Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටිදූවේ සිරිධම්ම හිමියන්ට අවවාදයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නැවතුන බික්ශුවක්.

මේ බික්ශුව කවදාකවත් සංසාරයේ නැවත අනුන් නිසා පින්වතුනී එක දසමයක්වත් දික් කරගන්නේ නෑ.මං දැස් පියාගෙන දකිනවා දෙයියනේ මේ සංසාරයේ මා මේ සා දීර්ඝ පටිච්ච සම්පන්න ගමනක් මැරෙමින්, ඉපදෙමින් ආවේ අණුන් නිසාමයි.අණුන් බනිද්දි මම බනින්න ගියා,අනුන් විවේචනය කරද්දී මම විවේච්නය කලා, පින්වතුනී මම දැං නැවතුන බික්ශුවක් මම නැවතිලා ඉන්නෙ කවුරූ විවෙචනය කලත්,මම විවේචනය කරන්නේ නෑ,කවුරූ බැන්නත් මම බනින්න යන්නේ නහැ,කවුරූ ද්වෙශ කලත් ද්වෙශ කරන්නේ නෑ පින්වතුනී.මම නැවතිලා ඉන්නවා.මම කවදාවත් නැවත අනුන් නිසා පින්වතුනි,මගේ බව ගමන දීර්ග කරගන්නෙ නෑ.මොකද සාරාසංඛ් කල්ප ලක්ෂ ගාණක් අනුන් නිසා අපි පටිච්ච සම්පන්නව ඇවිල්ල තියනවා.ඒ නිසා ඔබ දක්ශ වෙන්න,ඔබ දක්ෂ වෙන්න.මම ඔබෙන් අහනවා මේ මොහොතේ නෙවෙයි මේ මොහොතේ ඔබ සප්ත බොජ්ජංග වැඩිලා ඉන්නේ ඔබ පංචනීවරනයන් තුල ජීවත් වෙන වෙලාවක පින්වතුනි,ඕනම කෙනෙකුට පුලුවන් ඔබව කෙන්ති ගස්ස්සන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රිදවන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රංඩුවකට පටලවගන්න.ඇයි පින්වතුනි ?අපී තාමත් අනුන් නිසා භවය සකස් කරගන්න තැනක ඉන්නේ.අපී තාමත් අනුන් නිසා සංසාරය දික් කරගන්න තැනක ඉන්නේ.ඒ නිසා පින්වතුනි අනුන් නිසා ඔබ ඔබේ සංසාරය දික් කරගන්න එපා.අනුන් නිසා ඔබ අකුසල් මූලයන් ජීවිතයට එකතු කරගන්න එපා.අනුන් නිසා වින්දාවූ දුක් ඇති පින්වතුනී.

කෙනෙක් ඔබට ද්වෙශ කරද්දී සුවපත් වේවා කියලා හිතන්න,ඔහුට යන්න දෙන්න.ඔබ නවතින්න.කෙනෙක් ඔබව විවේචනය කරද්දි.ඔහු සුවපත් වේවා කියල හිතන්න.ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න.සාරාසංඛ් කල්ප ලක්ශ සියක්කෝටී ප්‍රකෝටී ගණනක් මේ පටිච්ච සමුප්පනව ලෝකයේ යන කෙනෙකුට යන්න පුලුවන් පින්වතුනී .ඒ නිසා යන කෙනෙකුට යන්න දෙන්න.ඔබ මේ සුන්දර වෙසක් දවසේ අනුන් නිසා නොදුවන කෙනෙක් වෙනවා කියලා අධිශ්ඨානය ඇති කරගන්න පින්වතුනී.සුන්දර සම්මා සංකප්පයන්.

[QUOTE="asliyanage, post: 29332922, member: 8764"] මම නැවතුන බික්ශුවක්. මේ බික්ශුව කවදාකවත් සංසාරයේ නැවත අනුන් නිසා පින්වතුනී එක දසමයක්වත් දික් කරගන්නේ නෑ.මං දැස් පියාගෙන දකිනවා දෙයියනේ මේ සංසාරයේ මා මේ සා දීර්ඝ පටිච්ච සම්පන්න ගමනක් මැරෙමින්, ඉපදෙමින් ආවේ අණුන් නිසාමයි.අණුන් බනිද්දි මම බනින්න ගියා,අනුන් විවේචනය කරද්දී මම විවේච්නය කලා, පින්වතුනී මම දැං නැවතුන බික්ශුවක් මම නැවතිලා ඉන්නෙ කවුරූ විවෙචනය කලත්,මම විවේචනය කරන්නේ නෑ,කවුරූ බැන්නත් මම බනින්න යන්නේ නහැ,කවුරූ ද්වෙශ කලත් ද්වෙශ කරන්නේ නෑ පින්වතුනී.මම නැවතිලා ඉන්නවා.මම කවදාවත් නැවත අනුන් නිසා පින්වතුනි,මගේ බව ගමන දීර්ග කරගන්නෙ නෑ.මොකද සාරාසංඛ් කල්ප ලක්ෂ ගාණක් අනුන් නිසා අපි පටිච්ච සම්පන්නව ඇවිල්ල තියනවා.ඒ නිසා ඔබ දක්ශ වෙන්න,ඔබ දක්ෂ වෙන්න.මම ඔබෙන් අහනවා මේ මොහොතේ නෙවෙයි මේ මොහොතේ ඔබ සප්ත බොජ්ජංග වැඩිලා ඉන්නේ ඔබ පංචනීවරනයන් තුල ජීවත් වෙන වෙලාවක පින්වතුනි,ඕනම කෙනෙකුට පුලුවන් ඔබව කෙන්ති ගස්ස්සන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රිදවන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රංඩුවකට පටලවගන්න.ඇයි පින්වතුනි ?අපී තාමත් අනුන් නිසා භවය සකස් කරගන්න තැනක ඉන්නේ.අපී තාමත් අනුන් නිසා සංසාරය දික් කරගන්න තැනක ඉන්නේ.ඒ නිසා පින්වතුනි අනුන් නිසා ඔබ ඔබේ සංසාරය දික් කරගන්න එපා.අනුන් නිසා ඔබ අකුසල් මූලයන් ජීවිතයට එකතු කරගන්න එපා.අනුන් නිසා වින්දාවූ දුක් ඇති පින්වතුනී. කෙනෙක් ඔබට ද්වෙශ කරද්දී සුවපත් වේවා කියලා හිතන්න,ඔහුට යන්න දෙන්න.ඔබ නවතින්න.කෙනෙක් ඔබව විවේචනය කරද්දි.ඔහු සුවපත් වේවා කියල හිතන්න.ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න.සාරාසංඛ් කල්ප ලක්ශ සියක්කෝටී ප්‍රකෝටී ගණනක් මේ පටිච්ච සමුප්පනව ලෝකයේ යන කෙනෙකුට යන්න පුලුවන් පින්වතුනී .ඒ නිසා යන කෙනෙකුට යන්න දෙන්න.ඔබ මේ සුන්දර වෙසක් දවසේ අනුන් නිසා නොදුවන කෙනෙක් වෙනවා කියලා අධිශ්ඨානය ඇති කරගන්න පින්වතුනී.සුන්දර සම්මා සංකප්පයන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom