Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් Š
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

[ATTACH]33299[/ATTACH]

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.

ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.

මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.

මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.

එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.

ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.

නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.

ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ?

ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්.

ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්.

නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද?

ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා.

ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?

දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.

මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න.

එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ

තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්.

උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්

හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

Hei Guys Dont Misundst me ok...

I m nt an abuser...ok...

dis is jst a News...

[QUOTE="mursh, post: 11098185, member: 56500"] [b]පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් Š[/b] [CENTER][ATTACH]33299._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][CENTER]පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා. ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි. මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි. මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා. එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා. නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ. ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ? ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්. ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්. නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද? ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද? දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ. මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න. එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්. උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස් හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා. [/CENTER][/SIZE] [SIZE="5"]Hei Guys Dont Misundst me ok...:no::no: I m nt an abuser...ok...:no::no: dis is jst a News...:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom