Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි

පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වේ. මේ අබිරහස් තොරතුරු හෙළිකරන්නේ හාස් නමැති විමර්ශන පද්ධතියයි. හාස් විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්කාවේය. පිටසක්වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්වල යානා තුනින් එකක් කිලෝමීටර් 240 ක් තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස් පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්නවලට පෙනෙන බවද හාස් පද්ධතියේ පරීක්ෂකයෝ පවසති.

මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්රවෘත්ති සේවය කියා සිටියි.

මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පුවතක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස් ඡායාරූප 1000 ක් විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක් බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක් සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස් සිරුරක් සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස් හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්වල යානා තුනකින් ප්‍රහාරයක් එල්ල වන බවයි.

මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්වල යානා තුන අතර සබඳතාවක් තිබේද?

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2012/05/06/diyaga02.html

[QUOTE="බණ්ඩාර නිළමෙ, post: 12640151, member: 395705"] [b]පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි[/b] [SIZE=5][COLOR=#003300]පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි[/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2012/05/06/d3.jpg[/IMG]2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වේ. මේ අබිරහස් තොරතුරු හෙළිකරන්නේ හාස් නමැති විමර්ශන පද්ධතියයි. හාස් විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්කාවේය. පිටසක්වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්වල යානා තුනින් එකක් කිලෝමීටර් 240 ක් තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස් පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්නවලට පෙනෙන බවද හාස් පද්ධතියේ පරීක්ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්රවෘත්ති සේවය කියා සිටියි. මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පුවතක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස් ඡායාරූප 1000 ක් විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක් බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත. මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක් සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස් සිරුරක් සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ. මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස් හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්වල යානා තුනකින් ප්‍රහාරයක් එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්වල යානා තුන අතර සබඳතාවක් තිබේද? [/SIZE] කීර්ති වර්ණකුලසූරිය [url]http://www.divaina.com/2012/05/06/diyaga02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom