Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හමුදුරුවන්ගේ බන ඉස්සර ඉදන් මම ආශා කලා එ කාලේ මිට වඩා හොදයි ද මන්දා?

නමුත් මෙතුමා කිය්න දෙවල යම් සතයක් තියෙන්නවා නමුත් රහත් වුනු කෙනෙකුගෙ විශෙශ ලක්ශනයක් තමයි නින්දා, බොරු චොදනා කෙතර්ම් කොහොම කලත් කලබල නොවි කිපෙන්නේ නැතුව විදදරා ගැනිම හො පිලිතුරු දිම.

අද ඇත්තටම අපේ අහිංසක මිනිස්සුන්ගේ විශ්වාසය භක්තිය විකුනගෙන කන තත්වයට සියලුම ආගම් පත්වෙලා එය ඉතා භායානික තත්වයක් එය නිකන් ගෙවල් බිදින්නෙ නැතිව බඩු ගන්නවා වගේ වැඩක්.

මිනිස්සු තුල බොරු භියක් ඇති කරනවා පින් කල යුතුයි කියලා, අපායෙ දුගතියට යනවා කියනවා ඉතින් අනේ මිනිස්සු සැබැ අර්තයක් නැතුව පින් තකා ලොකුවට දානය දෙනවා. ඔබ යමක් උපකාරයක් කරන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් නම් එය උපකාරයක් නෙමෙයි එය Business එකක්. මරනෙන් මතු කුමක්ද කියලා අපිට දැන්ගන්න බැහැ එක නිසා කරන්න තියෙන්නෙ ඉන්න කාලයේ හොදින් ජිවත්වන්න එ විට එහෙම භවයක් තිබුනත් බය වෙන්න දෙයක් නැහැ කොහොමත් සුගතියට බර වෙවි එක වෙනම දෙයක්. කෙනෙකු ආමාරුවෙ වැටිලානම් පින් ඇතා හො නැතා ඔහුට උදව් කරන්න එයයි මනුස්ශත්වය.

අනෙක් අතට මිනිස්සුන්ටත් ඔනැ කෙටි ක්‍රම සතය අවබොදයට එ නිසා මිනිස්සු මෙවැනි අමුතු බනවලට කැමත්තක් දක්වන්න ඉඩ වැඩියි.

අද බහුතරය කුමක් හො වාඩියක් තකා තමයි මහන වෙන්නේ එය පරම සතාය්ක් කාලාතුරකින් තමයි සැබැ සතය නිසා මහන වෙන්නේ. සමහර කම්මැලි අය නිකන් ඉදලා කාලා බිලා ඉන්න තමයි මහන වෙන්නේ නැතුව සිත නිවනට නෙමෙයි. ආගම කියන්නේ අද ලොකුවට පොසත් වෙන්න පුලුවන් Business එකක්. නිකන් පොඩි රගපැමක් කරලා සල්ලි ගලාගෙන එන්න සැලැස්විය හැකි වියාපාරයක්.

මම කියන්නෙ නැහැ මෙ හමුදුරුවන් කියන දේ වැරදි කියලා නමුත් නිවිච්ච් බවක් නැති නිසා මම හිතන්නෙ මෙතුමා හිතනවා එතුමා රහත්වෙලා කියලා එතුමාගෙ දැනුම නිසා නමුත් ඇත්තම මර්ගපල ලැබලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. රහත් වුන කෙනෙකු මැජ්ක් කිරිමට අවස්සය නැහැ කියන එකට එකගයි එවගෙම රහත් බව ප්‍රකාශ කරා කියලා මානයක් ඇතිවෙනවා කියලා හිතන්න ආමාරුයි.

[QUOTE="Mayaratne, post: 18096650, member: 518275"] [SIZE="4"]මේ හමුදුරුවන්ගේ බන ඉස්සර ඉදන් මම ආශා කලා එ කාලේ මිට වඩා හොදයි ද මන්දා? නමුත් මෙතුමා කිය්න දෙවල යම් සතයක් තියෙන්නවා නමුත් රහත් වුනු කෙනෙකුගෙ විශෙශ ලක්ශනයක් තමයි නින්දා, බොරු චොදනා කෙතර්ම් කොහොම කලත් කලබල නොවි කිපෙන්නේ නැතුව විදදරා ගැනිම හො පිලිතුරු දිම. අද ඇත්තටම අපේ අහිංසක මිනිස්සුන්ගේ විශ්වාසය භක්තිය විකුනගෙන කන තත්වයට සියලුම ආගම් පත්වෙලා එය ඉතා භායානික තත්වයක් එය නිකන් ගෙවල් බිදින්නෙ නැතිව බඩු ගන්නවා වගේ වැඩක්. මිනිස්සු තුල බොරු භියක් ඇති කරනවා පින් කල යුතුයි කියලා, අපායෙ දුගතියට යනවා කියනවා ඉතින් අනේ මිනිස්සු සැබැ අර්තයක් නැතුව පින් තකා ලොකුවට දානය දෙනවා. ඔබ යමක් උපකාරයක් කරන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් නම් එය උපකාරයක් නෙමෙයි එය Business එකක්. මරනෙන් මතු කුමක්ද කියලා අපිට දැන්ගන්න බැහැ එක නිසා කරන්න තියෙන්නෙ ඉන්න කාලයේ හොදින් ජිවත්වන්න එ විට එහෙම භවයක් තිබුනත් බය වෙන්න දෙයක් නැහැ කොහොමත් සුගතියට බර වෙවි එක වෙනම දෙයක්. කෙනෙකු ආමාරුවෙ වැටිලානම් පින් ඇතා හො නැතා ඔහුට උදව් කරන්න එයයි මනුස්ශත්වය. අනෙක් අතට මිනිස්සුන්ටත් ඔනැ කෙටි ක්‍රම සතය අවබොදයට එ නිසා මිනිස්සු මෙවැනි අමුතු බනවලට කැමත්තක් දක්වන්න ඉඩ වැඩියි. අද බහුතරය කුමක් හො වාඩියක් තකා තමයි මහන වෙන්නේ එය පරම සතාය්ක් කාලාතුරකින් තමයි සැබැ සතය නිසා මහන වෙන්නේ. සමහර කම්මැලි අය නිකන් ඉදලා කාලා බිලා ඉන්න තමයි මහන වෙන්නේ නැතුව සිත නිවනට නෙමෙයි. ආගම කියන්නේ අද ලොකුවට පොසත් වෙන්න පුලුවන් Business එකක්. නිකන් පොඩි රගපැමක් කරලා සල්ලි ගලාගෙන එන්න සැලැස්විය හැකි වියාපාරයක්. මම කියන්නෙ නැහැ මෙ හමුදුරුවන් කියන දේ වැරදි කියලා නමුත් නිවිච්ච් බවක් නැති නිසා මම හිතන්නෙ මෙතුමා හිතනවා එතුමා රහත්වෙලා කියලා එතුමාගෙ දැනුම නිසා නමුත් ඇත්තම මර්ගපල ලැබලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. රහත් වුන කෙනෙකු මැජ්ක් කිරිමට අවස්සය නැහැ කියන එකට එකගයි එවගෙම රහත් බව ප්‍රකාශ කරා කියලා මානයක් ඇතිවෙනවා කියලා හිතන්න ආමාරුයි.[/SIZE] :yes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom