පිටුවහල් කිරීමට සිටි තිදෙනක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලිපියකින් රට තුළට…

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Minister Alles said no action would be taken against the State Minister who requested to release the passenger as the Immigration and Emigration officials must not act upon wrong instructions.

    https://www.dailymirror.lk/breaking...o-probe-on-Arundika-Fernando-Alles/108-259633
    The pathetic situation of how low the authority of Heads of Departments have fallen into... Deplorable state of affairs that was initiated by donkey Sirimavo & FelixRDB - The abolition of the PSC. :(
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කවුද බං රාජ්‍ය ඇමති ? කෙල්ලෙක් දූශනය වුනොත් නං නමයි ගමයි කිම්බේ සයිස් එක පවා දායි.. මේ වගේ බේසිකයොන්ගෙ නම දාන්න බැරි ඇයි ?
    අරුන්දික පොහොට්ටු කසිප්පු කැරියා 🤮

    https://www.lankahotnews.net/2023/05/a-chinese-passprot-case.html



    IMG-20230520-WA0102.jpg
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මොන පොන්න රටකද බන් මේ අපි ඉන්නේ චිනට දඩුවම් කරන්න කලින් තානාපති කාර්යාලයෙන් විමසලා ඉන්නවලු. මුව නිදහස් කරපු ඇමතියා නෙවෙයි අල්ලපු උන්ට විරුද්දව කටයුතු කරනවලු. නොදකින්..........:oo:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොන පොන්න රටකද බන් මේ අපි ඉන්නේ චිනට දඩුවම් කරන්න කලින් තානාපති කාර්යාලයෙන් විමසලා ඉන්නවලු. මුව නිදහස් කරපු ඇමතියා නෙවෙයි අල්ලපු උන්ට විරුද්දව කටයුතු කරනවලු. නොදකින්..........:oo:
    අඩේ ඒවාට තමා රනිල්ගේ ජාත්‍යන්තර සබදතා කියන්නේ.. ඒ රටෙන් අහලා තමා ඒ රටේ එවුන්ගේ වෑරදි වලට ක්‍රියාමාර්ග ගන්නේ..