Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා ... අද මේගොල්ලො බෞද්ධ පරමාදර්ශ පවා නොපිළිගන්න තැනකට ඈවිල්ල හැමෝම තම තම්න්ට කැමති දේවල් තමයි කරන්නෙ ... කට්ටියක් වෙනත් විදියකට සිවුරු හදාගෙන, අසපුවල් / මහ මෙව්නා උයන් ගහගෙන, කට්ටියක් පන්සිල් කවි විදියට කියනව, වන්දනා ගමන් එක්කන් යාම, බෑග් ගැසීම වගේ විවිධ ව්‍යපෘති .... ඊට පස්සෙ ඉතින් තරඟෙට තැන් තැන් වල බණ කියනව ... මේ හැම කෙනෙක්ම වගේ බැලුවොත් ජනමාධ්‍යට සම්බන්දවෙලා තියෙනව ... ගොඩක් කට්ටිය හාමුදුරුවරු නෙවෙයි Businessman ල ... Luxury vehicles තියාගෙන ඉන්නෙ ... ගිහියොන්ටවත් නෑ මෙච්චර සැප

ආගමක් CD වලට, කැසට් පීස් වලට, බුදු පිළිම වලට, ජනමාධ්‍යට එනව කියන්නෙ ... එහෙමත් නැත්නම් ආගමක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙනව කියන්නෙ ඒ ආගම ඉවරයි කියන එක ... ඊට පස්සෙ ඒ ආගමේ ආධ්‍යාත්මික සාරය ඉවරයි ඉතුරුවෙන්නෙ ද්‍රව්‍යමය සාරයක් විතරයි ...

බුදුහාමුදුරුවොන්ට සියළු සැප සම්පත් තිබිල ගිහි ගෙය කළකිරිලනෙ නිවන හොයාගෙන ගියේ ... මේ අයට ඒ මොකවත් තිබුණෙ නෑ ... ඒ හින්ද මේ කට්ටියත් රම්‍ය සුරම්‍ය මාළිගා හදල ඒ සැපත් අරගෙනම ඊට පස්සෙ සසර කළ කිරෙනකන් මේ සමාජය බලාගෙන ඉන්න ඕන ...

රටේ මිනිස්සුන්ගෙම වරද ... මිනිස්සුත් ඉන්නෙ එහෙමයි ... එන ඕනම කුණුගොඩක් දෝත් මුදුන් දීල බාරගන්න කට්ටියක් ... මට මතකයි සෝම හාමුදුරුවො හොඳ ව්‍යාප්‍රතියක් කරගෙන ඇවිල්ල බෞද්ධ පුණරුදයක් ඇති කරල ගත්තහම මේ අය ඒක පාවිච්චි කරේ පාර්ලිමේතුවට යන්න ...

සෝම හාමුදුරුවො පස්සෙ ගිය කට්ටියම ඊට පස්සෙ එයාගෙ අනුගාමිකයෙක් පස්සෙ යනව ... ඒ කට්ටියම තව ටික දවස්කින් දොළු කන්දෙ හාමුදුරුවන්ගෙ පස්සෙ යනව පිරිත් වතුර අරගෙන ... අපේ මිනිස්සු හැමදාම නිකන් අතරමං වෙන එක තමයි වෙන්නෙ ...

මේව බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ ...

[QUOTE="hapriyankara, post: 9149751, member: 98334"] [SIZE=5][COLOR=Red][B]අනිවා ... අද මේගොල්ලො බෞද්ධ පරමාදර්ශ පවා නොපිළිගන්න තැනකට ඈවිල්ල හැමෝම තම තම්න්ට කැමති දේවල් තමයි කරන්නෙ ... කට්ටියක් වෙනත් විදියකට සිවුරු හදාගෙන, අසපුවල් / මහ මෙව්නා උයන් ගහගෙන, කට්ටියක් පන්සිල් කවි විදියට කියනව, වන්දනා ගමන් එක්කන් යාම, බෑග් ගැසීම වගේ විවිධ ව්‍යපෘති .... ඊට පස්සෙ ඉතින් තරඟෙට තැන් තැන් වල බණ කියනව ... මේ හැම කෙනෙක්ම වගේ බැලුවොත් ජනමාධ්‍යට සම්බන්දවෙලා තියෙනව ... ගොඩක් කට්ටිය හාමුදුරුවරු නෙවෙයි Businessman ල ... Luxury vehicles තියාගෙන ඉන්නෙ ... ගිහියොන්ටවත් නෑ මෙච්චර සැප :baffled: ආගමක් CD වලට, කැසට් පීස් වලට, බුදු පිළිම වලට, ජනමාධ්‍යට එනව කියන්නෙ ... එහෙමත් නැත්නම් ආගමක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙනව කියන්නෙ ඒ ආගම ඉවරයි කියන එක ... ඊට පස්සෙ ඒ ආගමේ ආධ්‍යාත්මික සාරය ඉවරයි ඉතුරුවෙන්නෙ ද්‍රව්‍යමය සාරයක් විතරයි ... බුදුහාමුදුරුවොන්ට සියළු සැප සම්පත් තිබිල ගිහි ගෙය කළකිරිලනෙ නිවන හොයාගෙන ගියේ ... මේ අයට ඒ මොකවත් තිබුණෙ නෑ ... ඒ හින්ද මේ කට්ටියත් රම්‍ය සුරම්‍ය මාළිගා හදල ඒ සැපත් අරගෙනම ඊට පස්සෙ සසර කළ කිරෙනකන් මේ සමාජය බලාගෙන ඉන්න ඕන ...[/B][/COLOR][/SIZE] :no: [SIZE=5][COLOR=Red][B]රටේ මිනිස්සුන්ගෙම වරද ... මිනිස්සුත් ඉන්නෙ එහෙමයි ... එන ඕනම කුණුගොඩක් දෝත් මුදුන් දීල බාරගන්න කට්ටියක් ... මට මතකයි සෝම හාමුදුරුවො හොඳ ව්‍යාප්‍රතියක් කරගෙන ඇවිල්ල බෞද්ධ පුණරුදයක් ඇති කරල ගත්තහම මේ අය ඒක පාවිච්චි කරේ පාර්ලිමේතුවට යන්න ... :dull: සෝම හාමුදුරුවො පස්සෙ ගිය කට්ටියම ඊට පස්සෙ එයාගෙ අනුගාමිකයෙක් පස්සෙ යනව ... ඒ කට්ටියම තව ටික දවස්කින් දොළු කන්දෙ හාමුදුරුවන්ගෙ පස්සෙ යනව පිරිත් වතුර අරගෙන ... අපේ මිනිස්සු හැමදාම නිකන් අතරමං වෙන එක තමයි වෙන්නෙ ... මේව බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ ... :oo:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom