ෂණ උපදේශකවරයෙකි. විද්‍යා ප්‍රබන්ධ ප්‍රියකරන පාඨකයන්ට අනුව, ඔහු සමාන්තර විශ්වයන්, ගැඹුරු අභ්‍යවකාශ තරණයන්, සංකීර්ණ හැඟීම් හා සමාජ ඇති පිටසක්වල ජීවින් පිළිබඳ පරිකල්පනය කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කථා ලියන්නෙකි. 90 වියෑති ජීවිතයේ වැඩි කලක් ඔහු විද්‍යාඥයෙක්, විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්, භෞතික හා පාර භෞතික අබිරහස් පිළිබඳව රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/09/para22-1.jpg[/IMG]සංචාරක කර්මාන්තය දිරිමත් කරන්නෙක්, සොයාගැනීම් කරන්නෙක්, අනාගතය දකින්නෙක්, දේශකයෙක් ලෙස විවිධ කාර්යයන්හි නිරත වුණි. ගොවියකුගේ හා තැපැල් හලක ටෙලිග්‍රාµa ක්‍රියාකරවන්නියකගේ පුතෙක් ලෙස උපත ලද ක්ලාර්ක් කුඩා කළ සිටම විද්‍යාව හා ආකාශ වස්තු කෙරෙහි ඇල්මක් දැක්වීය. වයස 13 දී සිදුවූ පියාගේ මරණයත් සමග ඔහුට උසස් අධ්‍යාපනය සිදු කිරීමට මුදල් අගහිඟතා ඇතිවිය. ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් වූ Astounding Stories of Super-Science කියවන්නට ලැබීමෙන් පසු ඔහු විද්‍යා කථා හා ත්‍රාසජනක ගමන් පිළිබඳ ඇල්මක් ඇති කරගෙන එබඳු ස්වයං නිර්මාණ ලිවීමට පෙළඹුණි. ඔහුගේ මුල් යුගයේ ප්රබන්ධයන්හි පවා අන්තර් ග්‍රහ යුද්ධ, අභ්‍යවකාශ ගවේෂණ, අඟහරු ජනාවාස, අභ්‍යවකාශ මධ්‍යස්ථාන ජීවිතය වැනි කරුණු අඩංගුය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන අය සමග එක්ව බ්‍රිතාන්‍ය ග්‍රහලෝක සංගමය නමින් අධ්‍යයන හා පර්යේෂණ සිදුකරන සංගමයක් පිහිටුවූයේය. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් තාක්ෂණඥයෙක් හා ඒ පිළිබඳ උපදෙස් දෙන්නෙක් ලෙස ක්ලාර්ක් සේවය කළේය. නැවත උසස් අධ්‍යාපනය ලබා ගණිතය හා භෞතික විද්‍යාවෙන් උපාධිය සම්පූර්ණ කළේය. ඔහු ලංකාවට පැමිණියේ කිමිදීම හා සාගර ගවේෂණයට දැක්වූ ආශාව නිසාය. ක්ලාර්ක්, අයිසෙක් ඇසිමෝව් හා රොබර්ට් හෙයින්ලෙයක් 1960 සිට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ජනප්‍රිය කෘතීන් එක්කළ ලේඛකයෝය. ක්ලාර්ක්, ඇසිමෝව් ගේ හොඳ මිතුරෙකි. ජනප්‍රිය 'ක්ලාර්ක්, ඇසිමොව් treaty 'හි ඔවුහු එකිනෙකා අගයමින්, විනෝදයට මෙන් එකිනෙකා හා තරග කරන බවක් දක්වති. මේ දෙදෙනාගේම නමින් ඇස්ටරොයිඩ දෙකක් ඇති අතර ක්ලාර්ක් නමින් ඩයිනසෝරයෙක්ද ඇත. ඒ Serendipaceratops arthurcclerk ය Tata Institute of Fundamental Research රජය ආයතනයේ භෞතික විද්‍යාඥ මහාචාර්ය අර්නබ් භට්ටාචාර්යට අනුව ක්ලාර්ක් ගේ විශ්වාස ගතහැකි තාක්ෂණික විස්තරත්, අවිශ්වසනීය කොටස්වලින් තොරවූ ආලෝකයේ වේගයට වැඩි යානා හෝ පිටසක්වල ජීවීන් සමග ආදර අන්දර ආදිය ඇතුළත් විද්‍යා ලියවිලි නිසා නවක විද්‍යා ලේඛකයන්ට ඔහු වීරයෙක් ලෙස ගතහැකි තරම්ය. විද්‍යා ප්‍රබන්ධ කතා සමාලෝචනය කරන ඉන්දීය නීතිඥ ගෞතම් භාතියා විද්‍යා ප්‍රබන්ධ කතා ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක් ලෙස ක්ලාර්ක්ව දකියි. 'ඔහුගේ විශේෂිත නිර්මාණ රටාව යම් සීමාවන් තුළ පැවතියත්, චරිත හා සිදුවීම් සිදු වන වේගයත්, කතාවල සමබරතාවයත් ක්‍රමානුකුලව හසුරුවා තිබේ." සත්‍යය හා ප්‍රබන්ධය අතරේ ඔහු විද්‍යාව තම ආගම කොට සැලකීය. 'මම ධනු ලග්නයේ මුත් ජ්‍යෙdතිෂය විශ්වාස කරන්නේ නැත. අපි අඥයියවාදීන්" එලිසබෙත් රැජින වෙතින් නයිට් නාමයකින් පිදුම් ලැබූ ඔහු විද්‍යාව ජනප්‍රිය කිරීම උදෙසා වූ යුනෙස්කෝ කාලිංග ත්‍යාගයද ලැබිය. ඔහුගේ අනර්ඝ වූ සේවාවන් සඳහා විවිධ ආයතන, විශ්ව විද්‍යාල, සංගම්, රටවල් වෙතින් සම්මාන, සහතික හා නම්බුනාම විශාල ප්‍රමාණයක් පිරිනැමී ඇත. ක්ලාර්ක් විසින් පෙර කියන ලදුව සත්‍යය වූ අනාවැකි 1. 1945 ඔහුට අවුරුදු 28 දී ක්ලාර්ක් Wireless World නම් සඟරාවට පර්යේෂණ ලිපියක් ලියමින් සන්නිවේදන චන්ද්‍රිකා අදහස ඉදිරිපත් කළේය. අභ්‍යවකාශයේ ස්ථාපනය කෙරෙන චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම රේඩියෝ හා රුපවාහිනි සංඥා ලබාගත හැකි ආකාරය එහි සඳහන් විය. එම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණය හා සමපාත වුවහොත් ඒවා පොළොවට ඉහළින් එකම ස්ථානයක රැඳී තිබෙන බව ඔහු පහදා දුනි. මෙම අදහස 1960 දී නාසා හි චන්ද්‍රිකා ස්ථාපනය කිරීමේදී නිවැරදිව යොදාගත් අතර, භූ ස්ථායි චන්ද්‍රිකා පිහිටුවූ එම කක්ෂය ක්ලාර්ක් ඔර්බිට් ලෙස නම් කෙරුණි. 2. 1954 දී ක්ලාර්ක් විසින් ඉග්ලු හැඩති වාසස්ථානයක් චන්ද්‍රයා සඳහා සැලසුම් කෙරුවේය. නාසා ආයතනය 2020 දී සඳෙහි ස්ථාපනය කිරීම සඳහා මීට සමාන දෙයක් සංවර්ධනය කරමින් සිටියි. 3. 1964 BBCවීඩියෝවකදී ක්ලාර්ක් අනාගතයේ වීඩියෝ ඇමතුම්, ඩිජිටල් ලිපි හා 'අපට අපේ හිතවතුන් ලෝකයේ කොතැනක ඉන්නවාදැයි නොදැන වුවත් ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි සේවා 'ගැන කතාකර ඇත. 4. 1974 දී ඔහු 'සංකීර්ණ සමාජයක ජීවත්වීමේදී අවශ්‍ය සියලු තොරතුරු අඩංගු පුද්ගලික පරිගණක' ගැන සිතුවේය. ඉන් වසර දෙකකට පසු යතුරු පුවරුවට සම්බන්ධ කර ඇති HD තිර ගැන කීවේය. අද භාවිතාවන පරිගණක හා අන්තර්ජාලය මෙය නොවේද? 5. කෘත්‍රිම බුද්ධියේ විප්ලවයක් පැමිණෙන බව ක්ලාර්ක් නිතරම දුටුවේය. බුද්ධිමත් වැසියන් වන්නේ යන්ත්‍ර බව ඔහු විශ්වාස කළේය. ' එම යන්ත්‍ර නිර්මාණය කරන පුද්ගලයන්ටත් වඩා සම්පූර්ණ වෙනසක් කරනු ඇත'. එය දැන් සිදුවෙමින් පවතියි. 6. ලිංගික චර්යා සඳහා රොබෝ යොදවා ගැනීමක් ගැන ඔහු අදහස් කර ඇත. දැනට අත්හදා බැලීම් මට්ටමේ තිබෙන මේවා අනාගතයේ ළමා ලිංගික අපරාධ අඩු කිරීම සඳහා යොදවා ගැනීමට අපේක්ෂිතය. ඔහු පෙර කි දේ වැරදී ගිය අවස්ථා ( 1. දී 2014 වෙද්දී එඩින්බෝරෝ හි සිටින වෛද්‍යවරයෙක් නවසීලන්තයේ සිටින රෝගියෙක් සැත්කමට බඳුන් කරනු ඇතැයි ඔහු පැවසිය. "ගෝලීය සන්නිවේදනය හේතුවෙන් මිනිස්සු තවදුරටත් විනෝදය සඳහා මිස වෙළෙඳ කටයුතු සඳහා ගමනාගමනය සිදු නොකරනු ඇත. නගරය මිනිසුන් හමුවන මධ්‍යස්ථානයක් යන සාම්ප්‍රදායික අදහස මේ වනවිට වියෑකී ගොස්ය". එහෙත් දැන් පෙරටත් වඩා නගර මධ්‍යස්ථාන ලෙස උපයෝගී වන අතර, දුරස්ථ සැත්කම් තවම ඵල දරා නැත. 2. සජීවීකරණය නැවතී, වසර සිය ගණනක් ශිශිර නිද්‍රdවන්හි ගතකර, ස්වකීය රෝගවලින් සුවයක් ලබා මිනිසා අනාගතයේ අවදිවන දිනයක් දැකීමට ක්ලාර්ක් ආශාවෙන් සිටියේය. මෙවන් ක්‍රමයක් තවමත් සොයාගෙන නැත. 3. ක්ලාර්ක් විසින් 1986 පළකළ 'ජුලි 20, 2019' පොතෙහි ජීවිතය ගැන කියා ඇති 'ස්මාර්ට් කාර්, 3D චිත්‍රපට හා අන්තර්ජාලය පිළිබඳ කරුණු සත්‍ය වී ඇතත්, පෞද්ගලික සිහින දැකීම, රුපවාහිනි චරිතයක් සඳහා තම චරිතය අතිපිහිත කරවීම තවමත් සම්පූර්ණයෙන් ඉටුවී නැත. 4. වඳුරන්, ඩොල්µsන් වැනි ජෛව ඉංජිනේරු විද්‍යාත්මකව නිමවූ සත්තු මිනිසාට සේවය කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. 'අපේ සුපිරි චිම්පන්සි වෘත්තීය සමිති හදාගෙන අපව අපේ ආරම්භක ස්ථානයට ගෙනයනු ඇත.' 5. 1999 CNN නාලිකාවේදී සිදුකළ අනාවැකි ද ඵල දරා නැත. කාමර උෂ්ණත්වයේ සිදු වන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවලින් ශක්තිය නිපදවීම, මානව ක්ලෝනීකරණය, ඉන්දියාවේ ගල් අඟුරු පතල් වසා දැමීම ඒවායි. 2000 මුල් භාගයේදී සියලු න්‍යෂ්ටික අවි අත්හැර දැමීමත්, අභ්‍යවකාශ ශක්ති උත්පාදනයත්, ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ වැඩිදියුණු වීම හේතුවෙන් අපරාධ නැතිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඔහුගේ සිහින අතරින් සිදු වනු ඇතැයි සිතිය හැකි දේ( ෆ අභ්‍යවකාශ සෝපාන- 1979 ලියූ පාරාදීසයේ උල්පත් The Fountains of Paradise පොතේ පොළොවත් අභ්‍යවකාශ චන්ද්‍රිකාත් සම්බන්ධ කෙරෙන සුවිශාල සෝපාන පාලම් ගැන සඳහන්ය. මෙය සත්‍යය වුවහොත් ඔහුගේ භූ ස්ථායි චන්ද්‍රිකාවලට වඩා අනර්ඝ උරුමයක් වනු ඇති අතර ගුරුත්වයෙන් මිදීමට මිල අධික රොකට් අවශ්‍ය නොවනු ඇත. (මෙහි පෘථිවි සම්බන්ධක මධ්‍යස්ථානය ලෙස ඔහු දක්වා ඇත්තේ සීගිරිය හෝ සමනල කන්දයි). ෆ ප්රතිකෘත යන්ත්‍ර - සියලු නව සොයාගැනීම් නිමකරන නව සොයාගැනීමක් ගැන සිතන්න. ඕනෑම දෙයක ඒ හා සමාන පිටපතක් ලබාගතහැකි පිටපත් යන්ත්‍රයක්¾ සියලු දෙනාටම පාහේ සෑම භෞතික දෙයක්ම නිමාවක් නැතිව ලබාගත හැකි නිසා මෙය කෑදර, ම්ලේච්ඡ සමාජයක් බිහිකරනු ඇත. තවම සොයාගෙන නොමැති වීම යහපතකි. ෆ මොළ ආවරණ (Braincaps)- සංවේදී ඉන්ද්‍රියයන්ට නොදැනී කෙළින්ම මොළයට ආවේග කවන්නට හැකි ක්‍රමයක් සොයාගනු ඇතැයි ක්ලාර්ක් දිවියේ අවසන් වසරවලදී බලාපොරොත්තු විය. එමගින් නව භාෂාවක් ඉතාම ඉක්මනින් ඉගෙනගැනීමට හැකිවනු ඇතැයිද, අයහපත් මතකයන් මකාදමනු හැකි වෙතැයිද ඔහු සිතිය. ෆ චන්ද්‍ර නිවාස- තව වසර 50 කින් සමහර මිනිසුන් සඳේ ජීවත්වනු ඇතැයි ක්ලාර්ක් අනුමාන කළේය. එසේම අභ්‍යවකාශ ඇඳුම් හෝ වායු මුද්‍රිත පරිසරයෙන් තොරව සමහර ග්‍රහලෝකවල ජීවත්විය හැකි සේ ඒවායේ පරිසරය වෙනස් කර ගතහැකි වනු ඇතැයි ඔහු සිතීය. ෆ මුදල් භාවිතයේ අවසානය- කාලයත් සමගම ලෝකයේ හුවමාරු ඒකකයක් ලෙස මුදල් වෙනුවට මෙගාවොට් පැය භාවිත කරනු ඇති බව ඔහු අනුමාන කළේය. ෆ කාල රේඛාව- 2021 මිනිසා අඟහරු ලෝකය ජයගනු ඇත. 2023 ක්ලෝනිකරණයෙන් ඩයිනසෝරයන් බිහිකර මුර බල්ලන් වෙනුවට කුඩා ඩයිනසෝරයන් යොදාගනු ඇත. 2036 චීනය ලෝකයේ ආර්ථික බලවතා වනු ඇත. 2050 දෙවියන් පිළිබඳ ඉගැන්වූ සියලු ආගම් අභාවයට ගොස් බුදුදහම මිනිස් සිත් සතන් පුබුදු කරවිය හැකි එකම සමය ලෙස ඉතිරි වේ. 2095 මානවයන්ට නව සූර්ය ග්‍රහ මණ්ඩලයක් වෙත යා හැකි වේ. 2019 දී උල්කාපාතයක් පෘථිවිය හා ගැටීමෙන් ග්‍රීන්ලන්තයට හා කැනඩාවට හානි කරනු ඇතැයි පැවසූ දෙයනම් නිවැරදි නොවුණොත් වඩා හොඳය. 2008 ක්ලාර්ක් මහතා මියයන විට නවකථා, ප්‍රබන්ධ, විද්‍යා කථා, කෙටිකථා, තිර නාටක 100 ක් පමණ රචනා කර තිබිණ. ඔහු තම කතාවලින් හොඳම කතාව ලෙස සැලකුවේ 1953 දී ලියූ Childhoodzs End ය. එහි මානවයා මුලින්ම පිටසක්වලයන් සමග සම්බන්ධ වන අවස්ථාව දක්වා ඇත. එහි Overlord නම් යක්ෂයන් වැනි වර්ගයක් විශාල අභ්‍යවකාශ යානාවක පැමිණේ. ඔවුනට පෘථිවියේ දරුවන්ගේ ආධ්‍යාත්මික බලය පරිණාමය කිරීමට අවශ්‍ය වේ. ක්ලාර්ක් මිය යන තෙක්ම කෙදිනක හෝ පිටසක්වල ජීවින් හමුවෙතැයි දැඩිව විශ්වාස කළේය. The Songs of Distant Earth (1986) ඔහු වඩාත් ප්‍රියකළ කතාවයි. පෘථිවිය විනාශ වීමෙන් පසු ඉතිරිවන ස්වල්ප දෙනෙක්ගේ පණිවිඩයක් දුරස්ථ ග්‍රහලෝකයක් මගින් ලබාගන්නා කතාවකි එය. දීමට කියන්න අවශ්‍ය සියලු දේ මේ කතාවේ පවසා තිබෙනවා". ක්ලාර්ක් කිවේය. හොඳම චිත්‍රපටයක් ලෝකයට දුන් කෙනෙක් ලෙසද ක්ලාර්ක් සැලකිය හැකිවේ. ඔහු විසින් 1951 දී ලියන ලද The Sentinel නම් කෙටි කතාව ඇසුරෙන් චිත්‍රපට අධ්යක්ෂ ස්ටැන්ලි කබ්රික් සමග 1968දී නිර්මාණය කරන ලද 2001( The Space Odyssey ලෝකයේ හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතරට ගැනෙයි. මෙම කතාව එළිදැක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව අතර අභ්‍යවකාශ තරගයේ උච්චතම කාලයෙයි. චන්ද්‍රයා මත ඇති ටැඹක්, බ්‍රහස්පති වෙත ගමන්ගන්න අභ්‍යවකාශ යානයක ගමන්ගන්න අජටාකාශගාමින් දෙදෙනෙක් HUL 9000 නම් වූ පරිගණකයක් සමග කරන සටනක් මෙම කතාවේ ඇතුළත්ය. මෙහි තිර රචනය සඳහා ක්ලාර්ක් හා කබ්රික් ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශ වූ අතර, විශේෂ දෘශ්‍ය ඵල සඳහා කබ්රික් ඔස්කාර් සම්මාන ලැබිය. පසුව ක්ලාර්ක් විසින් යම් වෙනස්කම් සහිතව මෙම කතාවේම දිගු ලෙසින් 2001, 2010 හා 2061 නම් කෘතීන් තුනක් එළි දැක්වීය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වයටත්, සමුද්‍ර ගවේෂණ හා කිමිදීම් සඳහාත් ඇති ආශාව නිසා රටේ පදිංචි වූ ක්ලාර්ක් 1956 දී කිමිදුම් සමාගමක් ඇරඹීය. වෘත්තීය කිමිදුම්කරුවන් පුහුණු කිරීම හා සාගර ආශ්රිත සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම එයින් සිදු විය. 1959 දී තාරකා විද්‍යා සංගමය පිහිටුවා ආධුනික තාරකා විද්‍යා හදාරන අය උනන්දු කළේය. ඔහු කලාපයේ විද්‍යාඥයන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. 1970 මුල් අවධියේ ග්‍රාමීය ඉන්දියානු ප්‍රදේශවලට රුපවාහිනි විකාශයන් ලබාදීම සඳහා චන්ද්‍රිකා ගුවන්ගත කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන උපදේශකයෙක් ලෙස ක්‍රියාකළේය. එහිදී ඔහුට ත්‍යාග ලෙස ලැබුණු රුපවාහිනි යන්ත්‍රය ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රථම රුපවාහිනියයි. 1980 මාස තුනක් පකිස්ථානයේ Physical Research Laboratory හි දී අභ්‍යවකාශයේ සාමකාමී භාවිතා පිළිබඳ දේශන පැවැත්වීය. 1981 නේරු අනුස්මරණ දේශනයට ආරාධනා ලැබ සාකච්ඡා කළේ එකල ඇමරිකාවේ Star Wars මිසයිල් පද්ධතිය ගැන දක්වමින් Star Wars and Star Peace තාරකා යුද්ධය හා තාරකා සාමය ගැනයි. 1975දී ශ්‍රී ලංකාව ඔහුට Resident Guest තත්ත්වය පිරිනැමුවේ ඔහුගෙන් රටේ විවිධ ක්ෂේත්රයන් උදෙසා වන සේවය සලකමිනුයි. ඉන්පසු 1986 හා 2005 දී "ප්‍රධාන රාජ්‍ය සම්මාන තුනක් පිරිනැමුණි. අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, සංචාරක ප්‍රවර්ධන, පරිසර සංරක්ෂණ, සාගර සම්පත් නැණවත්ව පරිහරණය, සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයන්ට ඔහු බුද්ධිමය දායකත්වය මෙන්ම මූල්‍ය අනුග්‍රහ ද දැක්වීය. 1980- 1994 කාලය තුළ Discovery හා වෙනත් බොහෝ විදේශ රුපවාහිනි සේවා හරහා විකාශනය වූ ඔහුගේ විද්‍යාත්මක ගවේෂණ වැඩසටහන් මාලාවන් තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ අනර්ඝ සංචාරක ප්රවර්ධනයක් ද සිදු විය. ඒ ඔහු සෑම වැඩසටහනකම කොටස් සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ස්ථාන හෝ ස්වාභාවික සුන්දරත්වය පසුබිම් කරගත් නිසාය. 1979 සිට 2002 දක්වා ක්ලාර්ක් මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හෙබවීය. 1994 දී පර්යේෂණ, සංවර්ධන හා පුහුණු කටයුතු සඳහා පිහිටුවන ලද නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාර්ක් ආයතනයේ අනුග්‍රාහක දායකත්වය සැපයීය. රූපවාහිනිය හඳුන්වාදීමේදී හා ශ්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවේදන ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී එතුමා උපදේශකවරයෙක් ලෙස ක්‍රියා කළේය. 1983 ලෝක සන්නිවේදන වර්ෂය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වොෂින්ටනයේ ආතර් සී. ක්ලාර්ක් පදනමක් පිහිටුවීය. San Diego විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යන Arthur C' Clarke Center for Human Imagination ආයතනය ක්ලාර්ක්ගේ උරුමයන් අනුගමනය කරමින් විවිධ විෂයයන් යටතේ වන මානව පරිකල්පනයන් ගවේෂණය කරමින් නව න්‍යාය මූලිකාංග සකස් කිරීමෙහි යෙදේ. "විශ්වයේ සියලු ප්‍රශ්නවලට අපට පිළිතුරු ඇතැයි ව්‍යාජ මවාපෑම් කරන්න අවශ්‍ය නැහැ. එහෙත් සිතාබලා අධ්‍යයනයට වටිනා ප්‍රශ්න ඕනෑතරම් තිබේ." බුද්ධිනී රුහුණුහේවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom